අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)එළ (TV)කළිදු වසූකනාට්‍යමය (TV)බලන්නරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Sherlock [S01 : E03] | මරණයේ ප්‍රහේලිකාව. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 25 votes.
Please wait...

Sherlock

මේ කොටසේ සබ් එක දෙන්නේ මමයි. මේ මගේ පලමු සබ් එක කොහොමද කියලා බලන්නකො. අපේ මේ උත්සහය ඔගොල්ලන්ට සම්පුරණ කතා මාලවේ සබ් එක දෙන්නයි.

සුපිරිම කතාවක් කියලා දැනටමත් ඔගොල්ලෝ දන්නවා ඇතිනේ. මේකේ හරි අපූරු සංස්කරන. දෘෂ්‍ය ප්‍රයෝග තියෙනවා. ඉතිං ඒවයේ හැටියට තමයි සබ් එක හැදුවේ.

මේ කතාව ගැන කියනවානම්, ෂර්ලොක්ට නාදුනන ඇමතුම් කරුවෙක් දෙනවා අභිරහස් ගැටලු මාලවක්. එවා නොවිසඳුවොත් ලන්ඩනයේ එක අහිංසක ජිවිතයක් විනාශ වෙනවා. එත් මේ කතාවේ දී ෂර්ලොක්ටත් වරදිනවා. එයා සම්පූරනයෙන්ම නොමග යවනවා. එයාගේ පරම සතුරා (දන්නවනේ කව්ද කියලා) විසින්. ඒ වගේම ෂර්ලොක්ගේ අයියගෙන් තවත් භාරදූර පරික්ෂණයකුත් ෂර්ලොක්ට පවරනවා.

කොහොම හරි අන්තිමේ ෂර්ලොක් දිනයිද? කියන්න බෑනේ. මොකද මේ season final එක නිසා ඔනේම දෙයක් වෙන්න පුළුවන්. බලන්නකො අරගෙනම. ඔයාගේ ප්‍රතිචාරයත් දාලා යන්නකෝ.

Sherlock (2010) on IMDb

 

 

[button link=”http://tinyw.in/xiJp” type=”icon” “center” newwindow=”yes”] 190 MB (575 MB) කොපිය මෙතනින් බාගන්න[/button]
e127e4f3fb5bb1c547956a992a7dbe06a12a757b
[button link=”http://tinyw.in/HnzU” type=”icon” “center” newwindow=”yes”] 260 MB (765 MB) කොපිය මෙතනින් බාගන්න[/button]
1e774ecbbb73acde7052177e7b0a6519f37745ca
[button link=”http://tinyw.in/t7UZ” type=”icon” “center” newwindow=”yes”] 310 MB (2.1 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
92effea3fd692f677f18ec52645bfd28e6f81055
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

59 thoughts on “Sherlock [S01 : E03] | මරණයේ ප්‍රහේලිකාව. [සිංහල උපසිරැසි සමඟ]

  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Godak sthuthi.. Jaya wewa

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

    Reply
  • hasangask2018

    puluwannam MACGYVER (1985-1992) tv serious ekatath sub denna.

    Reply
  • hasangask2018

    thanks brother sub walata.puluwannam MACGYVER (1985-1992)

    Reply
  • senaka wickramasinghe

    thank you very much..ela

    Reply
  • දසිත චාමික

    උපසිරැසි ගැන්වීමට බොහොම ස්තූතියි
    ජය

    Reply
  • අසිත

    දොර ලොක් කිව්වම අතාරින්න ලෝබයි අනේ..
    ඔන්න සබ ගත්තා.
    බොහොම පින්

    Reply
  • thusitha tpka

    digatama karamu macho

    Reply
  • chathushka samarasinghe

    නියමයි
    🙂
    🙂
    උපසිරැසියට ස්තුතියි…… 🙂
    🙂
    ජය වේවා!

    Reply
  • pasan mihidu

    me wage film ekakata sub eka dena eka hena gemak, oyata thanks

    Reply
  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • Nimaai…………… Ela kiri. Thank you very much for your Sub

    Reply
  • බොහොම තුති ….. ඔන්න ඕකටත් උපසිරසි දාල දෙන්නකෝ Sherlock S03E00 (Special) Many Happy Returns

    Reply
  • 2nd series eketh ikmanata one mchn…kawadada denne??

    Reply
  • kasun champika

    niyamai bro….supiri meka nam thanks a lot

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • ela machn ela!!!!.plaveni sub ekata apen suba pathum. digatama deepan. roili ayyala vage digu gamanak yanna labewa kiyala prarthana karanava.

    Reply
  • බොහොම ස්තූතියි කළිදු සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    2නි සීසන් 1ත් දෙමු
    එලස්
    සබට තුති
    ඔබට ජය….

    Reply
  • aniwa ithuru tikath denta….tnx

    Reply
  • ගමයා

    Ela ela digatama karagena yamu.

    Reply
  • patta machan ubanam elazzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • පළවෙනි සිසං එක ඉවර කරා එහෙනම්.. මේ අර 2.1gb එකෙ පළවෙනි සිසන් එකෙ එපිසොඩ් 0 කියලා එකක් තියෙන්නෙ මොකද්ද මචං.. :3

    Reply
  • සුනෙත්

    පළමු වැඩේට උණුසුම් සුබ පැතුම්

    Reply
  • හර්ෂ ලහිරු

    පලමු සබට සුභ පැතුම් 😀
    තව එකක් දෙමු

    Reply
  • ගයාන් රූකාන්ත (ජෝනා)

    පලවෙනි සබට සුබ පැතුම් කොල්ලෝ ඔන්න ගත්තා
    දෙනකන් බලන් උන්නේ ජය වේවා!ඔහොමම දෙවැනි සිරිස් එකත් කරමු…….?

    Reply
  • Ranasinghe

    Thanx,just nw searched for sherlocks new sub 🙂

    Reply
  • mudiya / මුදියා

    එලකිරි කළිදුවා.
    පළවෙනි එකට මගෙන් උණුසුම් සුභ පැතුම්.
    ගොඩක් ආසාවෙන් ඉන්නෙ මේ කතාව බලන්න.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • supun dilshan

    maru maru … mage aasama kathawa

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *