An Act of War (2015) | යුධබිමේ ඉදන් ගෙදර ආපු වීරයා වෙනස්වෙලා [සිංහල උපසිරසි සමඟ]
කොහොමද මගේ පක්ෂපාති යාලුවනේ ඔන්න ඉතින් මම අර Batman vs Robin එකේ කිව්වා නේද ෆිල්ම් එකක් ගැන බාගෙට නැවැත්තුවා කියලා. අන්න ඒ ෆිල්ම් එක තමා මේ. එහෙනම් ඉතින් කතාවට පොඩ්ඩක් හැරිලා බලමු මේකේ මොකද්ද වෙන්නේ කියලා.
ජෙකොබ් කියන්නේ හමුදාවේ ඉදන් ගෙදර ආපු කෙනෙක්. එක්තරා යුද්දයකදී එයාව සතුරන් කණ්ඩායමක් අල්ලාගෙන මාස අටක් වද දිදී ප්‍රශ්න කරපු කෙනෙක්. නමුත් මෙයා කිසිම පාපොච්චාරණයක් කරලා නැහැ. නමුත් මෙයා ගෙදර ආවා. ඒත් මෙයා ගොඩක් වෙනස් වෙලා. මෙයාට අයියා කෙනෙක් ඉන්නවා එයා ඉන්නේ පොලිසියේ. මේ ජෙකොබ් වැඩ කරන්නේ ෆිල්ම්හෝල් එකක. සේයාපට සම්බන්ධයෙන්. තව දෙයක් මෙයා කෙල්ලෙක්ට සල්ලි දීලා එයාට ඕනේ දේවල් ඔක්කොම කරගන්නවා. දන්නවනේ ඉතින් ඒ මොනවාද කියලා. මෙයා ඒ කෙල්ලගේ සේවාදායකයෙක් විතරයි. නමුත් කාලයත් එක්ක මේ දෙන්නගේ හුටපටය දුරදිග යනවා. හැබැයි වැඩි දුරක් යන්න වෙන්නේ නැහැ. ඒ මොකද දන්නවද මෙයා ඒ කෙල්ල එක්ක ඉදන් කරන අර වැඩ වීඩියෝ කරගන්නවා. ඒක ඒ කෙල්ල පස්සේ දැනගන්නවා. අන්න ඒ හේතුව හන්දා ඒකත් ඉවරයි. දන්නවනේ ඉතින් මුල් ටිකේ බූට් එකක් කෑවහම දැනෙන විදිහ… මෙයා ඒක පලිගැනීමක් බවට පරිවර්තනය කරගෙන හොද යුද්දයක් පටන් ගන්නවා. බලන්නකෝ ඒ මොකද්ද කියලා……………
මතක් කරලා කමෙන්ටුවක් කොටලා යන්න. එහෙනම් ඉතින් තවත් උපසිරැසියකින් මුණගැහෙනකන් සතුටින් ඉන්න. ජයවේවා..!!
[button link=”http://tinyw.in/G9me” type=”icon” “center” newwindow=”yes”] 861 MB (WEB-DL) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/neVu” type=”icon” “center” newwindow=”yes”] 1.43 GB (WEB-DL) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4564 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks machan sub ekata..
Chamara film eka beluwa, comments tikath kiyewwa. matath film eka hondai. ee wagema me film eka hemotama hari yanne nethi wena ekath piliganna wenawa, amuthuma kathawak wagema wenasma idipath kirimak nisa. thanks Chamara!
thanks machan.niyama wedak
tnx mcn patta bn 😀
බී ආර් ආපු ගමන් බාමි
යාවත්කාලීන කරන්න මතක ඇතුව
උපසිරැසියට තුති
ඉදිරියටත් සබ් දෙමු
ජයෙන් ජයම වේවා..
Super.. thanks mchn
ela niyamayi thanks bro sub ekata
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
HIKZ
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks machan
බොහෝම ස්තුතියි සබට 🙂
නියමයි මචන්.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !
Storya එක ටිකක් අමුතුයි…film එකත් හොදයි sub එකටත් ස්තූති…
thn Q 🙂
thanks
mkak hri wadak karaddi eka balan inna bri un innawa ganan ganna epa yaluwa digatama karamu
supiri
තැන්ක්ස් බන් පට්ට එකක් එල ඇ
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
බැලෙයිද කියන්න නම් බෑ බන්
කෝම උනත්
සබට තුති
ඔබට ජය……..
GreaTTTTTTTT
Thanks..
good luck..
FAST AND FURIOUS 7 denna kooooooooooooooooooooo
තාම සබ් ඇවිත් නැහැ..!! 😀
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks bro!
Ala
බොහොම ස්තුතියි සහෝ…
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
thanks
බොහොම ස්තුතියි සහෝ…
කාලෙකින් වෙනස්ම රටවක පිලුමක් කියලා මට හිතෙන්නේ..
සබි එකට බොහොම පිං යාඑවා…
Thank you very much buddy