Alvin and the Chipmunks (2007) with Sinhala Subtitles | සිංදු කියන දඬුලේන්නු [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාළුවනේ. කාලෙකින් ෆිල්ම් එකක් අරන් ආව ඔන්න. මේක නම් පරණ චිත්‍රපටියක්. ගොඩක් අය බලලත් ඇති මොකද රුපවාහිනියෙ කීපවරක්ව විකාශණය වුනානෙ. එත් ඔන්න ආයේ උපසිරසි එක්ක බලන්න අවස්ථාවක්. චිත්‍රපටිය Alvin and the Chipmunks (2007) මේක පළමුවෙනි චිත්‍රපටිය. මේක IMDb 5.3/10න් අරන් තියනවා.
සිංදු කියන්න පුළුවන් දඬුලේන්නු තුන් දෙනෙක් ගිත රචක/තනු නිර්මාණය ශිල්පියෙක් වුන ඩේව්ගෙ (Jason Lee) ගෙරට ඇවිල්ලා කරන වික්‍රමයක් තමයි කතාවෙ තියෙන්නෙ. එහෙනම් බලන්නකො. මේකෙ තවත් චිත්‍රපටි දෙකක් තියනවා. ඒ වගේම අළුත්ම චිත්‍රපටිය දෙසැම්බර් මාසෙ එනවා කියලා කියනවා. එහෙනම් තව චිත්‍රපටියකින් හමුවෙමු. ආහ් විශේෂ ස්තුතිය හිමිවෙනවා සමන් ප්‍රසාද් / පූස් මල්ලිට.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”https://goo.gl/an3Qpl” type=”icon” “center” newwindow=”yes”] 1.59 GB (4.72 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5253 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/Nirmani.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Tnx sis…
පරණ උනත් ගොඩක් වටිනවා මට දැන් උවමනා උනා.. බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි නිර්මාණි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ආසම ෆිල්ම්පියක් මේකේ සයිස් එක පොඩි එකක් නැද්ද ….
අඩෝ… මම අර ලයින් 10ක් කරලා දීපු එකටද උබ මේ ස්තූති කරලා තියෙන්නෙ… 😮
ඕක මොකද්ද අක්කෙ… 😛
දෙවනි එකත් ඕනා…
ජය වේවා…!!!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
තෑන්ක්ස් සිස්!
ජය!!!!!!
niayamai…thanks NIRMANI sis..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි නියමයි සහෝ
සුපිරි කතාවක්
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!!!
ජයෙන් ජයම වේවා !!!!
෴නියමයි ආ, දිගටම සබ් දෙන්න෴
බොහොම ස්තුතියි නිර්මානී උපසිරැසියට.