ඔන්න ඉතින් කොහොමෙන් කොහොම හරි ජෝන්ගෙයි ලයිලගෙයි වෙඩින් එකත් ගත්තනේ. එයාලා සතුටින් හනිමුන් එක ගත කරන්න යන්න හදද්දි ලයිලට වැඩකට යන්න වෙනවා. ලගපාතකත් නෙවෙයි ගොඩක් දුර රටකට. ඉතින් ලයිලත් එක්ක ඩිගල් වගේම මරාගෙන මැරෙන කල්ලියේ ඩෙඩ් ෂොට් එක්ක තවත් එක්කෙනෙකුත් යනවා. මෙයාලට පැවරුන මෙහෙයුම තමයි එහෙ ත්‍රස්තවාද…

ඔන්න ඉතින් කොහොමෙන් කොහොම හරි ජෝන්ගෙයි ලයිලගෙයි වෙඩින් එකත් ගත්තනේ. එයාලා සතුටින් හනිමුන් එක ගත කරන්න යන්න හදද්දි ලයිලට වැඩකට යන්න වෙනවා. ලගපාතකත් නෙවෙයි ගොඩක් දුර රටකට. ඉතින් ලයිලත් එක්ක ඩිගල් වගේම මරාගෙන මැරෙන කල්ලියේ ඩෙඩ් ෂොට් එක්ක තවත් එක්කෙනෙකුත් යනවා. මෙයාලට පැවරුන මෙහෙයුම තමයි එහෙ ත්‍රස්තවාදි කල්ලියක් ප්‍රාණඇපයට තියාගෙන ඉන්න ඇමරිකානු නියෝජිතයෙක් බේරාගන්න එක. මේ කට්ටිය එයාව බේරාගන්න ගියාට පස්සේ තමයි දැනගන්නේ මේක ඒ නියෝජිතයාගේ රගපැමක් කියලා. ඇමරිකාවේ හොද හිත දිනාගන්න එයා කුලි හමුදාවක් දාලා මේ වැඩේ කරනවා කියලා. ලයිලගේ කණ්ඩායමට මේක හිතාගන්න බැරිවෙනවා. හැබැයි කොහොමෙන් කොහොම හරි මෙයාලා අර ඇමරිකානු නියෝජිතයාගේ හමුදාවෙන් අනිත් හැමෝම බේරගෙන යනවා. ඒත් ඩෙඩ්ෂොට් මෙයාලට ආරක්ෂාව දෙන්න අර හිටපු බිල්ඩිම පුපුරනවා. ඒ වගේම අර නියෝජිතයා ගැන ආරංචියකුත් නැතිවෙනවා. ඔය අතරේ ස්ටාර්ලින් නගරයේ ඇරෝ ලොකුම ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙනවා. රාස් අල් ගුල් අර සාමාන්‍ය මිනිස්සු මරපු එක ඇරෝගේ පිටිනුයි යන්නේ. මේ නිසා ඇටම් ඇදුම ඇදගත්ත රේ පවා ඇරෝව අල්ලා ගන්න එනවා. කොහොම හරි එයා ඇරෝ කියන්නේ ඔලිවර් කියලත් දැනගන්නවා. අන්තිමේට රේත් දැනගන්නවා ඇරෝ කියන්නේ ඒ තරම් දරුණු කෙනෙක් නෙවෙයි කියලා. හැබැයි රාස්ගේ වැඩ නම් මෙතනින් නැවතුනේ නෑ. එයා මසේඕ ලවා නගරාධිපතිතුමියට ඊතලයකින් විද්දනේ. ඒ විතරක් නෙවෙයි මෙයා එතන හිටපු ෆෙලසිටිටත් විදින්නයි යන්නේ.
ඉතින් මසේඕ ෆෙලසිටිට ඊතලයෙන් විදියිද? එතකොට රාස් අල් ගුල් තව මොන මොන වගේ වැඩ කරයිද? නගරය ඇරෝ ගැන මොන වගේ තිරණයක් ගනියිද? මේ හැමදේම ගැන දැනගන්න මේ කොටස බලලා ඉන්නකෝ… . . ^_^
තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය… . . !
125 MB (720p x265 HEVC) කොපිය මෙතනින් බාගන්න
221A2C74C9B47174931E75477DBB18B6C17DE758 51E482B4A1C3BADF8706C2D0697FC7D73708B8C4 2550C9D9F0098E59EFA7EE125FA4CAAD3BDC2EBF ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
16,647 downloadsDownload Arrow-S03E18.baiscopelk7.zip81 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
155 comments
lakmal
CHANKY
first downlod thx machn good luck danaknmai bln hitiye :)
Malshan
හම්මේ හුස්ම හිර කොරන් හිටියෙ මේක බලන්න...... :D එල එල පෝය දවසෙ baiscopelk එක load කරන එක තමයි අමාරු වැඩේ.
එලකිරි....!ජයවේවා......... :Disuru
thanks kavindu sahoo!puluwan ikmanata breaking bad ekath patangamu.jayawewa!
Avishka
thx bro............
Kasun
me gamanma supernatural s9 ekath dunnoth thami honda.kohoma unath ela honde
Thusitha Hettiarachchi
ස්තූතියි සහෝ!!! දෙනකල් බලාගෙන හිටියේ....
Kavisha
බොහොම ස්තූති සහෝ...
ඔන්න සබ බෑවා...
එනකම් මග බලාගෙන හිටියෙ...
ඔබට ජය...PD Rox
Niyamai niyamai :)
Roshan
Thanks bro
thisan
thk bro
රවිඳු නිපුන්
එලස්ස් කවිඳුවෝ...
පුලුවන් නම් තව ටිකක් ඉක්මනට දෙන්න බලමු..
ජය!madush
pattaai thankzzz broo
yasiru nawodana
ammmmoooooh!!!
mama ada ude idan saren sare awith baluwa mokada arrow late kiyala.
poya dawase loku pinak karagaththe....
ummmmaaa... :)ෂෙරින් සමාධි ගිනිගේ
බොහොම ස්තූකියි සහෝ...
අද උදේ ඉඳන් බලන් හිටියේ...
ජය!!!Ashan
Thankz Saho..
sampath
Thanks
Supun Madhusanka (Bunny)
Thanks saho.....
Jamson
මේ සබ් එකට ඉස්තුතියි මචං .. Breaking Bad සබ් එහෙම ආයේ දෙන්න එපා .. බලාපොරොත්තු ඇති කරලා නැතිකරනවට වැඩ හොඳයි .. ඇති නොකරම ඉඳීම
Tharindu
එලස්......
සබ් එකට බොහොම ස්තූතියි සහෝ...... :)
ජය වේවා...!Danu
thanks bro, jaya wewa
isuru hasaranga
enakan hitiye thanx bn
darshana
Sub ekata thanks machan. Ela digatama karagena yamu. Good luck.
Jayz වනිගනෙත්ති
Thanx saho subata... digatama ikmantama sub denna labewa kiyala prarthna karanawa. Jayawewa.... Budusaranai...!!
Riddler
මොකෝ කවිඳු සබ් එක පරක්කු උනේ? මට නිකං කාපුව දිරෙවුවෙත් නෑ බං arrow, flash බලන්නැතුව. සබ් එක ඔයිට වඩා ටිකක් කලින් දුන්නනම් නේද කොල්ලො හොඳ??? තෑනක්ස් සබ් එකට. ජයවේවා!!! මාත් Naked Weapon කියල ෆිලුමකට සබ් එකක් දානවා. ඒක ලඟදීම මේ වෙබ් එකේ තියෙයි. බාගෙන බලන්නකො හොඳේ...!
Thanu
Thanku saho sub 1ta
SHEHAN
thanks bro
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :D
kavinda
අම්මේ, මේක දෙනකන් ගොඩාක් බලන් හිටියා. කොහොම හරි අන්තිට දුන්නනේ. බොහෝම ස්තූතියි සහෝ. ඊළග එක ඉක්මණට දෙන්න. මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්න
පොඩි මල්ලි
උදේ ඉදන් බලන් හිටියේ අන්තිමේට හම්බ වුනා..
.
.
පිස්සු නෙහ්??Suranjaya_91
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… :roll:නලින්
ස්තුතියි කවිදු මලේ
ජය වේවා!
Banti Baba
thankxxxxxxxxx saho
maduka
අයියෝ මේක දානකන් බලන් උන්නේ ..
දැන් අර පෝන් එකට MSG එන එක නැවතිලා වගෙ.
සබට ස්තූතියි
ජය වේවා සහෝKulanjana Maduranga
niayamai…denakm unne.thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
chandima
ස්තූතියි!!!!
Rasidu
thanks for sub
Gaguli
අම්මේ, මේක දෙනකන් ගොඩාක් බලන් හිටියා. කොහොම හරි අන්තිට දුන්නනේ. බොහෝම ස්තූතියි සහෝ.
Anushka
අද කතාවනම් හොදයි
මෙච්චර දවස් බෝරින් වෙලා තිබුනේ
සබට තුති සහෝ.... ජය වේවා!!!yasas
thanks saho!!!!! jayawewa!!!!!!!!!!!!!!!!!!!!!!!!
ashen
thanks for sub patta elaaaaaa
sachith
Thanks machan(y)
pathum kosala
ela kiri bn
Jaya wewapramuk
thanx bro
nirosha
eka enna ennama sankirna wenawane.......
ara add sineka therune na.side ekata udawwak wena ona deyak karanawa.thawa pahadili karanam watinawa.thanks
Mendis
machm oya 125MB 1k wedak ne bn, kalin dunna 1k dipan koo
SURAJ MALAN
"THANK YOU BRO"
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
sheharaka dilshan
machan 125MB kotasa balanna bah KM player eken vlc eken witharayi puluwan dannawane vlc eke sinhala sub balanna bah kiyala. flash eketh me aulama tiyenawa video eka thoragaddi poddak balala denna. sthuthiyi
Tharindu
thank saho. digatama karagena ynna
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

mama 1st thanks saho