Watch Trailer

Breaking Bad [S04 : E11] | තර්ජනය.. . . [සිංහල උපසිරැසි සමඟ]

කොහොමෙන් කොහොම හරි පොරොන්දු වුන විදියටම ජෙසීට මෙක්සිකෝවට යන්න වුනානේ. ඔය අතරේ ස්කයිලර් ජුනියර්ට උපන්දින තැග්ගකුත් අරගෙන දුන්නා. හැබැයි ඉතින් ජුනියර්ගේ උපන්දිනයට වොල්ටර් නම් ආවේ නෑ. වෙන මොකක්වත් නිසා නෙවෙයි. එයාට ගුටි කාපු එක නිසා ගොඩක් අමාරු වෙලා හිටියේ. ඒ නිසාම ජුනියර් එයාව හොයාගෙන ගියා. කොහොමෙන්…

Breaking Bad s01

කොහොමෙන් කොහොම හරි පොරොන්දු වුන විදියටම ජෙසීට මෙක්සිකෝවට යන්න වුනානේ. ඔය අතරේ ස්කයිලර් ජුනියර්ට උපන්දින තැග්ගකුත් අරගෙන දුන්නා. හැබැයි ඉතින් ජුනියර්ගේ උපන්දිනයට වොල්ටර් නම් ආවේ නෑ. වෙන මොකක්වත් නිසා නෙවෙයි. එයාට ගුටි කාපු එක නිසා ගොඩක් අමාරු වෙලා හිටියේ. ඒ නිසාම ජුනියර් එයාව හොයාගෙන ගියා. කොහොමෙන් කොහොම හරි වොල්ටර් සහ ජුනියර් අතරේ ‍ගොඩක් සමීප කතාබහක් ගිහින් එයාලා දෙන්නා ගොඩක් දුරට ලං වුනානේ. ඒ වගේම ස්කයිලර්ගේ ඔලුවට උඩට වැටිලා තියෙන ටෙඩ්ගේ කම්පැනියේ කරදරයෙන් බේරෙන්න ස්කයිලර් එයාලගේ සල්ලිවලින් ටැක්ස් එකේ ගාන හරියටම ටෙඩ්ට සෝල් මාර්ගයෙන් ටෙඩ්ට දුන්නා. හැබැයි ඉතින් ඒ සල්ලි ගත්ත ගමන් ස්කයිලර් හිතපු නැති දේවල් තමයි ටෙඩ් කරන්න ගත්තේ. අන්තිමේට ඉතින් ස්කයිලර්ට කියන්න වුනානේ මේ සල්ලි තමන් දුන්නේ කියලා. ඔය අතරේ ජෙසි ගස් සහ මයික් එක්ක මෙක්සිකෝවට ගිහින් මෙත් හදන්න පටන් ගත්තා. අන්තිමේට එයාලා ජෙසිව නවත්වා ගන්නනේ සැලසුම් කලේ. හැබැයි ඉතින් ගස්ගේ කපටි වැඩක් නිසා එතන හිටපු හැමෝම වස දිලා මරලා දාන්න පුලුවන් වුනා. හැබැයි ඉතින් ගස්ට වගේම මයික්ටත් තුවාල වෙලා තමයි නැවතුනේ. කොහොම හරි ජෙසි මේ දෙන්නව බේරගෙන එතැනින් පැනලා ගියා.

මේ විෂ නිසා ගස්ටත් මොනවා හරි වෙයිද? නැත්නම් එයා බේරෙයිද? එතකොට මයික්ට මොනවා වෙයිද? ජෙසී වොල්ටර්ට වුන ‍පොරොන්දුව ඉටු කරයිද? එතකොට ටෙඩ්ගේ ප්‍රශ්නයට ස්කයිලර් මොන වගේදෙයක් කරයිද? ශ්‍රේඩර් ගස්ව කොටුකරගනියිද කියලා දැනගන්න මේ කොටස බලන්නකෝ.. . . ^_^

මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

40,110 downloadsDownload Breaking-Bad-S04-E11.zip48 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

40,110 downloadsDownload Subtitles48 KB

31 comments

  1. Nishshanka Ruwan

    ස්තූතියි :)

  2. Ravindu

    elaa..digatama anik tikat ikmanta demu.. :D

  3. Sam

    thnkss brooo..elzz

  4. sameera

    thanks machan.........

  5. akalanka

    ela bro

  6. Asanka

    Thank you very much bro. keep it up!

  7. Keshan Wasala

    ගොඩක් ස්තුතියි කවිදු සහෝ :D

  8. Suresh Jayathilaka

    කෝ අැරෝ එක තාම නෑනේ

  9. oshan

    denakan balagena hitiye thank you very much.

  10. Sahan

    fatta fata fata.. thankz a lot wewaaa sahooo :D

  11. chinthaka

    supiri niyamay 12 ikmanatama demu yalu.meke sub tika ikmanatama dena ekanam patta wadak good luck thawa me wage katha walata sub demu niyama wadak yalu

  12. kavindu malinga

    adath ithin kiyanna thyenne wenada kiyana tikama thama sahoo..sub eka supiri.☺ podi awlakwath na sub eke..supiriyatama thiyanawa..anthimata kiyanda thiyenne ithin sub ekata tns♦☺ kiyala thma ithi..
    digatama ohoma yamu.☺☻
    ☺☻ JAYEN JAYA☺☻

  13. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  14. Rasidu

    Thanks for sub

  15. isuru

    thanks bro!

  16. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  17. දසුන් සුචරිත

    ස්තුතියි දැන් නම් කථාව නියමයි.ඉතුරු ටිකේත් සබ් ඉක්මනට දිපන් මචන්

  18. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  19. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය...........

  21. Sanath Perera

    thanks for sub bro…..

  22. Ishan Madusha

    ස්තුතියි සබ් එකට සහෝ

  23. ricadodamien

    Thank You kavidu & Baiscope Team For The Sub, All The Best To Baiscope Team.......

  24. Amila Mudalige

    Sub ekta Thanks

  25. Sandarunimsara

    Sub ekata tnx bro

  26. Pramukmili

    Thanxx bro................

  27. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  28. 0718901293

    Thanx saho

  29. suranuwan

    thanks bro...

  30. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  31. Ayesh

    උපසිරසියට ස්තුතියි