American Made (2017) – Sinhala Subtitles | ජාවාරම්කරුවෙක් ලෙස හංවඩු ගැසූ රජුන් තනන්නෙක්. [සිංහල උපසිරැසි සමඟ]
පරක්කුයි පරක්කුයි හොඳටම පරක්කුයි. නැද්ද මම අහන්නේ? මේ කොපිය ඇවිල්ලත් සතියක් පැන්නා. වැඩේ කියන්නෙ තිබ්බ සබ් එකේ ලයින් අඩුයි. ඒ අඩු තැන් වලට ඊට පස්සෙ කියවෙන කොටස් රිංගවලා. ඉතින් ටිකක් කට්ටක් කන්න වුණා ඒවා හදාගන්න. ඊටත් පස්සෙ ඉතින් වෙලාව අඩුකමත් බලපෑවා. කොහොමහරි කමක් නෑ වැඩේ කළානේ…
කවුද මේ බැරී සීල් කියන්නෙ? චිත්‍රපටියෙ නම් බැරී සීල් ගැන හොඳ හැඳින්වීමක් තියෙනවා. විශේෂයෙන්ම එයා CIA එකට බැදුනට පස්සෙ වෙච්ච දේවල් ගැන. රසකැවිලි වෙළෙන්දෙක්ට දාව උපන්න බැරී සීල් තම ශිෂ්‍ය පියාසර බලපත්‍රය අවුරුදු 15 හා පෞද්ගලික පියාසර බලපත්‍රය අවුරුදු 16 දී වගේ ළාබාල වියේදිම ලබාගන්නවා. අපි යන්තම් බයික් එකක් හරි වාහනයක් හරි ආසවට අතගාන, කවුරුහරි එක්ක අඩියක් දෙකක් පදවල බලන කාලෙදි. 😉 ඒ වගේම ඔහු ඇමරිකානු ගුවන් හමුදා අනුබද්ධව පුහුණු වීම් කරන නමුත් ඔහු එය සම්පූර්ණ කරන්නෙ නෑ. ඊට පසු ඔහු TWA ගුවන් සේවයට ගුවන් ඉංජිනේරුවෙක් ලෙස රැකියාව අරඹන අතර එම සමාගමේ බෝයින් 707 ගුවන් යානය පදවන ලාබලතම ගුවන් නියමුවා ලෙස උසස් වීම් ලබනවා. හැබැයි චිත්‍රපටියෙ පෙන්වනවට වඩා වෙනස් ආකාරයකටයි ඔහු TWA එකෙන් නික්ම යන්නෙ.
කොහොමහරි ඉන් පස්සෙ ඔහු CIA සංවිධානයට බැඳෙනවා. එතනින් එහාට කතාව චිත්‍රපටියේ තියෙනවා. ටොම් කෲස්ගේ සුපිරි රංගනයකුත් දකින්න ලැබෙයි. මේ වෙද්දි චිත්‍රපටිය IMDB හී 7.3/10 අගයක් හා Rotten Tomatoes හී 87% ක අගයක් ලබාගන්නත්, ආදායම් අතින් ඉහළ සාර්ථකත්වයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා.
කියන්න ඕනා නෑනේ. BR කොපිය එනකම් ඉවසන්න බැරි අයට තමා මේ කොපිය දෙන්නේ. BR එක ආවහම ඒකට අප්ඩේට් කරන්නම්. ඒ වගේම වෙනදට වඩා සබ් එකේ අඩුපාඩු ඇති. තිබ්බ ඉංග්‍රීසි එකෙත් අවුල් තිබ්බ එකේ සිංහල එකේ තවත් ඇති. ඒවා පෙන්නල දෙන්න කියල ඉල්ලනවා. BR එකේදී ඒවා හදලා දාන්නම්. එහෙනම් බලන්නකෝ. ජය෴෴
Works with – HC HDRip EVO, Blu-Ray
Blu-Ray පිටපත සඳහා යාවත්කාලීන කරන ලදී.
27713 downloads
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Thanks bro
Meke sub weda karanne nene
Thank you very much
thanks
thanks
උපසිරිසියට බොහොම ස්තුති
The keys to the heart (2018) korean movie ekata sub dennako
බොහොම ස්තූතියි.
thank
මාරි 2 එකේ sub ඉක්මනින් දෙන්න
thnxxxxxxxxxxxxxxxxx
thanx bro
“My all american” film aka download karan inne..sub aka hambena kan
Thank brooo
thanxx royil aiya
Thankzzzzzzzz
බොහොම ස්තූති උපසිරසියට !!!
ගොඩක් ස්තුතියි..
fatta
tnx bro 😀
bohoma pin sahooo
Supiri bro
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි.. ඉදිරියටම යමු ජයවේවා…!
thanks buddy
thanks
Thanks bro…
super bro
ඉස්සරහටම කරගෙන යමු
tnx bro
Thanks …
Thanks bro
thanks bro….
Superb work
Thanks aiya sub ekata
TNK U
Subata thanks bro…
Thanks Bro……..
Niyamai
Sab ekata thanks brother.dunkirt BR eka awit ekatat sub eka hadala dennako.down karan balan inne sub eka enakan
Thank you බොක්ක
නියමයි.බොහොම ස්තූතියි සහෝ
බොහෝමත්ම ස්තූතියි BLURAY update කලාට හැකිනම් baiscope එකේ මිට කලින් දුන්න ෆිල්ම් වලට බ්ලූ රේ අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
උපසිරසියට ස්තුතියි සහෝ,
උපසිරසියට ස්තුතියි සහෝ,
ගොඩක් ස්තූතියි රොයිලි සහෝ සබ් එකට…
niayamai…elabr eka enakm hitiye…thanks ROYLI saho..sub ekata..
සබ් එකට ස්තූතියි අයියේ…
ජය වේවා…!!!
Thanks bro….
elama saho thanks
තැන්ක්ස් බ්‍රදර්
Bluray Update eka dennako.. Please..
Blue ray denna koooo..
blue ray update eka dennako
මේකේ blue ray eka ඇවිල්ලා සබ් එක update දෙන්න පුළුවන් ද
ස්තූතියි
බොහොම ස්තුතියි රොයිලි අයියේ උපසිරැසියට….
BR dedoo..
Thank you brother sub akata.obata jaya
එලම අයියෙ.
තෑන්ක්ස්..
😀
Br ඇවිත් රොයිලි මල්ලියේ… 😀
Sb ekata Thanks brother.
Sub eka Web-DL copy ekata update nadda….?
Web copy sub eka update karanawa da
Tanx sub ekt.Blade of the immortal sub ek tawn nedda.enn godk daws yaida
Thanx bro
SUB EKA MISSING, ERRO403
ස්තූතියි අයියා සබට…
Ty ….. Gdk Pin….
Br apuma balamu
thanx
Thanks
Thanks Roili bro
thanks
ස්තූතියි සිංහල උපසිරැසියට
tnx machan
ස්තූතියි සිංහල උපසිරැසියට
sub ekata thanx mcnnnnnnnnnnnn
බොහොම ස්තුතියි රොයිලි අයියේ උපසිරැසියට.. වෙබ් කොපිය ආව ගමන් බලනවා.. එලස්.. ජයම..!
ස්තුතියි රොයිලි සහෝ සබට.
ජයෙන් ජය.
sub ekata thanks aiye.. jaya wewa!!
බොහොම ස්තූතියි රොයිලි අයියේ උපසිරැසියට..
මේක නම් ඉතින් අනිවා බැලිල්ලක් තමයි.
ඩවුන්ලෝඩ් කරන්නත් ඕන නෑ. කවුරු හරි ගෙනල්ලා දෙයි අනිවා. 😛
දිගටම සබ් දෙමු ආ…
ඔබට ජය!
ගොඩක් ස්තූතියි රොයිලි සහෝ සබ් එකට…
ස්තූතියි සහෝ.. බාල තිබ්බේ හෙට බලන්න සබ් එකක් නැති නිසා.. එල එල පුතී .. අදම බලමු එහෙනම් ..
බොහොම ස්තුතියි අයියේ උපසිරැසට..මේකනම් BR එනකම් අතවත් තියන්නේ නෑ..හැබැයි දුක කියන්නේ රොයිලි අයියටත් එක තරුවක් පමණක් ඇඩ්මින් මඩුල්ලෙන් හිමිවීමයි (සැමට එක ලෙස සැලකීම). බුදුසරණයි..ජය වේවා..
Thanks
ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා !
එල එල මචෝ….
Thanks bro………..
උපසිරැසියට බොහොම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!
සබට තුති බන් මෙන්න ගන්නවා
උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා…!!!!
උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තුතියි, අයියේ.
ජයවේවා!
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
thanks brow
Wow. Supiri film ekaka neee. Thank bro.
Budaaamo roili product eakakda pissu hadei thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ….Tom Cruise neh bro eanakan innama venava…
Thanks bro film eka download karagena tika dawasak balann inna una…Thanks.
thanks Macho. BR walata upgade karanna please
elama saho thanks
thank you so much aiye……..
BR, web-dl රිප් එකක් එනකල් ඉවසන්න බැරි කමක් නැ ඔයල චන්ද ප්‍රතිඵලයකුත් තිබ්බ නෙද එකෙනුත් වැඩි මනාප ලැබුනෙ හොද කොපි එනකල් එදල සබ් දෙන්න කියල මෙක ඔයාල ඩව්න්ලොර්ඩින් බොරුවට ගන්න කරන වැඩක් . මෙකෙන් වෙන්නෙ බලන් නැති උදවියත් බලන එක ෆිල්ම් එකත් කොච්චර හොද උනත් මෙලො රහක් නැති ගානට වැටෙන එක
අනේ බන් නාහෙන් අඬන්නේ නැතුව හිටහන්. එපානම් උඹට ඕන කොපිය ආවම බලපන්කො. සබ් එක දුන්නා කියලා උඹට මේක බලපන් කියලා නඩු දාන්න එන්නේ නැහැනේ. බලන්න ඕනේ අය බලයි.
Anunga reddawal assa ringanna epa @Buwa umbat sb eka gatta nm aram ymn p**a dn ntuwa
මාත් කියන්නෙ වෙප් රිප් දෙන්න කියල.එතකොට අප්ඩෙට් දෙන්න ඔනෙ නැ අයෙ.මෙක බොරු වැඩක්
වැඩි මනාප ලැබුනේ HC-HD Rip එකටනේ.. ඒකට තමයි සබ් එක දීලා තියෙන්නේ..
උබට එපා නම් නොගෙන ඉදපන්.පොඩ්ඩක් බලපන් කෑ ගහන්න කලින් කී දෙනෙක් download කරගෙන තියෙනවාද කියලා. ඒ හැම එකාම bluray එනකම් බලන් ඉන්න ඕනේ කියලා හිතන ඇවුන් නොමෙයිනේ. නිකන් දෙන අශ්වයාගේ දත් ගනන් කරන්නේ නැතුව ඉදපන් බන්. උබ කියෙව්වට sub කීයක් කරලා තියෙනවද?
අඩුම තරමේ කරන්න බලාපොරොත්තුවක් හරි තියෙනවාද ?
උබට sub එකක් කරන්න පුලුවන්ද ?
අන්න ඒ නිසා මේ කරන මිනිස්සුන්ගේ හිත් කඩන්න එපා. බොහොමත්ම ස්තුති සහෝ කියලා comment එකක් දාන්න බැරිනම් පවු නොදී සද්ද නැතුව පලයන්. මුන් මේවා කරන්නේ සල්ලි වලට නෙව්. මුන් සබ් නොදුන්නා කියලා මුන්ගේ කොහෙවත් කහන්න පටන් ගන්නේත් නැහැ. කරපු වැඩේ අගය කරන්න්න පුරුදු වෙයන්. උබලා වගේ එවුන් හින්දා තමා කරන ගොඩාක් හොද දේවල් එතනම නතර වෙන්නේ
අයෙත් සුපිරිම ෆිලුමක් ගෙනත් තියෙන්නෙ. සබට බොහොම ස්තුතිය රොයිලි සහොදරය