Atlantis (2013) [S01 : E01] | රාක්ෂයන් සමග සටනට [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් BBC One නාලිකාවේ ප්‍රචාරය වෙන්න ගත්ත අලුත්ම රූපවාහිනී කතාමාලවක් දිග හරින්නයි මේ සූදානම. පළවෙනි කොටස විකාශනය වුණේ ඊයේ (2013 සැප්තැම්බර් 28). කතා මාලාව ගැන BBC One නාලිකාව ප්‍රකාශය කරේ, ඒ කියන්නේ මෙහෙම දෙයක් ලෝකෙට අපි දෙනවා කියලා මුලින්ම 2013 පෙබරවාරි 11 වෙනිදා. BBC One නාලිකාව පෙන්වා දෙන විදිහට මෙම කතා මාලාව නිර්මාණය කරල තියෙන්නේ ඔවුන්ගේ නාලිකාවේ විකාශය වුණ Merlin කියන කතා මාලාවේ අඩුව පුරවන්නයි. BBC ආයතය මෙම කතා මාලාවට ලොකු ධනස්කන්ධයක් වැය කරල තියෙනවා. ඒ සිත් ඇදගන්නා සුලු දර්ශන වලට, ඒ වගේම ත්‍රිමාණ සජීවීකරණයන්ට. මේ කතා මාලව නිර්මාණය කරල තියෙන්නේ ශ්‍රේෂ්ඨ රචකයින් වන Howard Overman, Johnny Capps, Julian Murphy වගේ අයගේ එකතුවකින්. මේ තුන්කට්ටුව හොඳාකාරයෙන්ම දන්නවා පවුලේ හැමෝටම බලන්න පුළුවන් විදිහේ කතා මාලාවක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා. මොකද මේ කට්ටියම තමයි Marlin කතා මාලාවත් සාර්ථක කරේ. මේ කතාමාලව ගෙතිලා තියෙන්නේ පුරාණ ග්‍රීකයේ තිබුණ මිථ්‍යා මතයක් කැටිකරගෙනයි.
මේ කතා මාලාවට රචකයන් විසින් ගොඩක් දේවල් එකතු කරලා තියෙනවා. විජ්ජාවන්, රාක්ෂයින්, CGI (පරිගණකයෙන් නිපදවන ලද සංකල්ප රූප), වික්‍රමයන්, ඒවගේම මමනම් කියන්නේ ඔවුන් යම් කිසි හාස්‍ය ජනක බවකුත් මේ කතා මාලාවට එකතු කරලා තියෙනවා. සෑම දෙයක් තුළම BBC One ආයතනය පෙන්වලා දෙන විදිහට මේ කතාමාලව තමයි අලුතින්ම එන පවුලේ හැමෝටම බලන්න පුළුවන් වන කතා මාලාව. මේ කතාමාලව රූපගත කරල තියෙන්නේ මොරොක්කාවේ.
කතාව කිව්වොත් ටික්ක මෙහෙමයි.
ඇට්ලන්ටිස් කියන නගරය ඉතාමත් පුදුම සහගතයි. මේ නගරය පිහිටලා තියෙන්නේ මුහුද ඇතුළේ. ඉතින් පෘථිවය සහ මේ ඇට්ලන්ටිස් කියන නගරයත් ඇතුළව ලෝක දෙකක් පවතිනවා. ජේසන් කියන්නේ පෘථිවියේ සිටින කෙනෙක්. ඔහුගේ පියා මුහුදේ යම් ගවේෂණයක් සිඳුකරද්දී මිය ගිහින් කියලයි ඔහු හිතන්නේ. ඉතින් ඒ සිද්ධ වුණ අනතුර බලන්න මොහු සබ් (කිමිදුම් පරීක්ෂක යානය) එකක් අරගෙන මුහුදු පතුලට යනවා. එතකොට ඔහුට දකින්න ලැබෙනවා තද සුදු පාට එළියක්. ජේසන් ඒ දිහාට යනවා. නමුත් ටික වෙලාවකින් ඔහුට සිහිය එද්දී ඔහු සිටින්නේ මුහුදු වෙරළක. කිසිදවසක දැකල නැති දිහාවක. නගරයක් තියෙනවා. අරුම පුදුම සත්තුත් ඉන්නවා. ඔළු දෙකේ කටුස්සෝද අනම් මනං ගොඩයි. ඒවගේම ඔහුට මේ නගරයේදී පයිතගරස් සහ හර්කියුලිස් හම්බවෙනවා. ඒ වගේම ඔරකල් (ශාස්ත්‍ර කියන්නා) කියන තැනැත්තිය විසින් මේ ජේසන්ට යම් දෙයක් පවසනවා. මේ ජේසන්ට ඔරකල් කියන්නේ හැබැයි ඇත්ත නෙමෙයි. නමුත් ඔහුට කියනවා ඔහු ඉපදුණේ ඇට්ලාන්ටිස් වල, නමුත් ඔහු කුඩා කාලෙදීම ඔහුගේ පියා ඔහුව අනිත් ලෝකයට අරන් ගියා කියලා. නමුත් එතන කිසිම කෙනෙක් ඔහුට ඔහුගේ ඇත්ත තත්වය කියන්නේ නෑ. ඔහු පිළිබඳව පුරාවෘත්යන් වල කියවෙලා තිබෙනවා.
අද කතා මාලාවේ කියවෙන්නේ දෙවියන්ගේ ශාපලත් මිනිහෙක්, ඔහුව මයිනටොර් කියන රාක්ෂයා බවට පත් කරවලයි තියෙන්නේ. සෑම අවුරුද්දකටම සැරයක් ඇට්ලාන්ටිස් නගරයේ සිටින පුරවැසියන්ගෙන් හත්දෙනෙක් මේ මයිනටෝර්ට ආහාර වශයෙන් යම් අයුරක තෝරාගැනීමක් ඇතිව යවනු ලබනවා. මේ තෝරාගැනීම සිද්ධ කරන්නේ කලු පැහැති සහ සුදු පැහැති ගල් මිශ්‍ර කර යම් ස්ථානයක තබා, එයින් නගරයේ සිටින අය ගල් තෝරාගැනීම මඟින්. සුදු පාට ගල තෝරගත්තොත්, ඒ කෙනාට මයිනටෝර්ගේ අහාරයක් වෙන්න ඕන නෑ. ඒත් කළුපාට ගලක් තෝරගත්තොත් අහාරය වෙන්න වෙනවා. ඉතින් ජේසන්ගේ ජීවිතය ගලවගත්ත යාළුවා තමයි පයිතගරස්. නමුත් ජේසන්ට සුදු ගලකුත්, පයිතගරස්ට කළුපාට ගලකුත් තමයි ලැබෙන්නේ. නමුත් ජේසන් අනිත් දවසෙ උදේ වෙද්දී කලු පාට ගල අරගෙන රජ මාලිගාවට යනවා පයිතරගස් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න. ඉතින් මයිනටෝර්ට මොනව වෙයිද, ජේසන්ට මොනව වෙයිද, පයිතරගස් මේ සිද්ධිය දැනගෙන මොනව කරයිද.. ඕවට ඉතිං කතා මාලව බලන්න පටං ගන්න වෙයි.
විස්තර ලියන්න මම දක්ෂ නෑ. Trailer එක බලල මේ ලිපියෙන් සැටිස්ෆයි ( 😀 ) නොවෙන අය තීරණය කරන්ට ඈ.. ඒනං ඊළඟ ඉරිදා දෙවනි කොටසත් එක්ක හම්බවෙමු.
ජයවේවා!
SInhala Subtitles
-- Count 7902 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/chalidu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
All Episodes Next Episode >>
Thanks for the sinhala sub…
Thank you.. keep it up good work.. 🙂
sthuthi
Elzzzzzzzzzzzzzzzzz
thanks
mare maru
tope tp
very thanks
බොහෝම ස්තූතියි…සහෝ….ජයෙන් ජය……
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
එල කිරි කතාවක් වගේ..
මේකත් බලමුකො එහෙනම්…
නියම වැඩක් සහෝ..
ජයෙන් ජය…
ගොඩක් ස්තුතියි
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Thanks !!!!!
Thanks !!!!!!!!!!!!!!!
බොහොම ස්තුතියි කිනා…
…NICE WORK…I WISH YOU A HAPPY JOURNEY….HOPE TO MEET TO AGAIN…THANK YOU
jayen jayakma wweeeeeeeeeeeeewaaa
niyamai.merlin vagema lassanta athi.
vistara nam piliwalata lassanata galapala liyala tiyanawa kathawath godak lassanai balanna asai thanks……
elamathamai dgatama demu
Patta Pata pata …… Ela TV Show Ekak Wage …..
Thanks Saho ..!!!!!!!!
marlin kara nam 2k ne pattama thamai thankssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssss
jayen jaya
සිංහල සබ් නෙවෙයිනෙ තියෙන්නෙ
ඒකනම් වෙන්න බැරි දෙයක්!
ඔහ්…ඒක බැළුවා සහෝ…පිස්සු හැදුනා…මරු ආ…මේක අපිට sub දාල දුන්නට ගොඩක් පින්…ඊලඟ episodes එනකම් බලන් ඉන්නවා….ඒවත් අපිට මේ වඟේ ඉකමනට දෙන්න හොඳේ…ජයවේවා….!!!
ඔහ්…ඒක බැළුවා සහෝ…පිස්සු හැදුනා…මරු ආ…මේක අපිට *** දාල දුන්නට ගොඩක් පින්…ඊලඟ *** එනකම් බලන් ඉන්නවා….ඒවත් අපිට මේ වඟේ ඉකමනට දෙන්න හොඳේ…ජයවේවා….!!!
tv series 5 k 6 k vithara thiyenava balanna……..pissu ahhh……pissu ahhhh pissumahh pissuuuu……….jaya wewahhhh….sahoooo…pulvannam 24 ekata mula idan sub dennakooo…..e series eka baiscope eke na kiyanne loku aduvak…
Thanks Thanks…
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ඔන්න 50 වෙනි කමෙන්ට් එක මගෙන්. ජය෴෴ 😛 😛
ela ela…
katawa maru…
hodata allala giya mata nam… .
බාලාම බලමුකෝ එහෙනම්…
තෑන්ක්ස් සහෝ.
aniwaryen balanawa ela apu gaman denna one anith ewath
maru maru marlin kiyanneth mama kamathima kathawak thankxxxxx thawa me wage ewa denna..
හුරේ ආසම විදිහෙ කතාවක්.ඔන්න කමෙන්ට් එක දාන්නෙත් බාන්න දාල තමයි.දැන් ඉතිං නලියන්නෙ කොයි වෙලාවෙද බලන්නෙ කියල.දිගටම දෙමු කිනෝ.ජයවේවා.බොහෝ……………………………………………………………….ම ස්තූතියි…!
patta kathawak wage. digatama sub demu. jaya wewa.
thanks
Thanks, superrb TV serious 1k wage…
Thanks macho Sub ekata
Thanks..
bohoma stuti saho… .
tawat alut katawak…
balala cmnt ekak dannamko…. .
BBC නේ එහෙනම් ආයේ අහන්න දෙයක් නැහැ සුපිරියට ඇති. බාන්න ඕනේ දැම්ම ස්තුතියි මචෝ උපසිරැසට. මේවා බලන්න උපසිරැස ඕනෙම තමයි බ්‍රිතාන්‍ය ඒවානේ..
Thanks
කිනා තවත් අලුත් වැඩකට අතගහලා වගේ
ජයවේවා සහෝ
චලිදු දේශන් (කිනා) thanks macho sab ekata.patta wedak wenna ethi,onna sab ekanam gaththa,heta udema dowonlod wenna danawa…
මචෝ මේකනම් පට්ට.
thankssssssssssssssss
නියමයි කිනා හොමයං
මැක්සාම කථාවක් වගේ ඕන්
ජය වෙවා!
ELA ME DENA WIDIYATA KHMADA SAHOOO BANNE
KAMAK NE MEKATH KHMA HARI BANAWA BALANAWA
patta ahhhhh
me widihatama Dong Yi eke sinhala subtitel ekath dandako
WOOOW ela wadak sahoooo.godak asawan innwa next sunday wnkan..thankss
elazzz thnxzzz
satis satis marama satis mamanam thanks for the subs
ela ela…
thxz u so much
එල කිනාත් අලුත් කතාවක් මේ දීලා තියෙන්නේ එහෙනම් දිගටම දෙමු
ඔන්න ඉතින් වැඩේ, මේක නම් දන්නෙම නැතුව අව එකක්, හාන්කවිස්සියක් දන්නේ නැහැනේ මේක ගැන, ඔන්න එහෙනම් බානවා, තැනක් යූ වේවා.
meyka nam supiriya kiyala hithanawa BBC naraka awa karanne naha nowa
Thanks
තවත් අලුත් එකක් දැන් නම් ආයේ කතා නැති වෙන්න දෙනවා තුති
තැන්ක්ස් වේවා!!!
නියමයි කිනා සහෝ බලන්නම ඕනේ
බාගෙන හිටියේ සබ් එක දෙයි කියලා හිතුවෙම නැහැ ……..
ela ela ela
නියම ඇති කියලා හිතනවා සහෝ බලලම කියන්නම් තුති!!!!!
patta kathwak ne machan
තැන්ක්ස් සහෝ නියමයි 🙂
Marlin wage athi elazz
එල එල කිනෝ…
බාලා තියෙන්නේ…
loweth na saho meyka nam aniwa balanwa niyama athi marling katha wage nam
එල එල මේවා නම් අනිවා බලනවා
thanks
niyamaiiiiiiiiiiiiiiiii thawath patta paharak
good work bro
mey thiyenne maru tv akak txz
පට්ට මේක සුපිරිම
තවත් පට්ට එකක් නේ මේ වගේ ඒවාට නම් මම කැමති එක පයින්ම ජය!
elakiri kathawak wage mama downlode kara
man 1
අම්මෝ කාලෙකින් එක උනා
බොරු කියන්නැතුව හිටහන්
විස්තර ලියන්න මොකද උබ දක්ෂ නැත්තෙ
මේක ලියලා තියෙන විදිහට බලන්නමයි හිතෙන්නෙ
අනිවා එහෙනම් දිගටම දෙමු
සබට තුති
ඔබට ජය………
අනිවා අනිවා