Ash vs Evil Dead [S01 : E01] with Sinhala Subtitles |යක්ෂයන්ගේ ආගමනය… [සිංහල උපසිරසි සමඟ]
ඔන්න ටික දවසකට පස්සේ ආයේ උපසිරසක් දෙන්නයි හදන්නේ..ඒවගේම මේක මගේ උපසිරසි ගන්වන පලවෙනි කතා මාලාව. ඒ නිසා මේක කියල තෝරගත්තා නියම කතා මාලාවක්.මේ අවුරුද්දේ ගිය මාසේ වගේ ආරම්භ වුන මේ මේ කතා මාලාව Action | Comedy | Horror ගණයට තමා වැටෙන්නේ. ඒ වගේම IMDb අගයත් 9.3 ක් වගේ හොදම අගයක් ලබා ගන්නවා. ඉතින් ආයෙත් අහන්න දෙයක් නැහැනේ මේ කතා මාලාව ගැන.
ඉතින් මම මේකේ පොඩි විස්තරයක් කියන්නම්. මේ කතා මාලාව පුරාවටම තියෙන්නේ යක්ෂයින් සමග සටනක් තමා. එක් පොතක් කවි ටිකක් කියෝලා තමා මේ ජරමරේ පටන් ගන්නේ. ඒ ඔක්කොම එක් වෙලා තියෙන්නේ ඈෂ් කියන චරිතය වටා. මොකද ඔහු තමා මේ කතා මාලාවේ වීරයා. මමනම් හිතන්නේ එහෙම. ඒවගේම හොදට හිනාවෙවී බලන්නත් පුළුවන්. ඉතින් මම මේකේ ප්‍රධාන චරිත ටික කියන්නම්කො.
Bruce Campbell – ඇෂෙලී ජේ විලියම්ස් (ඈශ්)
Jill Marie jones – අමන්දා ෆිෂර් (ඇය රහස් පරීක්ෂකවරියක්)
Ray Santiago – පබ්ලෝ සීමන් (ඈශ්ගේ මිතුරා)
Dana DE Lorenzo –කෙලී මැක්ස්වෙල් (පබ්ලොගේ යාලුවා)
ඔන්න ඔය කට්ටිය තමා මේ කතා මාලාවේ ප්‍රධාන චරිත කීපය. මේ කතා මාලාවේ කතාංග 10 ක් තියෙනවා.ඒ කතා 10 ටම ඔයාලට උපසිරිසි අරගෙන ඒමේ බලොපොරොත්තුවෙන් මම යනවා.
ඊලග කතාවෙන් හමුවෙනතුරු ඔබට ජය!!
4002 downloads
thankx machan
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. මේකෙ Season 03ටත් සබ් එක දෙන්නකෝ බ්‍රෝ
season 3 sub denne neddooo ,,mona unath me deke sub walata thnkx,se3 ekath puluwnnm sub denno….
thnx mxhn sub ekta
thnx mchn subwalata. fatta kathawa
Thanks
thanx bro !!!!
මම මේකේ ෆිල්ම් එක බලලා තියෙනවා…… පට්ට කතාවක් .. 🙂
2 වෙනි කොටසටත් සබ් එක දෙන්න අනිවා හොද කතාවක් මේක
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
sub 1ට ස්තුතියි………
Thanks. Bro
ela macho. dhigatama sub eka demu
තෑන්ක්ස් මචෝ!
අනිවා බලනවා!
ජය!!!!!!!!
තන්කෙ අනිව බැමක්
අලුත් කතාවක් නේද සහෝ.
අනිවා බලන්නම ඕනේ. දැනට සීරියස් ගොඩ ගැහිලා තියෙන්නේ.
IMDB 9 ගානක් කියන්නේ අතෑරෙන්නේම නෑ.
මීලඟ එකෙත් ඉක්මනට උපසිරැසිය දීලා සමගාමී විකාශයට එමු.
ආයු -බෝ -වේවා !!!
මේක එනකල්මයි හිටියේ. බැරිම තැන රොයිලි අයියටත් කිව්වා 😀
පැතුම් චතුරංග සහෝ ගොඩාක් ස්තුති සබ් එකට.
ජය වේවා…!!
thanx………
thanx………
kathwaniyamai wagee digatama karagena yamooo sahooo niyamai
Thanks
patta machooo… dewani ekatath denno
9.3 Rating
එනම් නීයම සීරීයස් එකක් වෙන්න ඇතී
එළ සහෝ
දීගටම සබ් දෙමූ
ජයෙන් ජය
නියමයි…මට නිකන් හිතුනා මේකට සබ් දෙයි කියල…1 වෙනි එපිසෝඩ් එක බාගෙන හිටියේ…දැන් දෙවෙනි එකත් බාන ගමන්…එකටත් ඉක්මනට සබ් දෙන්න…
සබ් එකට තැන්ක්ස්…
මම හිතුවේ බයිස්කොප් කට්ටියට මේ සිරීයස් එක් අමතක වෙලා කියලා. දැනට කොටස් 3 ගිහින් ඉවරයි. අනීවා සිංහල සබ් එක්ක ආය බලනවා. සබ් එකට ගොඩාක් ස්තූතියි….maru hode. anth 2 ikmanata denna .gaththata baluve na ඩෙවි කියලා හිතුවා බ්‍රෝ තැන්ක්ස් එලමා
thz machoo sub ekata
මම හිතුවේ බයිස්කොප් කට්ටියට මේ සිරීයස් එක් අමතක වෙලා කියලා. දැනට කොටස් 3 ගිහින් ඉවරයි. කොටස් 3 බැලුවා. අනීවා සිංහල සබ් එක්ක ආය බලනවා. සබ් එකට ගොඩාක් ස්තූතියි….
Patta machan… Godak thnx kiuwa… Puluwan welawata anit sub tikat danna.. Good luck macho.
..
මේක Supernatural වගේ නේද. එළ එළ
thnk bro sub eka denakan htye.
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
thnx saho sub 1te 😀
ඩෙවි කියලා හිතුවා බ්‍රෝ තැන්ක්ස් එලමා
Menna thawa aluth ekak awilla. THANKS wewaaaa 🙂
bohoooooma thank you sub 1ta. ehenam ha ha pura kiyala baanna daanawa. ithiri kotas tikath puluwan ikamanta demu ne??? thawa thawa wediyen sub kotanna wasanawa lebewa……. jaya!!!