අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Asur [S02 : E03] Sinhala Subtitles | නව මුහුනුවරකින් ඝාතකයා සොයා… [සිංහල උපසිරැසි] (18+)

Rating: 7.8/10. From 6 votes.
Please wait...

මහා දාම ඝාතකයාගේ කතාවේ දෙවෙනි කතා මාලාවේ තුන් වෙනි කොටස තමයි මේ අරන් ආවේ. පහුගිය කොටසේ වුනු දේවල් මතක ඇතිනේ. ධනන්ජය නේනා එක්ක ගිහින් රියාව මරපු ගෑනු කෙනාව මරනවා. ඒ අතරේ මරන පරීශනයෙදී හොයා ගන්නවා මැරුනු තුන් දෙනාගෙම pacemaker එකක් දාලා තියෙන බව. ඒකෙන් තමයි තුන් දෙනාවම මරලා තියෙන්නේ. ඒ වගේම ශුබ් පොඩි කාලේ හිර ගෙදර ඉන්නකොට ඇති වුනු ගින්නෙන් මැරුනයි කියපු හතර දෙනාම මේ සිද්දියට සම්බන්ද බවත් හොයා ගන්නවා. ඒත් ඒ හතර දෙනාගෙන් දෙන්නෙක් දැනටමත් මැරිලා. එයින් සන්තෝශ්ගේ ගෙදරට යන කට්ටියට තවත් කණ්ඩාංක වගයක් ලැබෙනවා. තුන් වෙනි කොටස එතන ඉඳන්.

ඒ කණ්ඩාංක හොයාගෙන ගියාම, හම්බ වුනේ දියේ ගිලුනු මල සිරුරක්. ඒ ගැන
හොයන අතරෙ ඉශානිටත් රසූල් ගැන සැක හිතෙන්න පටන් ගන්නවා. මේ අතරේ CBI එක ඇතුලේ මහා පෙරලියක් සිද්ද් වෙනවා. හදිසියේ කඩා වැදෙන පෝල් ඇතුලු නිලදාරින් පිරිසක් නිකිල්ගේ කණ්ඩායම වෙනුවට වැඩ බාර ගන්නවා. ඒ මහ ඇමතිගේ නියෝගයකට අනුව. ඉතින් කණ්ඩායම් දෙකම එකතු වෙලා වැඩ පටන් ගන්නවා. මේ අතරේ DJ ශුබ් ගැන හොයාගෙන යනවා. වසර කිහිපයකට කලින් ඔහු සිටි ආශ්‍රමයේ සිටි සියලු අනුගාමිකයින් මිය ගොස් තිබෙනවා. ශුබ් අතුරුදහන් වි තිබෙනවා. එයින් එකම එක අනුගාමිකයෙක් බේරුනු බව දැනගත් DJ ඇය සොයාගෙන යනවා. ඉතින් ඊට පස්සේ වෙන්නෙ මොකක්ද කියලා කතාව බලලම දැනගමු. ගිහින් එන්නම්. කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

             

 

9 thoughts on “Asur [S02 : E03] Sinhala Subtitles | නව මුහුනුවරකින් ඝාතකයා සොයා… [සිංහල උපසිරැසි] (18+)

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanks a lot sis sub ekata

    Reply
  • Thanks jayawewa….!

    Reply
  • Sorry …
    දහරා සොයුරිය..

    Reply
  • ගොඩක්ම ස්තූතියි දහරා සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Reply
  • sub ekata thanks…….. jaya wewa

    Reply
  • Thank u subtitles akata ❤❤

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *