කලින් කොටස බලන්න ඇති කියලා හිතනවා. කෝකටත් පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මු එහෙනම්. කලින් කොටස බොහොම කාලයක් වෙන් කලේ කණ්ඩායමේ ක්‍රීඩකයන් හඳුන්වා දෙන්න. නමුත් ඒ හඳුන්වා දීම කලේ ඔවුන් කොහොමද තරග පාවා දීම වෙනුවෙන් යොදාගන්න පුළුවන්, එහෙම යොදාගන්න බැරි උදවිය කවුද කියන දේත් පැහැදිලි කරමින්මයි. සමහරුන් මුදල් නිසාව…

කලින් කොටස බලන්න ඇති කියලා හිතනවා. කෝකටත් පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මු එහෙනම්. කලින් කොටස බොහොම කාලයක් වෙන් කලේ කණ්ඩායමේ ක්‍රීඩකයන් හඳුන්වා දෙන්න. නමුත් ඒ හඳුන්වා දීම කලේ ඔවුන් කොහොමද තරග පාවා දීම වෙනුවෙන් යොදාගන්න පුළුවන්, එහෙම යොදාගන්න බැරි උදවිය කවුද කියන දේත් පැහැදිලි කරමින්මයි. සමහරුන් මුදල් නිසාවෙන් ඒ සඳහා හවුල් චිමට සුදානම් වුනා වගේම තවත් සමහරෙක් වෙනත් මාර්ග යොදාගෙන සම්බන්ධ කරගන්න කල උත්සාහයන් දකින්න ඇති නෙව.
ඒ වගේම ධවාන් සතු බලය බොහොම හොඳින් පෙන්නුවා කොටසක් වුනා පහුගිය කොටස, ඔහු ක්‍රීඩාව පැත්තෙන් විතරක් නෙමෙයි තමුන්ගේ දැන හැදුනුම්කම් යොදාගෙන සරීනාගේ සිනමා ජීවිතයේත් විවිධ ප්‍රශ්න ඇති කල හරි මතක ඇති කියලා හිතනවා. ඒ එකක්ම සරීනා හා අරවින්ද් අතරත් යමක් දළුලාගෙන එන හැටි දකින්න ඇති නෙව කණ්ඩායමේ කාලගෝට්ටියක් ඔවුන් දෙන්නට අකුල් හෙලන්න කලියෙන්… ඒ එකක්ම හන්දා මහත්මයා දැක්වූ සහය වගේම චෙන්නයි කණ්ඩායමේ හා ඔවුන්ගේ ආදාරකරුවන්ගේ ක්‍රියාපටිපාටිය අමතක නැතුව ඇති කියල හිතනවා.
එහෙනම් ඔන්න අද කොටස, මේ කොටස බොහොම ලොකු කාලයක් වැය කරන්නේ මුම්බායි මැව්රික්ස් කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු වායූ රාගවන් වෙනුවෙන්. ඔහුගේ ක්‍රීඩා ජීවිතය වගේම පුද්ගලික ජීවිතයේත් හොඳ හා නරක කියන අන්ත දෙක පුරාම මේ කතාව දිව යනවා, වායූ සම්බන්ධ වෙනවා කියන්නේ ඉතින් කොහොමත් මීරා දකින්න ලැබෙනවා කියන එක නෙව. ඒ එකක්ම මුදල් එකක් ක්‍රීඩකයන් තමුන් ගැන හිතාගෙන ඉන්නා හැටි නිසාවෙන් කරනා වැඩ ගැනත් පොඩි දර්ශනයක් තියනවා බලාගන්න පුලුවයි. ඒ එකක්ම ප්‍රශාන්ත් තමුන්ගේ පන්දු යැවීම පුහුණු වෙන්න අලුත් මිතුරෙක් හොයා ගන්නවා වගේම, ශානා සීමාව ඉක්මවා යාමේ පළමු පියවර තියන හැටිත් එහෙනම් අද ඔබට බලාගන්න පුළුවනි. ඊලග කොටසින් හමුවෙනතුරු ඔබ සැමට ජය වේවා !!!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
11 comments
R.chandimal
Nirosh C
ස්තුතියි සමීර සහෝ.ජයවේවා!
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි අයියේ උපසිරසට..!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Suranjan
Thanks bro........jayawewa.......!
Kanchaka
Thanks bro.........
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
M.W. Dilhani
thank you
MAALNATH
Thanks.......good luck........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



tnx sub ekata..