MENU

18+AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයබලන්නසමීර චතුරංගසිංහල උපසිරැසි

American Muscle (2014) | පලි ගැනීම… [සිංහල උපසිරැසි සමඟ](18+)

Rating: 4.0/10. From 1 vote.
Please wait...

American Muscle 2014

ඔන්න තවත් ඇක්ෂන් ෆිල්ම් එකක් අරගෙන ආවා. අද තමයි නිකුත් වුණෙත්. අපි අදම සබ් එකත් අරගෙනවා ඔන්න. 🙂 🙂  කපා කොටා ගන්න එව්වා තියෙන නිසා ඒවා බලන්න පුළුවන් කට්ටිය බලන්න. Ravi Dhar ගේ අධ්‍යක්ෂණයක්. තව දෙයක් වැඩිහිටියන්ට පමණක් සිමා වූ එකක්. ඔන්න පොඩි අය බලල පස්සේ කියන්න එපා අසභ්‍ය දර්ශන තිබ්බා කියලා. 😛 😛

සෑම් සහ ෆල්කන් කියන්නේ සහෝදරයෝ. හැම වෙලේම මත්ද්‍රව්‍ය අවිආයුධ පාවිච්චි කරනවා. ඒක එයාලට සාමාන්‍ය දෙයක්. ෆල්කන් අවුරුදු ගානක් හිරේ ඉඳලා නිදහස් උණා. එයාට මුලින්ම ඕනේ එයාගේ බිරිඳ හොයා ගන්න. ඒක ලේසි වෙන්නේ නැහැ. මොකද අයියා නැති අතරේ මල්ලි බිරිඳව තියා ගෙන. දැන් ඉතිං යුද්දේ තමයි. ඇති ඇති කිව්වා එහෙනම්.

එහෙනම් අපි ගියා. තවත් එකක් අරගෙන එන්නම් ඉක්මණටම. හැමෝටම සුබ දවසක් වේවා!!!

 

American Muscle (2014) on IMDb

 

 

[button link=”http://j.oc.gs/dudwe” type=”icon” “center” newwindow=”yes”] 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

8CB22A279460F12BECB32F746C8F1A5931B56BCB
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4710 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/09/සමීර-චතුරංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

27 thoughts on “American Muscle (2014) | පලි ගැනීම… [සිංහල උපසිරැසි සමඟ](18+)

  • පට්ට කොල්ලො කරගන යමු… ජය වේවා….

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • නලින්

    එළ එළ සැමියෝ…

    ජය වේවා.

    Reply
  • නියමයි සමිර අයියේ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    ෆිලුම කොලිටි වගේ ..
    සබට තුති
    ජය

    Reply
  • Thanks Saho…… Sub akata Bohoma Pin….

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සුභපැතුම් දිගටම කරගෙන යමු…
    සුතුතියි උපසිරිට…
    ඉදිරියටම යමු ජයවේවා…!$%

    Reply
  • ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!

    Reply
  • ඔන්න මමත් ගත්තා කාටවත් කියන්න එපා හරිය. ජයවේවා

    Reply
  • ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි ‍ස‍මී‍ර ‍අ‍යි‍යේ.
    ‍මෙච්‍‍ච‍ර ‍ඉක්‍‍ම‍න‍ය ‍ත‍ව ‍එ‍කක්‍ ‍ගෙ‍නෙ‍යි ‍කි‍ය‍ලා ‍හි‍තු‍වේ‍ම ‍නෑ.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දැ‍න‍ට ‍සබ්‍ ‍එ‍ක ‍ගන්‍‍න‍වා.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!

    Reply
  • “චූටී මල්ලි”

    අනේ දෙයියෝ රෙටින් නම් ඇත්තෙම නෑ නෙ
    ගහගන්න එව්ව බලන අයට හොදා
    එල
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • නියමයි මචෝ.
    දැන් ආයෙත් වෙඩි වගේ සබ් දෙනවනේ.
    ගොඩක් ස්තුතියි මචෝ සබ් එකට.

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    දැන් ආයෙත් හිටු කියලා ෆිල්ම් ගේනවා නේද..
    මමනම් ඔන්න වැඩිය කැමති නැති උනත් මේ ෆිල්ම් වලට ට්‍රේලරේ බැලුවම පොඩ්ඩක් ගන්න හිතුනා..
    ඒ නිසා ඔන්න බාන්න දැම්මා…
    එහෙනම් ජය වේවා..

    Reply
  • ashen Silva (siLi)

    Elah Elah Patta ah

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *