සුභ දවසක් වේවා! මේ ගෙන එන්නේ Arrow කතා මාලාවේ හයවන සමයේ 16වන කොටසයි. එහෙනම් මුලින්ම අපි පසුගිය සතිය ගැන පොඩි මතක් කරගැනීමක් කර ගනිමු. පසුගිය සතියෙන්… කෙඩ්න් ජේම්ස් මිය යාමත් සමගම රමිරෙස්ට විරුද්ධව තිබුණ චෝදනා ඉවත් වෙනවා. ඒ කියන්නේ ග්‍රීන් ඇරෝ යනු ඔලිවර් ක්වීන් යන චෝදනාවද ඉවත් වී යනවා. නමුත් පැමිණිල…

සුභ දවසක් වේවා! මේ ගෙන එන්නේ Arrow කතා මාලාවේ හයවන සමයේ 16වන කොටසයි. එහෙනම් මුලින්ම අපි පසුගිය සතිය ගැන පොඩි මතක් කරගැනීමක් කර ගනිමු.
පසුගිය සතියෙන්…
කෙඩ්න් ජේම්ස් මිය යාමත් සමගම රමිරෙස්ට විරුද්ධව තිබුණ චෝදනා ඉවත් වෙනවා. ඒ කියන්නේ ග්‍රීන් ඇරෝ යනු ඔලිවර් ක්වීන් යන චෝදනාවද ඉවත් වී යනවා. නමුත් පැමිණිලිකාර පාර්ශවය විසින් නව සාක්ශිකරුවෙක් ඉදිරිපත් කිරීම නිසා ඔලිවර්ට විරුද්ධ නඩුව නිශ්ප්‍රභා කිරීම අහෝසී වෙනවා.. ඉතින් මේ අලුත් සාක්ෂිකාරයා තමා රෝයී හාපර්. මේ පිළිබඳව දැන ගත්ත වෙලාවේ පටන් තියා කලබලයට පත් වෙන්නේ රෝයි කියන්නේ ඇයගෙ පරණ පෙම්වතා නිසාවෙන්. ඒ නිසා ඔලිවර්ට රෝයි ගැන හොයලා බලන්න වෙනවා. තනියෙන් නෙවෙයි.. තියාත් මේ ගමනට එකතු වෙනවා. මෙහීදී රෝයී බේරගන්න කළ මෙහෙයුම අසාර්තක වෙනවා. මේ අතර වාරයේ තමන් සැබෑ ලොරල් ලාන්ස් බව පවසමින් පැමිනි බ්ලැක් සයිරන් ලාන්ස්ගේ සමීපයේ ජීවත් වෙනවා. ඇය රෝහලේ සිටිය දී ඩියස්ගේ සහචරයෙක් විසින් ඇයව ඩියස් ගාවට අරගෙන යනවා. මෙහී දී ඩියස් ඇය කල දේට සමාව දෙමින් ඇයව නැවත තමන්ගෙ කණ්ඩායමට බඳවා ගන්නවා. නැවත නිවස බලා පැමිණෙන ඇය ඩියස් ගැන ඔත්තුවක් ඇරෝ කණ්ඩායමට ලබා දෙනවා. ඒ ඔත්තුව අනුව කටයුතු කරන ඇරෝ කණ්ඩායමට ඩියස්ව අල්වා ගන්න ලැබෙනවා වගේම රෝයිවත් බේරගන්නත් අවස්ථාව උදා වෙනවා. එනමුත් එම ස්ථානයට පොලිසිය පැමිණීම හේතුවෙන් ඇරෝට එම ස්ථානයෙන් පළා යාමට සිද්ධ වෙනවා. මෙම නිසා ඩියස් එහෙදී ගැලවෙනවා. අවසානයෙ දී බේරගත් රෝයි සමග තියා කාලය ගත කරද්දි ලීග් ඔෆ් ඇසසින් සාමාජිකාව තියා ගැන ඔත්තුවක් ලබා දෙනවා අපි දැක්කා.
මේ සතියෙන්…
රෝයි හා එකතුවුන තියා ඔහු සමග නගරයෙන් පිටමන් වී සාමකාමි නිදහස් ජීවිතයක් ගත කරන්නට අදිටන් කර ගෙන රෝයි සමග නගරයෙන් පිට වී යනවා. එනමුදු ඔවුන් දෙදෙනාට ලීග් ඔෆ් ඇසසින් සාමජිකයන් වැනි පිරිසකගේන් එල්ල වන ප්‍රහාරය නිසා මේ ගමන අවසන් කරන්නට සිද්ධ වෙනවා . එම ප්‍රහාරක අවස්ථාවේදී තමන් ගලවාගත් නයිසා සමගම ඔවුන් දෙදෙනා නැවත ඔලිවර් ලඟට යනවා. මෙහි දී නයිසා පවසන්නේ ඉතා බලගතු දිවයිනක් ගැන සිතියමක් මර්ලින් විසින් සැඟවූ බවත් ,දැන් එම සිතියම ලබා ගැනීමට මර්ලින් විසින් නිර්මානය කරන ලද නව කන්ඩායමක් තියා සොයා ස්ටාර් සිටි එකට පැමින ඇති බවයි. එසේනම් කවුද මේ කන්ඩායම? ඔවුන් තියාගෙන් ඔවුනට අවශ්‍ය දේ ලබා ගනිවි ඔලිවර් තම නංගි වෙනුවෙන් පෙනී සිටිවිද? මේ ප්‍රශ්න ටිකට පිළිතුරු සපයන කොටසයි මේ…
කලින් සතියේ කොටස ලබා දෙන කොට පොරොන්දු වුණේ එදායින් පස්සෙ ඉරිදා දහවල් වෙන්න කලින් උපසිරස ලබා දෙනවා කියලා. කෙසේ වුනත් මේ අවුරුදු සමයේ නිසා මත් ,නොහිතපු වෙලාවේ සිදු වෙච්ච කරදරයක් නිසාත් පොරොන්දු ඉටු කරන්න බැරි වුණා . ඒකට හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටිනවා. ඒ වගේ ම දාහත් වෙනි කොටසේ උපසිරස අගහරුවාදා දහවල් වෙන්නට කලින් අනිවාර්යෙන් ලබා දෙන බව පොරොන්දු වෙනවා.හැමෝටම ජය ශ්‍රී…

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
14,052 downloadsDownload Arrow.S06E16.Baiscopelk.com_.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
අනුරුද්ධ (ලියෝ)
Subtitles
80 comments
තඩියා
Vihanga sathsara
thanks bro
pramod13
kathawata tiyana asawa nisama sub eka late una nisa sub nathuwama baluwa bro. 17 weni eka puluwn ikmantama denna bro...... thankz anyway keep it up...... good luck brooo.....
Kanchana
Parakku unata kamak na saho thanx
Sakila geethaka
Thank for sub
Pavankavinda
Thankz bro
subodha
Thanks
sachintha
Sub ekata thanks sahoo
JayaSilva
Tnx
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Suranjan
Thanks machan......jayawewa........!
Naveen Rangana
බොහොම ස්තුතියි උපසිරසට...............සුභ අලුත් අවුරුද්දක් වේවා........!!!!!!!!!!!!!!!
JL Fernando.
Thanks Bro.
PRABODHwickramasinghe123
Thanks broo
sajith
thanks bro
imesh anjana
ස්Sub ekata tnq
praveen saranga
sub ekata thanx
Amila89
කොහොමහරි sub එක දෙන එක වටිනව සහො
RumalDemintha
Thnxzzz bro
Madushanka
Supiri. Thanks Very Much Saho !!!
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Namal1993
thnx bro Sub ekat :D
futureomega
Thax for sub
demon
bro Thnkz bro
Malith Madhushanka
Thanks Saho...........
UJ
Thank you Machan Sub Ekata 17th Ikmanata denna...:D
Nipuna Fernando
Thanks brow......
prasanna chamara
Elama saho thanks
Rmkmobile
Thank you mcn.... 17th danakal balan inne... jaya wewa. .
Thanusha
Thanks bro
D.Chamara
bohoma sthuthi sahooo jaya...
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරසට..!
Gayashan Nishantha
enakm maga balan hitiye brooo...thanq....
asela piyumal
thank you machan...............
Damru Ravihara
Thanks for sub
Udara Damith Dissanayaka
බොහොම ස්තුතියි....................................................
lahiru sadaruvan
thank you so much bro....
gayan215
bohoma sthuthi saho...
100
Sub eakata thanx
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. . ...
Nipuna Sandeepa
thnx bro
Nuwan_mendis
Thank you very much brooo.... sub 1ta.
thilina88924
ela machan..
Nimesh sasanka
thanx saho sub ekata
tv malli
tnx bn sub ekata
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා........
Dinesh_madhu_sanka
Thanx machan
kent parker
thanks
Bambara
THANKS MACHO
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thanx bro... late unth meka enaknma balagena hitiya:)