Rating: 8.6/10. From 96 votes.
Please wait...

බොහෝදෙනෙක් මේ දවස්වල පිස්සුවෙන් වගේ ඇඩ්මින් මණ්ඩලයට වද දිදී ඉල්ලන චිත්‍රපටයක් අරන් තමයි මේ අරන් ආවේ. මේ කරන්න ගත්තට අවංකවම මං නම් මේක කරන්න හිටියේ නැහැ. මොකද මං මේකේ කලින් ලිපිය විමාට ලියලා දුන්නා විතරමයි. ඔව් ඔව්. මේකේ අයිතිය විමාගේ. මොකක් වෙලාදෝ මන්දා ඊයේ මට මේක දුන්නා කරහන් කියලා. නැත්තම් ඉතින් මාත් බ්ලුරේ කොපියක් එනකන් ඉදලා මේක බලන්නයි හිටියේ. කතාවේ වෙන්න මොකක්ද කියලා නම් කියන්න යන්නෙම නැහැ. නමුත් කතාවට පදනම් වෙන තොරතුරු හැමදේම කෙටියෙන් ඔක්කොම කියලා දාන්නම්. පහුගිය සීතල නත්තල් සමයේදී සුපිරි හොලිවුඩයට ප්‍රේක්ෂකයා වෙතට තිළිණ කරපු නත්තල් තෑග්ගක් කියලා කිව්වොත් හොදාකාරවම නිවැරදියි.පරිඝණක ක්‍රීඩා මෙන්ම මෑතකදී ජංගම දුරකථන වළට හදුන්වා දුන් සුපිරි ක්‍රීඩාවක් තමයි “Assassin’s Creed” කියලා කියන්නේ. දැන් ඉතින් මෙහෙම සබක් කරලා මොනවාහරි බලාගෙන හිටියට මගේ නම් ඉස්සර ප්‍රධාන විනෝදාංශේ වුණේ ගේම් ගැහිල්ල තමයි. කාලයත් එකකම ඒ දේවල් නිකන්ම නතර වෙලා ගියා. පැණියා කිව්වත් වගේ මේ අපේ නැති වෙන්නේ ළමා කාලේ අවසන් සමය. මෙහි පරිඝණක ක්‍රීඩා වලට ඇබ්බැහි වූවෙක් නම්, මේ අනුසාරයෙන් නිර්මාණය කරපු මේ චිත්‍රපටය එනකන් අනිවාර්යෙන්ම පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ බලා ඉන්න ඇති. ඒ විතරක් නෙවෙයි මේක රිදී තිරයට එන්න කලින් කුඩා රූපවාහිනී කතාමාලාවක් හැටියට Assassin’s Creed: Lineage (2009) අපිට දැකගන්න ලැබුණා. ඇතැම් අය විවේචනයට ලක් කලාට මේක තවත් සුපිරි චිත්‍රපටයක් කියලා ඔයාලට හිතෙන්න ගනීවි මේකේ පසුබිම ගැන විනාඩි කිහිපයක් වැය කරලා කියවලා බැලුවට පස්සේ. කතාපොතෙන් ක්‍රීඩාවට පැමිණි ඇසසින් ක්‍රීඩ් සදහා පළමු අඩිතාලම ගොඩක් දෙනෙක් නම් මේ වෙද්දී “Assassin’s Creed” පරිඝණක ක්‍රීඩා පෙල හෝ දුරකථන සදහා නිකුත් වූ ක්‍රීඩා පෙල ගැන නම් අහලා ඇති. නමුත් සමහරක් අය පුදුමයට පත් වෙයිද දන්නේ නෑ මං කිව්වොත් මේ ඔක්කොම පදනම් වුණේ පොත් මාලාවකින් කියලා. ඔව්. මේකත් හරියට කොමික් වගේ. මුල්ම පදනම වෙන්නේ “Anton Gill” විසින් තනිවම රචිත පොත් මාලාවකින්. හරියටම කොටස් හතයි. නමුත් පළමු පරිඝණක ක්‍රීඩාව පමණක් ආරම්භයක් හැටියට පොත නිකුත් වෙන්න අවුරූදු දෙකකට ඒ කියන්නේ හරියටම 2007දී තමයි නිකුත් වීමක් වුණේ. “Renaissance (2009), Brotherhood (2010), The Secret Crusade (2011), Revelations, Forsaken (2012), Black Flag (2013), Unity (2014), Underworld (2015)” ඔන්න ඔහොම තමයි ඇසසින් ක්‍රීඩ් සදහා මුල් පොත් ටික නිකුත් වුණේ. මේ ටික නිකුත් වෙනවත් එක්කම තමයි අපිට මේවා පදනම් කරගෙන ක්‍රීඩා මාලාවක් දැකගන්න ලැබුණේ. ඔය පොත් ටික පදනම් කරගෙන මෙත් එක්කම ක්රීඩාපෙල නිකුත් වුණේ.
• Assassin’s Creed (2007)
• Assassin’s Creed II (2009)
•Assassin’s Creed Brotherhood (2010)
• Assassin’s Creed Revelations (2011)
• Assassin’s Creed III (2012)
• Assassin’s Creed IV: Black Flag (2013)
• Assassin’s Creed Rogue (2014)
• Assassin’s Creed Unity (2014)
• Assassin’s Creed Syndicate (2015)
• Assassin’s Creed Chronicles: India (2016)
මීට අමතරව වෙනස්කම් සහිත වූ නොයෙක් සංස්කරණ නිකුත් වෙලාතියනවා. මෙහි ක්‍රීඩා සියල්ල්යෙහිම නිර්මාතෘවරුන් හැටියට ගෞරවය හිමිවෙන්නේ “Ubisoft” සමාගටමයි. මේ පරිගණක ක්‍රීඩා මාලාවේ 2014 වසරේ වාර්තා වලට අනුව පිටපත් මිලියන 77 කට අදික වශයෙන් විකිණිලා තියනවා. නිකමට ඉතින් හිතලා බලන්න මොන තරම් ලොකු ජනප්‍රියතාවයක් ලැබිලා තියෙනවද කියලා. මේ සියල්ල ඇසුරින් නිකුත් වූ චිත්‍රපටය මේ සලරුවේ අධ්‍යක්ෂණය කරලා අපිට ගෙන එන්නේ ” Justin Kurzel.” මේකේ රංගනයෙන් දායක වන නළු නිලියන් ගැන කතා කලොත්, Shame (2011), The Light Between Oceans (2016), Prometheus (2012), X-Men: First Class (2011), X-Men: Apocalypse (2016) තව තියෙනවා… ඔය වගේ සුපිරි සිනමාපට වලට රංගනයෙන් දායක වූ “Michael Fassbender.” The Dark Knight Rises (2012), Inception (2010), Allied (2016) වැනි සුපිරිම සිනමාපට වලට රංගනයෙන් දායක වුනු “Marion Cotillard.” ඒවගේම පසුගිය අවුරුද්දේ විකාශය වූ සුපිරිම DC සලරුව Batman v Superman: Dawn of Justice (2016) සදහා රංගනයෙන් දායක වූ “Jeremy Irons.” ජෙරමි තමයි ඇසසින් ක්රීඩ්හී ප්‍රධාන දුෂ්ටයාගේ චරිතයට දායක වෙලා තියෙන්නේ. තව “Brendan Gleeson” වගේ සුපිරිම රංගධර පිරිසක් මේකට දායක වෙනවා. සුප්‍රසිද්ධ IMDb ශ්‍රේණිගත කිරීමට දර්ශකයේ 6.4/10 ක අගයක් ලබාගැනීමට හැකියාවක් ලැබිලා තියෙනවා. සමහර දේවල් පටන් ගැම්මෙන් කවදාවත් තීරණය කරන්න බැහැ මේක හොද දෙයක්ද නැත්තම් නරක දෙයක්ද කියලා. එහෙව් එකේ කුණු තක්කාලි කාරයො මේ චිත්‍රපටය විවේචනයට ලක් කරලා තියෙනවා. මහජන ප්‍රදර්ශනය ආරම්භ කලේ 2016 දෙසැම්බර් 21 දින. මේක නිර්මාණය කරන්න ඇමරිකානු ඩොලර් 125,000,000 ක මුදලක් වැය වෙලා තියෙනවා. එහෙමයි කියලා පාඩුවක් වුණේ නෑ. 2017 ජනවාරි 25’වැනි දිනට ඇමරිකානු ඩොලර් 53,913,004ක මුදලක් වගේම ලොව පුරා ප්‍රදර්ශනය කිරීම මගින් ඇමරිකානු ඩොලර් 202,945,341 ක සම්පුර්ණ මුදලක් උපයාගෙන තියෙනවා. ඉදා මෙන්න හදපන් කියලා Ubisoft ආයතනය මේකේ අයිතිය පැවරීමක් කලේ නෑ. Ubisoft ආයතනය විසින්ම පිහිටුවාගත් “Ubisoft Motion Pictures” සමාගම තමයි මෙහෙ නිර්මාණකරන කටයුතු සිදු කලේ. මේ නිසාම තමයි ඇසසින් ක්‍රීඩ් චිත්‍රපටය විශේෂ වෙන්න ලොකුම හේතුව. පැය 1, විනාඩි 55ක් පුරාවටම දිවෙන මෙම චිත්‍රපටය Action, Adventure, Fantasy මේ කැටගරි වලට තමයි අයත් වෙන්නේ.
මොකක්ද මේ Apples of Eden කියන්නේ? 
මේක ඇවිල්ලා හරියට ඇපල් ගෙඩියක් වගේ. ඊඩන්ගේ කොටස් වලින් පළමු මිනිස් ශිෂ්ටාචාරය විසින් තමයි හදලා තියෙන්නේ. ටෙම්ප්ලර්වරුන්වගේම ඇසිසන්ලා මේක අරගන්න පොර කන්නේ ගොඩක් හේතු නිසා. ඒවායින් කිහිපයක් චිත්රපටියෙක් දැකගන්න ලැබේවි. මේක ඇත්තටම ඉතින් ඇපල් ගෙඩියක් වගේ වුනාට උපකරණයක්. මේකට තියෙන හැකියාවන් ගැන කතා කරනවනම්, මුලාවට පත්කරන ප්රක්ෂේපණ (ඒ කිව්වේ ඇත්තටම නැති වුනත් ඇත්තයි කියලා හිතෙන දර්ශන), මනස පාලනය, භෞතික වශයෙන් මෙහෙයවීම, දැනුම, ගණනය කිරීම් දකින්න හෝ නිර්මාණය කරන්න ඇති හැකියාව වගේ හැකියාවන් තියෙනවා. හැබැයි මේ හැමදේම නැහැ. එක් චිත්‍රපටයකින් මේ හැමදේම දෙන්න බැහැනේ ඉතින්. මේ Apples of Eden කියන වචනේ වගේම Apple කියන වචනේ තියෙන තැන් වල මං “ඇපල් ඔෆ් ඊඩන්, ඇපල්, ඇපල් ගෙඩිය” වචන භාවිතා කරන්න වුණා. මොකද ඉංග්‍රීසියේ සදහන් වෙන හැම වචනෙම සිංහලට හරවන්න බැහැ. හැරේව්වත් සමහර වචන හෙන කැත අර්ථයක් ලැබෙන්නේ. “ඇසිසන් ක්‍රිඩ්” වගේම “ඇසිසන්” එකටත් එහෙම්ම තමයි හොදේ. මොකද හැම තැනම ඝාතකයො කියලා කියන්න බැහැ. කැතයි. ඒවා ගැන වැඩිය හිතන්න එපා බලන කෙනාට කිසිම බාධාවක් නොවෙන්න තමයි දාලා ඇත්තේ.
ක්‍රීඩාවයි චිත්‍රපටියයි එකිනෙකාට (අ)සමාන වෙන තැන් හා වෙනත් තතු
• ක්‍රීඩා අනුසාරයමද චිත්‍රපටිය තුලත් තියෙන්නේ? මේ වෙද්දීත් ගොඩදෙනෙක් දන්න කියන පළමු දේ තමයි මේ චිත්‍රපටය පාදක වුණේ මෙතෙක් නිර්මාණය වූ ක්‍රීඩා අනුසාරයෙන් කියන එක. හැබැයි තාමත් හිතාගන්න බැහැ මේක කොයි ක්‍රීඩාවට අනුබද්ධ කරලා නිර්මාණය කරන ලද්දක්ද කියන එක. ඇත්තටම එහෙම කියන්න අමාරුයි. මොකද චිත්‍රපටය Assassin’s Creed: Brotherhood ක්‍රීඩාවට සමානකමක් දක්වනවා. ඒ මොකද කියලා පස්සේ කියන්නම්.
• Eagle Dive/Vision – ක්‍රීඩාවේදී වගේම චිත්‍රපටයේදී “Eagle Dive”(ඒ කිව්වේ රාජාවලියෙකු මෙන් උස් ස්ථානයක ඉදන් පොලවට පතිත වෙන විදිහ.) එක දැකගන්න පුළුවන්. ඒත් මං නම් දන්නේ නෑ Eagle Vision එක තියද කියලා. නමුත් ඉතින් Assassin’s Creed පෝස්ටර් අතරේ රාජාවලියෙකුගේ පෝස්ටර් එකක් වෙනම හදලා තිබුනා.
• Abstergo – ගේම් එකේදී දකින්න ලැබුණා Abstergo කියන ගොඩනැගිල්ල. ඒකෙ තිබුණු ලෝගෝ එක මතක ඇතිනේ. අන්න ඒ ලෝගෝ එකම අරගෙන තමයි චිත්‍රපටයෙත් Abstergo එක නිර්මාණය කරලා තියෙන්නේ. ඒවගේම Animus (Animus කිව්වේ BVS වල සුපර්මෑන් එක පාරට පොලවට එද්දී දණහිසක් නවලා එක අතක් පොලවට තියන ලෑන්ඩින් එක තියන උපකරණෙ) එකත් දැකගන්න ලැබුණා. හැබැයි ටිකක් යාන්ත්‍රික බව නම් වැඩියි. සුපර්හීරෝ ගැන කියපු නිසා මේකත් කියන්නම්. මේක සුපර්හීරෝ සලරුවක් නම් නෙවෙයි. හොර රහසේ ඉලක්ක වෙතට ගිහින් යුක්තිය වෙනුවෙන් සටන් වැදිලා සාධාරණය ඉෂ්ට කිරීමක් විතරයි. උදාහරණයක් හැටියට ඇරෝ හා ඩෙයාඩෙවිල් මුල් කාලයේ වගේ. කොහොමනමුත් චිත්‍රපටයේ තිබුණු Animus එකේ ලොකු වෙනස්කමක් කරලා තිබුණා ක්‍රීඩා වල තිබුණු එකට වඩා ඔබ්බට ගිය විදිහට.මේ නිසාම ඉදිරියට නිකුත් වෙන ක්‍රීඩාවල Animus එකේ වෙනස්කමක් වෙන්න ඉඩකඩක් තියෙනවා.
• සටන් ක්‍රම හා සැබෑ පතිත වීම් අනුසාරයෙ – Michael Fassbender ගැන කලින් සදහන් කරපු චිත්‍රපට අතරින් මොහුගේ උපරිම සටහන් ක්‍රම මේ චිත්‍රපටයෙන් දැකගන්න පුළුවන්. කොටින්ම “Eagle Dive” එක පවා සැබෑවටම රූගත කිරීමක් සිදු කලා.උස අඩි 125 ක් උස නිර්මාණය කරන ලද ගොඩනැගිල්ලක ඉදන් ශක්ති ඝට්ටනය – ජුල 30243, තප්පර 2.79 ක කාලයකින් පොලවට පතිත වීමක් හා ශක්ති වේගය – පැයට සැතපුම් 61.1 ක වේගයකින් මුදනේ ඉදන් පොලවට පතිත වීමක් සැබෑවටම රූපගත කලා. Michael Fassbender මේ පිම්ම අති සාර්ථක විදිහට නිම කලා.මේ වගේ හේතු නිසා තමයි නිෂ්පාදන අංශයට ලොකු පිරිවැයක් දරන්න වුණේ.
• Spanish Assassin’s Brotherhood කණ්ඩායම – ගේම් එකේදී දැකගන්න ලැබුණා Spanish Assassin’s Brotherhood කණ්ඩායම. ඒවගේම තමයි චිත්‍රපටයත් නිර්මාණය කරලා තියෙන්නේ 15 සියවසේ ස්පාඥ්ඥය ගැනයි. මේ නිසා චිත්‍රපටිය තුළදීත් අපිට Brotherhood කණ්ඩායම දැකගන්න පුළුවන් හැකියාවක් තියෙනවා.
• මයිකල් ෆෑස් බෙන්ඩර් තමයි Ubisoft සමාගම විසින් තෝරාගනු ලැබූ එකම නළුවා. නමුත් මයිකල් මෙහි රංගනයෙන් දායක වෙන්න ගත්තට එයා කිසිම ක්‍රීඩාවක් සෙල්ලම් කරලවත්, පොතක් කියලවත් තිබිලා නෑ.රුගත කිරීම් කරන අතරවාරේ ලැබුණු විවේකයක් ලැබුණු වෙලාවට තමයි මයිකල් මේ ක්‍රීඩාව සෙල්ලම් කරන්න අරගෙන තියෙන්නේ. කියන්න ඕනේ කරන, දන්නා කියන හැමදේම මුෂ්ටියක් නැතුව කියලා දැම්මා. දෙන්න ඕනේ ඉගි ඔක්කොම දුන්නා. ස්පොයිල් උනේ නෑ කියලා විශ්වාස කරනවා. මෙච්චර දවසක් ඉවසන් උන්නු එකේ ඉතින් කතාව කියන්න යන්නේ නැහැ.මොකද උපසිරැසිය දීලා තියෙද්දී වෙන්නේ මොකක්ද කියලා කියන එක කිසිම තේරුමක් නැති වැඩක්. සම්පුර්ණ ස්ථිර කිරීමක් නොතිබ්බත් චිත්‍රපට පෙලෙහි දෙවැන්නක් එන බවට පුංචි බලාපොරොත්තුවකුත් මට නම් තියෙනවා. ඒ ගැන බලාගන්න වෙන්නේ නුදුරේදීම තමයි. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය!


Due to copyright issues, we do not provide any torrent links
මෙම ලබා දී ඇති උපසිරැසි HDRip/WEB/DVD/BR පිටපත් සඳහා ගැලපේ.
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
thanks bro
Thanx
Thank bn
Ft ban ubalata kohoma thanks karannada kiyala hithaganna ba ban
………..THANK YOU VERRY MOUCH…….
thanks bro
බොහෝම ස්තූතියි චාමර සහෝ සිංහල සබ් එකට…!
Thank you
thanks bro
Thanks sahoo
Thankx bro
Thanks baiscope
Thanks for sub…!!!
Ela
Thanks…………..
ලිපියත් මරු, සබ්ස් ටිකත් මරු.
ෆිල්ම් එකත්!
ස්තුතියි චාමර!
Thanks
බොහොම ස්තූතියි සහෝ. ලිපියත් නියමටම ලියල තියෙනවා. අළුත් අවුරුද්දෙ ඔන්න ඉස්ඉස්සෙල්ලාම බලන්න ගන්නෙ මේක.
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
Hoda hadinwimak. Thanks bro
ගොඩක් ස්තුති සහෝ..!
Thanks….to all
Thanks for sub!!!
thanks
subata thankx
බොහෝම ස්තූතියි චාමර සහෝ උපසිරැසියට…
ජය වේවා… 😀 😀
*-* ෴ උපසිරැසි ගැන්වීමට බොහොම ස්තූතියි. ෴ *-*
thanks mchn
බොහෝම ස්තුතියි.
මේ දෙකට sub දෙන්න පුළුවන්ද….??
Sleeping Beauty (2014) http://www.imdb.com/title/tt3343136/
Your Highness (2011) http://www.imdb.com/title/tt1240982/
උපසිරසියට ස්තුති වේවා සාමර..
thanks machn …..
Thanxz sub 1 bro
Thanks Bro.
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ……….
Thank you sooo match.elaaaa
එල . සබට තුති
මේකේ Tv series එකක් ආවනම් පට්ට කියලා හිතුනෙ මට විතරද, සබ් එකට තෑන්ක්ස්
supiri machooo
බොහෝම ස්තුතියි සහෝ
ස්තුති !
Sub ekta Thanks saho
එනකන් පිස්සුවෙන් බලන් හිටපු ෆිල්ම් එකක් කොල්ලෝ. කවුරු වැඩක් නෑ කිව්වත් ෆීල් එක තියෙන්නෙ ගේම් එකේ හිටපු උන්ට විතරයි බං. එල කොල්ලො එල. ජය වේවා..!!
A Dog’s Purpose එකේ උපසිරැසි දෙන්නකෝ
thanks for all sub ,,,,
Thanks bro
බොහොම ස්තූතියි සහෝ ඔබ සියළු දෙනා මේ කරන කැපවීමට. බීආර් එනකන්ම හිටියෙ බලන්න. ජය
මන් වෙබ් ඩ්එල් එක ඩවුන්ලෝඩ් කරනකොට මෙන්න බ්ලුරේත් ඇවිල්ලා
කරන්නඩ දෙයක් නෑ එකම බලනවා
niyamaaaai….!
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.. ඒ වගේම මරු ලිපිය.. ☺
Tankuuu saamara 🙂 <3
Macho suba supiriyatama wada sorry ban .. mage km eke awlak nisa thami hariyata suba wada nokale … sub ekata thank you .. elzz
thanks kolla good luck
Elama…….. thaaaaanx saho
Thanks alot bro
My best game bn thx for sub obata jaya
Paaaaaaaaaataaaaaaaaaaaaaaa
ස්තූතියි සහෝ සබ් එකට,. ජය
බොහොම ස්තුතියි සහෝ…….නියමයි….. 😀
Pattaaaaaaaaaaa
thanks machn sub ekata wageema brrip ekath ikmanata upload kalata
බොහෝම ස්තුති සහෝ උපසිරැසට.. බලපු ගොඩක් එවුන් කිවුවේ game එකේ තරම් ගතියක් නෑ කියලා.. අවුලක් නෑ ඉතිං. මං game එක ගහලා නෑ..:-D
දිගටම උපසිරැසි ලබා දෙන්න සහෝ.. බුදුසරණයි.. ජය වේවා..
Ekanam sira kathawa bro game eka tharam gathiyak na thama eth awlakma na
thank you.
බොහොම ස්තූතියි සහෝ සබ් එකට…
මම හිටියෙ බ්ලූරේ එනකන්…
දැn අවනේ…
බ්ලූරේ සබ් එක නැති උණාට කමක් නැහැ…
ෆිල්ම් එක හොදයිනෙ…
මෙන්න බෑවෝ… 🙂 🙂 🙂
thanxxxxxxxxxxxxxxx !!!.
බොහොම ස්තූතියි සහෝ සබ් එකට…
මම හිටියෙ බ්ලූරේ එනකන්…
දැනa් අවනේ…
බ්ලූරේ සබ් එක නැති උණාට කමක් නැහැ…
ෆිල්ම් එක හොදයිනෙ…
මෙන්න බෑවෝ… 🙂 🙂 🙂
thanxxxxxxxxxxxxxxx !!!.
Meka blueray support nddoo
Bluray sub eka dapan brooo
yts eke bue ray eka dala , update eka dapan ko maye deiya
supiri saho
මචං, ASSASSINS CREED Bluray (ASSASSINS CREED (2016) 720P & 1080P BRRIP-YTS) එක එක ඇවිල්ලා. Update එක දිහන්කෝ ඉක්මනට. සුභ පැතුම්. දිගටම සබ් කරමු. ජය වේවා!!!
Me film eke size eka 2.9gb da ban 720p eke mkv kiyapan ko mekath ekka suaba run wenne na ban ikmanata up ekak diyan ko
Suba hriyarta run wenne nane ban mama bapu 720p film eka ta suppurtnadda ikmanata up ekak diyan ko
Blu-Ray updatre ekak hambena ekak nadda ?
ස්තුති සබ් එකට …
පට්ට
Season six dalada thiyenne??
සබ් එකට බොහෝම ස්තූතියි සහෝ….මේක දෙනකන් බලන් හිටියේ….
Moonlight (2016) ෆිලුමට සබ් එක දෙනකන් බලන් ඉන්නෙ..
tnx bro
තැන්ක්ස් වෙබ් ඩිඑල් එකට අප් ඩේට් කලට
Thank you…
Thknkz kollo sub ekata….
thanks bro
THANKS BRO
ප්ලීස් මචංලා සබ් දුන්නටම කමක් නෑ ෆිල්ම්ස් වලට රිවිවව්ස් දෙන්න එපා ෆිල්ම් එක හොදයි.හැබැයි පට්ට නෑ.AC ගේම් සීඍිස් එකට ගහපු කෙනෙක් හැටියට මේක ගේම් එක ලගින්වත් යන්නෙ නෑ.පැය 15 -20ත් අතර යන ස්ටෝරිලයින් එකකට ගේම් එකක් පැය 2ක කාලයකට කෙටි කරනවා කියන්නෙ අඩුපාඩු ගොඩාක් තියනවා.අාදායම වියදම අතින් මේ වගේ ෆිල්ම් එකක සාර්ථකත්වය කියන්න බෑ.අනික මිලියන 150ක් වියදම් වෙලා 220+ ආදායම ගත්තා කියන්නෙ ෆිල්ම් එකේ සම්පූර්ණ වියදමවත් හම්බකරලා නෑ කියන එකයි.මිලියන 150ක් විදියට දාන්නෙ හදන්න ගිය වියදම විතරයි මචං.මාර්කටිං වලට යන වියදම තවත් මිලියන 100+ට වඩා වැඩියි.කොටින්ම කිව්වොත් මේක ෆේල් එකක්.එතනින් එහාට ගත්තොත් හැම AC ගේම් එකක්ම M රේටඩ් (මේචර් – 18+නම් වඩාත් සුදුසුයි) කැටගරි එකට වැටෙනවා.ඒත් ෆිල්ම් එක PG-13 (පව්ලේ සැමට).wtf??මේ ෆිල්ම් වල තියන ලොකුම අවුල අන්න ඒකයි.PG-13 කියන්න මේ ෆිල්ම් එකේ කොතනකවත් එකම එක ලේ බිංදුවක්වත් නෑ.ඒ වුනාට AC ගේම් එකම එකක් හරි ගහපු කෙනෙක් දන්නවා ලේ වැගිරීම් කොච්චර සුපිරියට ගේම් එකේ තියනවද කියලා.අපි ආස කලේ අන්න ඒ සුපිරි මිනීමරුම් වලට.අනිත් ලොකුම අවුල තමයි Animus එක.මේ ෆිල්ම් එකේ Animus එක අමුම විකාරයක්.Ubisoft ලා ඩිරෙක්ට් සම්බන්ධ වුනු මේ ෆිල්ම් එකට Animus එක මේ වගේ විකාරයක් කලේ ඇයි කියන එක ලොකුම අවුලක්.පොඩ්ඩක් හිතපල්ලා.අස්සයෙක්ගේ පිටේ යනකොට,කෙලින් පාරක දුවනකොට මේ ෆිල්ම් එකේ තියන Animus එකේ මයිකල් ෆස්බෙන්ඩර් කොහොම ඉදීද කියලා.පට්ට ගොං.ෆිල්ම් එකේ ඇක්ෂන් සීන්ස් අන්තිමයි.තප්පරේ ටේක් එකකට කට් සීන්ස් 4ක් අඩුම මේකේ තියනවා.දෙයියනේ කියලා ශේකි කැම් නම් නෑ ඒ තරම්.අගල් 17ක මොනිටර් එකක බලන කෙනෙක්ට වුනත් සමහර අක්ෂන් සීන් වල වෙන දේවල් හිතාගන්න තමයි වෙන්නෙ.(හොලිවුඩ් ඇක්ෂන් ෆිල්ම්ස්වල තියන ලොකුම අවුල තමයි මේක.කට් සීන්ස්)පොඩ්ඩක් ස්ටෝරිය පැත්තට හැරුනොත් වීඩියෝ ගේම් එකක ෆිල්ම් එකක් කවදාවත් ගේම් එකක් තරම් සීරියස් වෙන්නෙ නෑ.මෑත කාලෙකට ගේම් එකක් පාදක කරගෙන නිපදවුනු හොදම ෆිල්ම් එක Warcraft 🙂 (Angry Birds හැරුනම)හේතුව Warcraft ෆිල්ම් එකේ මුලු ගේම් එකම එක පාර කරන්න ගිහින් නෑ.තාම පටන් ගත්තෙවත් නැති තරම්.ඉස්සරහට එක සීකුඅල්ස් ගැන බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් මට්ටමේ Warcraft තියෙන්නේ ඒකයි.Ubisoft සම්පූර්ණ ගේම් එකක් එක ෆිල්ම් එකක් ඇතුලට ඔබන්නෙ නැතුව අඩුම ෆිල්ම්ස් 2කින් එක ගේම් එකක් කරන්න ගියානම්, බොක්ස් ඔෆිල්ම් කෑදරකමක් නැතුව ෆිල්ම් එකත් R රේටඩ් කරලා හාර්ඩ්කෝර් වීඩියෝගේම් ෆෑන්ස්ලගේ කුණූතක්කාලි රිවිව්ස් ටික පොසිටිව් විදියට ගත්තානම් අපිට තව AC ෆිල්ම් එකක් අනා?තේ බලා?න්න තිබ්බා.ඒත් දැන්??who knows 🙂
BALLUWANAM KATA PIYAN INDAPAN APITH BALLANNA ONE
PG-13 කියන්නේ පවුලේ සැමට කියන එක නෙවෙයි බොල. “අවුරුදු 13ට අඩු සාමාජිකයන් අනිවා දෙමාපියන්’ගේ නිසි හෝ බලධාරියෙක්’ගේ අධීක්ෂණය යටතේ නැරඹිය යුතුය” යන්නයි. PG-13 films වල ලේ පෙන්නන්නේ නෑ කියන එක හිතලුවක්. එහෙනම් ඉතිං x-men origins (2009) wolverine (2013) filmවල අපි ලේ දැක්කේ නැද්ද? මේ film එක යම්තාක් දුරකට කෙලවීමට හේතුව PG-13 වීම නිසා කියන එක සාධාරණ නෑ. මොකද ඕන තරම් action R rated films තියෙනවා සිරා වගේ පෙනෙන කැපිලි කෙටිලි තියෙන. එහෙම උණ පලියට ඒවාත් සාර්ථක වෙලා නෑ
(imdb,RT & box office etc..)
ජය! 🙂
එළ චාමරයෝ… තැන්කූ…
Thanks bro
බොහොම ස්තූතියි උපසිරැසියට…
700mb vithara thiyena torrent link ekak dennako danna kanek.
ela mcn
දෙබස් ඉක්මනට යන නිසද කොහෙඩ සමහර තැන්වල කියවන්න වෙලා තිබුනෙ නැ.
ඒත් සබ කහපටින් දාපු නිසා හොදට පැහැදිලිව පෙනුන. නියමයි
සුපිරියි මචංං….
පෝස්ටුුවට සෑහෙන්න මහන්සි වෙලාා
චිත්‍රපටයට සිංහල උපැසිරසි ලබා දුන් ඔබට බොහොම ස්තූතියි…!!!!
Thanx sub ekt machn…!!!!
එනකම් බලාගෙන හිටපු ෆිලුමක්
ඒත් ඉතින් බ්ලූරේ එනකම්ම ඉන්නව බලන්න
උපසිරසට ස්තුති වේවා චාමර අයියා
patta patta
Niyamai saho…
සබට බොහොම තුති චාමරයෝ
මම කලානම් මේ වගේ රහට කරන්න වෙන්නෑ
මං හිතන්නේ හොද වෙලාවට මම නොකළේ 😀
සබට තාම්ක්ස් බම එනකල් බලන් හිටියේ පිස්සෙක් වගේ පිස්සෙක් වගේ
Sub ekata thx
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thankz bro sub ekata
එලම සහෝ…..
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sub ekata thx. Jaya wawa
Assassin’s Creed (2007) • Assassin’s Creed II (2009) •Assassin’s Creed Brotherhood
මන් නම් මේ තුන විතරයි ගහලා තියෙන්නේ
බ්ලු රේ ආවම අප්ඩේට් එකක් දෙනවනේ
Hamme pissu hedenwa galapim tika dekkma kiyeuwama!!!!!chamaraya kepavima agaya krnwa hadawthinma jain jayama weva umbata thnx
Thanks aiye…
Denakan hitiye sub eka…
සබ්ටයිටල් rar file විදියට නැතුව zip file විදියට දාන්ඩ පුලුවන්නම් ලොකු දෙයක්….අන්ඩ්‍රොයිඩ් 4n වල mx player එකේ rar file වැඩ කරන්නේ නෑ………..
Ithin extract krpnko
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!
thanks brother. good luck
බොහෝම ස්තුතියි සාමරයෝ
බොහෝම පින්… කැපවීමට ස්තූතියි යාළුවා . නැවත හමුවෙමු . ජය වේවා .!
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thnq mchn
thanks bro sub 1ta…
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි…….
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජය වේවා…!!
හම්මේ ඉතින්, දෙනකන් බලාගෙන හිටියේ,පට්ට ඈ
සබට ගොඩාක් තැන්ක්ස්.දිගටම සබ් කරන්න ලැබේවා.bluray copy ය අපුහාම බලනවා
meka kiyawala iwara wenakota film eka download wela tiyeyi
meka enakan pisseka wa pissek wage balan hitiye..ela thanx aaaa
tnx machan…waiting for this so long…cheers
Thanks For the Sub..
පුළුවන් නම් Snatch (2000) එකට sub දෙන්නකෝ
godaak godaak sthuthi yaluwa.
පට්ට. BR ආවම බලනවා.තැන්ක්ස් සබට.
ela supiri thanks………………
Thank you!
bluray awama balmu.
thanks saho
Thanks
හම්මා එලම හොඳේ,
සබට තැන්කූ වේවා චාමර 🙂
ammo suba deela thanku thanku XD
thanks
Thanks yako ummma
sword master 2016 me movie ekatat sinhala subtitles puluwannam hadanna.
sub 1tai lipiyatai thanks saho….
Hoya ganda bene ban.link ekak dapanko..ekek
tnanx broooooo
BR ආවාම පිස්සෙක් වගේ…පිස්සෙක් වගේ බලන්න බැරියෑ ගොයියෝ! 😀
ඔය මයිකල් කියන හාදයා, විවේකයක් ලැබුණු හැම වෙලාවෙම මිනිහ’ගේ ගෙදර තියෙන අඟල් 75′ TV එකට ඔය ගේම් එක දාලා පිස්සෙක් වගේ…පිස්සෙක් වගේ ඕක ගැහුවේ. ඔය හාදයව ubisoft එකෙන් ප්‍රතික්ෂේප කළා නම්, ඕකා ඔය ගේම් එක ගහන් නෑ. 😉 😉 😉
ජය! 🙂
tnx bn.hugak kal balan hitiye sub eka denakan.sub 1k dunnata tnx ahhhh…
Sub ekatai lipiyatai thanx bro
Thnx saho sub akeata…puluwennm force 2 akath sub denna
ඕ යේ….
සුපිරිම සුපිරි ෆිලුමක් නේ ගෙනත් තියෙන්නේ ,,, එනකම් මගබලන් හිටියේ බන් ,,, සුභපැතුම්ජයවේවා ..
Patta pattaa tq✌✌✌
Hammee thankuuu bn meka danakan maga balagena hitiyeeee thank youuuuuu
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට .
කියන්නෙ බලල තියෙන පට්ටම චිත්රනපටියක් නොවැ. බ්ලූ රේ කොපියක් ආවහම ආයේ බලන්න බැරියෑ. දැනට මේක නොබලා කොහොමද. මෙන්න බානවා. දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු
Thanks chamara ayya
Thanksssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
සබ් එකට තුති චාමර සහෝ
පට්ට ෆිලුමකටනේ සබ කරලා තියෙන්නේ
එලම…
මේක දෙනකල් තමයි බලන් හිටියේ සහෝ
#ජය
thanks machan sub akta…mama asma pc game aka…
Chamara owanammm ela bnn .tnx kolla
ELA SAHO….JAYA WEWA!!!!!!!
Thanks…