Batman vs Robin (2015) | සාධාරණය කියන්නේ පළිගැනීම නෙවෙයි [සිංහල උපසිරසි සමඟ]
මම අද ගෙනාවා මම වගේ DC COMICS පිස්සන්ට සුපිරි ෆිල්ම් එකක්. The.Musketeers දෙවැනි කතාමාලාව ඉවර කරලා පොඩි විවේකයක් අරන් ඉන්නකොට මගේ මිත්‍රයා සමීර චතුරංග සහෝ දුන්නා ෆිල්ම් එකක් කරන්න. මම ඒකට සබ් එක කර කර ඉද්දි අහම්බෙන් වගේ මට මේක සෙට් වෙලා අර කර කර හිටපු ෆිල්ම් එක මග නවත්තලා මේකට බැස්සා.එකත් ඉක්මනට දෙන්නම්. මේක ඉතින් “DC COMICS” ඒ හින්දා පළමු තැන මේකට දුන්නා. කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම්.
බෘස්වේන් හෙවත් බැට්මැන් හා මේ කතාවේ හැටියට රොබින් හෙවත් ඩේමියන් කියන්නේ එයාගේ පුතා විදිහට සලකන කෙනා. හැබැයි මෙයාගෙම පුතා නෙවේ. අරන් හදාගත්තු කෙනෙක්. මේ දෙන්නට දෙන්නා හරිම එකතුයි. ඒවගේම හිටපු ගමන් රොබින් පිස්සෙක් වගේ වැඩ කරනවා. නමුත් බෘස්වේන් එයාට හරි ආදරෙයි. බකමූනන්ගේ අධිකරණය කියලා එකක් තියෙනවා. එකේ ඉන්න ඔක්කොම අය ගෝතම් නගරයේ ඉන්න ලොකුම සල්ලි කාරයොන්ගේ කට්ටිය ඉන්නේ. නමුත් මෙයාලා හදන්නේ නගරය අමුතු විදිහට පාලනය කරන්න එයාලගේ නීති වලින්. බෘස්වේන්ගේ ආදරවන්තිය, ඇය නමින් සමන්තා. ඇයත් මේකට සම්බන්ධයි. නමුත් බෘස්වේන්ඒ ගැන දන ගන්නේ අන්තිමට. නමුත් එයාට සමන්තා ගැන සැකයක් තිබුනා. එයාලගේ අධිකරණයේ හොදටම පුහුණු වුන සටන් කාමියෙක් ඉන්නවා. එයා රොබින්ගේ ඔළුවට විෂබීජ දාලා බෘස්ව එපා කරවනවා. කොටින්ම කිව්වොත් පේන්නවත් බැරි තරමට.. බකමූනන්ගේ අධිකරණය අමුතුම දේවල් වගයක් සිද්ද වෙනවා හොර රහසේ. ඒ තමා අවුරුදු ගානක් පරණ මැරිච්ච රණශුරයන් ටැංකි වල දාලා තියලා අමරණිය බෙහෙත් දීලා නැවත පන් ගන්නවා. රොබින් ව අර පලානය කරනවා කිව්ව ටැලෝන් හදවන්නේ රොබින් ලව්වා මිණිමරන්න. නමුත් එයා ඒකට කැමති නැහැ. ඒ මොකද දන්නවද බැට්මැන් කලින් එයාට කියලා තිබ්බා “සාධාරණය කියන්නේ පළිගැනීම නෙවෙයි” කියලා මෙයාට මේක හොදටම හිතේ කාවැදිලා තිබුනා…… ඇති නේද මේ? එහෙනම් ඔයාලම බලන්න. නැත්තම් කිසි අගයක් නැති වෙනවා..
එහෙනම් ඉතින් අර නවත්තපු ෆිල්ම් එකයි, තව මොකක් හරි අරන් ලගදීම ඔයාලව බලන්න එන්නම්. එතකන් සතුටින් ඉන්න. හැමෝටම ජය..!!
17330 downloads
බොහොම ස්තූතියි සහෝ සබ් එකට…. ජය වේවා….❤️❤️❤️
Thanks for sub brother it’s very useful ,
But Damian kiyanne eyage bat man ge puthamai , eya thama pissu kelinne … Dick ehamath kalin robin thama aran hadagaththa kena … Eya loku wela night wing unata passe thama bat man Damian wa robin krnne ♥️
absolutly right my friend
Sub ekata Thanks
Tnx for sub
Tnx brooooo
තෑන්ක්ස් සහෝ❤️
Thanks bro
Thanx sahoo sub ekat,. jayawewa,.
thanks for sub
උපසිරැසියට බොහෝම ස්තුතියි
බොහොම ස්තූතියි සහෝ
සබ් එකට ගොඩාක් ස්තූතී……….
supiri ban
thank you bro.
Thanks saho…..
උපසිරැසියට තුති
ඉදිරියටත් සබ් දෙමු
ජයෙන් ජයම වේවා..
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
සබට ස්තුතියි
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
279 කොපිය දුන්න එක ලොකු දෙයක්. ස්තුතියි සහෝ උපසිරැසියට.
thnq wewa… jaya
thn Q 🙂
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
අප්පා… අපේ චාමර කොලුවාට නොවැ මේක කොරන්ඩ සෙට් වෙලා තියෙන්නේ… 😀
අම්මෝ ඉතින් DC නම් කවුද දෙයියෝ අතාරින්නෙ… :3
අපිත් හොඳ DC පිස්සෝ තමා…
අනික අපේ බැටා නොවැ ඉන්නේ…
අනිවා බානවා…
සබට තුති කොල්ලෝ…
ජය වේවා…!!!
බැටා ඉෂ් ද බෙස්ට්… :3 😀
නියමයි සහෝ මේ වගේ එකක් නම් අත අරින්නෙ නෑ අනිවා බානව සබට තුති
නියමයි මචො.
මේ වගේ ඒවා නම් අතාරින් න.
ස්තුතියි සබ් එකට.
ජය.
එල ඈ ස්තූතියි…………………………..
patta film akak thnx thawath subs denna
thankz machan sub ekata…ela wadak
සබ් එකට බොහොම ස්තුතියි ………………….
දැන් බානවා.ස්තුතියි
bohoma stuti saho…. .
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thank you
තැන්ක්ස්…………… සහෝ
තැන්ක්ස් ඇ පට්ට
හම්මේ….
මෙ තියෙන්නේ..
ඩීසී නම් අතෑරෙන්නෙ ම නෑ..
තෑන්ක්ස් !!!1
thanks sahooo
Superb…. Meka nm supiriy.
ස්තුතියි චාමර සහෝ..
දිගටම තවතවත් සබ් කරන්න. එලස්ස් කිව්වා එහෙනම්.
ජය වේවා!
ඇත්තටම ගොඩාක් ස්තුති සහෝ එදත් අදත් අපි බයිස්කොප් එක්ක තමා ඉන්නේ උබලා ගන්න මහන්සිය අපිට ගොඩාක් වටිනවා අපි දන්නවා උබලා ගොඩක් වැඩ මැද්දේ මේවා කරන්නේ අපේ සතුට දැනුම වෙනුවෙන් කියලා නියමයි ඇත්තම් කියනවනම් මම DC පිස්සෙක් මම ගාව DC animated ඔක්කොම තියෙනවා thanks මේකත් හරි ඔයා නිසා 😉 🙂 :* දිගටම කරන් යමු
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa…..
Super work…!!! මචෝ..,මෙන්න කාලෙකට පස්සේ නියම ඇනිමේශන් මූවි එකක්…
DC comics නේ, බොහොම ස්තූතියි චාමර සහෝ……!
එල
සබට තුති
ඔබට ජය………..
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Thank you.
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thnx saho 😀
ස්තුතියි සහෝ..
මේ ෆිල්ම් නියමෙට කරලා තියෙනවා.
සබට ස්තුතියි.
ජයෙන ජය…