අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Arthdal Chronicles: The Sword of Aramun [S02 : E08] Sinhala Subtitles | ලො‍ව ශක්තිමත්ම ජීවියා [සිංහල උපසිරැසි]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Arthdal Chronicles: The Sword of Aramun [S02 : E05] Sinhala Subtitles

Arthdal Chronicles: The Sword of Aramun [S02 : E08] Sinhala Subtitles

නමුත් ඉනායිෂිංගි,
පසුපස බැලූ විට,
සියල්ලම කළ නොහැකිව තිබූ දේවලුයි.
නුඹ දියඇල්ලෙන් බේරීම,
අමුත්තෙක්ව සිට ඉනායිෂිංගි වීම,
ඩොල්ඩම්බුල් සහ අපේ භූමිය අයත් කර ගැනීම.
මේ සියල්ල කළ නොහැකි ලෙසයි පෙනුනේ.
නමුත් ඔබ සියල්ල සිදුකළා.
නුඹේ වචන වල එවන් බලයක් පවතිනවා.

Arthdal Chronicles: The Sword of Aramun [S02 : E08] Sinhala Subtitles

ටාගොන් විසින් නැවත පැමිණෙන ලෙස දුන් අණ පිළිගනිමින් ආර්ත්දල් වෙත යන සායා නිසා ටියාල්හාගේ ඉරණම කෙසේ වේවිද? ආගෝ ගෝත්‍රයේ දෛවය වෙනස් කරන්නට මෝමෝ ගෝත්‍රයේ සහය ලැබේවිද? උමතු රජුගේ තීරණ ගැන ප්‍රශ්න කිරීමට තරම් නිර්භය මිනිසුන් ආර්ත්දල්හි සිටීවිද? ඔවුන්ගේ දෛවය කෙසේ විසඳී යාවිද? කිසිම මිනිසෙකුට කර තනිව සටන් කර පරදවන්නට නොහැකි ටාගොන්ව පැරදවිය හැකි අයෙක් සිටීවිද?

මීළඟ කොටසින් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Arthdal Chronicles: The Sword of Aramun [S02 : E08] Sinhala Subtitles

All BT1

4 thoughts on “Arthdal Chronicles: The Sword of Aramun [S02 : E08] Sinhala Subtitles | ලො‍ව ශක්තිමත්ම ජීවියා [සිංහල උපසිරැසි]

  • Thank you sub ekata Queen of tears ektath sub karannako

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *