American Pie Presents Band Camp (2005) | 18+ පැනපු කට්ටියට [සිංහල උපසිරැසි සමඟ]
දැන් කථාව ගැන කිව්වොත් මේකෙදි වෙන්නේ බෑන්ඩ් කෑම්ප් එකක සීන් එකක්. ඉතින් මේකතාවෙ ස්ටිශ්ල(ර්) කියලා හාදයෙක් ඉන්නවා. කොටින්ම කිව්වොත් ඒගොල්ලන්ගේ ඉස්කෝලේ වනචරම කොල්ලා එයා. ඉතින් දවසක් මේ ස්ටිශ්ල(ර්)නුයි මෙයාගෙ යාලුවොයි කරපු මගෝඩි වැඩක් හින්දා මෙයාව ඉස්කෝලෙන් යන බෑන්ඩ් කෑම්ප් එකට යවන්න ඉස්කෝලෙන් තීරණය කරනවා. ඉතින් මේ කුපාඩියා මේ බෑන්ඩ් කෑම්ප් එකේදි පට්ට වැඩක් කරන්න යන්නේ. ඒ තමයි බෑන්ඩ් කෑම්ප් එකේ කෙල්ලොයි කොල්ලොයි කරන ඔක්කොම වනචර වැඩ වීඩියෝ කරන්න. විශේෂයෙන්ම කෙල්ලොන්ගේ නාන කාමර අස්සේ වෙන සීන් වීඩියෝ කරන්න. ඒ අතරේ මෙයා ආදරයකටත් පැටෙලනවා. ඉතින් මේ වගේ ලස්සන නොටස් තියෙන බෑන්ඩ් කෑම්ප් එකක ලස්සන අත්දැකීම් තියෙන කථාවත් තමයි මේක…
පටන් ගත්ත වෙලේ ඉදන් ඉල ඇදෙන්න හිනා වෙන්න පුලුවන් කථාවක් තමයි මේක. ඒ ගැන නම් කථා කරලා වැඩක් නෑ. ඔන්න ඉතින් මේක මගේ පළවෙනි උපසිරැසි සැපයීම. ඉතින් මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලලා හිටිනවා මේ ශිල්ම් එක ගැන කොමෙන්ට් එහෙම දාන්න කියලා. බැනලා හරි කමක් නෑ. ඉතින් යාලුවනේ මම හිතෙනවා අනිවාරෙන් ඔයාලා මේක රස විදියි කියලා… එහෙනම් ජය වේවා!
19993 downloads
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
thnks a lot saho sub ekata
elm
Elmh
Thanx bro.
ස්තූතියි අයියා…
තෑන්ක්ස් කිව්වා… ජයෙන් ජයම…!!!
Thans sahoo sub ekata,. Jayawewaaaa
Thanks bro
තෑන්ක්ස් මචෝ…..
me set ekema sub dunnata godak pin macho…..
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
nice web site
Ela films set 1.
Thnx films set 1 sub dunnata
බුද්ධිල යසස් thanks macho patta wedak
thanks saho
machan..meke ara kalin ewa wage 350 mb witara version 1 kata hadapanko…4.5gb loku ne..mage data na..
ela kollo ela, wadi wadiyen sub danna shakthiya labeeewa
machan meke downlord wala collection 1ma downlord wenawa subtitle downlord wenne 4weni movi 1 wetarane…..help machan..
patta
film eka anith evath danna
Thanks machan..
සිංහල සබ් වලට ස්තූතියි…. 🙂
මේක බැලුවා.සිංහල සබ් වලට ස්තූතියි.
wow wow wow
ela kollo
wow
Elaz machan..
1 idan sub dammoth neda hoda kollo?
ජය වේවා
බොහොම ස්තූතියි බුද්ධිල සහෝ සිංහල උපසිරැසියට. අනික්වා ටිකටත් දැම්මොත් නරකද? 😛 😛
බොහොම ස්තුතියි සහෝ.. මේ සෙට් එකේ ඉතුරු කොටස් ටිකත් පිළිවෙලට දුන්නා නම් ගොඩක් වටිනවා..
බුද්ධිල යසස් ube age 18+ wadi da?
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
හික්ස්…. පට්ට ෆිල්ම් එක මේක…… 😛
mewat denna onane.thnkzzzz
Thanks
පළමු නිර්මාණයට උනුසුම් සුබ පැතුම්, හැකිනම් කතා ටික පිළිවෙලට දෙන්න සහෝ,ජයවේවා.
meke okkoma tikata sub deela film collection ekata upload karanndooooo… Thannx 4 The Sub..
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. මමත් බාගන්නවා. ජයවේවා!
එල මචන්
මන් මේ සිරියස් එකෙ එකක්වත් තාම බලලා නෑ
බලන්න ඔනි
හැබැයි මචන් මුල ඉදන්ම දියන් නැත්තන් වැඩක් නෑ
ඔව් නෙ බන් මේකෙ නමත් නිකන් ප්රොනවුන්ස් කරන කොට 18+ ගතියක් එනවා
ඔනි නම් නිකන් කරලා බලහන්
හික්ස්…..
ඔබට ජය…
Patta film series eka mula indalama patangamu. Jayawewa.
pattz
මමත් ගොඩක් අසාවෙන් බලපු චිත්රපටි මාලාවක් තමයි මේ. ඇත්තම කියනවා නම් පාසල් සමයේ කරන විකාර වැඩ අපහු මතකෙට එනවා මේක බලනකොට. ස්ටිෆ්ලර් තමයි අර කිව්වා වගේම ඉන්න බලුම කොලුවා. අපේ රටේ මෙච්චර දරුණු දේවල් පාසල් තුල නොවුනත් මේක තමා යොවුන් කාලය පිස්සු කෙලින. මේ කතා මාලාව සම්පූර්ණ කලා නම් තමා ගොඩක්ම වටින්නේ. එහෙනම් මගේ සුබ පැතුම් කිව්වා
superb..
supiri machan
ඵල ඵල මැක්සා…..මම ආසම fillm ඵකක්.ඉතිරි කොටස් වලටත් sub දෙන්න සහෝ…ජය චේචා..
පළවෙනි උපසිරැස නේද සහෝ… අගෙයි අගෙයි තවත් උපසිරැස කරුවෙක් සාදරයෙන් පිළිගන්නව… තව දෙයක් කියන්නම ඕනෙ පළමු උපසිරැසට බොහොම වෙනස් තීරණයක් අරගෙන තියෙන්නෙ ඒක ඉහළින්ම අගය කරනව. එහෙනම් තවත් මේ වගේ උපසිරැස අපිට ලගේන්න ශක්තිය, ධෛර්යය, වාසනාව පතන ගමන් මේකට බොහොම ස්තුතියි කියනව…!
ජය වේවා ඔක්කොටම
@ uda එකනම් ඇත්ත මචෝ..අපරාදෙ මුලුන්ම 4 දුන්නේ සිරාවට කථා සෙට් එක සම්පූරුණ කරන්න ඕන …මම අනිවා අනිත් ඒවටත් දෙන්නම් මචෝ…ජය වේව!…
@ indunil තෑන්ක්ස් ආහ්
@ vee අනිවා දෙමු මචෝ…අනිවා දෙන්නම්…තෑන්කුසු කොල්ලෝ
@ dj අනිවා දෙන්නම් බන් …
@ jeewantha ඔයාටත් ගොඩක් තුති…
@ wow තෑන්ක්ස් බන් ජය වේවා!
@ f_live ඔවු බන් ඒක ඇත්ත…මේ 1 වෙනි එකට දෙන්න හිතුවා …තෑන්ක්ස් ආහ්
@ geeth මතකය අලුත් වෙන්නත් එක්ක තව පාරක් බලපන්…ජය වේවා!
@ ishara එහෙනම් මොනවා කරන්නද? කමක් නෑ ඔන්න ඔහේ බලපන් පවු සිද්ධ වෙන්නේ නෑ බන්…
@ quik තැන්කියු බන්
h[A]s තෑන්ක්ස් වේවා ! ඔවු බන් 1කේ ඉදන් දෙන්න ඕන…මේ 1කට දෙන ගමන්…
@ ositha ඔවු බන් මට 1කේ ඉදන් දෙන්න තිබ්බේ අපරාදෙ….
වේට් මචන් මම 1 කේ එකත් දෙන්නම්
@ Ashan ravihansa මචෝ උඹ සින්හල සබ් එක්ක බැලුවනම් කථාව තවත් පට්ට…ජයාවේවා සින්හල සබ් එක්කත් බලපන්
zumo man තැන්කියු ආහ්
@ lasidu ඔවු බන් දෙන්න හිතන් ඉන්නේ මේ දෙන ගමන්…බයි ද වේ තෑන්කියු ආහ් කමෙන්ට් කරාද…
@ chami උඹටත් තැන්කියු ආහ් කමෙන්ට් කරාට
Isuru ඉසුරු ඔවු බන් පළමු සබ් එක…තෑන්ක්ස් ආහ්
devinda තැන්ක්යූ වේවා!
vernie බය වෙන්න එපා කථාව සම්පූර්ණ වෙනස් ඉතින් මම හිතනවා ඕක බෑවට අවුලක් නෑ කියලා …මේ පලවෙනි එකට සබ් දාන ගමන්
චන්දිම තෑන්ක්ස් ආහ්
ශාන් විමුක්ති ..උඹ කියපු එක යරි බන්..මම මේ කොලෙක්ෂන් එකටම සබ් දාන්න හිතාගත්ත ඕන්…ඔවු අනිත් ඒවා පොඩ්ඩක් වා වුනාට කථාව පට්ට…තෑන්ක්ස් ශාන් විමුක්ති
මුදියා තෑන්ක්ස් ආහ් කමෙන්ට් එකට බය වෙන්න එපා අනිත් ඒවටත් මේ දෙනවා
ඊලග එකක් කුපාඩි තමයි කැලුම් හිකිස්
බය් වෙන්න එපෝ මේකෙ කථාව සමුපූර්ණ වෙනස් කිසි සම්බන්ධයක් නෑ..මම මේ 1ස්ට් එකට සබ් දාන ගමන්
පටන් ගත්තේ ම කුපාඩි එකකින් නිසා ඉස්සරහට දෙන ඒවත් කුපාඩි වේවි ද දන්නේ නෑ නේද? 😀 විහිලුවක් කලේ. ගණන් ගන්නේ නෑ ඕන. හරිද? ස්තුතියි සහෝ උපසිරැසියට.
මේ සෙට් එකේ ෆිල්ම් දෙක තුනක් බලල තියෙනවා.මේක නම් බලල නෑ වගේ.කතාව කියෙව්වම බැලුව බවක් ඔළුවට එන්නෙ නෑ.කොහොම හරි පළවෙනි වැඩේට අපෙන් සුභ පැතුම්.හැමෝම කියනව වගේ අනිත් ඒවටත් සබ් දෙන්න සහෝ.අපි බලන් ඉන්නව ඕං එහෙනම්.ජයවේවා.බොහෝ……………………………..ම ස්තූතියි…!
මේ කතා සෙට් එකේ 4වෙනි එක වන මේ කතාව සහ හත්වන කතාව ඇරුනම අනිත් කතා ටිකනම් මම බලල තියනව. හ්ම්..
ෆිල්ම් එක ගැන කතා නොකර සහෝගෙ මේ වැඩේ ගැන කතා කරන්නම් මම
ලයින් දාහක්!
නරකමත් නෑ පලවෙනි වැඩෙට සෑහෙන මහන්සියක් වෙලා තියනව, හැබැයි කොලුවෝ උබ මේ බයිස්කෝප් පට සෙට් එකේ මේ බයිස්කෝප් පටියෙන් නැවතුනොත් තම අවුල, පුළුවන්නම් අනිත් ඒවටත් දීපන් කොලුවෝ..
මොකද මේක බයිස්කෝප් කොලෙක්ෂන් එකක් නොවැ, 😛 අපේ බයිස්කෝප් අඩවියේ තියන තවත් වැඩපිලිවෙලක් වන බයිස්කෝප් කොලෙක්ෂන් වලට උපසිරසි ගැන්වීම ගැන සහෝ දන්නව ඇතිනෙ, එහෙමනම් ඒ කතා සෙට් එකත් සම්පූර්ණ කරල දාන්න සහෝ 🙂
ලිපියට තව කරුනු ටිකක් අන්තර්ගත කරපන් කොලුවෝ,කම්මැලි කමට ලිපිය ලියන්ට එපා ඕං 😛
ජය වේවා වගේම බයිස්කෝප් අඩවියේ හිත හොද කොල්ලො සෙට් එකට සාදරයෙන් පිළිගන්නව 😀
ප:ලි
මේක මගේ පෞද්ගලික අදහස මචං, මටනම් මේ ෆිල්ම් සෙට් එකෙන් පලවෙන් එකයි අන්තිම එක වෙන රී යූනියන් එක ඇරුනම මෙලෝ රහක් නෑ වගේ තමා දැනුනෙ, අනිත් ප්රේක්ෂක ජනතාවගේ අදහස් කොහොම වේවිදනම් දන්නෙ නෑ සහෝ, පලවෙනි වැඩේට ටිකක් හැමෝටම බලන්න පුළුවන් එකක් ගෙනාවනම් මම පෞද්ගලිකව කැමති මචෝ.. තරහ ගන්ට එපා හොදද මම මෙහෙම කිවුවට, එක අතකට බැලුවම විවිදත්වයකුත් තියෙන්ට එපාය 😛 කොහොම උනත් දැන් මෙ පටන් ගත්තු වැඩේ ඉවරයක් කරලම නතර කරපන්. අන්න එදාට මම උබට පට්ට පහර කොමෙන්ට් එකක් දාන්නම්, එතකම් මම උබට හොදයි කියන්නෙ නෑ 😛 😉
එහෙමනම් ඊලග නිර්මාණය ඉක්මනටම අරන් වරෙන් කොලුවෝ..
උබ කිවුව වගේ මම ඔන්න බැනල හරි කොමෙන්ට් එකක් දැම්ම ඕං,නෑ මචං මේක බැනිල්ලක් නෙමේ පුංචි පහේ විවේචනයක්, 🙂 😀
පට්ට මචං
හප්පා… කොල්ල මගින් නේද පටන් අරන් තියෙන්නේ?
කමක් නෑ, කමක් නෑ, එකම නමින් වෙනම කතා දෙකක් වගේ යන නිසානේ කතාව අලුත් වෙන තැනකින් පටන් අරන් තියෙන්නේ…. නැද්ද?
මට මතක විදිහට සේරම බැලුවා, මේ මෑතකම ආ එක හැර. ආයෙම බලනවා කියන එකනම් කරන්ඩ හැකි වේද මන්දා මට! ඒක ටිකක් අමාරු වැඩක්! බලමුකෝ ඉදිරියට කාගෙන්වත් ඉල්ලගත්තොත්වත් බලනවා. ඒක නෙමේ, මම කියන්නෙ මුල් තුනත් දුන්නනම් හොදයි කියලයි. මොකද එතකොට වෙනස්කම් කොහොම තිබ්බත් මේක මුල් සිට අගට සම්පූර්ණයිනෙ. ඉදිරියෙදී එහෙම දේවි කියලත් හිතනවා. ජය සහෝ!
maxxama thama
katha malawatama susbs demu macho 😀 all the best 1st sub
පළමු කතාව දෙන්න පුලුවන්ද මචං
tx so much
wow… maru 😀
එළකිරි මචෝ පළමු කොටසේ ඉදලා දෙන්න පුළුවන් නම් නියමයි
patta patta macho meyka issarama balala thiyenawa patta
ade mata 17 ne ban
thanks
පට්ටම තාමා කොල්ලෝ 1 කේ ඉදන් දෙමු අනිත් ඒවාත් ජයම වේවා!!! පළමු සබ් එකට
owu macho 1 idan piliwalata denna puluwan nam watinawa …
ammatasiri patta kollo mama meke set ekama bala thiyenna sub denakan hiyiye okkotoma sub denda macho
elazzzz thnxzzzz
ජය වේවා මේකේ අනිත් කතා ටිකත් මුල ඉදලා දෙමුද සහෝ….
thnxxxxxxxxxxxxxxxxxx
1st sub aka neyda suba pathum!!!!
patta patta meyka maxxa akak
baala wadak weida?