MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිඑළචිත්‍රපටිබලන්නයුද්ධශාලික නාගොඩවිතානසිංහල උපසිරැසි

Armistice (2013) Sinhala Subtitles | සටන් විරාමය…. [සිංහල උපසිරසි සමඟ]

No votes yet.
Please wait...

Armistice (2013)
විකියා සහෝ සබ් දාන්න කියල තෝර දුන්න මේ සලරුව නම් මමත් ජීවිතේටම බලපු අමුතුම එකක්. 2014 ජනවාරි 7 වනදා ඇමරිකාවේ ප්‍රදර්ශනය අරඹා  ඇති මම සලරුව Harror/Thriller වර්ගයට ගැනෙන්නක්. ඒ වගේම මේ තමයි මගේ පළමු චිත්‍රපට උපසිරැසිය.

Director:Luke Massey
Writers:Luke Massey, Benjamin Read
Stars:Joseph Morgan, Matt Ryan, William Troughton

දැන් කතාව ගැන කියන්නම්කෝ, රාජකීය නාවික බටයෙක් උදෑසන අවදිවී සාමාන්‍ය පරිදි ලැහැස්ති වී රාජකාරියට පිටවෙන්න හැදුවත් ඔහුට අනපේක්ෂිත ලෙස අමුතු සත්වයෙක් පහර දෙනවා. මෙම නාවික සෙබලා මෙම සිල් කරනලද නිවසතුල සිරකොට ඇති අතර සැම දිනම අර සත්වයන් පහර දෙනවා. මොහු මේ නිවසින් පලා යාමට කොතරම් උත්සහ කලත් පල රහිත වෙනවා. පසුව ඔහුට මේ නිවසේම වසර 30ක් සිරවී සිටි අයෙකු විසින් ලියන ලද පොතක් ලැබෙනවා.

ඒ පොතේ තියෙන විදියට උත්සහ කලොත් මොහුට පැන යන්න ලැබෙයිද නොලැබෙයිද කියලා දැනගන්න බලන්නම වෙනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 926 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාලික නාගොඩවිතාන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

40 thoughts on “Armistice (2013) Sinhala Subtitles | සටන් විරාමය…. [සිංහල උපසිරසි සමඟ]

  • Congrads for your beginning saho…welcome to the Baiscope world…Thanx for the sub…

    Reply
  • පළමු උපසිරසියට සුභ පතනවා

    Reply
  • ගයාන් රූකාන්ත (ජෝනා)

    (y)

    Reply
  • ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔන්න ගත්තා සහෝ 🙂

    Reply
  • Film ekanam maha chater…me wage ekakata nathuwa hoad film ekakata sub eka haduwanam hari machan..

    Reply
  • බොහොම ස්තූතියි ශාලික සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    හොද කොපියටත් සබ් ඔනි හොදෙ
    එලස්
    සබට තුති
    ඔබට ජය….

    Reply
  • Leo daMitH

    torrent eka bara wedi…puluwannam meta wada adu ekak post karahan saho.all the best

    Reply
  • sub galapene naha neda

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු සබ් එකට මගේ උණුසුම් සුබ පැතුම්,දිගටම සබ් දෙන්න,ජයවේවා.

    Reply
  • නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම..! [thumbsup

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අනේ රත්තරනේ, යකෝ මේ මගේ ආසම නළුවා මේ දවස් වල…ක්ලවුස්…
    වැම්පයර් ඩයිරිස්/ ඔරිජින්ලස් ටි වී සීරිස් වල…
    මේක ලොවෙත් නොබලා ඉන්නවද මම..
    ඒත් ඇයි එහෙම කලේ මම අහන්නේ…
    මීට වඩා ජුන්ජක් විතර පොඩි සයිස් එකක් තිබ්බෙම නැද්ද මයේ දෙයියෝ…
    ක්ලවුස් නිසා නොගෙනත් බැ, සයිස් එක ජුන්ජක් විතර වැඩි නිසා අරගෙනත් බැහැ..
    මේ කිනම් නම් සන්දිස්තානයකට මා රැගෙන ආවේ ශාලික සහෝ ඔයාගේ මුල්ම උපසිරසියෙන්ම…මෙහෙමත් කරනවද මම අහන්නේ..හිටුකෝ, මම හොයා ගන්නම් කො පොඩි සයිස් එකක්…
    ජය වේවා…

    Reply
    • සමාවෙන්න මා ඔබ අපහසුතාවයකට පත්කලානම්.
      අඩු සයිස් එකක් හොයල බලන්න.
      ස්තුතියි ඔබට

      Reply
  • සුනෙත්

    සුබපැතුම් පළමු වැඩේට.ජයවේවා

    Reply
    • me wage film patta machan me wgema ewa thora ganna..gud luck bn

      Reply
  • ම්ට වඩා බර අඩු එකක් නැද්ද ?

    Reply
  • Lahiru Tharanga

    Supiri Film ekak maru machan

    Reply
  • thz machan sub ekata digatama karanna jayen jayama wewa!!!!!!!!!

    Reply
  • mudiya / මුදියා

    පළවෙනි සබ් එකට මගෙන් උණසුම් සුභ පැතුම් ශාලික.
    අමුතු එකක් වගේ.කතාව කියෙව්වම බලන්න ආස හිතුන.
    දිගටම සබ් දෙමු එහෙනම්.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
    • Thank you bro..! අනිවා පුලුවන් හැම වෙලාවෙම..

      Reply
  • sub eka ennnne big boss kiyala waradi ekak

    Reply
  • palawani wadata suba patum supiri.. danma bagana balanawa…thaz degatama karagana yamu.

    Reply
      • mata meke theruma kiyapan bn…

        Reply
  • Fatta film ekak vagee…mevagee eva atharinnema nahaa…thankss machann sub ekatahhh….onna ehenam bagaththaa…

    Reply
  • Palamu akata suba pathum

    Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි සහො 😀
    මීටවඩා අඩු ටොරන්ට් තිබුන්නැද්ද 🙁

    Reply
  • අද මම එක …. 🙂 🙂

    Thanks ….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *