මෙන්න එහෙනම් ෆාර්ගෝ තෙවන කතාමාලාවේ අවසානය! හිටිහැටියේ මග නැවතුනු මේක ගොඩගැනීමේමෙහෙයුම ලේසි පහසු වුනේ නෑ. නොයෙක් හේතු නිසා මාස ගානක් තිස්සේ මඟ ඇදුනු මෙහෙයුම අද මේ විදියට සාර්ථකව අවසන් වෙනවා. එය සාර්ථක කරගැනීමට බිදුවක් හෝ දායක වුන සියල්ලන්ටම මෙහි ගෞරවය හිමිවෙන්න ඕනෙ. මෙහෙම වැඩක් කරමුද? අහපු සැනින් එ…

මෙන්න එහෙනම් ෆාර්ගෝ තෙවන කතාමාලාවේ අවසානය! හිටිහැටියේ මග නැවතුනු මේක ගොඩගැනීමේමෙහෙයුම ලේසි පහසු වුනේ නෑ. නොයෙක් හේතු නිසා මාස ගානක් තිස්සේ මඟ ඇදුනු මෙහෙයුම අද මේ විදියට සාර්ථකව අවසන් වෙනවා. එය සාර්ථක කරගැනීමට බිදුවක් හෝ දායක වුන සියල්ලන්ටම මෙහි ගෞරවය හිමිවෙන්න ඕනෙ. මෙහෙම වැඩක් කරමුද? අහපු සැනින් එපියක් කිරීමට එක්කාසු වුන සහෝදර උපසිරැසිකරුවන් කැලටත්, මේ ගැන හොයා බැලුව අයටත්, ඇඩ්මින්වරුන්ටත් ස්තූතිය. ඒවගේම කතාව බලන ගණන කෙසේ වෙතත් මේ කතාව ඇගෙන්ම බලන, වෙන කතාවලට නොවැටෙන තරමේ දිගු, හදවතින්ම කරන අදහස් පලකරලා අපිව දිරිගැන්වුව ෆාර්ගෝ ඩයි හාඩ් ෆෑන්ස්ලා ටිකට ස්තූතිවන්ත වෙනවා. සුළුතරයක් හරි එවැනි පිරිසක් ඉන්නවා දකින්න ලැබුන එක සතුටක්. බලන පිරිස අඩුවුනත් එවැනි ප්‍රේක්ෂකයින් ඉන්නවා නම් සබ් එකක් කරන්න ආසයි.
ඉතින් අන්තිමේදී කියන්න තියෙන්නෙ මෙහෙම කතාවක් බලලා රසවින්ද අපිත් කොච්චර වාසනාවන්තද? :-). අපි සුළුතරය ඒ වාසනාව උදාකරගත්තා. ඉතිරි බහුතරයෙන් පිරිසක් සමහරවිට ඉංගිරිසියෙන්ම බලන්න ඇති. අනිත් අය ඉතින් නොබලන අය. මක් කොරන්නෙයි ඉතින්? ඔයාලගෙ කැමැත්තනෙ. කමක් නෑ. කවදාහරි බලන්න හිත්ලන්නැයි ප්‍රාර්ථනා කරගෙන ෆාර්ගෝ මේ ලොව ඇති විශිෂ්ටම කතාමාලාවක් කියන එකම ආයෙත් කියවන්නයි යන්නෙ. ඒ නිසා දැන් මගේ බයිලා ඇති කියලා හිතන අය සේප් එකේ මාරුවෙන්ට.
9.0ක imdb අගයක් එක්ක හොදම කතාමාලා අතර අංක 24. Rotten Tomatoesහි 96%ක අගය. ගූගල් පරිශීලකයින්ගේ 91%ක කැමැත්ත. ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන 3ක් සමඟ තවත් සම්මාන 50ක් සහ සම්මාන සදහා නිර්දේශයන් 198ක්. පසුගිය ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලලේදී අපේ ස්ටසී සොහොයුරන් දෙදෙනාටම පන පොවමින් ද්විත්ව රංගනයක් කල Ewan Mcgregor හොදම නළුවා සම්මානයක් දිනාගන්නවා. ඒකනම් පොරට ලැබෙන්න ඕන නේද? ඒවගේම වර්ගාගේ චරිතයට පන පෙව්ව David Thewlis අයියා එහෙමත් නිර්දේශ වුනා සහය නළුවා සම්මානයකට. ඕවා තමා ඉතින් වතගොත. ලිපිය දික්වුනාට එපිය ගැන කිව්ව ඒවා නෙමේ ඉතින්. එපිය ගැන කියන්නෙත් නෑ. බලන අය කොහොමත් බලනවා. ඒ නිසා නොබැලුව එක්කෙනෙක්ට හරි බලන්න හිතෙන්න කියලා තමා ආයෙ කලින් තැටියම ගැහුවේ. එහෙනම්ඒකත් අහවරයි කිව්වලු. ඔන්න ඒවගේම අර ඩයි හාඩ් ෆෑන්ස්ලගේ හොද කමෙන්ට් ටිකක් බලාපොරොත්තු වෙනවා.එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙනකම් ගිහින් එන්නම්! හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.
1,597 downloadsDownload Fargo.S03E10.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-06-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
20 comments
tharindu gunarathna
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
kasun@rko
Ela supirima katawak mee wage kata walata digatama sub demu .. jaya wewa
sachintha
Sub ekata thanks sahoo
JayaUdara Damith Dissanayaka
නියමයි
මේක ඉවර කොරාට
මන්නම් සබ දෙනකල්ම බලන්නේ නැතුන් හිටියා
පවු අනේ මේක බලපු නැති වා මේක මිස් කරගත්ත අය
අර සුරංගනා කතාවගේද මේවා නේ
කුතුහලය බොක්කටම බහිනවනේ සමහර කොටස් වල
මේකේ ayi සීසන් එකක් එන එකක් නැතිවෙයිදKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
jeewantha
මේ සීරිස් එක සබ් නැතුව මඟ නවතින කොට මම නම් හිතුවේ අායේ සබ් දෙන එකක් නෑ කියලා. බයිස්කෝප් එකේ අැඩිමින්ලාත් මේක අමතක කරලා අැති කියලා හිතුවේ. කාලෙකට පස්සේ එකපාරටම මේකේ සබ් එකක් දිලා තියෙනවා දැක්කාම මාරම සතුටක් දැනුනේ. මේ කථාව බලන ස්වල්ප දෙනා වෙනුවෙන් දුන්න මේ සහයෝගයට “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට මාගේ හදපිරි ස්තුතිය පිරිනමමි. මට නම් 2010 වගේ කාලෙක මේක අැමරිකාවේ සිද්ධවුණා කියලා විශ්වාස කරන්නත් අමාරුයි. පට්ටම කථාවක්. දැන් වයස 35, 40 අයත් වැඩිපුර බලන්නේ සුරංගනා කථා නිසා මේවා බලන අය අඩුයි. එ්ත් එ් බලන ටික දෙනා හරි වෙනුවෙන් මේ වගේ සුපිරි කථා වලට සබ් දෙන්න කියලා මම කාරුණිකව ඉල්ලා සිටිමි.
tharidugds
මේ වගේ සුපිරි කතා මාලා වලට දිගටම සබ් දෙන්න. බොලද සුරංගනා කතා බලන අය මේවා බලන්නෙ නෑ තමා. ඇත්තම කිව්වොත් මේ වගේ සුපිරියක් බලන්න ඒ ගොල්ලන්ට පින නෑ. Better call soul එකෙත් සීසන් 1 වලින් පස්සෙ සබ් දීලා නෑ. සෝල් උන්නැහේ මොනවා කරගත්තද දන්නෙත් නෑ. පුලුවන් නම් ඒකටත් සබ් කරලා දෙන්න. එතකන් අපි බලන් ඉන්නවා.බොලද කතා වලට නැතුව House of cards වගේ සුපිරි සීරිස් වලට සබ් දෙන්න ඇඩ්ඩිං ලොකු උන්නැහේව වත් දැනුමත් කොරන්ට ඈ. ඒනං අපි ගියා.සබ් එකට ඉස්කෝතුයි.
sam fisherr
ඔයාමේ කමෙන්ටුව දකිනව කියන්නෙ මම හිතපුදෙ සහ මැරෙන්න ආස ටිවි කතාවක් සදහා සබ් ඉල්ලගන්න දරන උත්සාහයෙ ප්‍රතිඑලයක්.එ උත්සහය මොකද්ද කියනවනම් මෙහෙමයි:අපි කමෙන්ටුවක් දැම්මම(කතාවක් එහෙම ඉල්ලල)එවට ප්‍රතිචාර දක්වන් නැත්තෙ වගකිවයුතු බල දාරින්ට එක දැනගන්න ලැබුන්නැද් කියල මට හිතුන නිසා කතාව ලැබුනා නැතා ඇඩ්මින් කෙනෙක්ටම පනිවිඩය දෙන්න ඔන උනා.පාවිච්චි කරපු උපක්‍රමය මේකයි:අපි වෙබ් එකක නමක් ටොරන්ට් සයිට් එකක නමක් කමෙන්ට් කරොත් එකක මොඩරේෂන් කරන්න දානව පලකරන්න සුදුසුද නැද්ද කියල දැනගන්න එහෙමනෙ.මේතිරනය ගන්නෙ වගකිවයුතු ඇඩ්මින් කෙනෙක්නෙ ඉතිං මම මෙක එ විදි හට දැම්මොත් අඩු ගානෙ දැන ගනිනෙ අපිවගෙ මොලකාරයින්ට සුපිරිවිර කතාවලට වැඩියමක් දෙන්න වටිනව කියල ප්ලිස් කමෙන්ටුවෙ අනවශය එව කපල පලකරන්න පැයබාගයක් විතර අරන් ටයිප් කරපු එක රිමුවු කරන්න එපා ප්ලිස්
house of cards කියන්නෙ මාත් බලන්න ගොඩාක් ආසාවෙන් ඉන්න එවගෙම ගොඩාක්ඉල්ලල කමෙන්ට් දාපු කතාවක්.එකෙ දැනටමත් සිසන්2-4ක් සහ එපි 50ක් විතර තියන නිසා නවුරැවත් තනියම ඉදිරිපත්වෙලා සබ්දෙන්න පටන් ගන්න එකක් නම්නැ කොහෙත්ම එත් fargo දුන්න වගෙ බෙදාගෙන දුන්නොත් එක ලෙසියෙන්ම නරන්න පුලුවන්වෙයි කියලමම හිතනව.එකට ඉසුරැ වගෙ කාටහරි හො අඩ්මින්ලට එකතු වෙලා හිතල කරන්න වෙනවැඩක්.බයිස්කොප් එක එක්ක උපසිරස කරැවන් සැලකිය යුතු ගානක් ඉන්න නිසා හිතුවොත් කොරන්න බැරි වැඩකුත් නොවෙයි කරන්න තියෙන්නෙ දොස්තර හොදහිත සයහාදර වරැන් ටිකක් එකතු කරගන්න එක මෙව මම කිවුවට ක්‍රියාත්මක කිරිමෙ ගැටලු ඇති.කරැනා කරල මේ දෙසපාලන කලටිපොල් කතාව දෙන්න අනේඅනේ දෙන්නකොකොාාාා අනේ කට්ටිය මේකට යමක් කරන්න fargo ත් ඉවරයි අපිට ආයි බලන්න මුකුත් නැ ප්ලිස්.
wappula
thank you mallli sub ekata comment ekak nodammata sorry hode..
sam fisherr
ආ එහෙනම් ඔයාතමා මේ වැලලිලා යන්න ගිය කතාව ගොඩගන්න මහන්සිවෙලා කට්ටියව සෙට්කරගෙන ඔයාමේ මේ කොටස කරන්න කියල වැඩෙ set කරෙ(මේ ක්‍රමය උපයොකරගෙන තවත්හොද කතා වලට සබ්දෙන්න පුලුවන් එකකෙනෙක්ට මුලු සිරියස් එකක්ම කරන්න උනාම තමා ප්‍රශ්න ඇතිවෙන්නෙ)ඇත්ටම අයියෙ ඔයත් එක්ක එකතුවෙලා මේක ගොඩගන්න (සවලක් එහෙම අරගෙන)මහන්සි වෙච්ච චාමර සම්පත්,රවිදු,man in dark.සොහාල්,ඉසුරැ සම්පත් සිරිසේන අයියා "හිටං" මේවෙනුවෙන් සවල් පහරවල් ගහල ගොඩගන්න මහන්සි උනානෙ. එකට හදපිරි සතුටිනුයි මේ කොමෙන්ටුව දාන්නෙ. ස්තුති සහොදරවරැනි
gamagetest
hi
skora
real weddange kathawak fargo season 1,2,3 ekakata ekak wens true storys man farago mulma sub eke edan beluwa ena piliwlatam... season 3 thamayi hugak kalayak nethiwa thibune.. e wae thawa kaha thiyenawa bagta,, awasan karapu nethi.. ewa hoyaa complete kalanam watinawa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Wijesingha
meka balapu nathi un paw kiyala thamai kiyanan thiyenne... meka supiriyak...
Sameeraudias
Langa ena season 4 ekatat aniwama sub eka denna alut pitama
Anonymous
සබ් වලට තෑන්ක්ස්.. දුකයි මේවට තියෙන ඩවුන්ලෝඩ්ස් දැක්කම ලංකාවෙ රසාස්වාදය ගැන..
Sameeraudias
Season 4 karanne ndda
Hasindu
s4 ekath ona
Anonymous
S04 denna.
Advertisement
![Fargo [S03 : E10] sinhala subtitles | හැමදේම අස්ථීරයි![සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/Fargo-2014–-Season-3.jpg)


thanks