හොඳයි ඔන්න මම තවත් චිත්‍රපටියක් ඔයාලා වෙනුවෙන් සිංහළ උපසිරසි සමගින් අරන් ආවා. මේක ගොඩාක් ජනප්‍රිය වුණ චිත්‍රපට පෙළක හතර වැන්න. මේ චිත්‍රපටියේ 2 හා 3 කොටස් පිළිබද ලිපි අපේ පොතේ ගුරා සහෝදරයා විසින් වෙබ් අඩවියේ දාලා තියනවා. චිත්‍රපට මාලාවක් වුණාට එකිනෙකේ කථා අතර සම්බන්ධයක් නැති නිසා අනිත් කොටස් බලලා න…

හොඳයි ඔන්න මම තවත් චිත්‍රපටියක් ඔයාලා වෙනුවෙන් සිංහළ උපසිරසි සමගින් අරන් ආවා. මේක ගොඩාක් ජනප්‍රිය වුණ චිත්‍රපට පෙළක හතර වැන්න. මේ චිත්‍රපටියේ 2 හා 3 කොටස් පිළිබද ලිපි අපේ පොතේ ගුරා සහෝදරයා විසින් වෙබ් අඩවියේ දාලා තියනවා. චිත්‍රපට මාලාවක් වුණාට එකිනෙකේ කථා අතර සම්බන්ධයක් නැති නිසා අනිත් කොටස් බලලා නැතත් මේක රසවිඳින්න බාධාවක් නෑ.
මම එහෙනම් චිත්‍රපටිය ගැස විස්තර ටිකක් කියන්නම්. 2011 ඔක්තෝම්බර් මාසේ නිෂ්පාදනය කරපු මේ චිත්‍රපටිය Declan O’Brien ගේ අධ්‍යක්ෂනයක්. Sean Skene, Blane Cypurda and Dan Skene වගේ නළු නිළියන් පිරිසක් මෙයට රංගනයෙන් දායක වෙනවා. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ඇගයීම් 4.3 ලබාගෙන තියනවා මේ චිත්‍රපටිය හොල්මන් හා ක්‍රියාදාම යටතේ වර්ග කරලා තියනවා.
මේකේ කථාව කියනව නම් යාළුවෝ පිරිසක් එයාලගේ ශීත නිවාඩුව ගත කරන්න යනවා. ඒත් දැඩි හිම කුණාටුවක් නිසා මග වැරදෙන මේ යාළුවෝ පිරිස පරණ රෝහලක් තුලට යනවා කුණාටුවෙන් බේරෙන්න. ඉතින් මේ අත් ඇරලා දාපු රෝහල මොකක්ද? මෙයාලගේ ඉරණම මේ රෝහල තුලදී විසදෙයිද? මේවට උත්තර හොයා ගන්න නම් ඉතින් චිත්‍රපටිය බලන්නම් වෙනවා.
ඉතින් මේකේ ගොඩාක් බිහිසුණු දර්ශණ අඩංගු වෙනවා කියලා මම කියන්න ඕනේ. හොල්මන් චිත්‍රපටි බලන්න කැමති අපේ සහෝදරවරු මේක අත් අරින එකක් නෑ කියලා හිතෙනවා. එහෙනම් මේකත් රසවිඳලා ඔයාලා වෙනුවෙන් කැප කරපු මගේ කාළය වෙනුවෙන් තත්පරයක් දෙකක් ගත කරලා ඔයාලගේ කමෙන්ඩ් එකත් දා ගෙන යන්න අමතක කරන්න එපා.
ජය වේවා!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Bluray පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අමිල මනනදේව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010-04-07
Subtitles by
අමිල මනනදේව
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
119 comments
chathurabuddi
ns
නියමයි අමිල. බොහොම ස්තුතියි......
chathurabuddi
ela ela machan. Sub enakam hitiye
Anonymous
එල කිරි...මේක දානකම් බලාගෙන හිටියේ.ස්තුතියි අමිල සහෝ...ජයවේවා...
chamila
aiyo kalin baluwane...
අබා
එල එල මේක දානකම් බලාගෙන හිටියේ....ස්තුතියි අමිල ෴෴෴෴
Djwathila
පිල්ම් එක ලැබිලත් නොබල හිටියෙ සිංහල සබ් දෙනකම්
තෑන්ක්ස්theekshanax
ආ මේ දීලා තියෙන්නේ.... ස්තුතියි අමිල සහෝ
Bat Man
මගේ ගාව මේ ෆිල්ම් එක තිබ්බ ඒක බැරිවෙලා මගේ අතින් ඩිලිට් උනා :(
Anonymous
9th ela
Dina
මගේ ගාව film 1තිබ්බා... බලන්න කම්මෑලිකමේ හිටියෙ..sub තියෙන නිසා දෑන් නම් අනිවා බලනවා..amila සහොදරයට ගොඩාක් පින් ඔයගෙ කාලය අපේ රසවින්දනය වෙනුවෙන් වෑය කලාට...
Anonymous
8th ela
supa
ela ela
chamath
patta meka enakan thamai balan hitiye onna math banna damma patta .maxa wadak saho jaya wewa
DK
thnxx bro....
ashen malinda
ඇවිල්ලා තියෙන්නෙ බඩු, සබ් දෙනකම් බලන් හිටියෙ,
මේ චිත්‍රපටිය තමයි හරිනම් පලවෙනියටම එන්න ඔනෙ. 1974 සිද්දියෙන් පස්සෙ ආපහු කතාව පටන් ගන්නෙ 2003 න්, 2003 දි තමයි පලවෙනි කතාව හැදුවෙ. මෙකෙ 2 යි 3 යි ෆිල්ම් දෙක නම් සැහෙන්න අසාර්තකයි. මේකත් කොහොමද දන්නෙ නැ. බොහොම ස්තුතියි සබ් වලට අමිල සහො,,,Bat Man
@ashen malinda
"1974 සිද්දියෙන් පස්සෙ ආපහු කතාව පටන් ගන්නෙ 2003 න්, 2003 දි තමයි පලවෙනි කතාව හැදුවෙ."
ඒ මොකක්ද බන් ඒ සිද්දිය ඇත්ත සිද්දියක්ද??? :O
charlie
ela ela., jaya wewaa...!;)
shiwantha
niyamai..... thanx machan :D
ashen malinda
@ Bat Man,
නැ නැ මචං, 2003 දි තමයි රොන් ටර්න් 1 වෙනි කතාව ආවෙ,
මෙක තමයි හරි නම් අනිත් කතා 3ට කලින් එන්න ඔනෙ. (prequel) ඒක නිසා අනිත් කතා 3 නොබැලුවත් කමක් නැ. පුලුවන්නම් මෙක මුලින් බලලා අනිත් 3 පස්සෙ බලපන්.
මේක ඇත්ත කතාවක් නෙමෙයි. ඇත්ත කතාවක් නම් බැරියැ, එහෙනම් කවුරුවත් ඇමරිකාවට යන එකක් නැ.Nirosha
Thanks man
DiN3sH
ගොඩක් ස්තූතියි මචං! ෆිල්ම් එකනම් බැලුවා, ඒත් ආයෙම සබ් එක්ක බලනවා. මේක කලින් ෆිල්ම් වගේ බයක් දැනෙන්නේ නෑ. කථාව වෙනස් නිසා වෙන්න ඇති. මට නම් ඒ තරම් ඇල්ලුවේ නෑ. ඒත් ආයෙම බලනවා! අමිල සහෝට සුභ පතනවා
AL1717
Ela Ela Amila Aiya Onna Mamath Me Oyage Sinhala Sub Eka Gattha
Thanks Wewaaasanju
thanx
prasad
niyamai kolla suba pathum
ලිට්ල් ජෝන්
මම නිකමට හිතුවා අද අමිල සහෝගෙන් සබ් දාපු ෆිල්ම් එකක් ඇති කියලා.හරියටම හරි.ස්තුතියි අමිල.ඔයාගේ මහන්සියට මේන්න මගෙන් තුති මල් මිටක්......ජයවේවා..!!!මේ වැඩේ දිගටම කරගෙන යන්න දිරිය ශක්තිය ජවය ලැබේවා .
Akalanka Yapa
තෑන්ක්ස් මචං
කේ. යූ. ජී. උදාර
සිංහල සබ් එක්ක ෆිල්ම් එකක් දුන්නට තෑන්ක්ස් මචං ....
Kasun
Mama nam wadiya horror balanne na saho bt.mekarana wadeta obata jaya wewa!! keep it up bro!!
රමේෂ් නානයක්කාර
බොහෝම ස්තුතියි අනික ඩිවිඩි රිප් එකටයි බුලුරේ එකටයි දෙකම සබ් දුන්න එක හොදයි.මේ විදියට අනිත් අයටත් කොපි 2කටම සබ් දෙන්න පුලුවන් නම් එක හුගන් වැදගත් වෙයි කියලා තමයි මට නම් හිතෙන්නේ.මොකද හුගක් අය ෆිල්ම් එකේ හොද කොපියක් තිබුන ගමන්ම ඩවුන්ලොඩ් කරනවනේ එකයි.
isankadilshan
සිංහල සබ් එක්ක ෆිල්ම් එකක් දුන්නට තෑන්ක්ස් මචං ….
praveen
අමිල,සිංහල සබ් එක්ක ෆිල්ම් එකක් දුන්නට බොහොම ස්තුතියි……
ashen malinda
ටිකකට කලින් බලලා ඉවර උනෙ, හොරර් රසිකයො නම් බලන්නම ඔනෙ.. චිත්‍රපටය හොදයි බය හිතෙනවා හොදට. සබ් නම් හොදටම දාලා තියෙනවා, සිංදු වල අර්තයන් පවා. චිත්‍රපටයටම හරියන සිංදු තමයි දාලා තියෙන්නෙ.
Saranga
ගොඩක් ස්තුතියි සහෝ..
325 කොපි 1 දීපු එක නම් ලොකු දෙයක්. :D
හැබැයි Wrong Turn 3 film එක නම් මට එච්චර ඇල්ලුවේ නෑ.
ඒත් මේක නම් සිංහල සබ් තියෙන නිසා අනිවා බලනවා
෴ස්තූතියි෴Sameera
කලින් බැලුවා. ඒවුනාට සිංහල සබ් ඒක්ක අාෙයත් බලනවා. සිංහල සබ් වලට තැන්ක්ස්.......
mihiran
thanx.macho sinhala sub nisa niyamata bala thaheki.........
One shot
මට නම් මේ වගේ ඒවා බලන්න අප්පිරියයි.
Chami
thanx sin sub 1 dunnata. Movie 1 thiyenawa
Air Bender
ela elaa,,,Thaaankzz 4 da sinhala sub,, :)
Anonymous
Ela Ela Bro
Alaya
1,2,3 ma patta gahuwa..mekath balanawa..elaa :D
maynu
man try kara film eka balanna but wada naha ne
plz help how it works
lah
ela thanks
Rukshan
Mama me film 1ka kalin baluva sub natuwa.ela film eka sub ekke aayeth balanawa.thanks
Tharanga Darshana Ekanayaka
අම්මෝ...........
තැන්ක්ස් ඈ...........Theeka
jaya wewa machaaaann
mudiya
අමිල සහෝ ඔයා නම් සබ් දෙයියෙක්.මන් කලින් කිවුව වගේ වෙඩි වගේ සබ් දෙනවා.මං වගේ ඉංග්‍රීසි පරතෙරටම ගිහින් පරතෙරෙන් එහාට ඉංග්‍රීසි ටික හැලිච්ච අයට සබ් දුන්නම මාර හැපි එකක් තියෙන්නෙ.ඕල් ද බෙස්ට් සහෝ.බොහෝ.............ම ස්තූතියි!!!
kumalk
මම මේක කලින් බැලුවා. පට්ට ෆිල්ම් එක. සිංහල සබ් නිසා ආයෙත් බලන්න වෙනවා.........
Ameera..
සිංහල සබ් වලට බොහොම ස්තුතියි……
Sha
Ela ela onna down wenna danawa. :)
Thankzzzz film 1ta n sinhala sub akata :)
Jayawewaaaaaaaaaaaaaaaaaaa :D
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
1st