Watch Trailer

I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 08] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]

දැන් මින් ක්යුට ආජී 3 නැතිවම බැරි චරිතයක් බවට පත් වෙලා. මොකද ඇය මනුෂ්‍යයෙක්ට බොහෝ සමාන නිසා ඔහුට දැනෙන්නේ තමන් හැගීම් දැනීම් ඇති මනුස්සයෙක් සමඟ ඉන්නවා වගෙයි. ඉතින් ආජී 3 ව හොයාගෙන මහා රෑ ඔහු පරීක්ෂණ කණ්ඩායම ඉන්න ගබඩා කාමරයට එනවා. ප්‍රධාන සේවකයාට ස්තූතිවන්ත වෙන්න මේ වෙනකොට ස්සන්ප් සහ හොක්ටල් තීන්ත…

 

දැන් මින් ක්යුට ආජී 3 නැතිවම බැරි චරිතයක් බවට පත් වෙලා. මොකද ඇය මනුෂ්‍යයෙක්ට බොහෝ සමාන නිසා ඔහුට දැනෙන්නේ තමන් හැගීම් දැනීම් ඇති මනුස්සයෙක් සමඟ ඉන්නවා වගෙයි. ඉතින් ආජී 3 ව හොයාගෙන මහා රෑ ඔහු පරීක්ෂණ කණ්ඩායම ඉන්න ගබඩා කාමරයට එනවා. ප්‍රධාන සේවකයාට ස්තූතිවන්ත වෙන්න මේ වෙනකොට ස්සන්ප් සහ හොක්ටල් තීන්ත ගෑම නිසා ගොඩක් වේදනාවෙන් ඉන්නේ. ඔවුන් වේදනාවෙන් නඟන ශබ්දයට හිනා වෙමින් ඉන්න ජි ආ එක්වරම පරිගණක තිරයේ පෙන්වන රතු ලපය දෙසට අනිත් අයගේ අවධානය යොමු කරනවා. ඒ මොහොතේම මින් ක්යු දොර විවෘත කිරීමට උත්සහ කරනවා. ආජී 3 නමින් සිටින ජි ආ නම් තැනැත්තිය ඔහුට හසු වෙයිද?

කෙසේ හෝ ඩොක්ටර් මින් ක්යු මෙම ගැටළුවට පිළිතුරක් වශයෙන් තමයි මින් ක්යුගේ දුරකතනයේ ඔහුව හඳුනා ගැනීම සඳහා උපකරණයක් සවි කරන්නේ. එම නිසා ඔහු තමන් සිටින දෙසට ආවොත් ඔවුන්ට ජි ආව සැඟවීමට අවස්ථාව හිමිවෙනවා. මින් ක්යු දොර විවෘත කරද්දීම ඩොක්ටර් ග්යොන් එම නිසා ඉදිරියෙන් පෙනී ඉන්නවා. කෙසේ හෝ එම අවස්ථාවේ ආජී 3 ලබාදීමට නොහැකි බවත් ඇය විවේක ගන්නා බවත් ඩොක්ටර් ග්යොන් කියනවා. නමුත් මින් ක්යු පැහැදිලිවම කියනවා ඔහුට ආජී 3 හිනාවෙන ශබ්දය ඇසුන බව. නමුත් ඩොක්ටර් ග්යොන් මින් ක්යු තවදුරටත් රවටා තබාගැනීමට තරම් දක්ෂ වෙනවා. මේ අතර හොක්ටල් සහ ස්සනිප් තමන්ගේ ඇඟේ පතේ අමාරුවට පිහිනීම හොඳ දෙයක් බව දැනගෙන මින් ක්යුගේ පිහිනුම් තටාකය වෙත හොරෙන් යනවා. ඔවුන්ටත් කුමක් වේවිද?

ඉතින් මමත් එක්ක මධූකා සචිනි සොයුරිය කරපු මේ උපසිරැසියත් රසවිඳින්න කියලා ආරාධනා කරනවා..මීළඟ කොටසින් හමුවෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.


මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

5,023 downloadsDownload Im-Not-a-Robot-E08.zip17 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සොනාලි තාරිකා

Subtitles

5,023 downloadsDownload Subtitles17 KB

12 comments

  1. Shiromal

    Thanks for sub..
    Good luck..
    Digatama Korian ewwata sub demu..

    1. Chami.S

      Thanks..
      Good Luck..

  2. geeganagamage

    මින් ක්යුට විතරක් නෙවෙයි දැන් අපිත් ආජී 3 නැතිවම බැරි වෙලා තියෙන්නේ බොහොම ස්තුතියි ඊලග කොටසින් හමුවෙමු .

  3. sachintha

    Sub ekata thanks akkee
    Jaya

  4. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි නංගො ඉතුරු ටිකත් ඉක්මනින්ම දෙමු..

  5. lushan...thusi

    thanx sis

  6. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  7. TharakaWAS

    Thanks for sub

  8. udayakumari

    Thanks..
    Good Luck..........****

  9. Udara Damith Dissanayaka

    ..............උපසිරැසියට බොහෝම ස්තුතියි................

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!