Atlantis (2013) [S01 : E09] | ලොව ප්‍රථම ගැහැණියගේ ශාපය… [සිංහල උපසිරැසි සමඟ]
හරි ඔන්න ඉතින් මුහුද පතුලේ තියෙන නොපෙනන නගරයේ නමවෙනි කොටසයි මේ ගේනන් හදන්නේ. සමාව ඉල්ලනවා අදාල දිනේට දීගන්න බැරිවුන එකට. අසනීප තත්වය හේතුකරගෙන ඉරිදා ඉදන් අද වෙනකම්ම ටික ටික උපසිරැසි යොදලා අද කොහොම හරි ඉවරයක් කරගත්තා.
ගියසතියේ කොටසේ අවසානයේදී අද කොටස ගැන ඉඟියක් දුන්නනේ. ඉතින් අද කොටසෙදි වෙන්නේ,
හර්කියුලිස් කයිරොස් කියලා කෙනෙක්ගෙන් ණයට මුදල් වගයක් අරගෙන තියෙනවා. ඉතින් හර්කියුලිස් සහ මෙඩූසා එකට ඉද්දී, ආදරේ කරද්දි 😛 හර්කියුලිස්වයි , මෙඩූසාවයි මේ කයිරොස් පැහැරගෙන යනවා. ඉතින් මෙඩූසාගේ ජීවිතය බේරගන්න ඕනනම් හර්කියුලිස්ට සිද්ධ වෙනවා හේඩීස් කියන මළවුන්ගේ ලෝකයට ගිහින්, ලෝකයේ පළවෙනි ගැහැණියට සියුස් දෙවියා ත්‍යාග දුන් යම් පෙට්ටියක් කයිරොස්ට ගෙනත් දෙන්න. ඉතින් මේ භාරදූර කටයුත්තට හර්කියුලිස් සමඟන් ජේසන් සහ පයිතගරස් පිටවෙනවා. කොහොමහරි මළවුන්ගේ ලෝකයට ජේසන් සහ හර්කියුලිස් යනවා, පයිතගරස්ව පිටත තියලා. ඉතින් මොනවා වෙයිද මේ දෙන්නට, මළවුන්ගේ ලෝකයේදි විදින්න වෙන කරදර, ඒවගේම පයිතගරස් එලියේ ඉදන් මොනවා කරගනියිද, මළවුන්ගේ ලෝකයෙන් මොවුන්ට එන්න වෙයිද, මේ පෙට්ටිය ගනියිද, මෙඩූසට මොකද වෙන්නේ…
අනං මනං සේරම දැනගන්න අද කොටස බලන්න. ඒ වගේම අද මෙඩූසට වෙන යම් සිඳුවීමක් නිසාවෙන් ඇය ඇට්ලාන්ටිස් වලින පලායනවා. අද කොටස බැලුවේ නැත්නම් ඊලඟ සතියේ කොටසෙදි මෙඩූසාගේ තත්වය තේරුම් ගන්න අපහසුවේවි. එහෙනම් ඊලඟ සතියෙන් හමුවෙමු. ජයවේවා!
SInhala Subtitles
-- Count 4310 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සබ් එකය ස්තුතියි
බොහෝම ස්තූතියි සහෝ..ඔබට ජය
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thankz mcn
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
චලිදු දේශන් (කිනා) thanks sab ekata..
සබට බොහොම තුති කිනෝ
කතාව දැන් එලටම හැදීගෙන වගේ එන්නේ 😀
උබට අසනීප වෙන්ටනම් එපාය කියලා පතනවා
උබට තියන ආදරෙකට නෙමේ හරිය :p
thankz brother
එල එල
සබට තුති
ඔබට ජය……
thanks
bohoma stuti saho…….. .
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
thankssssssssssssssss
kiyala wadak ne kina e hinda kiyanne ne umma hode
niyamayi machan…enakal balagena hitiye…..
ela kollo
ස්තුතියි කිනෝ ජය වේවා!
denakam unne thank machan
Niyamai machoooooooooooooo. Enakan bala bala Hitiye. thanks
thanks
Thanks Macho.. Sub ekata
Thanx Bro
sthuthiyi sthuthiyi Kina…
thankzzzzzzzzzz………..
නියමයිනෙ කිනෝ.
අසනීප අස්සෙත් අපි වෙනුවෙන් කන කට්ටට පිං.
ඉක්මන් සුවය පතනවා.
ජයවේවා.බොහෝ………………………………………………………………………………ම ස්තූතියි…!
එලස් බාන්න දැම්ම
thanks
bohoma pin
txxxxxxxx
ජයෙන් ජය!!
බොහොම පින් දිගටම දෙන්න
තෑන්ක්ස් වේවා!
thaanks saho
ජය වේවා!!!
බොහොම ස්තුතියි කිනා ජය 😛
maxxa 😀