MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)චලිදු දේශාන්සිංහල උපසිරැසි

Atlantis (2013) [S01 : E09] | ලොව ප්‍රථම ගැහැණියගේ ශාපය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 6 votes.
Please wait...

Atlantis (2013)
හරි ඔන්න ඉතින් මුහුද පතුලේ තියෙන නොපෙනන නගරයේ නමවෙනි කොටසයි මේ ගේනන් හදන්නේ. සමාව ඉල්ලනවා අදාල දිනේට දීගන්න බැරිවුන එකට. අසනීප තත්වය හේතුකරගෙන ඉරිදා ඉදන් අද වෙනකම්ම ටික ටික උපසිරැසි යොදලා අද කොහොම හරි ඉවරයක් කරගත්තා.

ගියසතියේ කොටසේ අවසානයේදී අද කොටස ගැන ඉඟියක් දුන්නනේ. ඉතින් අද කොටසෙදි වෙන්නේ,
හර්කියුලිස් කයිරොස් කියලා කෙනෙක්ගෙන් ණයට මුදල් වගයක් අරගෙන තියෙනවා. ඉතින් හර්කියුලිස් සහ මෙඩූසා එකට ඉද්දී, ආදරේ කරද්දි 😛 හර්කියුලිස්වයි , මෙඩූසාවයි මේ කයිරොස් පැහැරගෙන යනවා. ඉතින් මෙඩූසාගේ ජීවිතය බේරගන්න ඕනනම් හර්කියුලිස්ට සිද්ධ වෙනවා හේඩීස් කියන මළවුන්ගේ ලෝකයට ගිහින්, ලෝකයේ පළවෙනි ගැහැණියට සියුස් දෙවියා ත්‍යාග දුන් යම් පෙට්ටියක් කයිරොස්ට ගෙනත් දෙන්න. ඉතින් මේ භාරදූර කටයුත්තට හර්කියුලිස් සමඟන් ජේසන් සහ පයිතගරස් පිටවෙනවා. කොහොමහරි මළවුන්ගේ ලෝකයට ජේසන් සහ හර්කියුලිස් යනවා, පයිතගරස්ව පිටත තියලා. ඉතින් මොනවා වෙයිද මේ දෙන්නට, මළවුන්ගේ ලෝකයේදි විදින්න වෙන කරදර, ඒවගේම පයිතගරස් එලියේ ඉදන් මොනවා කරගනියිද, මළවුන්ගේ ලෝකයෙන් මොවුන්ට එන්න වෙයිද, මේ පෙට්ටිය ගනියිද, මෙඩූසට මොකද වෙන්නේ…

අනං මනං සේරම දැනගන්න අද කොටස බලන්න. ඒ වගේම අද මෙඩූසට වෙන යම් සිඳුවීමක් නිසාවෙන් ඇය ඇට්ලාන්ටිස් වලින පලායනවා. අද කොටස බැලුවේ නැත්නම් ඊලඟ සතියේ කොටසෙදි මෙඩූසාගේ තත්වය තේරුම් ගන්න අපහසුවේවි. එහෙනම් ඊලඟ සතියෙන් හමුවෙමු. ජයවේවා!

Atlantis (2013– ) on IMDb

 

 

[button link=”http://tinyw.in/Szv8″ type=”icon” “center” newwindow=”yes”] 165 MB කොපිය මෙතනින් බාගන්න[/button]
4599ed03fa98123d593223cdcfd980dad7d0d095
[button link=”http://goo.gl/oNAIkG” type=”icon” “center” newwindow=”yes”] 180 MB කොපිය මෙතනින් බාගන්න[/button]
2B7D82EA82AB19F2F6EFEF933C41E7A4F635DDFF
[button link=”http://goo.gl/rZPnxV” type=”icon” “center” newwindow=”yes”] 300 MB කොපිය මෙතනින් බාගන්න[/button]
2EB0E5EE01C36653D0C40136D1F6BB6CF1E67623
[button link=”http://tinyw.in/S3iW” type=”icon” “center” newwindow=”yes”] 910 MB කොපිය මෙතනින් බාගන්න[/button]
09849ee67b538030b2d21e556bb540a59a2d540f
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4310 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

39 thoughts on “Atlantis (2013) [S01 : E09] | ලොව ප්‍රථම ගැහැණියගේ ශාපය… [සිංහල උපසිරැසි සමඟ]

  • සබ් එකය ස්තුතියි

    Reply
  • ...:::දුලාජ් නලින්ක:::...

    බොහෝම ස්තූතියි සහෝ..ඔබට ජය

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Achintha sameera

    චලිදු දේශන් (කිනා) thanks sab ekata..

    Reply
  • La හිරු

    thankz brother

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය……

    Reply
  • bohoma stuti saho…….. .

    Reply
  • Thisara NEO

    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

    Reply
  • thankssssssssssssssss

    Reply
  • Nisal Lakshan

    kiyala wadak ne kina e hinda kiyanne ne umma hode

    Reply
  • niyamayi machan…enakal balagena hitiye…..

    Reply
  • නලින්

    ස්තුතියි කිනෝ ජය වේවා!

    Reply
  • denakam unne thank machan

    Reply
  • Niyamai machoooooooooooooo. Enakan bala bala Hitiye. thanks

    Reply
  • Saman Prasad ( Black Cobra )

    sthuthiyi sthuthiyi Kina…

    Reply
  • thankzzzzzzzzzz………..

    Reply
  • mudiya / මුදියා

    නියමයිනෙ කිනෝ.
    අසනීප අස්සෙත් අපි වෙනුවෙන් කන කට්ටට පිං.
    ඉක්මන් සුවය පතනවා.
    ජයවේවා.බොහෝ………………………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • එරංග

    එලස් බාන්න දැම්ම

    Reply
  • ජයෙන් ජය!!

    Reply
  • කැළුම්

    බොහොම පින් දිගටම දෙන්න

    Reply
  • තෑන්ක්ස් වේවා!

    Reply
  • ජය වේවා!!!

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි කිනා ජය 😛

    Reply

Leave a Reply to එරංග Cancel reply

Your email address will not be published. Required fields are marked *