MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)චලිදු දේශාන්නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Atlantis (2013) [S01 : E05] | සංචාරය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.5/10. From 4 votes.
Please wait...

atlantis 2013 bbcඇට්ලාන්ටිස් පස්වෙනි කොටසත් එක්කයි අද එහෙනම් එකතු වෙන්නේ. ගිය සතියේ කොටස බැලුවනම් දකින්න ඇතිනේ අන්තිමට හැමදාම වගේ අද කොටස පිළිබඳව පොඩි ඉඟියක් දෙනවා කියලා. හරි එහෙනම් කතාව ටිකක් බලමු.

අරියාඩ්නිගේ සහෝදරයා තමන්ගේ පියරජුව මරණ්න ක්‍රමන්ත්‍රණය කරා කියලා හංවඩු ගැහීමත් සමඟ නගරයෙන් පැනලා යනවා. නමුත් මේ සිදුවීම හැමෝම දැනගෙන හිටියේ මේ සහෝදරයා තියරස් මැරිලා ඇති කියලා. නමුත් යම් පණිවිඩ කරුවෙක් තියරස් විසින් එවනු ලබනවා අරියාඩ්නිට මේ බව කියන්න. ඒ සයිරස් වලග තියරස් හැංගිලා ඉන්නවා අරියාඩ්නි එනකම් කියලා. ඉතින් මේ පණිවිඩය අරියාඩ්නිට දුන්න ගමන්ම කරුමේ මහතක තරම කියන්නේ මේ පණිවිඩ කාරයාව රැජින පැසිෆායි අල්ලගන්නවා.

ඉතින් රැජිනට අවශ්‍ය වෙනවා මේ කවුද, මොකටද මාළිගාවට බලෙන් ඇතුලුවුනේ කියලා දැනගන්න. ඉතින් රැජින මේ ගැන දැනගනියිද? දැනගත්තොත් මොනව වෙයිද? ඒ වගේම අරියාඩිනි කුමරියට එකපාරටම තියරස්ව හම්බවෙන්න යන්න බැරිනිසා තමන්ගේ සේවිකාවකට කියනවා ගිහින් තියරස්ව හම්බවෙන්න කියලා. ඒ සේවිකාවට තනියම ඒ ගමන යන්න බැරි නිසා ජේසන් ඇතුලු කණ්ඩායමව ඇගේ ආරක්ෂාවට යොදාගන්නවා. ඉතින් මේ සංචාරය කොහොම වෙයිද? තියරස්ට මොනව වෙයිද? අරියාඩ්නිට තියරස්ව හම්බවෙන්න පුළුවන් වෙයිද? ජේසන් ඇතුලු කණ්ඩායමට මොකක් වෙයිද? 😀

අද කොටස බලන්න වෙයි. එහෙනම් ඊලඟ ඉරිදා හයවෙනි කොටසින් හම්බවෙමු. ජයවේවා!

Atlantis (2013– ) on IMDb

 

 

[button link=”http://j.mp/1g4vOxf” type=”icon” “center” newwindow=”yes”] 140 MB කොපිය මෙතනින් බාගන්න[/button]
d6322ce502068bf8a8b897882c9470c79ac7a784
[button link=”http://j.mp/1g4vRZP” type=”icon” “center” newwindow=”yes”] 275 MB කොපිය මෙතනින් බාගන්න[/button]
2f20ed01469a20f7ec548818f38e64d068dc725f
[button link=”http://j.mp/1g4vVsM” type=”icon” “center” newwindow=”yes”] 345 MB කොපිය මෙතනින් බාගන්න[/button]
ba70644c00de4c808d0b4977906a5e7f2d9cfdb2
[button link=”http://j.mp/1g4vX3H” type=”icon” “center” newwindow=”yes”] 810 MB කොපිය මෙතනින් බාගන්න[/button]
b74283a4b360d5b822a3eec35e1f9309453b36eb
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5361 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/chalidu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

37 thoughts on “Atlantis (2013) [S01 : E05] | සංචාරය [සිංහල උපසිරැසි සමඟ]

  • sanjeewa chandrasekara

    bohoma thanks sahoooooooooo

    Reply
  • pattama storyak thanks macho

    Reply
  • ...:::දුලාජ් නලින්ක:::...

    බොහෝම ස්තූතියි සහෝ..ඔබට ජය

    Reply
  • සංජය

    බොහොම ස්තුතියි කිනා සහෝ…

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • mudiya / මුදියා

    හප්පොච්චියේ වෙඩි වගේ දෙනව නේද මෙව්ව.
    තව දෙක තුනක්ම තියෙනව බලන්න.
    නියමයි කිනෝ.
    ජයවේවා.බොහෝ……………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • Thilina pubudu

    thanks maxhan

    Reply
  • Achintha sameera

    චලිදු දේශන් (කිනා) thanks sab ekata machooo

    Reply
  • Thisara NEO

    ලස්සන කතාවක්
    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
    අනිවාර්යෙන්ම මේක බලනවා……

    Reply
  • roy kodithuwakku

    thanks broo!! meka enakan balagena hitiye!

    Reply
  • “චූටී මල්ලි”

    පට්ට පට්ට
    තව කොටස් කීයක් එන්නෙ තියෙද බන් මේකෙ
    සබට තුති
    ඔබට ජය…

    Reply
  • enakan 1 2 3 kiya kiaya agili gana gana hitiye.. supiriy

    Reply
  • thankssssssssssssssssss

    Reply
  • mihin ලංකා

    බොහොම පින් කිනා

    Reply
  • ශාන් විමුක්ති [ විමා]

    එළකිරි කිනා මෙන්න ගත්තා 😀

    Reply
  • chamath cafe

    සුපිරි මචං

    Reply
  • බොහොම තුති

    Reply
  • හර්ෂ ලහිරු

    අනිවා මේකෙ සබ ඉරිදට එනකන්
    අපි බලන් ඉන්නවා 😀
    ජයවේවා කිනා

    Reply
  • oya thiyenne torrent bala meyka anakam hitiye tx

    Reply
  • එල වැඩක් ඒ වගේම කතාවත් එල

    Reply
  • thanks saho ikmnata dena akata txzzzzz

    Reply
  • සබ් එක එනකම් ඉන්නේ මරු

    Reply
  • කැළුම්

    නියමයි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *