Watch Trailer

Arrow [S07 : E20] Sinhala Subtitles | වැරදී ගිය උදව්ව [සිංහල උපසිරැසි සමඟ]

ඇරෝ හත්වැනි කතාමාලාවේ 20වැනි කොටස තමයි මේ අරගෙන ආවේ. ඉතින් මේකෙන් පස්සේ තවත් එන්න තියෙන්නෙ කොටස් දෙකක් විතරයි. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ගිය සතියේ කොටස ගැන කතා කළොත් අපි දැක්කා ගිය සතියේ නයින්ත් සර්කල් විසින් ෆෙලිසිටිගෙන් ආචර්ව හොරකම් කරගෙන යනවා. ඒ හොරකම් කරගෙන ගිහිල්ලා එයාලා…

ඇරෝ හත්වැනි කතාමාලාවේ 20වැනි කොටස තමයි මේ අරගෙන ආවේ. ඉතින් මේකෙන් පස්සේ තවත් එන්න තියෙන්නෙ කොටස් දෙකක් විතරයි. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.

ගිය සතියේ කොටස ගැන කතා කළොත් අපි දැක්කා ගිය සතියේ නයින්ත් සර්කල් විසින් ෆෙලිසිටිගෙන් ආචර්ව හොරකම් කරගෙන යනවා. ඒ හොරකම් කරගෙන ගිහිල්ලා එයාලා බොහොම භයානක ජීව අවියක් හොරකම් කළා මතක ඇතිනේ. ඒ වගේම ගිය සතියේ කොටසින් ජෝන්ගෙ ජිවිතේ හැංගිලා තිබ්බ රහසක් ගැනත් හැමෝටම දැනගන්න හැකියාව ලැබුනා. ඒ තමයි ජෝන්ගෙ සුළු පියා වෙච්ච ජෙනරල් ස්ටුවර්ට්ව. ඉතින් මේ ජෙනරල්වත් අර කියපු අවිය හොරකම් කරන්න ඕන නිසා නයින්ත් සර්කල්වල ඉලක්කයක් උනා මතක ඇති. ඇරෝ කණ්ඩායම කීප වතාවක්ම නයින්ත් සර්කල් නවත්තන්න උත්සහ කළත් ආචර් නිසා ඒක කරගන්න බැරි උනා. අන්තිමේ ෆෙලිසිටි ආචර්ව විනාශ කළා මතකයිනේ.

ඒ වගේම ගිය සතියේ අනාගත සිදුවීම්වලින් දැක ගන්න ලැබුනා ෆෙලිසිටි ගැලැක්සිවන්වල රොබෝ භටයාගේ හෙල්මට් එකේ රහස් හොයාගන්න වෙර දරනවා. නමුත් ඒකට බල ඒකකයක් අවශ්‍ය වෙන නිසා ඒක හොයන්න මියා සහ කොනර් දෙන්නා පිටත්ව ගියා. අන්තිමේ මේ දෙන්නට ඒක හොයාගන්න ඩෙත්ස්ට්‍රෝක් කල්ලියට අයිති බල ප්‍රදේශයටත් යන්න උනා. මතකනේ ඒ කල්ලියේ නායකයා උනේ ජෝන් ඩිගල්ගෙ පුත්‍රයා වෙච්ච ජෝන් ජූනියර්. ඉතින් කොහොමහරි බැටරියත් අරගෙන ඇවිල්ලා හෙල්මට් එක ඔන් කළාම දැනගන්න ලැබුනා ඒ වගේ තව හමුදාවක්ම ඉන්න බව.

ඉතින් අද කොටස ගැන කියනවනම් ඔන්න අද ඇරෝ කණ්ඩායම ද්විත්ව ඝාතනයකට අහුවෙලා. කැප්ටන් ඩයිනා ඔලිවර්, ජෝන්, ෆෙලිසිටි, රෙනේ කට්ටියවම පොලිසියේ තියාගෙන ප්‍රශ්න කරනවා. හැබැයි මේ කට්ටියත් එක්ක තව කෙනෙක් ඉන්නවා. ඒ තමයි ආර්සනල් එහෙමත් නැත්නම් රෝයි හාපර්. එහෙමනම් රෝයි හාපර් කොහොමද ස්ටාර් සිටිවලට ආවේ? පොලිසිය ඇයි ප්‍රශ්න කරන්නෙ? මේ පාර මොන වගේ දෙයක්ද එමිකෝ කරන්නෙ කියලා ඔයාලම බලලා දැනගන්න.

එහෙනම් මම මෙතනින් නතර වෙනවා. එහෙමනම් ආයේ ලබන සතියේ… නෑ නෑ, ආයේ හෙට හෝ අනිද්දා THE 100 හයවැනි කතාසමයේ පළමු කොටසින් හමුවෙන තුරු ඔබ සැමට ජයෙන් ජය!!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

10,761 downloadsDownload Arrow-S07-E20.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

10,761 downloadsDownload Subtitles33 KB

59 comments

  1. himara

    Thanks for Subtitle

  2. manul chandula

    sub ekata thanx broooooo

    1. Alpha1234567

      Bro , sub 1කට අදාල biscopedownload වල web page 1ක මෙතනටම link කලානම් page 1ක තවත් සුපිරි වේවි.අපිටත් ලේසී. Thanks for subtitle . ජය වේවා

  3. Pasindu16022

    Thanks bro...

  4. Nim

    Thankz saho...the 100 eke sub denakan maga balan innawa...

  5. kosala1980

    elaaaaaaaaaaaaa

  6. ThusharaIndunilRathnayaka

    Thanks for sub.....!

  7. Sahan Sulakkhana

    sub ekata thnaks saho

  8. 100

    Sub eakata thanks

  9. thisumdeemantha

    Thanz for subtitle bro. Good luck !!

  10. NisalaWila

    Thanks

  11. lahiru sadaruvan

    thank you brother

  12. Kanchana

    Thanx saho

  13. hash99

    බෝම ස්තූතියි සහෝ... The 100 ඉක්මනින් ඕනේ..❤️

  14. imesh anjana

    Tnq bro sub ekata

  15. Madushanka

    Thanks sub ekata.........

  16. thari2120

    Download link please

  17. Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  18. Nadeesha rox alahakoon

    Tnx bro subt

  19. S.P.Prashath Madushanka

    thanks bro

  20. k.p

    maru maru jayawewa..!!

  21. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  22. Eranda Malith 2.0

    Thanks mcn

  23. Ayesh Prashan

    Thank You

  24. Lakshan

    Thanks Bro.

  25. YasasPerera

    thank you

  26. s.s.m

    tz sub ekata....

  27. Vihanga sathsara

    thankss machi sub ekata

  28. thanula D

    සබ් එකට ගොඩාක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  29. Suranjan

    Thanks machan......jayawewa.....!

  30. Deshani

    Thank you

  31. Thiwanka Mahesh Madusanka

    thanks saho sabata jayawewa.....................

  32. Udara Damith Dissanayaka

    hayiyooo

  33. AshanChathuranga1997

    Thanks

  34. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  35. Shadow125

    Thx :)

  36. Ruwan@chamara

    Tnx brother...
    digatama sub karagena yanna jayen jaya...

  37. Nilush Angana

    Sub ekata thanx

  38. Dasun Chathuranga

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ......

    ජය වේවා !!!!!!

  39. sameeramadusanka

    Thanks saho sub ekata

  40. dush135

    ela

  41. myhome

    ELA

  42. Chathu_dhana

    thnkz sahoo sub ekt

  43. Gayan_madushanka_

    Thanks Bro

  44. jiiwantha lakmal

    thanks bro sub ekata

  45. D.Chamara

    bohoma sthuthi sahooo

  46. ලනා

    thankz

  47. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  48. SiHiNa147

    Thanks bro

  49. Shehan putha

    Ela ela...
    Thanks bro !

  50. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

Load more comments