ඔන්න එහෙමනම් සති දෙකක නිවාඩුවකින් පස්සේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දත් කෙමෙන් කෙමෙන් ගෙවිලා යන වෙලාවක මම අද ආවේ ඇරෝ හත්වැනි කතාමාලාවේ 18වැනි කොටසට උපසිරැසිය අරගෙනයි. ඉතින් මේ කොටහෙන් පස්සේ තවත් කොටස් 4ක් පමණයි එන්න නියමිත වෙලා තියෙන්නෙ. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. කලින් කොටස ඉ…

ඔන්න එහෙමනම් සති දෙකක නිවාඩුවකින් පස්සේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දත් කෙමෙන් කෙමෙන් ගෙවිලා යන වෙලාවක මම අද ආවේ ඇරෝ හත්වැනි කතාමාලාවේ 18වැනි කොටසට උපසිරැසිය අරගෙනයි. ඉතින් මේ කොටහෙන් පස්සේ තවත් කොටස් 4ක් පමණයි එන්න නියමිත වෙලා තියෙන්නෙ. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.
කලින් කොටස ඉවරයක් උනේ එමිකෝ ඔලිවර් එක්ක කරගෙන ගිය වංචාව එළිදරව් වෙලා. එමිකෝ ඩාන්ටේට බයේ මේ දේවල් කළා කියලා හිතුවත් පස්සේ දැනගන්න ලැබුනා නෙව එමිකෝ කියන්නෙ නයින්ත් සර්කල්වල කෙනෙක්, නිකන්ම කෙනෙක් නෙවේ දැන් නයින්ත් සර්කල්වල නායිකාව කියලා. හැබැයි ඔලිවර්නම් තාම ඒ වගක් දන්නේ නෑනේ. ඉතින් කට්ටියට මතක ඇති ඔලිවර්ට එමිකෝ ගැන රහස කිව්වේ කවුද කියලා? ඒක කළේ ලෝරල්නෙ. මේ නිසාම එමිකෝ ලෝරල්ගෙන් පලිගැනීමක් විදිහට ලෝරල්ව මිනිමරුමකට පටලනවා වගේම ලෝරල් ඩියැස් එක්ක ඉන්න පින්තුරයක් මාධ්‍යයට ලබා දෙනවා.
ඉතින් ඒ වෙච්ච දේවල් නිසා ඔන්න ලෝරල්ට විරුද්ධව පොලිසියෙන් වරෙන්තු නිකුත් කරලා ඒ වගේම ලෝරල්ගෙ දිස්ත්‍රික් නීතිඥ රස්සාවත් ගහලා ගිහිල්ලා. ඔය කාරනා නිසාම ලෝරල් තීරණයක් අරගෙන හිත හොද යහපත් වැඩ කරන ලෝරල් චරිතෙට සමුදීලා ආයෙම බ්ලැක් සයිරන් වෙන්න. ඉතින් මේ පාර ලෝරල් යනවා අලුත් යාලුවෙක් හොයාගෙන. එයාගේ නම ශැඩො තීෆ්. ඉතින් මේ දෙන්නා එක්කාසු වෙලා හොරකම් එහෙම කරගෙන යනවා. හැමෝම ලෝරල් ගැන නරක කිව්වත් ෆෙලිසිටි තාමත් විශ්වාස කරනවා ලෝරල්ව හොද මාර්ගෙට ගන්න පුළුවන් කියලා. ඉතින් ඒකට උදව් ගන්නත් එක්ක ෆෙලිසිටි සාරාව එහෙමත් ගෙන්නාගෙන. මතක ඇතිනේ ලෝරල්ගෙ නංගි සාරා ලාන්ස් හෙවත් අපේ වයිට් කැනේරිව.
ඉතින් ඔය අතරේ අනාගතයේ සිද්දීන්වලින් දැක බලා ගන්න පුළුවන් ගැලැක්සි වන් දරුණු ලෙස කැනේරි ජාලය සමූලඝාතනය කරනවා. පන්න පන්නා ගහනවා. ඩයිනා හැංගිලා ඉන්න ඕන කියලා කිව්වත් මියාට ඕන වෙලා තියෙන්නෙ තනියෙම හරි ගිහිල්ලා ගැලැක්සි වන් එක්ක හැප්පෙන්න තමා. හොදයි එහෙමනම් මම මෙච්චරයි කියන්නෙ. අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ලබන සතියේ හමුවෙන තෙක් ඔබ සැමට ජයෙන් ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
11,297 downloadsDownload Arrow-S07-E18.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
49 comments
Sanath Indika
Gayandushanka
thanks .......
ThusharaIndunilRathnayaka
sub ekata thanks.......! good job..!
Kanchana
Thanxsaho
Gayan ranga
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයdenizshulz
thanks for sub.
Madushanka
Thanks bro...
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!sashan
තැන්ක්ස් මචං සබ් එකට , ජය වේවා දිගටම යමු. එල බුදුසරණයි.
Sahan Sulakkhana
thanks for sub
Ishara_sw
බොහොම ස්තූතියි සබ් එකට ....
....තවත් වැඩියෙන් සබ් හදන්න ලැබේවා ..!!!!#dush135
ela
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
lahiru sadaruvan
thank you so much brother
Ishara125
Thanks
sureshkhan
TNq bro
Nadeesha rox alahakoon
Tnx bro meka enakn bln hitiye
buddhikanuwan
Tnx saho....
100
Sub eakata thanks
Shehan putha
Thanks bro jaya wewa !
Ayesh Prashan
Thank You
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
සූභ අලුත් අවුරුද්දක් වේවා..!
nilaa2014
thanks broo
suranuwan
thanks bro....
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ ජයවේවා........!
Gayan_madushanka_
Thanks Bro
Suranjan
Thanks machan......jayawewa.......!
DilanMax
Tnx bro
k.p
Thanks kollooo
Lakshan
Thanks Bro.
s.s.m
tz sub ekata....
hash99
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.. සුබ අලුත් අවුරුද්දක්..
mindika
Thanks !!!!!!!!!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udara Damith Dissanayaka
maruuuuuuu
kavishkajayasinghe
thanx bro
Lasithmaukthi
Thankyou machan enakm balan unne
Madusankapsm
ආදරෙයි බයිස්කෝප්
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!NisalaRandeniya
thanks bro
Nilush Angana
Sub ekata thanx
D.Chamara
bohoma sthuthi sahooo jaya ...
madawaththa
Tnx bro..
Dasun Chathuranga
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ......
ජය වේවා !!!!!!
Isuru Savithmalka Deshaaranga Liyanage
Thank you
jagath_chaminda
thank
Sajithlakshan
thanks ..............
Dewadithya
Thanks for Sub!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




thx brooo