Ash vs Evil Dead [S02 : E01] with Sinhala Subtitles | ජැක්සන්විල් වලින් නැවතත් රූබි සොයා…. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න ටික දවසකට පස්සේ සයිට් ඒකට අලුත් ටීවී සීරිස් එකක් අරගෙන එන්නයි මේ හදන්නේ.ඊයේ තමා හදන්න ගත්තේ.ඊයේ ගෙදර වැඩ වගයක් තිබ්බ නිසා පොඩ්ඩයි කරන්න වුනේ,ඉතුරු ටික අද පටන් අරන් ටක්ගාල සබ හදලා දැම්මා. 🙂 කවුරුත් දන්නවනේ මේ මොකද්ද කියලා. පලවෙනි කතා මාලාව බලන්න ඇතිනේ ඔයාල හුගක් ආසාවෙන්.මොකද මේකේ ත්‍රාසය,හාස්‍ය හැමදේම කලවම් වුන කතා මාලාවක් වුන නිසා…ඉතින් ගිය වර පලවෙනි සීසන් එකේදී ඔයාලට මතක ඇති අවසානෙදි රූබි ඈෂ්ව ගොනාට අන්දන හැටි.ඒ මොකද්ද කිව්වොත් රූබි එයාට එයාගේ මේ යක්ෂ වැඩේ කරගන්න දුන්නොත් එයාව ජැක්සන්විල් වලට යන්න ටිකට් එකක් දෙනවා කියලා. එයාගේ ආසම තැන ජැක්සන්විල් නිසා ඔහු ඇය එක්ක සටන් නොකර ඕනේ මගුලක් කරගනින් කියලා එනවා.මේ දේට කෙලීනම් කැමති වෙන්නේ නැහැ.
ඉතින් දෙවන සීසන් ඒක පටන් ගන්නේ මේ ජැක්සන්විල් වල ජොලියේ ඉන්න ඈෂ්ව ආපහු පරණ මිනිහා කරමින්. ඒ මොකද්ද කිව්වොත් රූබි වැරදි දෙයක් නිසා ඇයගේ යක්ෂ ළමයි ඇයට විරුද්ද වෙනවා.ඒ පොත අරගෙන ඇයව මරන්න.ඉතින් මේකේ උදව් ගන්න ඇය ඈෂ් ගෙන්න ගන්න හදනවා.ඉති ජක්සන්විල් වල පාටි දදා ඉන්න ඈෂ්ට කරදරයක් වෙනවා.ඒ එක්කම ඒ දේ කරේ රූබි කියලා හිතාගෙන ඇයව ආපහු හොයන්න පටන් ගන්නවා.ඔතනින් තමයි අද කතාව පටන් ගන්නේ.ඉතින් බලන්නකෝ මේ කතාවේ අද කොටසේ රූබිට සහ එයාගේ ළමයින්ට මොකද්ද වෙන්නේ කියලා.
Due to copyright issues, we do not provide any torrent links.
Ash.vs.Evil.Dead.S02E01.WEBRip.X264-DEFLATE
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1935 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thankx machan
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි…සබ් එකට තැන්ක්ස්…මේකත් අවා නේ…
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴
★★★බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.★★★
ජය වේවා!!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks broo
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
ජයෙන් ජයම වේවා…!!
ela mcn
affa….. ela saho a….. man baluwe denna kawruth nathuwaado manda kiyala…. bohoma sthuthi sub ekata