අද නම් මේ ගැන වැඩි විස්තරයක් කියන්න වෙන්නේ නෑ. මොකද වැඩ ගොඩක් තියෙන නිසා ලිපියක් ලියන්න තරම් වෙලාවක් නෑ. කලින් සිසන් එකේදි අපි දැක්කනේ ඇරෝ සාමාන්‍ය ජිවිතයක් ගත කරන්න ෆෙලසිටි එක්ක දුරකට ගියා කියලා. ඒත් ඉතින් එයා හිතපු විදියට සාමාන්‍ය ජිවිතයක් ගත කරන්න පුලුවන් වෙයිද? ස්ටාර්ලින් නගරයට මේ වෙද්දි මොනවා…
අද නම් මේ ගැන වැඩි විස්තරයක් කියන්න වෙන්නේ නෑ. මොකද වැඩ ගොඩක් තියෙන නිසා ලිපියක් ලියන්න තරම් වෙලාවක් නෑ. කලින් සිසන් එකේදි අපි දැක්කනේ ඇරෝ සාමාන්‍ය ජිවිතයක් ගත කරන්න ෆෙලසිටි එක්ක දුරකට ගියා කියලා. ඒත් ඉතින් එයා හිතපු විදියට සාමාන්‍ය ජිවිතයක් ගත කරන්න පුලුවන් වෙයිද? ස්ටාර්ලින් නගරයට මේ වෙද්දි මොනවා වෙලා ඇතිද කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ… . . ^_^
තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය… . . !
265 MB (x264) කොපිය මෙතනින් බාගන්න
A7491F9365A4C84BE57A7EA73ADA74093B1982EE203 MB (720p x265 HEVC) කොපිය මෙතනින් බාගන්න
DD2D70E96105FCF3EE8A1E278C4D56A248CA2C8D Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
16,560 downloadsDownload Arrow.S04E01-baiscopelk.zip60 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Season All Episodes Next Episode >>
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
77 comments
dushanta
dharmapriya
thANK u sub titles akata....essara baiscope aken 120MB chameE release kara neda ai dan a size encode karann natte....api chameE one....120mb
rio rulzz
Patta yku thanks
SagA
thnk u saho
Hashan Liyanage
Thanx bro sub akata.
R.D
බොහොම ස්තුතියි කවිඳු සහෝ............
rukka
wassata thithala nisa baiscope patte awa. he he enakam hitiyeee.. thankuuu wewaaaa wadi wadiyen sub karanna tv serios labewaaa
ruchira
ela....
rangana
patta..!thnx
ayesh
Thanx mcnnnnnnnnnnnnnn……
Isuru
tnx machan....gd job
achi
ගොඩක් ස්තූති සහෝ උපසිරැසියට!
දෙනකං බලං හිටියෙ.
ජය!!!Sajeevi
Wow...
Thanks.VisH
thanks machan :)
මධුකප්‍රිය පෙරේරා
හම්මේ මෙන්න දීලා ..
බොහොම ස්තුතියි සහෝ.
ඔබට ජය.Tharu
ado mekane kathawa flash mona jarawak da meka ikmanata denna
nishan
tnx saho ..jaya wewa..
Thimothy Sunilath
thanks bro
Uchitha Silan
godak thanx macho
Manisha Sewwandi
Thankz Sub 1ta :)
Lahiru Ruwanga
wowww...mechchara ikmanta
Thisara Fernando
Suppa
MaHesH
thnx bro!!! :)
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ :)
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!Ama
ගොඩක් ස්තුතියි සහෝ...
ඔබට ජයෙන් ජය!!!
para
ela kollaaaaaaaaaaaaa
Janith mathula
Thanks
ප්‍රණීත් චින්තක
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.
මීලඟ උපසිරැසියෙන් හමුවෙමු :) :)loshan
elaaaz
Isuru
Me magulata sub danna welawa tinawa ubata. Breaking bad ekata sub dunnama henagahanawada?
Supun M. Hettigoda
Koi magulata sub dunnath kamak na. uba apita kranne loku udawwak. comic pissek vidiyata mm me kyanne uba me krana udawwa comic pissanta godak watinawa. thanks saho..... ubata jayen jaya.....
Supun M. Hettigoda
එහෙනම් ආයෙත් ගේම පටන්ගමු.....
H
sleepy hollow ekatath dennako sub
Charith Forex
adde yako arrow awith ... maru sahooo.... enakam hitiye , thanks bro......
Kanishka
තෑන්ක්ස් සහෝ!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!සුපුන් බුද්ධික
ඔන්න එහෙනම් එකත් දිලා..
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
මචන් ඇවිත් තියෙන කතා මලා ටිකත් කියලම් යන්නම්..
උපසිරැසි කවුරු හරි දෙයි කියලා හිතනව.
The Originals සීසන් 3
Sleepy Hollow සීසන් 3ජය වේවා !!!
pramuk
thanx bro
කිං මැක්ස්
බොහොම ස්තූතියි සහෝ .........
Nipun Sanjula
Ela tnax bro
kasun
tnax bro
Amila “DJ Amila” Eranda
Ela.ELa ;-0
raki
***thanks kaviya ala^^^ jaya......!!!!
nadeezh98
koi bn supernatural s11e01 thma sub nane.. ikmanta dapanko bro....
Dinuka Wijesinghe
එළ කිරි මේ දීල තියෙන්නෙ
dulaj
ela machooo
Siraj Priyantha
එල එල
සුපිරියි.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !!!Kalum Ekanayaka
Baiscope ekn en msg ek dkke scl ennddi ,... ( hikzz,. Mm scl jangama durakathane aran ynw ) gedr enkn ewasillak nthw edala apu gmnm bewaa, . Elama sahoooooo,,...
Suresh Jayathilaka
පහර මචෝ... ටිකක් කලින් දෙන්න පුළුවන් නං තවත් පට්ට ;-)
නිලංක ලහිරු විමුක්ති
එල මචඔ.අඩේ කවුද බං මලේ :-/
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Arrow [S04 : E01] with Sinhala Subtitle | ග්‍රීන් ඇරෝ… . . [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Arrow-TV-S4P1.jpg)

බොහොම ස්තුති සහෝ......