ඔන්න එහෙනම් අරගෙන ආවා ඇරෝ හත්වැනි කතාමාලාවේ 19වැනි කොටස. හොදයි එහෙමනම් මේ කොටසින් පස්සේ තවත් එන්න නියමිත වෙලා තියෙන්නෙ කොටස් 3ක් පමණයි මේ කතා සමයට. එහෙනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ඉතින් ගිය සතියේ කොටස බැලුවනම් දකින්න ඇති ඒක වැඩි හරියක්ම වෙන් උනේ ලෝරල් වෙනුවෙන් කියලා. වැරදි පාරක යන්න ගිය ලෝ…

ඔන්න එහෙනම් අරගෙන ආවා ඇරෝ හත්වැනි කතාමාලාවේ 19වැනි කොටස. හොදයි එහෙමනම් මේ කොටසින් පස්සේ තවත් එන්න නියමිත වෙලා තියෙන්නෙ කොටස් 3ක් පමණයි මේ කතා සමයට. එහෙනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.
ඉතින් ගිය සතියේ කොටස බැලුවනම් දකින්න ඇති ඒක වැඩි හරියක්ම වෙන් උනේ ලෝරල් වෙනුවෙන් කියලා. වැරදි පාරක යන්න ගිය ලෝරල් කොහොමහරි ෆෙලිසිටිගෙ නොපසුබට උත්සාහය නිසා හොද මාර්ගෙට ආවා. හැබැයි ඊට පස්සේ ලෝරල් ආයෙම අර්ත් 2වලට යන්න ගියා.
ඉතින් ඔය අතරේ අනාගත සිදුවීම්වලින් දැකගන්න ලැබුනේ ගැලැක්සි වන්හි භටයෙක් කැනෙරිලාව හොය හොයා ඝාතනය කරන ආකාරය. මියාට මුල ඉදලම ඕන උනේ මේ භටයා එක්ක සටන් කරන්නමයි. හැබැයි ඩයිනා, සෝයි ඇතුළේ කැනේරිලා දැරුවේ වෙනම මතයක්. කොහොමහරි අන්තිමේ මියා සටනට ගිහිල්ලා මැරෙන්න ඔන්න මෙන්න යද්දි එයාව බේරගන්න ආවේ ලෝරල් කියලා මතක ඇති. ඒ කියන්නෙ අර්ත් 2වලට ගිය ලෝරල් ආයේ ඇවිල්ලා.
ඉතින් අද කොටසෙන් ඔන්න ජෝන් සහ ඔලිවර් වර්ජිල් සහ ආගස් නියෝජිතයෙකුගෙ ගණුදෙනුවක් කඩාකප්පල් කරනවා. එතනදී හාඩ් ඩ්‍රයිව් එකක් හම්බවෙනවා. ඉතින් මේ හාඩ් ඩ්‍රයිව් එක ෆෙලිසිටිටවත් විවෘත කරන්න බැරි නිසා ජෝන් සහ ඔලිවර් යනවා ආරක්‍ෂක බුද්ධි ඒජන්සියේ ජෙනරල් කෙනෙක්ව බැහැ දකින්න. ජෝන් එක්ක යන්නෙ එයා අදුරන කෙනෙක් කියලා. හැබැයි බලාගෙන ගියහම ඒ උන්නේ වෙන කවුරුවත් නෙවෙයි ජෝන්ගේ සුළු තාත්තා. ඉතින් කොහොමහරි මුලදිනම් මේ ජෙනරල් වැඩේට උදව් කළේ නෑ.
ඔය අතරේ අනාගතේදී ෆෙලිසිටි අර භටයාගේ හෙල්මට් එක වැඩ කරවන්න උත්සහ කරනවා ඒකෙන් මොනවත් හොයාගන්න පුලුවන්ද බලන්න. හැබැයි ඒකට බැටරියක් අවශ්‍ය වෙනවා. මේ නිසාම මියා සහ කොනර් යනවා බැටරියක් හොයන්න.ඒ ගියාම දැනගන්න ලැබෙනවා ඒ තාක්‍ෂණය විකුණන කෙනා ඉන්නේ ඩෙත්ස්ට්‍රෝක් කල්ලියට අයත් කලාපයේ කියලා.
එහෙමනම් මම මෙතනින් නතර වෙනවා. අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ලබන සතියේ හමුවෙන තෙක් ඔබ සැමට ජයෙන් ජය!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
11,203 downloadsDownload Arrow.S07E19.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
56 comments
gayan215
ktu
Thanks...mekanm dan kammaliii wage
Ayesh Prashan
Thank You
Kanchana
Thanx sahooo
Chathu_dhana
thnkz sahoo
Sahan Sulakkhana
sub ekata thanks
kosala1980
thnaks bro
Nadeesha rox alahakoon
Tnx bro subt
Pera2020
Tnks.....tikak ikmnt diyn BN plz....
S.P.Prashath Madushanka
Parakkuwela hari apita sub eka denawane oyalage wadath karaganna athare eka loku deyak Thanks bro.......
YasasPerera
thanks bro..
Deshani
thank you .
dimuthu_dhananjana
tnx bro ...mcn DEEP STATE eka krna idea ekak nadda?
Madushanka
Thanks
Gayan ranga
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...
Dinesh_madhu_sanka
Thanq ❤
100
Sub eakata thanks
pabodha328
Elama site ekak
Gayan_madushanka_
Thanks Bro
Bambara
Thanks
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!hash99
thank you bro. !!
Nuwandika Dil
Thanks bro
kcn
Thankz...Bro B.s
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Nilush Angana
Sub ekata thanx
k.p
Thanks sub ekata
NisalaRandeniya
thanks bro
sarindu_madhubasita
flash 19 th onee
kavith palansuriya
supergirl 18 one sinhala sub eka ewagema arrow ekata thanks
suranuwan
thanks bro...
ThusharaIndunilRathnayaka
Ela.. Good job...! thanks for sub.......!
s.s.m
Tz sub ekata....
lahiru sadaruvan
thank you brother
bodara
Thnx
4hasitha
Thanks bro for sub. (y)
Suranjan
Thanks machan......jayawewa....!
Eranda Malith 2.0
Sub ekata thanks
waru8157
Maduka thanks sub tikata. The 100 Season 06 eketh sub karala denna puluwanda bro
dush135
ela
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා..........!
Vihanga sathsara
thankss machan
Lakshan
Thanks Bro.
Rahula thero
Into the badlands ekagana mokuth baiscop mansale naththe ai puluwnnm eke ewath podi rupakallak unath hodai jv ts
AshanChathuranga1997
Thanks
myhome
ELA ELA
Dasun Chathuranga
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ......
ජය වේවා !!!!!!
D.Chamara
sthuthi sahooo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shehan putha
Thanks bro !
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




bohoma sthuthi saho...