MENU

AllFeatured Articlesඅප‍රාධඑළක්‍රියාදාමබලන්න

Armored (2009) | රාජකාරියද නැත්නම් දේවකාරියද.!

Rating: 5.8/10. From 13 votes.
Please wait...

Eagle Shield කියන්නේ මූල්‍ය ආයතන වල මුදල් සුරක්ෂිතව තවත් ස්ථානයකට ප්‍රවාහනය කිරීම කර දෙන ආයතනයක්. ඒ සඳහා විශේෂිත වූ වාහනද අලුත් තාක්ෂණයෙන් පරිපූර්ණ වාහන වෙනවා. දිනක් ඔවුන් මෙසේ මුදල් ප්‍රවාහන කටයුත්තක් කරන්න ගිය විට කළු පැහැති වාහනයක් දෙවරක් ඔවුන් සිටි හරියෙන් සැක කටයුතු ලෙස ගමන් කළ බව රියදුරා පවසන නිසා ඔවුන් පරීක්ෂාකාරී ලෙස ගමන් කරනවා. පාළු ස්ථානයකදි මෙම වාහනය ක්‍රියාවිරහිත වෙනවා. ඒ සමගම අර කළු පැහැ වාහනය පසු පසින් පැමිණ බෝම්බයක් පිටුපස වීදුරුවට සවි කරනවා. පිටුපස සිටින ජිමී හැකට් ඒ සමඟම බිම දිගාවෙනවා. ඊලඟට……

ඊලඟට ජිමී දැනගන්නවා ඔහුව අනික් අය විසින් ගොනාට අන්දවා ඇති බව. 😛 නමුත් එදින රාත්‍රියේ ඔහු දැන ගන්නවා එම සිදුවීම හුදු විහිළුවක් නොවන බව සහ එය තවත් භයානක දෙයක පෙරහුරුවක් බව. එනම් එම සේවකයන් තමුන් ප්‍රවාහනය කරන මුදල් කොල්ලකෑමට සූදානම් වෙනවා. හැබැයි ඔවුන් එසේ සිදුකරන්නේ අන් අයෙක් එය සිදු කල ලෙසට කරනු ලබන රඟපෑමක් මගිනුයි. මුදල් කොල්ලකෑමට අකමැති වුවත් මුදල් අවශ්‍යතා සලකා බලා ජීමිද එයට කැමති වෙනවා. නමුත් ඉතා බරපතල වැරදීමක් ඔවුන් අතින් සිදුවෙනවා.
ඒක දැනගන්න ඉතින් බාලම බලමු නේ? එච්චරම කතාවක් නැති වුනත් වෙනසකටත් එක්ක හොඳ චිත්‍රපටයක් කිව්ව හැකියි. ක්‍රියාදාම චිත්‍රපටිවලට කැමති අයටනම් අල්ලලා යයි.

ලිපිය – රොයිලි ප්‍රනාන්දු

45 thoughts on “Armored (2009) | රාජකාරියද නැත්නම් දේවකාරියද.!

  • koralakubura

    ko sub eka nane bn

    Reply
  • Chamindalakruwan

    Ko sub nadda

    Reply
  • can not find subtitles, please help..

    Reply
  • @Uraj Deemantha,
    ඒක ෆිල්ම් බාන්නම වෙන් කළා නම් හොඳා එහෙනම්. එහෙම නැත්තම් අපිට ඔයා ගානේ එකක් දෙන්න තෑග්ගකට දෙන්න 🙂

    @ Pra,
    😛

    Reply
  • apooooooooo chater….melo rahak na….:(

    Reply
  • mekath bawa…onna balannai hadanne……..

    Reply
  • මේ දවස් ටිකේ අපේ ටොෂිබා නෝට්බුක් ලෝන්ච් එක නිසා සයිට් එක පැත්තේ එන්න බැරි වුනා නෙව ……!! 😀 බාමි බාමි…. 🙂

    Reply
  • @gamer,
    ස්තූතියි සහෝ 🙂

    @Enri,
    මචෝ ස්පෑම් කරන්න එපෝ 🙂

    @kathu,
    අනිවා අනිවා බලලත් කියහන්කෝ 😛

    Reply
  • @Rotiya,
    අනිවා උඹ නොබා කොහොමද 😛

    @පීටර්,
    බා ගන්න මොකට අවසර ඉල්ලනවද?

    ඔබතුමා පාවිච්චි කරන්නේ මොන යතුරුපුවරුවද? විජේසේකර ද? මෙන්න මෙතනිනුත් උත්සහයක් දරලා බලන්න. ප්‍රශ්නය තියෙන්නේ රෙන්ඩරින් වල නම් ටෙක් කතා ගෲප් එක පැත්තෙන් ඕකට හොඳ විසඳුමක් ලබා ගත්ත හැකි.

    Reply
  • @shiwantha,
    ස්තූතියි මචෝ කමෙන්ට් එකටත් 🙂

    @danushan,
    අන්න ඒකනම් කාටත් තියෙන ප්‍රශ්නයක් සහෝ 🙂

    Reply
  • අයියෝ !!
    මේකට සබ් ඕනේ !!!
    මේක මම බලපු මැක්Zසම ඇක්ෂන් මූවි එක !!

    Reply
  • @www.AnuradhapuraZone.tk,
    😛 😛

    @NmL,
    බාලම බලන්නකෝ සහෝ කොහොමද කියලා

    Reply
  • @Aravinda,
    එල එල ස්තූතියි සහෝ. 🙂

    @asitha perera,
    ස්තූතියි සහෝ කමෙන්ට් එකට 🙂

    Reply
  • මේකට සබ් දානකං බලාගෙන හිටියෙ..
    තරහ වෙන්න එපා ඇහුවට අයියෙ..
    මේක කෙනෙක් කියපු නිසා නේද සබ් දැම්මෙ?

    Reply
  • @ashan kandy,
    එල එල ස්තූතියි සහෝ කමෙන්ට් එකට 🙂

    @නිර්නාමික මාර්තු 19th, 2010 at ප.ව. 1:36,
    අනිවා අනිවා අපි බලන් ඉන්නවා. 🙂

    Reply
  • @Gishan,
    එල එල මට නින්දනම් ගියා ඒත් දැන් ආපහු නින්ද යන්නේ නැහැ වගේ. 🙂

    @Ram raj,
    අහා කාලෙකින් සහෝ ආපහු බැහැලා තියෙන්නේ. මොකෝ වුණේ?

    Reply
  • @Lahiru Nirmala Samarasinghe | Confiuzd ප්‍රෝග්‍රැමර්,
    එල එල ස්තූතියි සහෝ. ඔබතුමාද මේ Confiuzd ප්‍රෝග්‍රැමර් කියන්නේ. එල එල ආසාවෙන් කියවන බ්ලොග් එකක් ඒක. මේ පැත්තෙ ආපු එකටනම් ස්තූති වන්ත වෙනවා. 🙂

    @Matrix,
    අඩු වියදම් චිත්‍රපටියක් වගේ නේද සහෝ

    Reply
  • Manula Nayanatharu

    Good Morning! Meka ela film eka… Eth mokada weekend eke mukut film add karala natte??????

    Reply
  • Good Morning! Meka ela film eka… Eth mokada weekend eke mukut film add karala natte??????

    Reply
  • film is ok… waiting for a another one.

    @ Peter

    this bitcomet program is not like utorrent,it has lot of popups and advertisement. r u sure about da bitcomet?

    it takes nearly 4 1/2 hrs to download from utorrent.(frm the ADSL)is bitcomet efficient than utorrent.

    Reply
  • සමාවෙන්න ඔන්න..දවස් 2-3කින් එන්න හම්බ වුනෙ නෑ.. මරු film එකක් වගෙ.. බෑවා.

    Reply
  • shutter island ගැන දන්න අය මේ ලින්ක් එකෙන් බාගන්න. ************

    Reply
  • පීටර්

    ෙම් මෟදුකාන්ගයෙන් බාගන්න. බාගන්න කාලය ගොඩාක් අඩු
    වෙනව.http://www.bitcomet.com/

    Reply
  • පීටර්

    ෙරායිල්,ෙම් අකුරු හරියට ලියන හැටි කියල දෙන්න පුලුවන්ද.පුලුවන්නම් ෙම් ෙපාන්ට් ඒකට අදාල යතුරු පුවරුව පල කරන්න. ඒතකොට හැෙමා්ටම සිංහලෙන් කමෙන්ට් කරන්න පුලුවන්.සමාවෙන් මෙතන මෙහෙම ලිව්වට.ස්තූතියි.

    Reply
  • පීටර්

    රොයිල්,මමත් බාගන්නම්.අවසරයි ෙන්ද.ඔබට ගොඩක් ස්තූතියි.සති අන්තෙ හොද බයිස්කෝප් ඒකක් බලතැහැකි.

    Reply
  • එලz බානවෝ……….

    Reply
  • bala iwarai.dan itin balanna welawak tamai hoyaganna ona.

    Reply
  • Film එක මරැ වගේ. ඔන්න මමත් බානව‍‍. ස්තුතියි!

    Reply
  • asitha perera

    Hello රොයිලි ayya….
    ela film ekak vage,
    thnx….

    Reply
  • හොදයි වගේ බාලම බලමු එල එල 😛

    Reply
  • Good.thanks.will send comment after see.

    Reply
  • ashan kandy

    hodai wage….. onna mat danawa..

    Reply
  • ගොඩක් කාලෙකින් ඔන්න මමත් ආවා

    Reply
  • අනිවා බානවම තමයි.ඔන්න කමෙන්ට් එකක් දැම්ම රොයිලි අයියෙ. දැන් හොදට නිදගන්න.මම ෆිල්ම් එක බලලම ෆිල්ම් එකේ හොද කියන්නම්.

    Reply
  • mama meka baluwa tika kalayakata issella, kiyanna tharam gathiyak thiyena film ekak neme.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *