Ant-Man and the Wasp (2018) Sinhala Subtitles | කුහුඹු මිනිසා සමඟ බඹරී [සිංහල උපසිරැසි සමග]
හරි වැඩි කතා ඕනේ නෑ දන්නවා හැමෝම බොහොම ඉවසිල්ලෙන් එනකන් බලන් ඉඳපු චිත්‍රපටයක් කියලා. Ant-Man and the Wasp මාවල් සිනමා විශ්වයට එක්වන්නේ 2015 තිරගත වුනු Ant Man පළමු චිත්‍රපටයේ දෙවන වෙළුම විදියටයි. ප්‍රධාන චරිතය ස්කොට් ලෑන්ග්ම වන අතර පළමු චිත්‍රපටයේ සිටි හෝප් වෑන් ඩයින් මාවල් කොමික් චරිත අතර තවත් චරිතයක් වන Wasp ලෙස චිත්‍රපටයට එකතු වෙනවා. අධ්‍යක්ෂණය Payton Reed ගෙන් වන අතර නිෂ්පාදන දායකත්වය Kevin Feige සහ Stephen Broussard විසින් සිදු කර තිබෙනවා. 2018 ජූනි මස 25 වන දින තිරගත වීම ආරම්භ කළ මේ චිත්‍රපටය ඇමරිකානු ඩොලර් මිලියන 621.4 ක දැවැන්ත බොක්ස් ඔෆිස් ආදායමකට හිමිකම් කියන්න සමත්ව තිබෙනවා. ඒ වගේම IMDb අගය 7.4 ක් ලෙසයි සටහන් වන්නේ.
කතාව ගැන බොහොම කෙටියෙන් කියන්නම්, ඈන්ට් මෑන් පළමු චිත්‍රපයට නැරඹු අය වගේම මාවල් කොමික් රසිකයින් දන්නවා, ඈන්ට් මෑන් සතු ඇඳුම නිර්මාණය කළ හෑන්ක් පිම්ගේ බිරිඳ ජැනට් ක්වන්ටම් රාජධානියේ අතුරුදන් වී වසර 30 ක් පමණ ගත වී ඇති බව. නමුත් ඈන්ට් මෑන් පළමු චිත්‍රපටයේදී ස්කොට් ලෑන්ග්ට හැකියාව ලැබුනා ක්වන්ටම් රාජධානිය වෙත පිවිස නැවතත් පැමිණීමට. ඒ හේතුවෙන් හෑන්ක් පිම් විශ්වාස කරනවා තමන්ගේ බිරිඳ තවමත් ක්වන්ටම් රාජධානියේ ජීවත් ව සිටිය හැකි බව. ඉතින් ඔහු සහ දියණිය හෝප් වෑන් ඩයින් උත්සහ කරනවා, කැප්ටන් ඇමරිකා එක්ක එකතු වෙලා සිවිල් යුද්ධයේ යුධ වදින්න ගොස් දැන් අවුරුදු දෙකක් පුරාවට නිවාස අඩස්සියේ සිටින ස්කොට් ලෑන්ග් සමඟ එකතු වෙලා තමන්ගේ මව ආපහු මේ ලෝකෙට රැගෙන එන්න. ඒ අතරේ බිත්ති අතරින් යන්න පුළුවන් විදියේ අලුත් හොල්මනක් මේ වැඩේට බාධා කරන්නේ හෑන්ක් පිම් ව මරන්න හිතාගෙන. බලන්න එහෙනම් මොකක් වෙයිද කියලා. ඒ වගේම යන්න කලින් මතක් කරන්නම්. ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝර් චිත්‍රපටය බලපු අයට මතක ඇති ඒ චිත්‍රපටයේ ඈන්ට් මෑන් පේන්න හිටියේ නැති බව. ඒ ඇයි කියලා ඔයාලට බලන්න පුළුවන් වෙයි මේ චිත්‍රපටයේ අවසානය වෙනකන්ම හොඳින් නැරඹුවොත්. ගිහින් එන්නම්. ජයම වේවා..!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL/Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
51023 downloads
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2013-12-28
SUB MAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Telegram Channel එකේ මං හොයන ෆිල්ම්ස් නෑනෙ…
අලුතෙන් අපි ලබාදෙන ෆිල්ම් තමයි එදිනෙදා අප්ඩේට් වෙන්නේ සහෝ. අපි මේ වෙනකොට දීල තියෙන උපසිරසි 20000කට අධික සබ් සියල්ලටම වීඩියෝ පිටපත් ඒකේ අප්ඩේට් වේගෙන යනකොට ගොඩක් කල් යාවි ඉතිං.
Ant man and the wasp quantumania film එකේ sub දෙන්නකෝ….pls…..
ගුණාත්මක බවින් ඉහළ සිංහල උපසිරැසියක් ලබා දුන්නාට බොහොම ස්තූතියි සහෝ !!!
Thank you so much..
sub ekata thanks
niyamai
Thank you very much
┊┊┊┊
┊┊┊✧
┊┊✦
┊✧
✦ ❤️
❤️
❤️ Thanks For The Subtitle !!!!!!!!! ✨
අනේ ඩවුන්ලෝඩ් කරන්න බැහැනේ දන්න කෙනෙක් උදවු කරන්න
Thank you.
බොහොම ස්තුතියි උපසිරස ලබා දුන්නාට.
Jaya wewa..patta film එක.Thanks for sinhala subtitle………
Thank you bro
Godak ස්තුතියි bro…
thank…
බොහොම ස්තූතියි. ජයෙන් ජයම වේවා..!!
Thanks bro
bohoma sthuthi me sub eka apita aragena awata
thanks good work..
Tnz bro sub ekata
Thanks bokkh..
thank you
ස්තූතියි
Thanks
Thanks bro
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
උපසිරැසියට ගොඩාක් ස්තුතියි…
ජයෙන් ජයම වේවා…..
Thankz Machna
thanx bro for sub
thanks for sub
Thanks
Thanks bro…
Thanks brothers .. superb movie
Thanx brother
thnx bro
Thanks machan
thanks machoo
Thankz bro..
Supiri. Thank you sub ekata mchn…. Keep it up…
Tnks
Tnx bro
tnx bro 😀
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thank for sub
supiri bro digatama sub karanna
SUB Ekata Thak u
Sub ganna bane mata unkown retrying kiyla wetenawa…acc ekak hadala thiyene ai appa e
එලෝ…………
Thank u for sub
Ammo enakan hitiye balagena…….thanks sabata
sub ekata thanks..
nice bro
සුපිරි වැඩක්
එල…. Tnxxxxxx….
I zombie sinhala sub oni season 4
thnxxxxxxxxxxx
Thank u very much
thq bokkaha
Thank you Keep it up bro…
Ela ela
thnks
බොහොම ස්තුතියි උපසිරැසියට
Thank You bro
Congrats…..
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
Thanks bro..
Thanks…
Sub ekata thanks saho
BR enakam balan hitiye
Jaya wewa
Sub ekata thanx..
ගොඩක් ස්තුතියි… ඔන්න මාත් ගත්තා
Sub eka niyameta thiyena sub ekata thanx
Thanx saho
Thanks sub ekata…
සිංහල උපසිරසි ලාබා දුන්නාට බොහොම ස්තුතියි…
thanks saho sub ekata
බොහොම ස්තූතියි සහෝ
Thak You bro…!!!
තැන්කුයි වේවා
සබට තැන්කු වේවා යශෝ…
Thanks Bro.
Thanxxxx brother
thank u bro
Thanks sub ekata
bohoma sthuthi sahooo niyamai
නියමයි.බොහොම ස්තූතියි සහෝ
Thanks for the sub
thanks for subtitles bro
Thanks for the sub
tz sub ekata..
thanks
Thanx
thanks..
Ammo ethi yanthan…..Pattama thamai…thanks alot malli….
Subata Thanks saho….
jaya wewa…!!!
thanks machan
Thanks bro
Thanks bro !!!!!!
Thanks Bro
SUPER BROO
thanx machn
Thanks…
tnx mchn.
සබට ස්තුතිය
sub ekata tnx brodh
thanks machan ………………..
Thanks
thank you very much..!
Thank u….
සබට ස්තූතියි
සබට බොහෝම ස්තූතියි
jaya wewa
sub ekat thanks…ela…digatama sub denna.. good luck
Sub ekata thanks bro
සිංහල උපසිරැසියට ස්තූතියි
sub ekata thankssss…!
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා……
thank you!
Sub akata thanx bro
tnx bn
ela bro
supiri bro
Sub ekata thanks…
Thanks…
උපසිරැසිට ස්තූතියි
suba denakal blan hitiye..thanx saho sub ekata
Thanks-Man
බොහොම ස්තූතියි සහෝ……
Thnx…..
wasi
Thank you bro
Thanks
ela supiri… thanks..
Thanks ✨ brother
Ela saho thanks
thanks
බොහොම ස්තූතියි යසෝ සිංහල උපසිරැසියට.. 😉
Ant-Man පළවෙනි කතාව වගේම මේකෙත් කතාවයි sub එකයි සුපිරියට ඇති කියලා හිතනවා.
මොකද කලින් කතාවත් මට මතක විදියට උඹ කරපු sub එකක්.. 🙂 ❤
ජයවේවා!
බොහොම ස්තූතියි යසෝ සිංහල උපසිරැසියට.. 😉
Ant Man පළවෙනි කතාව වගේම මේකෙත් කතාවයි sub එකයි සුපිරියට ඇති කියලා හිතනවා.
මොකද කලින් කතාවත් මට මතක විදියට උඹ කරපු sub එකක්.. :)❤
ජයවේවා!
Thanks
ස්තූතියි යශෝධ සහෝ සබට…!!!
bohoma sthuthi saho…
සුපිරි මචන් ආපු ඉක්මනට සබ් එක දුන්නා.
බොහොම ස්තූතියි
ජයවේවා
ela
thanks
Thanks mch
Tnx broh..
Thanks ..
Thanks..
PSA site eke thiyana films walata sub denna saho..
good quality HEVC…
Best small rips…
Thanks..
jayawewa
thanks bn
pramadayakin thorawa upasiresiya dunnata bohoma sthuthi yashoda saho,jaya!
නියමයි….සබ් එකට තැන්ක්ස්….
මේකට හොද කොපියක් එනකම් බලන් හිටියේ…
ලිපිය නම් MCU ෆිල්ම් එකකට කරපු පොඩිම එකද කොහේදෝ..
thankz
Thanks machan
උපසිරැසියට බොහෝම ස්තුතියි
thanks bro…
thanks for the subtitle.
good luck saho!!!
Thanks for Sub!
Thanks for the Subtitles………………
Sub akata tahanks
Thanks for the sub
thank u
Blgen idpu film ekk bro..thnkz for sub.
thanks
බොහොම ස්තූතියි සබ් එකට.
Thanks bro good luck.
Thanks for the sub!!!!!!
Thanks. …
ambooo thnks kiwwa
BR EKATA TNXX MACHANN
තැන්ක්ස් යසෝ සබ් එකට
Bluray 1080p dala bro. puluwan ikmanata update karanna. download karagena balan innawa. thank you sub walata
Thanks …
උපසිසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
thanx machan
THANKS BRO
Sub ekata thanx
Thanks bro.
denakam unne…subata thanks saho…keep it up….
තෑන්ක්ස් බ්‍රෝ සබ් එක මෙච්චර ඉක්මනට දුන්නට
Bluray eka torrent eke dala update karanna please
thanks sub ekata ..kawru hari download link ekak dennalako … hoya ganna ba hoda copyak
Baiscopedownload එකට යන්න
thanq so much
yts.am site ekata yanna eke thiye 720p br copya.
thnq bro
thanks
ela
thankyou
Thanks bro sub ekata
Thanks Bro
අලුත් film වලටත් ඉක්මනට sub එක දෙනවට thnx බන්.වටිනවා
thanx broww
Niyamai saho ela thanz
Thanks brooo. Good job
yasho elama bro suppiri
thankx mchn
keep up
Thanks for sub
Good work keep going
Thenks bro, fatta
Ado patta mcn thanks a
thanx
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
THanks bro….bn
ela machan thanks
thnkq aiye sub ekt!!
jya wewa!!
බලාපොරොත්තුවෙන් හිටපු film එකක් thanks sub එකට
thanks bro
Thanx bro
thanx sahoo..enakan balagena hitiye
Thnks mcn
thanks saho budusaranai
Thanks !!!!!!!!!!!!!
Theligu film valata sub ona
Tnx bro
Thanks යශෝධ bro
………….ස්තූතියි…. …. …
………………………………….
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට සහෝ.
පරක්කු වුනත් සබ් දෙනකම් බලන් හිටපු ෆිලුමක්.
ජයෙන් ජය.
thanks
අපොයි. මම ඊයේ බයිස්කෝප් එකට මේල් එකකුත් දැම්මා, මේ සබ් එක කෝ කියලා. හිතුවේ නෑ මෙච්චර ඉක්මනට දෙයි කියලා. විමා සහෝදරයට කියන්න, නොඉවසිල්ල වෙනුවෙන් සමාවෙන්න කියලා. බොහොම ස්තූතියි සහෝ සබ් එකට.
බොහොම ස්තූතියි උපසිරැසියට.
ජයවේවා!
Ikmantama sub eka hamba una tnx…….
Thanks saho
Thanks
FT ජය වේවා!!!
Thank you
තෑන්ක්ස් බ්‍රෝ සබ් එක දුනට
ජයවේවා
Thanx broh
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු…
ජය
thank you for the sub and good work
පෙරේදා ෆිල්ම් එක ආවා
ඊයේ ෆිල්ම ඩවුන්ලෝඩ් කරා
අද සබ් එක දැම්ම
හෙට බැලුව.
තෑන්ක්ස් බෛස්කොප්
thada thada bro!! jaya wewa..
Thanks for sub
Thanx machan denakan balan hitiye
Sub akata thanks bro
Thank you for the sub
Thanks සහෝ.ෆිලුම බාලා දවස් 2ක් හිටියා නොබලා sub දෙනකන්. ANIMAL KINDOM එකෙත් SUB එක පුලුවන් නම් දෙන්ඩ. GOOD LUCK BRO.
Thank You..br aapu gaman update karanna
බොහොම ස්තුතියි සහෝ සබ් එකට…ඉදිරියටත් කරගෙන යන්න ජය වේවා…!
sthuthi sub ekta twa tawath sub karann jaya wewa.. man parthana karanawa..
බොහොම ස්තූති සහෝ උපසිරසට..කලින් එකට වඩානම් මේ ෆිලුම සෑහෙන්න හොදයි. ඊට වඩා ආදයමක් වගේම IMDB අගයක් ලැබිලා තියෙන්නෙත් ඒකයි. BR ආවාම බලමු..බුදුසරණයි..ජය වේවා!
සබට ස්තූතියි යාලු! මං නං තව ටිකක් ඉවසනවා Br Rip එකක් එන්කං, මොකද මේ වගේ ෆිල්ම් එකක් ඔහේ බලන එක හරි නෑනේ!!!
ස්තුති යශොධ සහො
elaaazzz//////
digatama sub denna…..
Wow bro….මේක දානකන් හිටියේ මචෝ….ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට….ජය වෙිවා මචෝ….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ආ මචන්ලා කවුරු හරි පුළුවන් නම් තව සුපිරි එකක් තියනවා සහෝ ඩේවිඩ් බැටිස්ටා ඉන්න අලුත් ෆිලුමක්…මට නම නම් එච්චර මතක නෑ…hotel කියල එකකින් තමයි පටන් ගන්නේ…
උපසිරැසියට බොහොම තුති යසෝ…
ඔන්න ගත්තා.
දිගටම සබ් දෙමු ආ…
ඔබට ජය!
බොහොම ස්තුතියි මේ කරනා සේවය වෙනුවෙන් .
sabata thuthi saho.sada jaya.
Thanks bro..
උපසිරැසියට ගොඩක් ස්තුතියි සහෝ…….!!!
Thanks Brother
එලම එල බ්‍රෝ.තෑන්ස් බයිස්කෝප්.දානකම් බලං හිටියෙ.good luck!
THanks
Thanks Bro…
Thanks bro…!!!
එනකම් හිටියේ ❤️
Deiyek ban
අයියෙ ගොඩක් ඉක්මන්ට සබ් එක හම්බුනා…thanks a lot
Sub enaknmai hitiye thanks
thanks sub ekata
උපසිරැසියට ගොඩාක් ස්තූතියි දිගටම සබ් දෙන්න ස්තුතියි
Thnxxxxxxxxxxxxxx
Thanks.ජයවේවා බයිස්කෝප්
Thank, Pattama bro!
Waiting for sub…thanx…
thanks wewa sub ekata
patta bro thnks…
Thanks bro
Thank u bro…
Thnx bro
thanakz mcn
thank u bro
tnx sahoo.. sub ekata…
Sub ekata thanks brooo…
දාල 2 min වලින්ම ගන්නවා …! බොහොම ස්තුතියි සහෝ …!
Thank bro..sub ekata…jaya wewa
Supirima movie ekak 2018 apu. Thank brooo sub ekata…