American Pie 2 (2001) | මාරයි (18+) [සිංහල උපසිරැසි සමඟ]
ජිම්:
මෙයා තමයි මේ කථාවේ ප්‍රධාන චරිතේ…මෙයා ගැන කිව්වොත් අනිත් කට්ටියට වැඩිය වෙනස් අහින්සක ඩයල් එකක්…හැබැයි අනිත් අය වගේම අර අර දේවල් කරන්න ආසයි…නමුත් වනචරයෙක්ම කියලා කියන්න බෑ.තව මෙයාගේ තාත්තා තමයි ගොඩක් වෙලාවට මෙයත් එක්ක යාලුවා වගේ ඉන්නේ…ඇත්තටම හොද තාත්තා කෙනෙක්…මේ පිය පුතු දෙදෙනා ගොඩක් මාතෘකා විවෘතව කථා කරනවා…ඒක හින්දා තමයි හොද තාත්තා කෙනෙක් කියන්නනේ…ජිම් ගේ අම්මා මේ දෙන්නට එච්චර සමීප නෑ කියලා කථා සෙට් එක බලද්දී ඔයාට තේරෙයි…තව ජිම් ගේ කෙල්ලා ගැන කිවුවොත් මෙයාට හරි හමන් කෙල්ලෙක් නෑ…1 කථාවෙදී මිචෙල්ව මතක ඇතිනේ…ඒත් එයා මෙයාගේ කෙල්ලනම් වුනේ නෑ කියලා ඔයාලා දන්නවා ඇති… තෙවින්:
මෙයා ගැන කිව්වොත් මෙයා ජිම් ගේ හොද යාලුවන් අතරට එකතු වෙන එක්කෙනෙක්…මෙයා එච්චර උස නම් නෑ…තව දුරටත් මෙයා ගැන සදහන් කරොත් ආදරයත් යාලුකමත් පටලවා ගත්ත කෙනෙක් කියලා කියන්න පුලුවන් ඕස්:
ඕස් ගැන කිව්වොත් මෙයා අනිත් අයට සාපේක්ෂව ස්ටිශ්ලර් එක්ක වැඩිපුර ඉන්නවා…ඒ මෙ දෙන්නා එකම ලැක්‍රෝස් ටීම් එකේ ඉන්න නිසා…තව මෙයා නම් 1 වෙනි කථාවෙදිම සත්‍යය ආදරයක පැටලුණා…ඒ හෙදර් කියලා කෙල්ලෙක් එක්ක..මේ 2 නි කථාවෙදිනම් හෙදර් ලොකු චරිතයක් කරන්නේ නෑ…ඕස් අනිත් අයට වැඩිය උස මහතයි…හැබැයි මෙයා අනිත් අය වගේ වනචරයෙක් කියලා කියන්න බෑ… ශින්ච්:
මෙයාව ඔයාලා හොදටම දන්නවා ඇති…මතකනේ මෙයා 1 කොටසෙදී කාටවත් මොනම විදිහකින්වත් හිතාගන්න බැරි වැඩක් කරා කියලා…ඉතින් ස්ටිශ්ලර් මෙයා එක්ක අවුලෙන් ඉන්නේ…ඔයාලා දන්නවා ඇතිනේ ඒ ඇයි කියලා…ඉතින් මෙයා කථා කරන විලාසය පොඩ්ඩක් ගැඹුරුයි…මෙයාගේ කථා විලාසය අනිත් අයට වැඩිය වෙනස්…මෙයා සම්බන්ධව ආදරේ ගැන නම් කථා කරන එක බොරු වැඩක්…ඇත්තටම අමාරු චරිතයක් තේරුම් ගන්න ස්ටිශ්ලර්:
අම්මෝ නම කියද්දිත් මහ වනචරයෙක්ව නේද මතක් වෙන්නේ…ඉතින් මෙයා ගැන ලියන්නත් මොකක්ද මොකක්ද වගේ…මෙයාගේ ඇත්ත නමනම් ස්ටීවන් ඒත් එයා කැමති එයාට ස්ටිශ්ලර් කියල කථා කරද්දි…මොනවවුණත් මෙයා මේ 2 නි කථාවට සම්බන්ධ වෙන්නේ අහම්බෙකින්…ඒ කියන්නේ කෙවින් ගේ මෝඩ වැඩකින්…ඒක හින්දා මුන් ටික පිස්සුවේ උපරිමේම නටනවා…තව මේ කථාවේ ස්ටිශ්ලර් විතරක් නෙවේ එයාගේ මලයත් මැදදි මූ වගේම වැඩේට බහිනවා…ස්ටිශ්ලර් ට නම් ආදරයක් ගැන හිතන්නවත් බෑ කියලා ඔයාලා දන්නවනේ…මේකෙදිත් මෙයා කරන්න පුලුවන් හැම වනචර වැඩක්ම කරනවා… දැන් ඔයාලට මේ කථාවේ රසය තවත් වැඩිපුර විදින්න පුලුවන්….මේ කථාවේ රේටින්ග්ස් ගැන කියනවන්ම් ජයග්‍රහණ 7ක් දිනා තිබෙනවා…තව නාමයෝජනා 3 කට නිර්දේෂ වෙලා තියෙනවා…දැන් මම මේ කථාව ගැන පොඩි විස්තරයක් කියන්නම් ඔන්න ඉතින් දැන් මේ කට්ටිය දැන් ඉස්කෝලේ ජේෂ්ඨයෝ…ඒ කියන්නේ ඉස්කෝලේ තැනත් තියෙන කට්ටිය…ඉතින් ගිම්හාන නිවාඩුවේදී මේ කෙවින් අදහසක් ගේනවා නිවාඩුවේදී බීච් එක නිවාඩුව ගත කරන්න…ඔන්න ඉතින් මම කලින් කිවුවා වගේ ස්ටිශ්ලර් මේකට අහම්බෙන් සම්බන්ධවෙනවා…ඉතින් මේ කථාව තියෙන්නේ මෙයාලගේ මේ නිවාඩුව ගැන…මේකෙදි සිද්ධ වෙන දේවල් නම් මාරයි …මම බොහොම පොඩ්ඩක් කියන්නම්කෝ…ඔයාලට නාඩියාව මතක ඇති කයලා හිතනවා..අර ඉන්ටර්නෙට් එකේ ජිම් ගෙයි මෙයාගෙයි වැඩේ වුණේ…අන්න එයා ආයිත් එනවා ජිම් ව බලන්න….තව ස්ටිශ්ලර් ගෙයි ශින්ච් ගෙයි වලි…කෙවින් ගෙයි වික්ටෝරියාගේ තේරෙන්නේ නැති ආදරය…ජිම් ගේ ආධූනික ලිංගිකත්වය වගේ දේවල් සුපිරියට මේකෙ තියනවා..හරි හරි කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා…ඔයාගොල්ලෝ බලන්නම ඕන මේ කථාව…එච්චරටම මාරයි කියලා මම ආයිත් කියනවා…මේක බලද්දි තනියෙන් බලනවට වැඩිය කොල්ලෝ සෙට් එකක් එකට එකතු කරගෙන් ගෙදර කවුරුවත් නැති වෙලාවක බැලුවනම් කථාව මාරට එන්ජෝයි කරන්න පුලුවන්… තව දෙයක් කියන්න ඕන ඕක කාටත් නොපෙනෙන්න හොරා වගේ සබ් එක ඩවුන් කරද්දී කමෙන්ට් එකක් දාලා යන්න කියලා මම ඉල්ලා හිටිනවා…ඒ වගේම ගියපාර ශිල්ම් දෙකට ලෝබ නැතුව මට කමෙන්ට් දාපු හැමෝටම කොහොම ස්තූති කරන්නද කියලා මට කියන්න බෑ..ඇත්තටම තැන්කියු මචන්…එහෙනම් මම නවතිනවා… කට්ටිය AMERICAN PIE 3 එක බලන්න ලෑස්තිදෝ…..
29945 downloads
Thank you
thanks………
thanks
thnks a lot saho sub ekata
thanks brother
සුපිරි
elm
sub eka galapenne na yako
Thanka broo good luck
supiri bn
patta oi
Sub ekata thanks
thanks machan sub ekata v vade supiri
බොහොම ස්තුතියි සබ් එකට
තෑම්ස් බොම්ක
තෑන්ක්ස් කිව්වා… ජයෙන් ජයම…!!!
Thanks sahoo sub ekata,. Jayawewaaaaaaa,.
Thanks bro..
thanks sahooooo
Tnx bro!!!!!
Thankz bro..
Thanks for Sub!
elama saho.thank you.
Thanks bro
Thanx මචං sub ekata
Horrible bosses 2011 filme ekata BRrip sub eka dipanko
Patta
සබ් එකට ස්තූතී මචන්..
පුලුවන්නන් BRrip එකට ගැලපෙන සබ් එකත් දෙන්න පුලුවන්ද? Dvdscr හොයන්න අමාරුයි…
thanks bn godak
Ela ela.bn Maru fim collection eka
ekakiri macha thanks
Elama bokkha
ELAMA BRO……. JAYA SRI………………………….
Patta mcn thanks
superb
thanx machan 😀
ela machan man collection ekama down wenna damma
wow! ela vadawk !..Thnku!
පිස්සු හැදුනා මචෝ එල උබනම් එල
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
melo rahak nati chater film ekak……..
ගොඩක් ස්තුතිය
Ela Ela aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
බුද්ධිල යසස් thanks macho sub ekata…meka hodai kiyala hithuna nisa aragena balanawa…
thanks saho
එළ එළ.. 8)
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thanks
ඔන්න ආව තව එකක් ස්තූතියි සබ් වලට.
mata meka magaruna film ekak machan meke anitwa balal tiyenawa mekath e wagema suprida kiyala balannamko
magzaaaaaaaaaaaaaaaaaaaaa macha 😉
mata 17i.Kamak ne ekath balapu eke 2 th balanawa
සුපිරිම ෆිල්ම් සෙට් එකක් තමා..sub එකත් නියමෙටම තියනවා.keep it up bro..අනිත් ටිකත් ඉක්මනටම ඕනේ..ජය වේවා.
tnx lamayo nice vedea…..
Thanks
බොහොම ස්තූතියි බුද්ධිල සහෝ සිංහල උපසිරැසියට. එහෙනම් මාරයි ඈ… ජය෴෴ 😛 😛
නියමයි සහෝ,නියමයි,ජයවේවා.අනිත්වත් ඉක්මනට දෙන්න.
ස්තුතියි සහෝ උපසිරැසියට.
තෝ තාම පොඩි එකා නේද බොල ආහ්
හිටපන් උබව මාට්‍ටු කරවන්න පොලීසියට 😛
ඉතුරු ටිකත් එලකිරි වගේ දීහන් ආහ්
මගේ ලග තියන කොපියට උබේ එක සබ් එකක්වත් ගැලපෙන්නෙ නෑ බන් වෙලාවක් හම්බුනාම මම ටයිමින් හදාගෙන බලන්නම්කො.
ජය වේවා මචෝ!!!
එල කිරිනෙ බුද්ධිලයෝ.ඔක්කොටම කැත නැතිවම සබ් ටික දෙනව නේද.සුපිරියි හොඳේ.ජයවේවා.බොහෝ……………………………….ම ස්තූතියි…!
නැතිව නැතිව 3 වෙනි එක දෙනකම් ඉන්නෙ බලන්න
එල එල දිගටම දෙන්න
සබට තෑන්ක්ස්
ඔබට ජය….
ශාන් විමුක්ති දැන් එහෙනම් මම ඒ වැඩෙත් කරනවා ආහ්…තෑන්ක්ස් ආහ් පෙන්න ලා දුන්නට…මගේ වයස “දහසයයි මාසයයි” බන් hikiz
@ උදා තව පෛ 4ක් තියෙනවා …අනිවා දෙන්නම් ආහ්…
අපරාදේ බන් උඹේ උදේ දාන්න තිබ්බ කමෙන්ට් එක දාන්න තිබ්බනම් ආසාවෙන් කියවන්න තිබ්බා
එළකිරි ජයවේවා! (br rip එකත් එක්ක sub file එකේ අවුලක් තියෙනවා වගේ පොඩ්ඩක් බලහන් මචං ජයවේවා!
set 1 deeeeeeeeeeeeeeeeeeeeepan kolla loku deyak elakiri ubata suba
කවුද නෑ කිවුවෙ බන් අනිවා බලනව දැන්මම න්ම් නෙමේ බන් මේ ටිකේ වැඩ ගොඩයි කොල්ලෝ..
එල එල
ම්ම් උබට තව දෙයක් කියන්නම්ද
අසභ්‍ය වචනයක් තියනවනම් ඒකෙ මුල් අකුර දාන්න එපා ඉතුරු අකුරු ටික දාපන් එතකොට තමා මටනම් ගතිය 😛 මොකද අපිනෙ ඒ වචනෙ හිතින් දාගන්න ඕන එතකොට
මල් කෝටියයි 😉
උදාහරනෙකට මෙන්න මේ වගේ “මොන #ත්තක්ද බන් මේ වෙන්නෙ” 😛
උබ තාම මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නෙ නෑ හැබැයි
කීයද කියපන් උබේ වයස ? 😀
huth*&#tho
ඔව් මචං ඊළඟ කෑල්ලටත් සබ් දෙනකල් අපි බලාගෙන ඉන්නවා… ස්තුතියි මචං මේ කතා මාලාවට සබ් දෙනවට…… ජයවේවා……. 😀
උදේ එකක් ගැහුව මම මේකට, ඒක වැටිල නෑ වගේ… 🙁
කමක් නෑ තව එකක් දාන්නම්කෝ! කලින් දාපු එකම නම් දාන්ඩ බෑ හොදේ? තරහ නෑනේ?
මේකට තුති කොල්ලා. ඉතුරු ටිකත් ගෙනෙමු දිගටම දැන් පෛ 3ක්ම හරිනෙ? 😛 . තව කීයද?
thanks bro patta flim aka
මේ කතා ටිකේ සුපිරි කොමඩි ටිකක් තියෙනවා.. 18+ නිසා කලින්ම බැලුවා. ඒත් ඉතිං සිංහල සබ් දෙන නිසා ආයෙත් බලන්න ඕන. බොහොම ස්තූතියි සහෝ.. ජයවේවා!
AMERICAN PIE 3 එක බලන්න ලෑස්තියි
digatama dhenna patta..
fatta fata fata
බොහොම ස්තුතියි සහෝ.. ඉතුරු කොටස් ටිකත් දෙන්න හොදේ..
බොහොම ස්තුතියි සහෝ.. ඉතුරු ටිකත් දෙන්න..
නියමයි යසස් සහෝ..ලිපියත් ලෙසටම ලිලො තියෙනවා
ස්තුතියි වේවා
ජය වේවා
thx machan
කොලුවෝ අද ලිපිය නම් අමුතු විදිහට මසුරන් පහට ලියලා තියනව…
සබට ස්තුතියි
Anroid 4.0 durakathanyakin dl karanna beri ay meke ena torrent linke eka. eka download karanna dunnama faild kiyala enawa. issaranam mehema une nehe
ශාන් ඔයා කියපු නිසා දැන මම අර “(ර්)” කෑල්ල දාන්නේ නෑ …තෑන්ක්ස් ආහ් ඒ වැරැද්ද පෙන්නලා දුනනට…උම හොද දෙයක් කරේ..එක නෙවේ අයියෝ උඹ බලන්නේ නෑද්ද මේකෙ තියෙන බී.ආර් එක් ඩවුන කරහන්කෝ
උඹ කියපු නිසා අඩුපාඩු ඔක්කොම හදාගත්තා ….ආහ් දැන් කියපන් බලන්න අඩුපාඩුවක්
දාසයයි මාසයයි බන්
හිකිස්
උබේ පෙන්නපු අඩුපාඅඩු ටිකත් හදාගෙන තියන්වනෙ
එලකිරි මචෝ
මට තියන එකම සැකේ තමා බන් දැන් උබේ වයස?
හැබෑටම දැන් උබට කීයද? 😛
එලකිරි බන් එලකිරි
මගේ ලග තියෙන්නෙ නම් Brrip 1ක් සබ් නම් ගැලපෙන්නෙ නෑ බන්
කමක් නෑ කොලුවෝ…
එලකිරි අහ්
මං හිතුවෙ උබ මේක දාල ගිහින් කියල 😛
යන්නෙ එහෙම නෑ හොදේ 😉
ජය වේවා මචං!
කෝ කෝ කට්ටිය තාමත් බලනවද?
ඔයාගොල්ලො බලලා ඉවර වුණාම අදහස් දැනගන්න මම ගොඩක් ආසාවෙන් ඉන්නේ අනේ පුලුවන් නම් පොඩි කමෙන්ට් එකක් හරි දාන්න හොදේ….
3 th one saho jaya
keep it up
elaz bro
නියමයි අනිත් කොටස එනතුරු බලා සිටිමි
පට්ට හොදේ මචෝ අනිවා උබ සිරා කතා ටිකක් සබ් දාන්න තෝරාගෙන තියෙන්නේ .ජය
එල එල බන් අනිවා බලපන් මේකේ තමයි පට්ට කොමඩි තියෙන්නේ..කමෙන්ට් දීපු හැමෝටම ගොඩක් පින් ආහ්
නියමයි 🙂 සහෝ
hodai saho 3 weni akath denna
loweth na maxxxaa
තැන්ක්ස් වේවා!
බොහොම පින් 3 වෙනි එකම ලහ්දීම ඕනේ.
niyamama wadak saho aniwa baiscope akka api samada
ELAZZ THNXZZ
අනිවා බලනවා බොහොම පින් සහෝ 🙂
patta hode aniwa banwa BR aka
එළකිරි මචං සුපිරි අනිත් ඒවාත් හැකි ඉක්මනට ඕනේ….
ela ela ela ela
thnxxxxxxxxxxxxxxxxxxxxxxxxx
Pattaiiiiii oiiiiiiii
ජය වේවා 2 වෙනි එක දෙනකම් උන්නේ 3 න ඉක්මනට ඕනේ කොල්ලා.
ela ela..maxxaa
wow… maru 😀
thanks
බොහොම පින් මේ කතා සෙට් එක නම් මාරයි තමා සබ් එක්ක බලනකොට තමා ගති, නැත්තම් මුන් කියන හරුප තේරෙන ඒකකය. 3 වෙනි එකත් ඉක්මනට දෙන්න ලැබේවා!
3 weni akath one kollooo
patta ikamatama 3 th denada machoo balan inna baa ikamatama oana
fatttaa films meywa
bikini show?
pattat patta mul aka baluwa supiri 3 weni akath ikmanata one
elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa thhkzzzzzzzzzzzzzzzzzzzzzzzz machan full bikini……..