අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Ancient Aliens [S06 : E05] Sinhala Subtitles | සාතන් කුමන්ත්‍රණය! [සිංහල උපසිරැසි සමග]

Rating: 9.9/10. From 22 votes.
Please wait...

සාතන් නොහොත් ලුසිෆර් කියන්නේ ඇත්තටම නපුරු පුද්ගලයෙක්ද ඔහු නිතරම විවිධ ස්වරූපයෙන් ඇවිත් මිනිසුන් විනාශයට පත් කරන්න හදනවද නැත්නම් මොහු මීට වඩා වෙනස් කෙනෙක්ද විශේෂයෙන්ම මිනිසුන්ට උදව් කරන විදිහේ සෑම විටම මිනිසුන්ගේ පැත්ත ගත්ත කෙනෙක්ද මේ කොටසෙන් කතාබහ කරන්නේ ඔහු පිළිබඳවයි ඒ වගේම ක්‍රිස්තියානි ආගමේ මොහුව හිතාමතාම නපුරු පුද්ගලයෙක් බව පෙන්වා දෙන බවත් සැබවින්ම මොහු නපුරු පුද්ගලයෙක් නොවෙන බවත් සමහරවිට ඇස්ටෙක් වරුන්ගේ සහ මායාවරුන්ගේ දෙවියෙක් වෙන කුකුල්කාන් සහ සාතන් අතරේ සමාන කමක් තිබෙන්න පුළුවන් කියලත් මොවුන් මේ කොටසෙන් විස්තර කරනවා ඒ වගේම මිනිසුන්ට උදව් කරපු නිසා මොහුව හිතාමතාම කොන් කර ඇති බවත් මොවුන් ප්‍රකාශ කරනවා

Ancient Aliens (2009) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

7 thoughts on “Ancient Aliens [S06 : E05] Sinhala Subtitles | සාතන් කුමන්ත්‍රණය! [සිංහල උපසිරැසි සමග]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • එල
    ගිය කොටස නම් නියමයි කිසි කම්මැලි කමක් දැනුනේ නෑ

    Reply
    • download karaganna link akak danna

      Reply
  • බොහොම ස්තූතියි සහෝ

    Reply
    • download karaganna link akak danna

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *