ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Doom Patrol කතාමාලාවේ 10 වන කොටසයි. එහෙනම් බලමුකො අද කොටසේදී මොකද්ද සිද්ධ වෙන්නෙ කියලා. පසුගිය කොටසින් දකින්න ඇතිනෙ ජේන්ගෙ මනස්ගාත ලෝකයට ගිහින් ආපු ක්ලිෆ් කියනවා “මොන මගුලක්ද් මෙතන සිද්ධ් වුනේ?” කියල. මොකද එතන ලොකු ආරවුලක් ඇතිවෙලා තිබිච්ච බව පෙනෙනවා. ඔන්න ඒකට අද උත්තරෙ ලැ…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Doom Patrol කතාමාලාවේ 10 වන කොටසයි. එහෙනම් බලමුකො අද කොටසේදී මොකද්ද සිද්ධ වෙන්නෙ කියලා.
පසුගිය කොටසින් දකින්න ඇතිනෙ ජේන්ගෙ මනස්ගාත ලෝකයට ගිහින් ආපු ක්ලිෆ් කියනවා “මොන මගුලක්ද් මෙතන සිද්ධ් වුනේ?” කියල. මොකද එතන ලොකු ආරවුලක් ඇතිවෙලා තිබිච්ච බව පෙනෙනවා. ඔන්න ඒකට අද උත්තරෙ ලැබෙයි. හැමෝම මේ වෙනකොට දන්නවනෙ සාමන්‍යත්වයෙ කාර්යංශය ගැන. ඉතිං තවත් කාර්යංශයක් තියෙනව ගුප්ත දේවල් සොයාගැනීම සඳහා. මෙන්න මේ කාර්යංශය මගින් චීෆ්ව යවනවා ගවේෂණයක් සඳහා. හැබැයි මෙම පැවරුමේදී චීෆ් අතුරුදන් වෙනවා. හැබැයි මේක අතීතයෙදී සිද්ධ වෙන දෙයක්. වර්තමානයෙදී තමයි මේ බියර්ඩ් හන්ටර්ව ඔහුව සෙවීමෙ වැඩේට යොදවන්නෙ. මොහුගෙ බලය තමයි කාගෙහරි රැවුල් ගසක් කෑවොත් ඔහු සිටින ස්ථානය හොයාගැනීමට පුළුවන්. ඒවගේම ඔහු සිතන පතන දේවල් වගේම පාලනය කිරීමට හැකියවක් පවතිනවා. ඉතිං මොහු චීෆ්ව මේ හොයාගෙන එන ගමනෙදී තමයි රීටා සහ සයිබෝර්ග්ට අහුවෙන්නෙ. ඒවගේම තමයි නෝබඩි චීෆ්ගෙ මතකය හාරාවුස්සනවා ඔහු මේ සොයාගත්තු සත්වයා ගැන දැනගන්න. නමුත් ඔහු ඒ කිසිදු ඔහුට ලබාදෙන්නෙ නෑ. මොකද එය ඉතාමත් රහසිගතයි. ඉතිං අපි බලමුකො නෝබඩිට මොහුගෙ මේ රහස හොයාගන්න පුළුවන් වෙයිද කියලා වගේම බියර්ඩ් හන්ටර්ට ඊට කලින් චීෆ්ව හොයාගන්න පුළුවන් වෙයිද කියල.
මීලඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,492 downloadsDownload Doom.Patrol.S01E10.Baiscopelk.com_.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
27 comments
තරිදු ප්‍රබෝධ
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Rocky45
Umbrella academy tvseires eke sub denawada
asela prasad
Into the badlands s03 e14 sub dennooooo....
denizshulz
Thanks for sub.
Stranger
thanks
Ayesh Prashan
Thank You
Pradeepkumara
Thanx saho
YasasPerera
thanks bro...
toonmo
thx macho
Bambara
elo
Imal92
Thanks mcn..
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා..........!
D.Chamara
bohoma sthuthi sahooo jaya ...
Vihanga sathsara
thankss machan
ToKkA001
tnx saho
dx12
thanks bro
Channa Anuruddha
උපසිරැසියට බොහොම ස්තුතියි
ruchiralakmal
Thanks for the sub
Thilankadissanayake
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Shehan putha
Thanks bro..jaya wewa !
Amila Mudalige
Sub ekta Thanks
MAALnath
Thanks .....................good luck .......................
chinthaka.max4
thankx machan
Advertisement
![Doom Patrol [S01: E10] Sinhala Subtitles | බියර්ඩ් හන්ටර්ගෙ පැමිණීම… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/02/Doom-Patrol-S01-1.0.jpg)


first downlode!!!!!!!!!!!!!!!!!