Arrow [S02 : E21] | මොයිරා මැරුණට පස්සේ… [සිංහල උපසිරැසි සමඟ]
දවසින් දවස රසවත් වෙන, බලන්න බලන්න ආස හිතෙන ඇරෝ ටිවි සිරියස් එකේ දෙවෙනි සිසන් එකේ අවසාන කොටස් වලටයි අපි දැන් ලං වෙලා ඉන්නේ. ඔයාලා ඉවසිල්ලක් නැතිව නේද ඉන්න ඇත්තේ. ඔන්න අද මම ඔයාලට 21 කොටස තමයි මේ ගෙනාවේ.
ගිය සතියේ අපි හිතුවෙවත් නැති දේවල් ගොඩක් වුනා. මොයිරා චන්ද වැඩ වලින් අයින් වෙන්න හදලා ආයෙත් ඡන්දෙට වැඩ කරන්න පටන් ගත්තා. ඒ වගේම ඇගෙන් ලේ ගොඩක් ගත්ත හින්දා රෝයි අමුතුම කෙනෙක් වුනානේ. එයා දකින දකින් අයට ගහන්න ගත්තා. අන්තිමේට තියාවත් මරන්න හැදුවා. කොහොමෙන් කොහොම හරි එයාව ඔලිවර් පාලනය කලානේ. ඊටපස්සේ ඔලිවරුයි, තියයි, මොයිරයි සමගි වෙන්න හදද්දිම අපි හිතුවෙවත් නැති විදියට එයාලා පැහැරගත්තා. වෙන කවුරුත් නෙවෙයි ස්ලේඩ් තමයි එයාලව පැහැරගත්තෙ. ඊටපස්සේ කොහොමෙන් කොහොම හරි ස්ලේඩ් මොයිරව මරලා දැම්මනේ. එතනින් තමයි අද කොටස පටන් ගන්නේ.
අද කොටසෙදි මොයිර මැරුණට පස්සේ සාරා, ඔලිවර් ඒක දරාගන්න විදිය දැනගන්න පුලුවන්. ඒ වගේම ඡන්දෙට මොකද වුනේ කියලත් දැනගන්න පුලුවන්. එතකොට ගිය සතියෙදිනන් අපිට ස්ලේඩ්ගේ හමුදාව ගැන දැනගන්න බැරි වුනානේ. මේ සතියේ එයාලගේ වැඩත් බලාගන්න පුලුවන්. තව ගොඩක් ජාති වෙනවා. මෙතන ඒවා කියන එක හරි නැති හින්දා ඔයාලට බලලා ඒවා දැනගන්නම මම ඉඩ තියන්නම්කෝ…
එහෙනම් ඔයාලා මේ කොටස බාගෙන බලන්නකෝ. ඊලග සතියේ සෙමි ෆයිනල් ( 😀 ) කොටසින් හම්බෙමුකෝ… . . ^_^
[button link=”http://tinyw.in/c6sx” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/jm0Q” type=”icon” “center” newwindow=”yes”] 250 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/3FK3″ type=”icon” “center” newwindow=”yes”] 1.08 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 22469 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
නියමයී සහෝ
************** ජය වේවා *******************
Thank you
thanks saho…
සබට තුති කවිඳු සහෝ
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
mchn patta ahhh…..ela ela thnq wewa mchn
24 eka 24 season 9 wala sub nadaaaaaa
24 eka awa nada 24 season 9
ela
Wedi Wediyen lebenna one Sahodarawarunta
තැන්කු තැන්කු 😀
patta mchn..thanks…….
කොමෙන්ටුවක් දාන්න බැරි උනානේ දැන් නම් කතාව පිස්සු හැදෙන ගානට ඇවිත් තියෙන්නේ තව පොඩ්ඩයි නෙද
meccara dawasak thanks kiyanna bari wuna…. elz…
ඔන්න ගත්තා සහෝ,…. නියමයි නියමයි සිංහල එනකන් තමයි හිටියේ…….. ජයවේවා…… උපසිරසියට තුති….!!!
ස්තුතියි පැතුම් සහෝ
ඔන්න මාත් අදයි බාන්නේ
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ඔන්න අදයි බාන්නේ. ජය෴෴ 😛 😛
දෙනකම් හිටියේ බලාගෙන
ඔන්න බානවා…
ජය වේවා….
Thanks Kawee……….
grimm tv seris eketh subtitle danna puluwanda?
එල එල
සබට තුති
ඔබට ජය……………..
ඔන්න ගත්තා සබට තුති සහෝ
දැන් ඉක්මනට දෙනවා නේ ඔහොම යමු.
Ela Ela Thankzzz Sahooo Subata ….
Digatma demu…
Jaya Wewa!!! 🙂 🙂
tnxx machoooooooooooo,,,,,,supiri,,,meka tama mama asavenma balannna set una tv Series eka
Thank You
thanks
thanks sho sub ekata
I, Frankenstein sub eka Brrip ekata
update karanawada plzzzzz.
thanks machan
Ikmanatama Dunnata Thanks Machan !….
Niyamai machoooooooooooooooooo/……….ELZZZZZZZZZZZZZZZZZZZZZ
Tnx bro….
ammo deyyo dunna wage saho thanks sub ekata
suba anagathayak prarthana karanawa
thanx
සබ් එකට ගොඩාක් ස්තූතියි!!!!
good work with fast
thanks machan,,,,
ela
thnxxxxxxxxx brooooo…. bisacope numbr1111111111111111111111
උපසිරැසියට ස්තුතියි තව වැඩි වැඩියෙන් උපසිරැසි දෙන්න…
jaya wewa tnx tnx
බොහොම ස්තුතියි…!!! ^_^
බොහොම ස්තුතියි පැතුම් සහො 😛 😛
අද නම් එළ. මම එපිසෝඩ් එක බාගන්නත් කලින්ම සබ් එක දීලා 😀
mchn umba epiya bana site eka mkdda
නියමයි සහෝ බොහොම ස්තූතියි
සුපිරියි සහෝ…….
සබ් එකට ගොඩ ගොඩාක් ස්තූතියි.
elaaa thank uu wewaa sahoo. mama me angili ganan kara kara hitiye meka denakal 😛
ela ela saho jaya wewa
ela mcn ohoma thama inna one….
kalinma sub dunnata thanx…
thx shooo
Thanks machoo..
thanks
එල මචන්………..බොහොම ස්තුතියි
බොහොම ස්තුත්යි සහෝ……………….
Thanx bro!! 🙂
elakiri machan thanx
Thanks Mchn Ikmanatama sub eka dunnata
niyamai sahoo..wedi wage sub eka dila neee…thnksss…….
😀
thanx bro thanx again
😀
Niyamai machannn…….
denakan unneee……
thanks machan sub ekatahhh…..
ඒ හින්දමයි පුලුවන් තරම් ඉක්මනට දුන්නේ සහෝ… . . බාගෙනම බලන්නකෝ… . . 😀
අඩේ නියමයි 😀
ගිය සතියේ නං පට්ටම අවුල් 🙁
බලමුකෝ අද කොටසත් ගොඩක් ස්තුතියි මචං … 😀
දැන් නම් කතාව නියමෙටම යනවා ..
මටත් බලද්දි මොකක්දෝ වගේ හිතුනා සහෝ… . . කොහොම වුනත් මේ සතියේ කොටසත් ගොඩක් රසවත්… . . බාගෙනම බලන්නකෝ… . 😀
diyo dakka wage sub 1 dakkama
thanu lokka
හික්ස්.. . . එහෙනම් ඉක්මනට බලන්න සහෝ… . . 😀
Thanks Machan
😀
අඩේ අද කලින්ම දීල..එල එල…හැමදාම මෙහෙම දීපන්……..
ඔයාලා වෙනුවෙන්මයි කලින් දුන්නේ සහෝ. බාගෙන බලන්නකෝ… . . 😀
සබැ නැතුව බැලුවා බන්…..අයෙත් බලනවා සබැ එක්ක ..පට්ට
මට හිතාගන්න පුලුවන් සහෝ. දැන් කතාවේ කුතුහලයත් එක්ක සබ් නැතිව හරි බලන්න හිතෙනවා. මොකද ඒ තරමටම කතාව රසවත්නේ… . . 😀
😀
niyamai ! Thanks !
😀
Fattaaaaa
😀
Ela.Thanks a.Meka denakam balan hitiye!!!