ඔන්න ඉතින් සති දෙකකට පස්සේ ආයෙත් ඔයාලව මුණගැහෙන්න ආවා. ඒ මොකද ගිය සතියේ ඇරෝ කොටසක් විකාශය වුනේ නෑනේ. අර මසේඕ නගරාධිපතිනියට ඊතලයකින් තියලා මරලා දැම්මානේ. ඒ වගේම ෆෙලසිටිව බේරගන්න රේ මැදට පැනලා තුවාල වුනා. හැබැයි ඉතින් මෙයාගේ මොළයට හානියක් වෙයි කියලා තමයි ඩොක්ටර්ස්ලා කිවේ. මේකෙන් බේරෙන්න ෆෙලසිට් හොර…

ඔන්න ඉතින් සති දෙකකට පස්සේ ආයෙත් ඔයාලව මුණගැහෙන්න ආවා. ඒ මොකද ගිය සතියේ ඇරෝ කොටසක් විකාශය වුනේ නෑනේ. අර මසේඕ නගරාධිපතිනියට ඊතලයකින් තියලා මරලා දැම්මානේ. ඒ වගේම ෆෙලසිටිව බේරගන්න රේ මැදට පැනලා තුවාල වුනා. හැබැයි ඉතින් මෙයාගේ මොළයට හානියක් වෙයි කියලා තමයි ඩොක්ටර්ස්ලා කිවේ. මේකෙන් බේරෙන්න ෆෙලසිට් හොරෙන් රේගෙ නැනෝ රොබෝලා රේගේ ඇගට විද්දානේ. ෆෙලසිටිගේ මේ වැඩේ නිසා රේ නම් කොහොම හරි බේරුනා. ඔය අතරේ ඇරෝට විරුද්ධව රාස් අල් ගුල් මේ කරන දේ නවත්වන්න ඔලිවර් නසාගෙත් උදව් අරගෙන එයාලා ඉන්න තැන හොයාගෙන එතනට ගියාම තමයි දන්නේ ඒක උගුලක් කියලා. ඇරෝ කණ්ඩායම එතන ඉන්න පොලිසියෙන් නූලෙන් තමයි බේරුනේ. ඒ වගේම මේ හැම දෙයක් නිසාම ලාන්ස් ඇරෝ එක්ක පුදුම තරහකින්නේ ඉන්නේ. ඇරෝ කියන්නේ ඔලිවර් කියලා එයාට රාස් අල් ගුල් කිවාම ඒ තරහා තවත් වැඩි වුනා. අන්තිමේට ඔලිවර්ව අල්ලන්න වරෙන්තුවකුත් නිකුත් කලානේ. පේන විදියට ඔලිවර් හැම පැත්තෙන්ම කොටුවෙලයි හිටියේ. අන්තිමේට ඔලිවර් කැමැත්තෙන්ම ගිහින් පොලිසියට බාර වුනානේ. හැබැයි මේක නම් ඇරෝ කණ්ඩායමට විශ්වාස කරන්න බැරි දෙයක් වුනා. ඒ නිසා තමයි රෝයි මමයි ඇත්ත ඇරෝ කියලා පොලිසියට කියලා ඔලිවර්ව බේරගන්න උත්සහ කලේ.
ඉතින් ඇරෝ විදියට පොලිසියට අහුවුන රෝයිට මොන වගේ දෙයක් වෙයිද? ඒ වගේම ඇරෝ ටිම් එක මේ විදියට ඔලිවර්ව බේරගන්න මොන වගේ දෙයක් ද කරන්න යන්නේ? ඇරෝ නැති ස්ටාර්ලින් නගරයේ මොන වගේ දේවල් වෙයිද කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ… . ^_^
තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය… . . !
120 MB (720p x265 HEVC) කොපිය මෙතනින් බාගන්න
E4541FDDAFBA10D3D2B4368EE31130EE743A2C03 75BFA4EF3A52A4CEA751E7C8025DE976F271FDCD 53896C2A6391A69A672041139E023C018C0F4AFF 94D75DD511CA95C01544D2046D6A0A2DED85ACE7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
14,907 downloadsDownload Arrow-S03E19.zip103 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
100 comments
suupun
Asin
Na na mama oyata kalin first udenma thama mama arrow kickass eken download kare sub eka witharai meken gaththe
alan wake
pssuda macho mama arrow iye gaththe extratorrent eken gaththe mulinma
banuka silva
ubala okkoma neme bn first...mama meka download karala dan auruddakatath wedi :))
alan wake
pissu kelinna epa mama meka gaththe hadannath kalin
yuveen
මේක නැතුව සති 2 හිටියා,ඇති යන්තම් ආවා.Thanks සහෝ sub එකට
Vinuk
Sub akta gdaaak tnq bro.,
Muditha Sandeepa
ela ela...... 1st banne mamaaaaaaaa
lakmal
ගොඩාක් ස්තුතියි…. THXXXXXX……………… :)
නලින්
ස්තුතියි කවිදු මලේ...
ජය වේවා!
nipun sanjula
ada mama comment 2nd.sub 17
nipun sanjula
thanx
saliya
Thnx bro sub 1ta...
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :D
Kavisha
සබට ස්තූති සහෝ....
ඔන්න බෑවා
ඔබට ජය...bee
jaya wewaaaaaaaaaa tnx tnx
ෂෙරින් සමාධි ගිනිගේ
බොහොම ස්තූතියි උපසිරැසියට...
ජය!!!දුම්ත් සුසන්ත
බොහෝම ස්තූතියි මචෝ.....
kavinda
ස්තූති සහෝ….
Rumesh
Sub ekta thanx........
Tharindu
නියමයි සහෝ.......
උපසිරසට ස්තූතියි... :) :)
ජය වේවා...!sajeevi
thanks
Thami
So sorrowful end...................... :'( :'( :'( :'( :'(
Binod
Thanks sub ekata . anith epoisde wala sub ikmanta dnna
Ashiru
Thanx mcn..
Hash
Thanx kavindu kollo!!!
milan
Thnx bro sub 1ta....
achi
thanx sahoo
Ravindu Adithya
thanx weewa sub ekata.
salochana
උපසිරැසියට ස්තූති සහෝ.... පට්ට
maduka
ඇති යන්තම් සති දෙකකට පස්සෙ ඇරෝ බලත හැකි..
බොහොම ස්තුතියි සහෝ ..
ජය වේවා ...dilshan gamage
තැන්කු සහෝ
Malith Udara
thnx saho
Madda
thnx mcn............
Bhathiya
ගොඩක් ස්තුතියි සහෝ......උපසිරසට..ජය වේවා …
Gihan
Tnx mcn
Kulanjana Maduranga
niayamai…denakm unne.thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
Thusitha Hettiarachchi
උපසිරසට ගොඩක් ස්තූතියි!!! :)
SHASITH SANDARUWAN
එල මචන් දිගටම දෙමු ආ...
ප්‍රදීප් මධුසංඛ
තව 6යි කොල්ලෝ 200ට...
අතාරින්න එපා වැඩේ.
අනිවාර්යයෙන්ම ඉතුරු හයත්
ඉක්මන්ටම කරගන්න පුලුවන් ඔයාට.
නියමයි...
උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ...
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා...!
:Dකවිඳු ගිම්හාන් (පැතුම්)
නෑ සහෝ ඊට වඩා තියෙනවා. ඔය අංක දාලා තියෙන්නේ බ්‍රේකින් බෑඩ් එපිසොයිඩ් ඔක්කොටම ඉඩ තියලා. බ්‍රේකින් බෑඩ් ඉවර වුනාම නම් ඔයා කියන ගානට ලං වේවි.... . . :D
Leo~Oshan
Thanks Kavindu Bro!!!!!!!!!!!!!!!!!!!!!!!
raki
sub akata thanks.........bro......!
Charitha
සබට තුති.
alan wake
math gaththa sub ekata thanks
Rasidu
Thanks for sub
Lakruwan
හම්මේ.... තෑන්ක්ස් මචන්......
Jayz Waniganeththi
Ane Sahola ubala kawruhari ban Gotham E19 sub eka deehallako.... ade pin ban.. hena kal idan me Ep eka bagena balan inne
Buddhika
Thenx Bro Sub Akata Jaya Vewa
isuru
thanks bro!
Chami
Thankz saho....meka enakan angili gana gana hitiye....
isuru hasaranga
thanx machan enakan hitiyte uba ape comment kiyawanawada bn? :3
Anton
නියමයි සහෝ…….
උපසිරසට ස්තූතියි… :) :)babli
thankzzzz hode.
elGA EKA KAWADADA SAHO ANNA?waruna
ane machn micromkv play wenne vlc eke witharda? sinhala sub balanne kohomada? vlc eke
Black
Media player classic pawichchi karanna
R.D
KM player eketh aluth update eka daganna.pattatama wada karanawa.sub hodatama thiyenawa.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ada mama 1st.thanks bro sub ekata.