Watch Trailer

Arrow [S07 : E21] Sinhala Subtitles | හැමෝටම වෙනස් වෙන්න පුලුවන්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් ගෙනාවා ඇරෝ සත්වැනි කතාමාලාවේ 21වැනි කොටස. ඉතින් අද කොටසින් පස්සේ අපි ආයේ මුණ ගැහෙන්නේ හත්වැනි කතාමාලාවේ අවසන් කතාංගය සමගින් එහෙනම්. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ගිය සතියේ කොටස ගැන මතක් කළොත් කට්ටියට මතක ඇති ඇරෝ කණ්ඩායම ආරක්‍ෂකයො දෙන්නෙකුගේ ඝාතනයකට සැකපිට පොලිසියේ තිය…

ඔන්න එහෙමනම් ගෙනාවා ඇරෝ සත්වැනි කතාමාලාවේ 21වැනි කොටස. ඉතින් අද කොටසින් පස්සේ අපි ආයේ මුණ ගැහෙන්නේ හත්වැනි කතාමාලාවේ අවසන් කතාංගය සමගින් එහෙනම්. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.

ගිය සතියේ කොටස ගැන මතක් කළොත් කට්ටියට මතක ඇති ඇරෝ කණ්ඩායම ආරක්‍ෂකයො දෙන්නෙකුගේ ඝාතනයකට සැකපිට පොලිසියේ තියාගෙන ප්‍රශ්න කරනවා. ඔලිවර්, ජෝන්, රෙනේ, ෆෙලිසිටි, රෝයි මේ හැමෝම පොලිසියේදී ප්‍රශ්න කිරීම්වල‍ට ලක් උනා. ඉතින් මේ හැමෝම කිව්වේ එක කතාවක්, ඒ තමයි එයාලා නයින්ත් සර්කල් ත්‍රස්ත ප්‍රහාරයක් නතර කළා එතනදී එමිකෝ අඩාචි ආරක්‍ෂකයො දෙන්නව මරලා දැම්මා කියන එක. හැබැයි ඇත්තටම සිද්ද වෙලා තිබ්බේ ඒක නෙවෙයි. රෝයි තමයි ඉතාමත් දරුණු විදිහට ඒ ආරක්‍ෂකයින්ව මරලා දාන්නේ. ඒක දකිද්දී මටත් හිතුනා තාමත් මිරකුරුවල බලපෑමද කියලා. ඒත් පස්සේ දැනගන්න ලැබුනා ඒ ලාසරස් පිට්වලින් නැවත පණ ලැබීමේදී එන ලේ පිපාසාව කියලා.

ඉතින් ඇරෝ කණ්ඩායම ඉතාම දක්ෂ විදිහට ඩයිනාගේත් උදව් ඇතුව බොරු කියලා පොලිසිය නොමග යැව්වා. පස්සේ එමිකෝව හොයාගෙන ගිය ඇරෝ කණ්ඩායමට ගොඩනැගිල්ලක් ඇතුළේ හිරවෙන්න උනා මතක ඇති. ඒ වගේම එමිකෝ පලිගැනීමක් විදිහට රෝයි ආරක්‍ෂකයො දෙන්නව මරණ කැමරා දර්ශන සාජන් බින්ග්ස්ලිට ලබා දෙනවා. ඉතින් ඔන්න අද එ අනුව පොලිසිය ස්මෝක් ටෙක් එකත් වටලලා ෆෙලිසිටිවත් අත්අඩංගුවට ගන්නයි හදන්නෙ. ඔය අතරේ ගොඩනැගිල්ලෙ හිර වෙච්ච කට්ටිය බේරිලා එළියට එන්න උත්සහ දරනවා.

ඉතින් අනාගත සිදුවීම් ගැන කිව්වොත් ෆෙලිසිටි ඇතුළු පිරිස උත්සහ කරනවා ආචර් වැඩ සටහන විනාශ කරලා දාන්න. ඉතින් මේකට එයාලට ආචර් වැඩ සටහන යළි නිර්මාණය කෙරුව පිස්සු විද්‍යාඥයාව හොයාගන්න වෙනවා. ඒකත් කොහොමහරි ෆෙලිසිටි කරනවා. ඉතින් මේ වැඩේ කරලා තියෙන්නෙත් අපි දන්න කියන කෙනෙක්ම තමයි.

හොදයි එහෙනම් මම මෙච්චරයි කියන්නෙ. අපි බලමු අවසානයට පෙරාතුව ඇරෝ කණ්ඩායමේ අනාගතය විසදෙන්නේ කෙසේද කියා? එහෙමනම් හෙට හෝ අනිද්දා දින THE 100 දෙවැනි කොටසින් හමුවෙන තෙක් ඔබ සැමට ජයෙන් ජය!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

11,664 downloadsDownload Arrow-S07-E21.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

11,664 downloadsDownload Subtitles32 KB

66 comments

  1. Mohomed_Ismath

    ස්තූතියි..

  2. Deshani

    thank you

  3. ktu

    Thnkx

  4. ridmal

    Thanks bro

  5. nkrtharinda95

    Thanx bokka

  6. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා....

  7. Dinesh_madhu_sanka

    Thanq machan

  8. Kanchana

    Thanx saho

  9. S.P.Prashath Madushanka

    thanks bro

  10. Kalanaireshan

    Thnks machn

  11. Ashen boy

    Elazz , zip file name eka thiynnne ep20 kiyala ne,kk thqqq

  12. Iroshan Kumar

    Thanks brother....

  13. sashan

    Thanks bro

  14. malindu nimsara 2002

    THANKS
    Supergirl 1ta aub genna kenek nadda bn.
    Dan godak kal aub na

  15. Shadow125

    Tnx :)

  16. isb

    Thanks bro but 21 nemei 20 sub ekane tiyenne

    1. Madushanka

      Folder eka athule balanna

  17. Madushanka

    Thanks bro. Ikmanata dunna eka loku deyak....

  18. tv malli

    tnx sub ekata

  19. denizshulz

    thanks to sub.

  20. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  21. hash99

    සබ් එකට තෑන්ක්ස් බ්‍රෝ.. The 100 එකත් පුලුවන් තරම් ඉක්මනටම දෙනවා කි‍යල දන්නවා ඉතිං..❤️

  22. pradeepjayalath

    arrow s07 e21 sub title download කරවිට arrow s07 e20 sub එක එන්නේ.... මොකද කරන්නේ....?

    1. pradeepjayalath

      ඒක හරි thanks bro

  23. Suranjan

    Thanks machan.....jayawewa.....!

  24. prabha

    Thanks bro

  25. Ayesh Prashan

    Thank You

  26. yomalravindu

    Thanks....

  27. Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  28. Eranda Malith 2.0

    Thanks mcn

  29. DAVIN

    thanks bro

  30. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  31. Ishara_sw

    බොහොම ස්තූතියි සබ් එකට...
    එල....

  32. thisumdeemantha

    Thanz for subtitles bro !!!

  33. LUC1F3R

    bro sub eka down wenne 20 ekane

  34. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා.

  35. sahanga

    thanks for sub bro

  36. Nadeesha rox alahakoon

    Tnx bro subt

  37. Gayan_madushanka_

    Thanks bro

  38. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!

  39. suranuwan

    thanks..

  40. Shehan putha

    Thanks bro !

  41. S.P.Prashath Madushanka

    Super girl ekata sub dennadda bro...

  42. dush135

    ela

  43. Udara Damith Dissanayaka

    rla

  44. tv malli

    tnx

  45. Chathu_dhana

    thnkz sahoo sub ekt

  46. Dasun Chathuranga

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ....

    ජය වේවා......

  47. Ishara_sw

    සබ් එකට බොහොම ස්තූතියි ...බ්‍රෝ ..

  48. mindika

    Thanks !!!!!!!!!!!!!!

  49. Damru Ravihara

    Thanks for subs

  50. ThusharaIndunilRathnayaka

    sub ekata thankssss......!

Load more comments