Anon (2018) Sinhala Subtitles | නිර්නාමිකත්වය [සිංහල උපසිරසි සමඟ]
මේ මගේ පනස් හය වැනි උපසිරැසි නිර්මාණය. මං ඒකට තෝරගත්තෙ 2018 මැයි 11 දින තිරගතවීම ඇරඹුනු Crime, Drama, Mystery, Sci-Fi වර්ගයේ සුපිරි ෆිල්ම් එකක්. Netflix ආයතනයෙ නිශ්පාදනයක් වෙච්ච මේ චිත්‍රපටිය IMDB එකේ රේටින්ග්ස් 6.1 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 100 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Andrew Niccol නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.
මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ Gemini Man, King Arthur, Killer Elite, Last Knights වැනි සුප්‍රසිද්ධ චිත්‍රපට රැසක රඟපාන Clive Owen නම් නළුවා සහ Red Riding Hood, Jennifer’s Body, Ted 2 වැනි ච්ත්‍රපට රැසක රඟපාන Amanda Seyfried නම් නිළියයි.
කිසිදු අපරාධයක් සිදුනොවන අනාගත ලෝකෙ පොලිස් පරීක්ෂකවරයෙකුට ලෝකෙ ආරක්ෂාවට තර්ජනයක් වෙන ගෑනු ළමයෙක්ව හම්බ වෙනවා. වැඩිය කථාව කියන්න හොඳ නෑනෙ. ඉතුරු ටික ෆිල්ම් එක බලලම දැන ගන්නකො….ආ තව දෙයක් කියන්න ඕනෙ මේකෙ වැඩිහිටියන්ට පමණක් සීමාවෙන 18+ දර්ශන අඩංගුවන නිසා පොඩිහිටියො නැරඹීමෙන් වළකින්න.
මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!
Due to copyright issues, we do not provide any torrent links.
SInhala Subtitles
-- Count 5412 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2020/07/Wijitha-Asanka.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-09-26
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks Asanka
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
Anee, ANONYMOUS (2011) , movie ekai ANONYMOUS (2018) Movie ekei sinhala subtitle denna koooo
Thank you bro
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Thanks for sub!
ස්තූතියි සහෝ
Thanks
ela mchn
thanks
අඩේ එල ඈ….
Thanx bro…………….
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට
Good work friend, thanks for the sub
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks..
Thanks jayawewa…..!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Thanks <3