Aquamarine (2006) with Sinhala Subtitles | දිය කිදුරියක් ඇවිත්! [සිංහල උපසිරසි සමඟ]
කොහොමද කට්ටියටම! ඔන්න ඉතින් පොරොන්දු වුණු විදියටම වැඩ රාජකාරි ගොඩක් අස්සේ පස්වෙනි උපසිරැසියටත් තවත් කොමඩියක් අරගෙන ආවා.මේක අයිති වෙන්නේ Comedy, Family, Fantasy යන කාණ්ඩ වලට. imdb රේටින්ග්ස් වල 5.3 ක් ලැබිල තියනවා. Elizabeth Allen Rosenbaum විසින් අධ්‍යක්‍ෂනය කරලා තියන මේකෙ Emma Roberts, Joanna ‘JoJo’ Levesque, Sara Paxton යන අය රංගනයෙන් දායක වෙනවා.
අද කියන්න යන චිත්‍රපටය නම් ළමයින්ට ගැලපෙන එකක්..විශේෂයෙන්ම ගැහැණු ළමයින්ට..හැමෝටම ගැලපෙන චිත්‍රපටි ගැන කියන්න ඕන නෙ..අනික් අයටත් බාන්න හිතෙනව නම් කෝකටත් මම කියන කතාව කියවලම තීරණයක් ගන්න..
ඔන්න එක්තරා ගැහැණු ළමුන් දෙදෙනෙක් ඉන්නව මුහුද අයිනෙ ගම්මානයක ජීවත් වෙන..එක දවසක් රෑ කුණාටුවක් ඇවිත් මුහුදු රැල්ල මේ ළමයින්ගේ ගෙදර ගාවටම එනව..පසුවදා කුණාටුව අඩු වෙලා ගියත් මේ ළමයින්ගේ ගෙදර පිහුනුම් තටාකයට නම් අමුත්තියක් ඇවිත් ඉන්නව..ඇය දිය කිදුරියක්..
ඇය මෙහෙට ඇවිත් ඉන්නෙ විශේෂ හේතුවකට..ඒ මොකද්ද කියල බලාගන්න ඔන නම් බලන්නම වෙනව මේ ෆිල්ම් එක..මේ තුන් දෙනා එකතු වෙලා දිය කිදුරියගේ අරමුණ වෙනුවෙන් හොදටම පිස්සු නටනව..
මම මුලින් කිව්ව වගේ ගැහැණු ළමයින්ට වැඩියෙන් ගැලපෙන කතාවක්..
Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the movie.
Aquamarine 2006 720p BRRip x264-PLAYNOW
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2685 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/04/TGThariduP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ප්‍රබෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks bro sub ekata..
Jaya wewa!
maru
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරැසියට බොහෝම ස්තිතියි
ජයෙන් ජයම වේවා…!!!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !
elama THANKS
උපසිරැසියට බොහෝම ස්තුතියි!
Thanks
Thanks
Thanks 4 the sub.
Good Luck…
බොහොම ස්තුතියි
කොල්ලන්ට බලන්න බැරි සීන් මෙකෙ තියෙද :/
අවුලක් නෑ සබට ස්තූතී ^_^
ජයෙන් ජය
sinhala sub dennako
Ela kathawak.
Sub dennako.
thanks.
|| නියමයි ||
| 😛 |
🙂 තුති……. 🙂
#Hail_Hydra
Torrent not found…
The torrent you requested (id: 1518977) does not exist in our database.
This could mean that:
* The torrent was old, and automatically removed by our system. This happens if no torrent activity is recorded for a while.
* The torrent was removed by one of our moderators, for example because we received complaints from users.
* We received a copyright takedown request, and removed the torrent in compliance with our copyright policy.
🙁 🙁 🙁 WHY IS THIS
ෂා.ලස්සන ෆිල්ම් එක.අනිවා හැමෝම බලන්න.
dan eyawa ape gedarata download karanawaaaaaaaaaaaaaa…
thanx wewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
ගැනු ලමයි ela ela
shaaa kelloda………..
මට මෙක බාන්න හිතෙන්නෙම නැ… 😛 😛
@Hadda ! එළ එළ මචෝ..
@chathurarcrc ! 😛 😛 😀
@රොයිලි !හික්z..වෙන බාන්න එකක් නැත්නම් බාපන් මචෝ..
අනේ මන්දා මේක බාම්දෝ නොබාම්දෝ….
අපො ගැනු ලමයි…
bala balannam
@සමන් කලුබෝවිල !එහෙම නම් මේක පිරිමි ළමයින්ට ගැලපෙන කතාවක් වෙනවනෙ බන්.. 😛
@irosh !:) සතියට එකක් වගේ දෙන්න තමයි මචන් රොයිලි සහෝ උත්සාහ කරන්නෙ..ඒත් ඒක පොඩි වැඩක් නෙවෙයි..
@chamila !හික්z..එළ එළ! ඒ උනාට මේ සතියෙම බාන්න එළ ෆිල්ම් තියෙනව..බලපන්කො..හැමදාම සයිට් එක මෙහෙම තියල බෑ නෙ බන්..තව වැඩ ටිකක් කරන්න හිතන් ඉන්නව,තාම ටෙස්ටින්ග්!
@මලේකා !හික්z…කොහොම හ‍්රි වෙලාවක් හදාගෙන බලන්නකො..
ඔන්න බැවා බලන්න තමා වෙලාවක් හදාගන්න ඔනා. 🙂
දැනුයි දැක්කේ බන් මොනාද මේකේ ප්‍රතිසංස්කරණය කරන්නේ…. 🙁
මම නම් මේකෙන් බේරිලා…. හික්z.. 😀
me sinhala sub eka ekka films dannako
හොද වෙලාවට දියකිදුරියක් අවේ… බෑරි වෙලාවත් මෝරෙක් එහෙම අවනම්…….?
@kolla !හික්z..ආද‍්ර කතාවක් තියෙන්නෙ මචෝ..ලස්සනයි නම් තමයි..ඒත් පොඩි අයට වැඩියෙන් ගැලපෙනව කියලයි මගෙ අදහස නම්.. 🙂
@කණිෂ්ක !බලලම කියපන්කො කොහොම්ද කියල.. 🙂
@Suvin !හික්z..එහෙනම් හොරෙන් බාපන්! 😛
@සුභාෂ් !අයියෝ.. 🙁 ඉන්න අයියා මම් ඊමේල් එකකින් සෙට් වෙන්නම්..
@Uraj Deemantha !හික් හික්..අනේ මන්ද කස්ටියට මේක අල්ලල යයිද කියල..
@බුධාජීව !බරපතල කතා බලනකොට මේ වගේ කතා කම්මැලි හිතෙනව බන්.. 🙂
@උමේෂ්! උඹට නම් මේක අල්ලල යන එකක් නෑ මචෝ..
@AL1717 !හික්z..එළම තමයි..
@Santa ! එළ එළ..එහෙනම් මේක දැම්ම එකෙන් ප‍්රයෝජයනක් තියෙනව!
@Chinthaka !වෙන බාන්න එකක් නැත්නම් මේක බාපන් මචෝ..
Hmmm…
balamuko!
මේකනම් හරි යන එකක් නෙමෙයි වගේ…නමුත් ප්‍රේමවන්තිය වෙනුවෙන් බාමි…. 🙂
Ela Ela Genu Lamain ta Passe Beriye Api Balanna One Issella. 😆 😆
Ela Ela Genu Lamain ta Passe Beriye Api Balanna One Issella. 😆 😆
බාමිදෝ නොබාමිදෝ කියා සිතෙයි මට… හ්ම්ම්…
නිදිමත කතාවක් වෙන්ටැ. නොබාම් !
මේක ඉතින් උඹ ගැහැණු ලමයින්ට නෙවෙයි ආච්චිලට කිවුවත් අපි බානවනේ බං ….. 😛
මලේ . . මම ඔයාගේ ජංගම දුරකථනෙට සති දෙකක් තිස්සේ ට්‍රයි කලා කෝල් එකක් දෙන්න . . . ඒත් බැරිඋනානේ . . . ! මම නිවාඩුව ඉවර වෙලා ආපහු ඊයේ ඩුබායි ආවා. . . . !
ගුරො අපි කොල්ලො බව අමතක කරන්න එපා 😛
gahanu lamainta???? Hmmmmm…. Aaaaaa…. ethakota api meka baawoth apith gahanu lamai wenawane!?? Ai ehema???? Ehe baa! hamotama kiwwoth nam….. puluwan..!!!
හම්.. ලස්සන ඇති… බාල බලන්නම්කෝ…
මේක පට්ට වගේ තෑන්ක්ස්