Spartacus [S03 – E07] (18+) | මුලාකළ නොහැකි මරණය [සිංහල උපසිරැසි සමඟ]
එහෙනම් මේ ගෙන්න යන්නේ හත්වෙනි කොටසයි. අපිට තව කොටස් තුනකින් මේ ශාපලත් යුද්ධයේ අවසානයක් දැක ගන්න ලැබේවි. එහෙනම් මම ඉක්මනටම කතාව ගැන කියන්නම්. කලින් කොටසේදී සිදු උන දේවල් මෙන්න මෙහෙමයි. කලින් කොටසේදී ස්පාටකස් සහ ඔහුගේ කැරලිකාර හමුදාවට සිදු වෙනවා සිනුඑසා නගරය අත්හැර පලා යන්න. සීතල කාලය වෙනුවෙන් සොයාගත් මේ ආරක්‍ෂිත නගරය අත්හැර දමලා හරියටම ශීත කාලයේ උච්චඡතම අවස්ථාවේදී නගරයෙන් පිටවෙන්න වෙනවා. ඒ වගේම නගරය තුල ඉතිරි උන ගැනිකස් හෙරක්ලියෝ නමැති ද්‍රෝහියව මරලා ඔහුට දද්‍රෝහිකම වෙනුවෙන් ක්‍රෝසස් විසින් දුන්න තුටු පඬුර වූ ලයිටා නමැති රෝමන් කාන්තාවත් සමඟ සිනුඑසා වලින් පැනගන්නවා. එහෙම තමයි හයවෙනි කොටස අවසන් උනේ.
එහෙනම් මේ කියන්නේ අද කොටස ගැන. ස්පාටකස් ඇතුළු පිරිසට මේ කොටසේදී තවත් අභියෝගයක් ලැබෙනවා. ඒ ස්වභාව ධර්මයෙන්. අපි බලමු මේ සොබාදහම දෙන අභියෝගයෙන් කැරලිකාර හමුදාව කොතෙක් දුරට සාර්ථක වෙනවද කියලා. ඒ වගේම ක්‍රෝසස්ගේ වහලියක් විදිහට සිටින කොරී සහ ටයිබෙරියස් අතර පවතින ගට්ටනය නිසා යමක් අවසානයේ සිදු වෙන්න නියමිතයි. ඒ වගේම අද අවසානයේ ඉතාමත් දක්ෂ ලෙසින් මේ ශාපලත් යුද්ධය තුල ක්‍රීඩා කරපු ක්‍රෝසස්ටත් එහි ශාපය වදින්න පටන් ගන්නවා. එහෙනම් මෙන්න හත්වෙනි කොටස ඔබේ රසවින්දනයට.එහෙනම් ඊළඟ කොටසත් සමඟ මුණ ගැහෙනකන් හැමෝටම ජයෙන් ජය!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 15532 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Thank you
thanks a lot saho sub ekata
බොහොම ස්තුතියි සබ් එකට බ්‍රෝ
Subtitle නැතුව බැලුවා වගේ
Sub ekata tnx bro
Thanks ……………….good luck ………………..
ස්තුතියි උපසිරැසියට සහෝ
Thanks !!!!!!!!!!!!!!!
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි…..
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
jayen jaya sahoo,,
තැන්කූ ආ සබ් එකට !!!!!!!
Thank you very much machan………….
more thanks saho.jayen jaja weva
බොහොම ස්තුතියි හසන්ත සහෝ.
බොහොම ස්තුතී…!!! ^_^
aiyo meka iwara wenna lagaida?
thanks
උපසිරැසිය ට බොහොම ස්තූතියි, තව ටිකයි නේ…….?
තව තුනයි නේද එහෙනම්.නියම වැඩක් කරන්නෙ හසන්ත සහෝ.ජයවේවා.බොහෝ………………………………………………………………..ම ස්තූතියි…!
godak thz
මේ තියෙන්නෙ.. බලාගෙන හිටපු එක.. දැන්නම් මාර කුතුහලයක් තමයි තියෙන්නෙ..
ජයම වේවා හසන්ත සහෝ.. තව ටිතයි නේද තියෙන්නෙ. ඒකත් දුන්නාම මලයට පිං සිද්දම වෙනවා.. ජය වේවා..
Elakiri Hasantha Mahaththayooo…..
thanks saho….
Thanx……..
එල එල හසා
සබ ගත්තා
සබට තුති
ඔබට ජය………
ඉස්තුතියි හසන්ත සහෝ,ඔයාගේ මහන්සියට
aththenma meka loku pinak saho… sthuthiy…!
බොහෝම ස්තුතියි තව ටිකයි තියෙන්නේ ජය!
බොහෝම ස්තුතියි හසන්ත සහෝ සිංහල සබ් වලට. තව ටිකයි තියෙන්නේ එහෙනම්. ජයෙන් ජය!
GOD BLESS YOU.
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. එහෙනම් තව කොටස් තුනෙන් අවසානයි මේක ආ? ජය෴෴ 😛 😛
Tere Bin Laden එකට උපසිරැසි දෙන්නකො
mamath gannawa sub aka 🙂
Thanks
jayen jaya!!!
niyamama katawa oya gammata anith awath dala damu hasantha bro
ela saho anith awath demu
බොහොම තුති
supiri hode anith awath ikmanata one
thanks
wow,maru 😀
දිගටම සබ් දෙන්න මේකේ තව ටිකයි නේ ජය!
thxxx sub walata
maxxa denakmma balagena innawa,,,, 🙂
meykath ikmnata deela iwara karamu hasantha
1