අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)කවිඳු ගිම්හාන්ක්‍රියාදාම (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Arrow [S02 : E21] | මොයිරා මැරුණට පස්සේ… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

arrow 4

දවසින් දවස රසවත් වෙන, බලන්න බලන්න ආස හිතෙන ඇරෝ ටිවි සිරියස් එකේ දෙවෙනි සිසන් එකේ අවසාන කොටස් වලටයි අපි දැන් ලං වෙලා ඉන්නේ.  ඔයාලා ඉවසිල්ලක් නැතිව නේද ඉන්න ඇත්තේ.  ඔන්න අද මම ඔයාලට 21 කොටස තමයි මේ ගෙනාවේ.

ගිය සතියේ අපි හිතුවෙවත් නැති දේවල් ගොඩක් වුනා. මොයිරා චන්ද වැඩ වලින් අයින් වෙන්න හදලා ආයෙත් ඡන්දෙට වැඩ කරන්න පටන් ගත්තා. ඒ වගේම ඇගෙන් ලේ ගොඩක් ගත්ත හින්දා රෝයි අමුතුම කෙනෙක් වුනානේ. එයා දකින දකින් අයට ගහන්න ගත්තා. අන්ති‍මේට තියාවත් මරන්න හැදුවා. කොහොමෙන් කොහොම හරි එයාව ඔලිවර් පාලනය කලානේ. ඊටපස්සේ ඔලිවරුයි, තියයි, මොයිරයි සමගි වෙන්න හදද්දිම අපි හිතුවෙවත් නැති විදියට එයාලා පැහැරගත්තා. වෙන කවුරුත් නෙවෙයි ස්ලේඩ් තමයි එයාලව පැහැරගත්තෙ. ඊටපස්සේ‍ කොහොමෙන් කොහොම හරි ස්ලේඩ් මොයිරව මරලා දැම්මනේ. එතනින් තමයි අද කොටස පටන් ගන්නේ.

අද කොටසෙදි මොයිර මැරුණට පස්සේ සාරා, ඔලිවර් ඒක දරාගන්න විදිය දැනගන්න පුලුවන්. ඒ වගේම ඡන්දෙට මොකද වුනේ කියලත් දැනගන්න පුලුවන්. එතකොට ගිය සතියෙදිනන් අපිට ස්ලේඩ්ගේ හමුදාව ගැන දැනගන්න බැරි වුනානේ. මේ සතියේ එයාලගේ වැඩත් බලාගන්න පුලුවන්. තව ගොඩක් ජාති වෙනවා. මෙතන ඒවා කියන එක හරි නැති හින්දා ඔයාලට බලලා ඒවා දැනගන්නම මම ඉඩ තියන්නම්කෝ… 

එහෙනම් ඔයාලා මේ කොටස බාගෙන බලන්නකෝ. ඊලග සතියේ සෙමි ෆයිනල් ( 😀 ) කොටසින් හම්බෙමුකෝ… . . ^_^

Arrow (2012– ) on IMDb

 

 

[button link=”http://tinyw.in/c6sx” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]

9967782273726e9876c7aa8f6bcdb6e8198538ba

[button link=”http://tinyw.in/jm0Q” type=”icon” “center” newwindow=”yes”] 250 MB කොපිය මෙතනින් බාගන්න[/button]

bf09f74d9d0d866bb5a63607f22e33301a538301

[button link=”http://tinyw.in/3FK3″ type=”icon” “center” newwindow=”yes”] 1.08 GB කොපිය මෙතනින් බාගන්න[/button]

e824b2aa2def9e0c0379254c266fe4324a70912b
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                        Next Episode >>

81 thoughts on “Arrow [S02 : E21] | මොයිරා මැරුණට පස්සේ… [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *