Astro Boy (2009) with Sinhala Subtitles | පුංචි සුපිරි රොබෝ වීරයා. [සිංහල උපසිරැසි සමඟ]
“ටෝබි තෙන්ම” කියන මැදි වයසේ ළමයෙක් වටා තමයි මේ කතාව ගෙතෙන්නෙ.එයා ජිවත් වෙන්නේ මෙට්‍රෝ කියන නගරයේ. ඒකතියෙන්නේ පෘතුවියෙන් ඉහල හරියට පාරාදීසයක් වගේ,ඒ වගේම කට්ටියක් පෘතුවියෙත් ජිවත් වෙනවා,පහල කොටසේ.. ටෝබිගේ තාත්තා හොද ප්‍රසිද්ධ විද්ඥයෙක් සහ විද්‍යා දෙපාර්තමේන්තුවේ සභාපති ලෙස කටයුතු කරනවා.එත් එයා එයාගේ පුතා එක්ක සම්භන්ධකම් දුරස් කරගන්නවා එයාගේ වැඩත් එක්ක. Dr. තෙන්ම අලුත් රොබෝ කෙනෙක් හදනවා යුධමය කටයුතු සදහා, තෙන්මගේ යාළුවා Dr. එලිෆුන් ඒ රොබෝට ශක්තිය දෙන්න නිල් සාර ශක්තියක් සහ රතු සාර ශක්තියක් හදනවා, නිල් සාර ශක්තිය ධනාත්මකයි,එත් රතු ඒක සෘණාත්මකයි. කොහොමහරි මේ රොබෝ එහෙම නැත්තම් the Peacekeeper හදුන්වලා දෙන්න යන ප්‍රදර්ශනයට ටෝබි යන්න කැමැත්තෙන් ඉන්නේ,එත් තෙන්ම කැමැති වෙන්නේ නැ,ඒක නිසා ටෝබි හොරෙන් මේ ප්‍රදර්ශනය යනවා,කොහොමහරි අර රොබෝව නිල්,රතු සාර ශක්තිය පරික්ෂා කරන වෙලාවේදී රතු එක හරි යන්නේ නැ,ඊට පස්සේ ඒ රොබෝ අනිත් අයට කරදර කරන්න එනවා,එතනදී ඒ පරීක්ෂක කුටිය වහනවා,එතකොට ටෝබි ඇතුලේ,..අන්තිමට ටෝබි මැරෙනවා…ඊට පස්සේ තෙන්ම එයාගේ තාක්ෂනය පාවිච්චි කරලා රොබෝ කෙනෙක් හදනවා ටෝබි වගේම එයාට ටෝබිගේ හැගීම් දත්ත ගබඩා කරනවා….
එත් එයාට එකෙන් නැතිවුණු පුතාව ගොඩක් මතක් වෙනවා,කොහොමහරි මේ රොබෝ එහෙම නැත්තම් ටෝබි අර කලින් කියපු පහළ කොටසට යනවා. එතැනදී යාලුවෝ කට්ටියක් හම්බවෙනවා,තව විහිළු කරන රොබෝ කැරලිකාරයෝ තුන්දෙනෙක් හම්බවෙනවා ඒ වගේම ටෝබි බොරු නමක් හදනවා අස්ට්‍රෝ කියලා,අන්තිමට ටෝබිට හැමෝම ඇස්ට්‍රෝ කියලා කතා කරනවා….. මේ වගේ තමයි කතාව යන්නේ…මම ඔක්කොම කියන්නේ නැ….මොකද ඔයාලා බලන්නත් ඕනේ නේ..එහෙනම් මේ කතාව බලන්න. මේක ලස්සන ඇනිමේෂන් කතාවක්…IMDB Rating: 7/10 විතර තියෙන හොද කතාවක්. ප්‍රධාන නළු නිලියන් ලෙස Freddie Highmore=ටෝබි තෙන්ම/අස්ට්‍රෝ//Nicolas Cage = Dr. බිල් තෙන්ම//Kristen Bell =කෝරා//Bill Nighy = Dr. එලිෆුන්//Donald Sutherland = ජනාධිපති ස්ටෝන් . මේක මගේ දෙවෙනි උපසිරසි නිර්මාණය…..Comment…..එකක් දාන්න අමතක කරන්න එපා,ඔයාලගේ අදහස් අනුව ඉස්සරහට උපසිරසි කරන්න පුලුවන්….
පෙර පලවූ ලිපිය
ඔන්න අද මම අපේ පොඩි රසිකයොන්ට ගැලපෙන හොඳ බයිස්කෝප් එකක් අරගෙන ආව. සතියක් පුරාවට අනික් හැම වර්ගයේම චිත්‍රපටි අරගෙන එනකොට අපෙ චූටි නංගිලා මල්ලිලාටත් මොනවහරි හොඳ දෙයක් නොදී බැහැනෙ. කතාව බොහොම කෙටියෙන් කියන්නම්. ඉතාමත් දක්ෂ විඳ්‍යාඥයෙක් තම පුතු ගේ වියෝවෙන්, අධි තාක්ෂණික රොබෝවෙක් ඉතාමත් රහසිගතව නිපදවනවා. මේ රොබෝ ඔහුගෙ නැතිවූ පුතු වගේමයි. කොහොමහරි මේ සුපිරි රොබෝ ලෝක ප්‍රසිද්ධ වෙනවා. ඒ මොහු සතු අසීමිත බලයේ උදව්වෙන්. වැඩේ ප්‍රශ්නයක් බවට හැරෙන්නේ පෘථිවියට aliens ලගෙන් තර්ජනයක් එල්ල වුනාමයි. මුළු ලොවම Astro Boy දෙස බලනවා. මොහුට තම බලයන්ගෙ උදව්වෙන් මුළු ලොවම බේරා ගන්න පුළුවන් වෙයිද? Nicolas Cage, Kristen Bell, Samuel L. Jackson, Charlize Theron වැනි පුපිරි නළුවන්ගෙ දායකත්වයෙන් හඬ කැවුනු මේ බයිස්කෝප් එක, imdb හි ඡන්ද 5000ක් ලබමින් 6.4 ක ශ්‍රේණියක් ලබා තිබෙනවා. සති අන්තෙදි පවුලෙ හැමෝටම රස විඳින්න පුළුවන්. බාගෙන බලන්න.
[button link=”https://goo.gl/q5vGXG” type=”icon” “center” newwindow=”yes”] 410 MB (720p Br) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6124 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සබ් එකට
Tnx bro sub ekata
Thank you broo
thank you!
බොහොම ස්තූතියි මන්සිල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Good work bro
Thn Q 🙂
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
bohoma sthuthi .. jaya
niayamai…thanks RASHEEN saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තූතියි වේවා රෂින් සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
මේ වගේ ඒවාට මම ආසයි. ඔන්න මාත් බාගත්තා. සබ් වලට තෑන්ක්ස්!
අයියේ ඉන්න තැනක් කියන්න ඇවිල්ලා ඔයාව බදාගෙන උම්මා දෙන්න හිතනෙවා කරලා තියෙන දෙයට.
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..
බොහෝම ස්තුතියි .
සමහර චිත්‍රපටි වල උපසිරසි බාගත කිරීමට ලබා දී නැහැ.එම උපසිරසි ලබා දෙන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනව.ස්තුතියි.
subtitle???
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
කෝ උපසිරස
koi meka banna bane
ela wage onna bewa
sira para
මේක මට බාන් බැරි උනා වගේ. දැන් වත් ට්‍රයි කරන්න ඔන.
මරැ film 1ක් ආ…..
ලස්සන ෆිල්ම් ඒකක් තමා.මම ෙම්ක බඅලුව.මාර ලස්සනයි
ekath hariyanne na.. goda dawasakin hinda godak thiyenawa banna…
අනේ බයිස්කෝප් අයියලා….
තව හොඳ බබා ෆිල්ම් ටිකක් දෙන්නකෝ..
18 + ඒව විතරනෙ හැමදාම දෙන්නෙ.
මේ වගේ එකක් බැලුවා වගේ මතකයි …..!!
hungak sthuthi onna math gannawa.
මරු ෆිල්ම් එක ගෝල සහෝ…ඊයෙ රෑ බැලුවෙ..පට්ට!
animation film walath amthu gathiyak thiyanawa
ela ela
ela ela puluwan tharam animation danna!!!!!!!!!!!!!!
මැක්සා මචෝ …….. !!!!!
ඔන්න මමත් බෑවෝ…
thnx machan……….
meka mama beluwa. maru film eka , kiyala wedak ne. patta.
aay itin kiyala wadak na !!
“SUPIRI” film eka
meka dunnata godak thanxx !!!!!!!!!!
ela film aka
thnxxxxxxxxxxxxxx aiya film ekata
Animation එකක් නම් අනිවා බෑවා…!! Thank you වෙවා..
balala tiyanawa
hoda film ekak
බාමි. 🙂 😛 😀
මේක බලලා තියෙනවා… හොද ෆිල්ම් එකක්…
මමත් මේක බැලුව…
නියමයි….
ඔය 18 පැනපු ෆිල්ම් දාන එකේ මේ වගේ බබා ෆිල්ම් වැඩිපුර දාන්න.
Ela Ela Meka Mis Wela Thibbe.
Onna Henam Mama Bewoooooooooo…..
Jayw Wewa… Thanks Machan
mama dewaniyaaaaaaa banna dammoooooooooooooooooooooooo
elama kiri onna man ada 3rd.ela onna math banna damma thnkssss sahoooooooo
ela kiri… man wage babala gena me maamala hitapu eka gena mata godaaaaaaaaaakkk sathutui… 😀 😀 😀
maxxa film ekk bro….