Arikil Oraal (2013) Sinhala Subtitles | ඔහු කවුද? [සිංහල උපසිරසි සමඟ]
මලයාලම් සිනමාව කියන්නේ ඉතින් අමුතුම කලාවක්නේ. මේ කලාවට ආදරය කරන සියලු දෙනාම නැරඹිය යුතු සිනමා නිර්මාණයක් තමයි Arikil Oraal කියන්නේ. මෙහි Nivin Pauly හා Indrajith Sukumaran ප්‍රධාන චරිත වලට පණ පොවන අතර මෙය වර්ගීකරණය කර ඇත්තේ Mystery, Psychological Thriller කාණ්ඩය යටතේ ය.
මෙහි Nivin Pauly හා Indrajith Sukumaran හැරුණු කොට Remya Nambeesan, Lena හා Prathap Pothen සෙසු ප්‍රධාන චරිත රඟ දක්වයි. Arikil Oraal හි අධ්‍යක්ෂණය, කතාව හා තිර රචනය Sunil Ibrahim ය.
Times Of India Critics Rating වලට අනුව 5න් 3.5ක් ද (මා සිතන පරිදි 5න් 4ක් වත් ලැබිය යුතුය) Google User Rating වලට අනුව 90% ද (අවම වශයෙන් 98% වත් තිබිය යුතුය) මෙයට ලැබී ඇත.
ත්‍රාසය, භීතිය, කුතුහලය තුල අපව අතරමං කරන, මේ චිත්‍රපටය ගැන හැඳින්වීමක් නැත්නම් පොඩි සාරාංශයක් දෙන එක නම් ඉතාමත් අමාරු වැඩක්. මොකද කියනවා නම් කිසිම දෙයක් නොදන්නා තරමට කතාව රසවිඳීමේ හැකියාව වැඩි වෙනවා. මුලදි වැඩක් නෑ කියලා හිතෙන දේවල් අවසානයේදී මහා ලොකු සිද්ධි බවට පත් වෙනවා. ඒ නිසා මං හිතුවා වෙනසකටත් එක්ක කතාව ගැන මුකුත්ම නොකියා ඉන්න.
මලයාලම් සිනමාවට ආදරය කරන, එය විශ්වාස කරන කෙනෙක් නම්, ඔබ අනිවාර්යයෙන්ම මෙය නරඹාවි…
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත සඳහා වලංගු වේ.
2438 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-06-20
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
බොහොම ස්තූතියි ❤️
බොහොම ස්තූතියි
Harima lassanay film eka,,thank you
:-): -) 🙂
bohoma sthuthi naga. hari amaruwen film eka hoya gaththe
🙂 බොහොම ස්තුතියි
ජය වේවා නංගෝ.. තව තව මලයාලම් සබ් දෙන්න.ජය
බොහොම ස්තුතියි
Thanks …………!!!
බොහොම ස්තුතියි
උපසිරැසියට බොහෝම ස්තූතියි නෙතිනි 😀
🙂 thank you
kohomada ane me film eka dowunlord karanne man ude ddala try karanawa epa wela enne
bohoma sthuthi
🙂 🙂 🙂 ස්තුතියි
thanks
🙂 🙂 🙂 බොහොම ස්තුතියි
film eka beluwa… sub ekata thanks… great job
බොහොම ස්තුතියි
සබට බොහොම තුති කිව්වා…
මලයාලම් ෆිල්ම් වලට සබ් ගේනවටත් බොහොම ස්තූතියි..
දිගටම සබ් දෙමු ආ…
ඔබට ජය!
බොහොම ස්තුතියි 🙂
Thanks puluwannam Detective 2007 malayalam film eka denna
බොහොම ස්තුතියි
බොහොම ස්තූතියි උපසිරසට.
ජයවේවා!
බොහොම ස්තුතියි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි
ස්තුතියි…
බොහොම ස්තුතියි
Sub එකට thanx
බොහොම ස්තුතියි
උපසිරැසියට ගොඩක් ස්තුතියි…
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි – දෙවි පිහිටයි..!
බොහොම ස්තුතියි
thank you akke great job
බොහොම ස්තුතියි
https:**//einthusan***.tv/movie/watch/4HAw/?lang=malayalam
(තරු ලකුණු අයින් කල විට link එක ඇත)
ඉහත link එකේ ඇති චිත්‍රපටය download කිරීම
1. Einthusan එකේ අදාල ෆිල්ම් එක ඕපන් කරලා Address ලින්ක් එක කොපි කරගන්න ඕන. ඒකෙදි එන lang=malayalan කොටස හැර මෙන්න මේ කොටස විතරක් “https://einthusan***.tv/movie/watch/4HAw/“
2. fetchfile***.net සයිට් එකට ගිහින් ඒකෙ “Enter a link to a video” කියන තැන ඒ ලින්ක් එක පේස්ට් කරල Download Video කියන එක ක්ලික් කරන්න ඕන (පොප්අප් ඒව මේව ආවොත් ක්ලෝස් කරන්න)
3. එතකොට ඒ සයිට් එකෙන් ලින්ක් දෙකක් දෙනවා. ඒකෙන් දෙවෙනි ලින්ක් එක තමයි හරි එක. එතන Download Video කොලපාට බටන් එක උඩ රයිට් ක්ලික් කරලා Save link as කියන ඔප්ෂන් එකට ගියාම කෙලින්ම වීඩියෝ එක මැෂින් එකට සේව් කරගන්න පුළුවන්.
Link eka dannako baiscopdowenlod ake
උඩ comment එකේ ඇත
තැන්කූ සහෝදරී.
බොහොම ස්තුතියි
Thanks for sub…..(dulker salmange ABCD 2013) film ekata sub dennako please…..
subata thanks sis…
බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි
ABCD එකේ sub ළඟදිම දෙනවා 😛
Film eka baaganna link ekk dennko
උඩ comment එකක ඇති… 🙂
නියමයි සහෝදරිය
බොහොම ස්තුතියි
thaknks for tha sub grate job sis
බොහොම ස්තුතියි
niyamai sis. thankz
puluwannam {Oru Kuttanadan Blog (2018)[Malayalam Orig HQ DVDRip } mekata sub denna
බොහොම ස්තුතියි
thanks for the sub.බලන් හිටියේ කාලෙක ඉදන්ම සබ් එකක් එනකම්.
බොහොම ස්තුතියි