කෙසේද හිතවතුනි. ඔන්න එහෙමනම් දීර්ඝ පමාවකින් පස්සේ ගෙනාවා ඇරෝ 14වන කොටස. ආ ඔව් ඔව්. වෙනදා කෙනා නෙවේ තමා. කවිදු සහෝ කාර්යබහුල වීම හේතුවෙන් වෙන්නැති එයාට මේක කරගන්න බැරි වෙලා. ඉතින් අපේ හසන්ත සහොගේ ඉල්ලීම මත තමයි මම මේ කොටහට උපසිරසි කලේ. එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. දිගු කාලයක් ඔලිවර් ඇතු…

කෙසේද හිතවතුනි. ඔන්න එහෙමනම් දීර්ඝ පමාවකින් පස්සේ ගෙනාවා ඇරෝ 14වන කොටස. ආ ඔව් ඔව්. වෙනදා කෙනා නෙවේ තමා. කවිදු සහෝ කාර්යබහුල වීම හේතුවෙන් වෙන්නැති එයාට මේක කරගන්න බැරි වෙලා. ඉතින් අපේ හසන්ත සහොගේ ඉල්ලීම මත තමයි මම මේ කොටහට උපසිරසි කලේ. එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.
දිගු කාලයක් ඔලිවර් ඇතුළු කණ්ඩායමට තර්ජනයක් වෙලා තිබුණු කේඩන් ජේම්ස්ගෙන් නිදහස් වෙන්න අන්තිමේදී ඔලිවර් ඇතුළු කණ්ඩායමට හැකි උනා. හැබැයි ඉතින් කේඩන් ජේම්ස්ව අල්ලලා හිරේ දැම්මා කියලා කරදරවලනම් ඉවරයක් උනේ නෑ. කට්ටිය දකින්න ඇතිනේ කලින් කොටසෙන් අලුත් පැනයක්, ඇත්තම කිව්වොත් ප්‍රශ්න කීපයක් ඇති උනාය කියලා.කේඩන් ජේම්ස්ගෙ පුතා ඔවන්ව මරලා දාලා ඇරෝව අහු කරන්න හැදුව කෙනා ඇනටෝලි,ලෝරල්, ඩියැස් තුන්දෙනාගෙන් කෙනෙක් කියලනේ කේඩන් සැක කලේ. හැබැයි අවසානයේ ඒ සැකය නිරවුල් උනානෙ. කට්ටියම දැක්කනේ ඩියැස් තමයි මේ මහා සැලැස්මේ පිටුපස ඉන්නේ කියලා. සැබවින්ම ඔහුගේ දීර්ඝකාලීන කූට උපායේ අරමුණ වෙලා තියෙන්නෙ නගරය අස්ථාවර කරලා බලය අල්ලාගැනීම කියලා ඔහු කිව්වා. ඒ වගේම ඩියැස් කිව්ව විදිහට අලුත් පොලිස් කැප්ටන් වැඩ කරන්නෙත් මිනිහට.
ඒ අස්සේ ජේම්ස් ලබාගත්තු ඩොලර් මිලියන 70 නැතුව නගරේ ආර්ථිකය කඩා වැටිලා. ඔලිවර් සල්ලි නැවත ලබාගන්න උත්සහ කළත් ඒ වෙද්දීත් බ්ලැක් සයිරන් ඒ ටික අරගෙන. ඉතින් ඔලිවර් ඇතුළු කණ්ඩායම මුදල් ලබාගැනීමේ පරමාර්ථයෙන් ලෝරල්ව හොයද්දි ඩයිනා ඇතුළු පිරිස පළිගැනීමේ අරමුණින් ඇයව හොයනවා. කොහොමින් කොහොමහරි ඔය කරුණු කාරනා හින්දම අද කණ්ඩායම් දෙක අතරේ තිබ්බ හිත් අමනාපකම් දුරදිග ගිහින් සටනක් පවා ඇති වෙනවා.
ඉතින් කස්ටිය බලලම දැනගන්න මේ කොටසින් මොන වගේ දෙයක් සිද්දවෙයිද කියලා. ඉදිරියේදී අපට බලාගන්න ලැබෙයි ඩියැස්ගේ සැලැස්මෙන් නගරයට සහ ඔලිවර්ට මොනවගේ ගැටළු මතුවෙයිද කියලත්. එහෙමනම් ඊලග කොටස ඔයාලට වෙන සහෝදර උපසිරසිකරුවෙක් රැගෙන එයි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
13,723 downloadsDownload ARROW-S06E14.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
100 comments
ynd
wilddog
Thanks bn
sajith
thanks macho subta pulwannam lucifer 1ta sub dento
jaya wewa!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..
Ip_su_
අනේ අම්මෝ ඇති යන්තම්....බොහොම ස්තූතියි ..15ත් පුලුවන් ඉක්කන්ට දෙන්න අය්යේ..❤❤❤❤❤❤
Udara Damith Dissanayaka
බොහොම ස්තූතියි ..❤❤❤❤❤❤
elaRumalDemintha
Thnks bro
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි මදුක සහෝ..දවස් ගානක් බලාගෙන හිටියා. කෝමහරි ඉවසීමේ ප්‍රතිපල ලැබුනා.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
mathisha95
බොහොම ස්තූතියි
Sakila geethaka
සබ් එකට බොහොම ස්තූතියි,ඊලග එපියෙ සබ් එකත් ඉක්මනට දෙන්න සහෝ
Mohamed Ashan
ammmeeee bohooooooma sthutiyi sub ekata saho........
S_Wanni
බොහොම ස්තූතියි ..Great work bro...
Gishan Kaushalya
බොහොම ස්තුතියි සහෝ......
prasanna1245
බොහෝම ස්තුතියි
Lasindu Chathuranga
6 13 sub akath danna
Vishwa Dananjaya
තෑන්ක්ස් සහෝ 15 එපියත් ඇවිත් අදට සතියක් වෙනවා ඒකට අපි බනින්නේ නැහැ මොකද සමහර වෙලාවට සබ් දෙන්න ඔයාලට තියෙන ප්‍රශ්නත් එක්ක බැරි වෙනවා ඒ වෙලාවට වෙන කවුරු හරි සබ් එක කරලා දානවා නම් එලම ඒක යෝජනාවක් විදිහට සලකන්න එහෙනම් ජය වේවා
ravindu10shehan
anith episod ekath ikmata dennako E15
podda
thanks boss
thilina88924
thank you baiscope
prcsb
ela..
thanx broooo & baiscop.....Yohan Lakmal
thnax ..... for sub
kent parker
thanks
Eranga Sandaruwan
හම්මෝ. මේක බලන්න බලන් හිටියේ.
එල එල
බෝම ස්තූතියි
ජය වේවා
ඊගාව එකත් උඹම දීපන්කෝ බ්‍රෝ..JL Fernando.
Thanks Bro.
PRABODHwickramasinghe123
thanks bro
Suranjan
Thanks bro.......jayawewa........!
Gayan_madushanka_
Thanks bro.ela
subodha
Thanks
Thamira
Thanq wewa subata bohoma sthuthiyi
Digatama sub demu bro
Obata jayaRasitha Illangasinghe
Thanks sub ekta.
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!demon
Thnkz bro
Lushan Tharinda
Subata thanks...
15 epiyath ikmanata denna.Green Arrow067659
tnx sub ekt.15th oni
Rumesh Perera
Thank you machan.. මධුකප්‍රිය ubama digatama arrow karapan machan.. Cheers!!
tharindu_madhawa
thank you bro happy birth day
hashanandhashan
episode 15 sinhala sub kawadda dennne bro
episode14 sinhala sub akata weldoneRasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
මේකට කවදා සබ් දෙයිද කියලා බලන් හිටියේ....
ඉතුරු එපි ටිකත් ඉක්මනට දෙන්න...sankha4024
thanks sub ekata
බුදු සරණයි – දෙවි පිහිටයි..!Nuwandika Dil
Tnks kollo.suba denakn.beluwe ne bn .paraku wela hari dei kiyala.balan hitiye english nodenama newe. Ane manda. Arrow karana kolla parakkuwela hari denakm api blan innawa.hehe.ela bro
D.Chamara
bohoma sthuthi sahoo jaya....
Abewardana
ambooo thanks bro ela ela :)
tv malli
tnx bn
lahirussm
anith tikat ikkmanata one mekata thanx
Dinesh_madhu_sanka
thanx machan
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.....
Iresh Umayanga
thx bro. mn hthuwe arrow atharala daala kyl.. 15 sub one immanata bro. thnks for this
Rasidu
ela
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




thanks for sub....