Watch Trailer

Arthur 3: The War of the Two Worlds (2010) with Sinhala Subtitles | ආතර් සහ දෙලොව ගැ‍ටුම [සිංහල උපසිරැසි සමඟ]

හ්ම්, ඕන්න අන්තිමට මම මේ කතා පෙළේ අන්තිම එකත් සිංහල එක්කම අරන් ආවා. මම මේක ටිකක් ප්‍රමාද කළේ හිතා මතාමයි. මම බැලුවේ මීට අමතරව කිසිවෙක් ඇනිමේශන් කතාවක් සිංහල සබ් එක්ක දෙයිද කියලා මට කලියෙන්. ඒත් කිහිප දෙනෙක්ම තව ඒවා භාර අරගෙන තිබුණත් ඒවා ගියේනම් නෑ, ඒ කාලය පුරාවටම. ඒ ගමන අන්තිමේ මම මේක දෙන්න තීරණය […

හ්ම්, ඕන්න අන්තිමට මම මේ කතා පෙළේ අන්තිම එකත් සිංහල එක්කම අරන් ආවා. මම මේක ටිකක් ප්‍රමාද කළේ හිතා මතාමයි. මම බැලුවේ මීට අමතරව කිසිවෙක් ඇනිමේශන් කතාවක් සිංහල සබ් එක්ක දෙයිද කියලා මට කලියෙන්. ඒත් කිහිප දෙනෙක්ම තව ඒවා භාර අරගෙන තිබුණත් ඒවා ගියේනම් නෑ, ඒ කාලය පුරාවටම. ඒ ගමන අන්තිමේ මම මේක දෙන්න තීරණය කළා. මම එහෙම මේක ප්‍රමාද කළ එක ගැන සමාව ඉල්ලනවා, කවුරුහරි මේක බලන්න බලාගෙන හිටපු කෙනෙක් ඉන්නවනම් ඒ අයගෙන්. නමුත් මට ඕනෙ කළේ වෙනත් මේ වගේ කතා කොච්චර ප්‍රමාණයක් මේ සයිට් එකේ යන්න හැකිද කියන එක දැන ගන්නයි මේ කාලය තුළ. විශේෂයෙන්ම සිංහලත් එක්ක. නමුත් එකක්වත් ගියේ නෑ(ළමා කතා ගැනයි මේ කියන්නේ!)

හොඳයි ඒ ගැන සමාව ඉල්ලන ගමන් කතාව ටිකක් කියන්නම්. ගිය පාර මැල්ටසාර්ඩ් මිනිසුන්ගේ ලෝකෙට පැනගත්තනේ, ආතර්ව ඒ ලෝකේ හිර කරලා. මේ පාර එයා හදන්නේ ආතර්ගෙන් ගන්න පළිය මුළු ලෝකෙටම පතුරුවන්න. හැබැයි මේ පාරත් ඒක ලේසි වෙන්නේ නෑ. මේ පාරත් අපේ වීරයෝ ටික කලින් වගේම දුෂ්ඨත්වය පරදවන්න පෙළගැහෙනවා. හැබැයි මේ පාර තව කෙනෙක් ඒකට එකතු වෙනවා. කවුද ඒ? කියල කොහොමද? බලලම දැනගන්න!

මේ ගැන මට කියන්න තියෙන ඕනෙම දෙයක් කියන්න (කුණුහරුප නොයොදා) ඇණුම් බැණුම් ඕනෙ එකක් ඔට්‍ටුයි. ඒක මගේ ඉදිරි තීරණයට බොහොමත්ම ප්‍රයෝජනවත් වේවි! දැන් මම මේ කතා මාලාවම සිංහලෙන් දීලා ඉවරයි. ඒකත් සතුටක්! එහෙමනම් මට බැණ බැණ මේකත් බලන්නකො…:D

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා අදාළ වේ.

3,996 downloadsDownload Arthur-3-The-War-of-the-Two-Worlds-2010.zip39 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010-11-22

Subtitles by

උදා

Subtitles

3,996 downloadsDownload Subtitles39 KB

69 comments

  1. කේ. යූ. ජී. උදාර

    තෑන්ක්ස් මචං... සිංහල සබ් එක්ක ෆිල්ම් එකක් දුන්නට.

  2. chamila

    thanks ..

  3. Niranjan

    Thanks bro.....

  4. lahiru

    නියමය් යාළුවා

  5. supa

    ela machan thanks

  6. lakshan

    sinhala sub walata thanxx machan

  7. janaka

    Thanks bro…..

  8. dilan

    thanks

  9. theekshanax

    නියමා...යි සහෝ.මම මේක බලන්නම හිටියේ පරක්කු වෙලා හරි සබ් දුන්න එක ලොකු දෙයක්.ගොඩා...ක් ස්තුතියි උදා සහෝට තැන්කූ වේවා

  10. NipunaLanka

    elaz thanx kiwwa

  11. UDx

    එල එල, පටං ගත්ත වැඩේ ඉවර කරලා දැම්මට ටැංකු ඈ :D
    කලිං දුන්න ඒව වගේ මේකත් බල තියාගන්නවා පස්සේ බලන්න බැරියෑ ;)

  12. praveen

    denakan tamai balan hitiyee. thanks parakku wela hari dunnata.
    tawath me wage lama animtion film walata sub danna>>>

  13. පොලා

    අඩෝ සහෝ කැත වැඩ කරන්න එපා! ඉක්මනට සබ් දාපන් මචන්.

  14. Tharanga Darshana Ekanayaka

    දෙවනි එක බලලා "ආතර්" එළියට එන හැටි බලන්න ඔන හදිස්සියට ඒ ගමන්ම 3 වෙනි එකත් බාගේන බැලුවා..
    අවුලක් නෑ ආයේ සිංහල සබ් එක්ක බලනවා....

    Thanks.....:)

  15. N.Warnajith

    Thanks for Sub Keep it going....!!!!

  16. දිල්

    එල තෑන්ක්ස්

  17. අබා

    එල එල උදා..බොහෝම ස්තුතියි.

  18. Shenali

    mamath gannava.. thank u weva......

  19. gayan

    tanks

  20. samraj

    කව්ද ඩෝ... උදාට බනින්නේ... :)

  21. ජානක

    කලින් එක බැලුවා මේකත් බලමු. මමත් දැම්මා යාලු

  22. Dinuk

    Thanks machan…

  23. laka007

    tnX
    balama balamu :D
    Kalin 2kth banna epaa :(

  24. රාම් රාජ්

    thanks

  25. Nishantha

    අද බෑ හෙට බානවා.
    ගොඩක් ස්තූතියි. විශේෂයෙන්ම සිංහල සබ් වලට.

  26. mudiya

    නියමයි උදා සහෝ.මං මේක කවද දෙයිද කියල බලාගෙන හිටියෙ.දෙවෙනි එක බලලා ඉවර වෙලා තද උනා ඇයි ඉතිං ඉවරයක් නැති නිසා.ඊළඟ උපසිරැසි ලිස්ට් එකේ මේක තිබුනු නිසා බලාගෙන හිටිය.පරක්කු උනාට කිසි ප්‍රශ්නයක් නෑ.කවද හරි සබ් දෙනවනම් එච්චරයි.තව තව සබ් වෙඩි වගේ දෙන්ඩ ඕනි එහෙනම්.බොහෝ............ම ස්තූතියි!!!

  27. Ameera..

    thanks saho......

  28. Crissa

    thankz bro.....

  29. Air Bender

    ela ela machan,,,Thaankz 4 da sinhala sub,,,

  30. kasun

    thank you

  31. අරිසෙන් අහුබුදු

    මට නම් මේ සයිට් ඵක දැන් ඇතිවෙලා තියෙන්නෙ අ‍පේ වුන්ට සබ් ඵකක් දාන්න යන කාලයක් මට ඵහෙම දුන්න නම් දවසෙන් දානවා

  32. me

    Thanks

  33. kkg

    ගොඩක් ස්තූතියි අවන්කයා සිංහල සබ් වලට මහන්සිඋන ඒකට

  34. ashan suranga

    thnaks machan.....

  35. Dina

    මොකටද යලුවා ඔයාට බනින්නෙ... ඔයා එල කොල්ලෙක්නෙ ජයවේවා...

  36. Madushanka Gamage

    මේ සයිට් එකෙන්ම දෙවෙනි කොටසත් බාගෙන බලලා තියෙන හදිස්සියට 3 වෙනි එකත් මාත් බැලුවා.... :P :D

  37. mohan

    ස්තුතියි.

  38. banda

    1th balala 2th balala 3 balanna balan hitiya patta kaalayak, aulak na wade iwara karala dunna ne apita. bohoma sthuthi.. sub ekka balanakotane somiyak thiyenne eeka nisa iwasala balan hitiya.
    onna ehenam apith baawoooo...
    bohoma sthuthi yaaluwane..
    jayen jaya....

  39. mihiran

    thanx machoo
    mama meka enakan hitye.
    thawath katha malawakata sinhala sub denna.

  40. lishan

    thnx ... great work

  41. Rukshan

    mamath film eka banna damma.sinhala sub walata thanks.

  42. Tisa හාමි

    thank you

  43. Saranga

    ගොඩක් ස්තුතියි සහෝ..

  44. narmi

    thanks :)

  45. AL1717

    Patta machan Thanks
    Sinhala Sub Walata

    Jaya WEweaaaa

  46. විකියා

    බොහොම ස්තුතියි……maXXXa
    තෑන්ක්ස් මචං

  47. anoj_lfx

    ela..ela..tnx...

  48. හසිතා මහේෂි

    බොහෝම ස්තුතියි...එතම කතාවක කොටස් 3නම දුන්නට ස්තුතියි

  49. gayan

    ela ela machan

  50. Uraj Deemantha

    තවම ඕකේ 1 සහ 2 බැලුවෙත් නෑ.... ඒත් මේකත් බාගත්තා..... :)

Load more comments