Ash vs Evil Dead [S01 : E03] with Sinhala Subtitles |එලිගෝස් යක්ෂයා.. [සිංහල උපසිරසි සමඟ]
දෙවැනි කතා මාලාවේ කෙලීගේ අම්මගේ දුෂ්ට ක්‍රියාවෙන් පස්සේ ඈෂ් පබ්ලෝ සහ කෙලී යන තුන්දෙනා යනවා පොත ගැන විස්තර දැනගනේ ආපහු නපුර පලවා හරින්න ක්‍රමයක් සොයාගන්න.ඔවුන්යනවා පොත් ගබඩාවක ඉන්න මහාචාර්ය වරයෙක් වෙන හාකින්ස් මහත්මයා මුනගැහෙන්න.ඔවුන් හිතනවා ඔහු තමයි පොත ගැන දන්නා පොත කියවන්න එකම එක්කෙනා ඔහු පමණයි කියලා.මේ අතර රහස් පරීක්ෂක ෆිෂර් මේ පොත් ගබඩාවට එනවා හෝඩුවාවක් සම්බන්ධයෙන්.ඇය ඈෂ්වයි හොයන්නේ අත්අඩංගුවට ගන්න.කොහොමහරි ඇය ඔහුවත් මේ ගබඩාවේදී හදුනා ගන්නවා.ඒවගේම ඔවුන් අතර පොඩි ප්‍රශ්නයක් ඇතිවෙන නිසා ඇයව ඈෂ් ගැටගහනවා ආපහු ඇයට බාධා නොකරන්න.
හාකින්ස් මහත්මයා ගොඩක් කැමති වෙනවා මේ පොත අධ්‍යනය කරන්න.අන්තිමේදි ඔවුන් එක් තීරණයකට එනවා.ඒ තමයි පොතෙන් යක්ෂයෙක් කැදවන එක.ඒක ගොඩක් අනතුරුදායක වැඩක් වුනත් ඔවුන් මේ කටයුත්ත සිද්ද කරන්න තීරණය කරනවා.ඔවුන් හොයනවා දුර්වල යක්ෂයෙක්ව කන්දන්න.ඒත් දුර්වල නැති එලිගෝස් කියලා බාල යක්ෂයෙක්ව ඔවුන් හොයාගන්නවා.එම නිසා ඔහුව කැන්දන්නැ වගබලා ගන්නවා. මොහුව කැන්දන අතරේදී විවිධ දේවල් සිද්දවෙනවා.ඔයාලම බලන්න මොකද වෙන්නේ කියලා.ඒවගේම ෆිෂර් කොහොමහරි කෙලීව රවට්ටගෙන මාංචුත් ලිහාගන්නවා..
කොහොම කොහොමහරි යක්ශයත් ඔවුන් ගෙන්නනවා.ඊටපස්සේ තමයි ඉතින් හොදම හරිය සිද්දවෙන්නේ.ඒ නිසා ඔයාල බලන්න මෙයාලට මොකද වෙන්නේ.හාකින්ස් මහත්තයට මොකද වෙන්නේ කියලා.
එහෙනම් ලබන සතියේ ඊලග කතාවෙන හමුවෙන තුරු අදට ගොහින් එන්නම් යාලුවනේ.
ජය වේවා!!!!
2361 downloads
thankx machan
sub 1ට ස්තුතියි……
thz machoo sub ekata
Mcn..ep.4 sub ekath denwada???
thanx bro…………….
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niyamai sahoo niyamai degatama kargena yamooo
thanks sub ekataaa
thanks sub ekataaaa