American Pie (1999) | අපේ 18+ වල ආරම්භය [සිංහල උපසිරැසි සමඟ]
[box]ඔන්න යාලුවනේ ලොව පුරා ඉමහත් ප්‍රසිද්ධියට පත් වෙච්ච America Pie කථා මාලාවේ පළවෙනි කථාව තමයි මේ… ඉතින් මම ගිය පාර මේ කථාමාලාවේ 4 වෙනි කොටස දුන්නට පස්සේ හැමෝම කිවුවා මේක මුල ඉදන් දෙන්න කියලා. තව මගේ පළවෙනි උපසිරසි සැපයුමට ඔයගොල්ලන්ගෙන් ලැබිච්ච කමෙන්ට් නිසා මම මේකට ගොඩක් ආසාවෙන් උපසිරසි දැම්මා…
මේ කථාව ගැන විස්තර ටිකක් කිවුවොත් මේක IMDB වල 7.0 අගයක් ලබාගෙන් තියෙනවා. ඒකෙන් ඔයාලට හිතාගන්න පුලුවන් මේ කථාව ගැන. තව මේ කථාව ජයග්‍රහහණ 9 කුත් නාමයෝජනා 14 කුත් ලබාගෙන තියෙනවා…
ඉතින් මේ කථාවේ නම් පොඩ්ඩක් යෞවනයන්ට ගැලපෙන කථා තේමාවක් තමයි යන්නේ. පැහැදිලිව කිව්වොත් මේ කථාවේ ගැලපෙන්නේ 18+ අයට තමයි. ඇත්තටම මේ කොමඩි කථාව පරිස්සමින් බලලා අපිට ගන්න පුලුවන් හොඳ දෙයක් තියෙනවනම් ඒ දේ විතරක් ගන්න කියලා මම කියනවා. ඔන්න මම කථාව කියන්නම්…
කොල්ලෝ 4 දෙනෙක් ඉන්නවා. එයාලා තමයි ජිම්, කෙවින්, ඕස්, ශින්ච් කියන 4 දෙනා. මේගොල්ලෝ ගැන හැඳින්වුවොත්, මේ ගොල්ල අර වැඩේට ආධුනිකයි (අර වැඩේ කට්ටිය දන්නවා ඇතිනේ)… ඉතින් මේ අස්සේ මේගොල්ලෝ ආධුනිකයෝ නිසා ඉස්කෝලේ මාරට චාටර් වෙනවා. තව ස්ටිශ්ල(ර්) කියලා හාදයකුත් ඉන්නවා. මම කලින් කථාවෙ කිවුවා වගේ ඌ තමයි ඉස්කෝලෙන්ම වනචරම එකා. අරුන්ගේ අවාසනාවටද කොහෙද මේ ස්ටිශ්ල(ර්) කාරයත් ඉන්නේ අර අහිංසකයො 4 දෙනාත් එක්ක. ඉතින් මේ කොල්ලෝ 4 දෙනා [ස්ටිශ්ල(ර්) ඇර] එකඟතාවයකට එනවා කොහොම හරි තමන්ගේ ආධුනික බව නැති කරගන්නවා තියලා. ඇත්තටම මේ ගොල්ලොන්ට ඕන ජ්‍යෙෂ්ඨයන්ගේ අවසන් රාත්‍රියට සුපිරි වැඩ කාරයෝ වගේ ඉන්න. ඉතින් මේ කථාවේ තියෙන්නේ උන් ඒ වෙනුවෙන් කරන පිස්සු වැඩ, උන්ට සෙටි වෙන කෙල්ලෝ, උන් කෙල්ලෝ එක්ක කරන ඒවා, උන් ඉස්කෝලෙන් චාටර් කන හැටි, උන්ට ගෙදරින් තියෙන අවුල්, ඇත්ත ආදරයක පැටලෙන වගේ සීන් තමයි මේ කථාව පුරාම දිවයන්නේ. ඒක තමයි කලින්නුත් කිවුවේ යෞවනවන් බැලුවොත් හොදා කියලා….
තව කථාකරොත් මේක මගේ 2 වෙනි උපසිරැසි නිර්මාණය. මගේ කලින් කථාවට ඔයගොල්ලන්ගෙන් නියම ප්‍රතිචාර හම්බවුණා. මම කලිනුත් කිව්වා වගේ ඒක හින්දා තමයි මම මේ වැඩේ මෙච්චර සතුටින් කරේ. ඒ වගේම මම ආයිත් කියනවා “අනේ ප්ලීස් මේකටත් මට බැනලා හරි කොමෙන්ටුවක් දාන්න කියලා“… එහෙනම් American Pie 2 එකෙන් ආයි හමුවෙමු. ආහ්…එහෙනම් ජයවේවා…….[/box]
SInhala Subtitles
-- Count 42175 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/04/බුද්ධිල-යසස්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධිල යසස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
mona redde subtitleda ban me google translator ekata dala gahala
Good job
Thank you
thanks……
elm
thanks bokka
Patta
Thanks bn
bn
ela wwww
එල….
Good
Ela matto
Thanks bro
DVD ekak aran film set ekama gedarata horen baluwa aurudu ganakata kalin.. ayeth balanna asa hithuna.. me film serious ekaata sub krpu ekata gdk pin…
Ela
තෑන්ක්ස් කිව්වා… ජයෙන් ජයම…!!!
Sub ekata thanx sahoo, Jayawewa,.
Appreciate
උපසිරිසියට බොහොම ස්තුති
Ela
Ado thanks a
Thankz bro
Thanks for Sub!
Thanks bro
hodai machan ela
tnx bro 😀
Great job. Keep it up.
sub ekata thank you macho..
mama film set ekama sub ekka baluwa.
puluwannam American Pie wagema The Inbetweenters (2011) & The Inbetweenters (2014)
film 2tath sub dennako… loku deyak.
jaya wewa …!!!
niyamai aiyeeeee
Mekanam pattama patta machoo. Godak thanks…………………..
මේ ටික මං ගොඩක් දවසක ඉදන් බලන්න හිතන් ඉන්නේ හැමදාම අමතක වෙනවා. දැන් නම් අවුලක් වෙන එකක් නෑ ඔක්කොම ටික තියනවනේ. අද ඉදන් බාන්න පටන් ගන්නවා. මේ බයිස්කෝප් එකට සබ් දැම්මට ගොඩක් ස්තුතියි සහෝ.
ස්තුතියි සහෝ උපසිරසට ^-^ජයවේවා
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
man meka balala thiyenawa patta…ela..oyalath balanna…sub thiyeddi maru,
බුද්ධිල යසස් thanks macho sub ekata patta wedak…
thanks saho
thanks saho onna mama me serama balanna thama yanne
ඉස්කෝලේ යන කාලේ බලපු එල ෆිලම් එකක්.ස්තූතියි සබ් වලට.
නියමයි මචං. thanks!
එලකිරි.ගොඩක් ස්තූතියි සහෝ!!!!!!!
come ooooooooon boy (y)
ජයවේවා…….
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
නියමයි බුද්ධිල.4 වෙනි එක බලල පට්ටම විදිහට හිනා ගියා.කාලෙකින් කොමඩි ෆිල්ම් එකක් බලල හිනා වුනේ ඒක බලල තමයි.ඔක්කොම ටික දෙන්න හොඳේ.ජයවේවා.බොහෝ…………………………….ම ස්තූතියි…!
me kathawe xxx nadda? xx vitharada? thiyenne balanna kalin ahuwe.
බොහොම අගෙයි සහෝ ඉතුරු ටිකටත් මේ වගේම අගේට උපසිරැස ලැබෙයි කියල බලාපොරොත්තු වෙනවා බයිස්කෝප් එකේ අපි බොහොම ස්තුතියි සහෝ උපසිරැසට
Thanks Machan.anith tikath ikmanata deyan…
supppppppppaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
mama hugak aasawen balapu film set ekak. subtitle ekka fun eka tawath wadi wenawa, (mama yojanawak widiyata karanna kamathi me film wala dialogue wala sinhala adahasa noda ema awastawata gelapena lesa dialogue eke meaning eka damma nam hodai, kohomath mewa podi aya balanne nane. Ex “Fuck off” “Kiss my ass”)
maru………
ස්තූතියි සිංහල උපසිරැසියට 🙂 පට්ට ෆිල්ම් එක…. 😀
2t ikmanatama one mcho
බොහොම ස්තූතියි බුද්ධිල සහෝ සිංහල උපසිරැසියට. එහෙනම් දෙවෙනි එකත් ලඟදිම ලැබෙයි නේද? ජය෴෴ 😛 😛
@ ශාන් විමුක්ති [වීමා]
උබේ කතාව හරි මචන්
වරහන් දාන එක හරි නෑ
බුද්ධිල පොඩ්ඩක් හිතලා බලහන් මචං
ඔයා එහෙනම් අපේ ඉල්ලීමට ගරු කරලා
මු ඉදන්ම දෙනවා නෙ
එල එල එහෙම තමා කොල්ලෝ වෙන්න ඔනි
මුල ඉදන් දුන්නෙ නැත්තන් හරි නෑනීල එල
අනිකෙන් හමුවෙමු එහෙනම්
ඔබට ජය…….
balala lama kiyannam
patta machooo digatama karagena yanna.. best of luck
Thanks
අන්න නියමයි කොල්ලා! අපි ඉල්ලුවා; උඹ දුන්නා!
එහෙම තමයි ඉන්ඩ ඕනේ… මුල ඉදන්ම දෙන එක තමා හොද
18+ වලින්ම දෙන්ඩ ද කල්පනාව…. 😉 කමක් නෑ සහෝ දිගටම 18+ දුන්නත් කමක් නෑ, මොකෝ බලන්ඩ අය ඉන්නවා 😛
හරි එහෙනම් ඇම්රිකන් — පිළිවෙළටම ගේන්ඩ ඕනේ හොදේ? මේක නැතුව ගියොත් බයිස්කොප්පුවේ අඩුවක් හිටිනවා. දැන් උඹ ඉන්න නිසා බයවෙන්ඩ දෙයක් නෑ… 😀
ඒ අඩුව පුරවනවට මෙන්න කැට! තුති සමග ජය!
pattai shooooooooooooooo
1ත් හරි 4ත් හරි,කතා සෙට් එකම පිළිවෙලට දෙන්න හිතපු එකනම් නියමයි සහෝ, ඔන්න එහෙමනම් 2ත් එනකම් බලන් ඉන්නවා, ජයවේවා.
අන්න හොද එකා..
ලිපිය හොද මට්ටමක තියනව 🙂
පිලිවෙලට යන්න හද එකත් හොදා..
ඉක්මනටම අනිත් එකත් අරන් වරෙන්…
ඒත් මේ පාරත් මට උබේ වරදක් අහුවුනා කොලුවෝ… මෙන්න මේක
* මේ ස්ටිශ්ල(ර්)ගේ පා(ර්)ටි එක
අපි යන්න හදන්නේ. ඒක නියම වෙයි*
මේකෙ තියන ර් අකුර වරහන් කරන එක හලපන් මචෝ..
මට ඒක පේන්නෙම ටිකක් රුවිතෙට වගේ 😛
*මේ ස්ටිශ්ලර්ගේ පාටි එක
අපි යන්න හදන්නේ. ඒක නියම වෙයි*
මේ විදියට දීහන් අවුලක් නෑ පාටිය වෙනුවට සාදය කියල දැම්මත් හොදයි කියල හිතනව,
එහෙම නේද යාළුවනේ, මම දැකපු වැරද්ද ඒ විදියට හැදුනොත් හොදයිද නැත්තම් මේ විදියම හොදයිද කියල අනිත් අයත් කියලම යන්න හොදේ 😉
නැත්තම් බුද්ධිල සහෝ මට හොදටම බනීවි, පන්ඩිතය කියලත් කියාවිද දන්නෙ නෑ 😛
කියන්න බෑනෙ අෆ්ෆා 😉
ජය වේවා මචෝ..
ela acha n thx
නියමයි…. මේ ඔක්කොටම උපසිරැසි දියන් මචං… මම ආසාවෙන් බලපු කතාවක් මේක… උපසිරැසි දෙන නිසා ආයි බලනවා ඔන්න….
anik tikat ikmanata dendooooo 😀
jaya ,,, anitha awath ikmanata denna saho
ane patta kollo set ekatama sub eka denna 2 veni ekath ikmanatama denna mama set ekama bala thiyenne sub eka denakan inne sub ekata godak thankz mama asamama film set ekak meka patteth patta
gr8 😀
jaya wewa sahota 😀
maxxaaa machan
wow… maru 😀
සුපිරි කොල්ලෙක්නේ ඉක්මනට දුන්න නේ,.අනිත් ඒවාත් ඉක්මනට දෙමු එහෙනම්
Thanks
jaya wewa!!!!
niyami saho digatama subs denna
elazzz thnxzzzzz
එලස්, ජය අනිත් ඒවාත් සබ් එක්ක දෙන්න
ලොවෙත් නෑ..පට්ටම කතා ටික
2 nd akath one ikmanatama..thxz
බොහොම පින්… කතාව මුල ඉදලා දෙන එක අගය කරනවා.
ජය වේවා
thanks
එළකිරි මචං මුල ඉදලා දෙන එක පට්ට කතාවත් තේරෙනවා නේ
anith awath one yaluwa meykata thxxx
අඩේ කොල්ලා දීලා නේ පළමු එක පට්ට පට්ට
ela ela .ohoma yan..
elakiri kollo 1st aka dunna akata thxxx ikmanatama 2 kath one
thxxxxxxxxxxxxxxxxxx
set akama mula idala dena aka watinawa..ahenam 2 weni akath ikmanatama one