Attack on Titan AKA Shingeki No Kyojin [S04 : E01] Sinhala Subtitles | මුහුදෙන් එපිට [සිංහල උපසිරසි]
ඇටෑක් ඔන් ටයිටන් ඇනිමේ එකේ අවසාන සීසන් එකටයි මේ උපසිරසි ගේන්න පටන් ගත්තෙ. බයිස්කෝප් අඩවියෙ ඇඩ්මින් මඩුල්ලෙ තීරණයක් තමයි ඔන්ගොයින් සීසන් වලට උපසිරසි නොදෙන එක. ඒත් ගොඩක් අයගෙ ඉල්ලීම් සළකලා බලලා ගත්ත තීරණයක් තමයි මේ. අද මේ පළවෙනි උපසිරසිය දෙන වෙලාවෙ දැනට කොටස් 9ක් ඇවිත් තියනවා. ඒ ටිකත් ඉක්මණින් දුන්නා කියමු. හැබැයි ඉතුරු ටික එනකන් සතියක් ගානෙ බලන් ඉන්න වෙනවා. හොඳවැයින් බැනුම් ටිකකුත් අහගෙනයි මේ සීසන් එකේ උපසිරසි කරන්න පටන් ගත්තෙ. ආපු ගමන් උපසිරසි දුන්නෙ නෑ කියලා. කමක් නෑ එහෙම හරි ඇනිමෙ බලන පිරිසක් දැන් හැදිලා ඉන්නවා. එහෙනම් මේ සීසන් එක ගැන ටිකක් දැනන් ඉමු.
අන්තිම සීසන් එක කොටස් 16කින් යුක්තයි කියලා නිළ වශයෙන් දැනුම් දීලා තියනවා. මන්ගා රසිකයන්ගෙ ප්‍රශ්නෙ වුනේ ඇත්තටම ඉතුරු ටික කොටස් 16කින් ඉවර කරන්න පුළුවන්ද කියන එක. ඉතින් ඒක 16ම බලලා තමයි දැනගන්න වෙන්නෙ. ඔයාලට හුරු පුරුදු වුන, කලින් සීසන් වල ඇනිමේෂන් නිර්මාණය කලේ විට් ස්ටූඩියෝ එකෙන්. ඒත් ඇටෑක් ඔන් ටයිටන් අවසාන සීසන් එකේදි ස්ටූඩියෝ එක මප්පා වලට මාරු වෙනවා. මප්පා කියන්නෙ මේ අවුරුද්දෙ නොසෑහෙන කාර්යබහුල වුන වගේම නොසෑහෙන බැනුම් අහපු ස්ටූඩියෝ එකක්. කලින් සීසන් වල පෙනුම නැති වුනත් මප්පා, මන්ගා එකේ මුල් චිත්‍ර වලට සමානවම මේකෙ ඇනිමේෂන් කරලා තියනවා. CGI තමයි පාවිච්චි කරලා තියෙන්නෙ. කොහෙත් ආඬපාලි කියන අය ඉන්නවනෙ. ඉතින් ඒක නිසා මප්පා ස්ටූඩියෝ එකට මරණ තර්ජන පවා ඇවිල්ලා තිබුනා. ඒත් ඔයාලට බලනකොට තේරෙයි මේ වෙලාවෙ වෙන සිද්ධි එක්ක, තියන අඳුරු බව, පීඩනය ඒ සේරම මප්පා ස්ටූඩියො එකෙන් ගොඩක් ලස්සනට ඇනිමේට් කරලා තියනවා කියලා. එයාලා මේ අවුරුද්දෙ කාර්ය බහුල වෙලා ඉන්නෙ ඇටෑක් ඔන් ටයිටන් වගේ හයිප් වැඩි ඇනිමෙ එකක් වගේම ජූජුට්සු කයිසෙන්, ද ජිම්නාස්ටික් සාමුරායි සහ සොම්බිලන්ඩ් සාගා වැනි ජයප්‍රියත්වයෙන් වැඩි ඇනිමෙ නිර්මාණය සිදු කරන නිසයි. මං හිතන්නෙ මේ ස්ටූඩියෝ එකෙන් ඇටෑක් ඔන් ටයිටන් අන්තිම සීසන් එකට ඕනවටත් වැඩිය සාධාරණයක් කරලා තියනවා. ඒ වගේම කියන්න ඕනෙ කලින් සීසන් වල තිබුන තීම් සෝන්ග් ඇත්තටම විශිෂ්ඨයි, දෙකක් තුනක්ම ජාතික ගී සයිස් එකේ ඒවා. විශේෂෙන් සීසන් 2 එකේ “ෂින්සෝ වෝ සසාගෙයෝ” කියන තේමා ගීතය. මේ සීසන් එකේ පළවෙනි ආරම්භක තේමා ගීතයෙ නම “මයි වෝර්”. ඒක බලද්දි ඔයාලට පාට පාට රූප රාමු දැකගන්න පුළුවන් වෙයි. ඒත් ඒක යට හැංගිලා තියෙන්නෙ කොච්චර පව්කාර තේමාවක්ද කියලා සංගීතය අහද්දි තේරුම් ගන්න පුළුවන් වෙයි. කොහොමහරි හිරිගඩු පිපෙන විදියෙ තේමා ගීතයක්.
එහෙනම් ටිකක් මතක් කරන්නම් අන්තිම කොටසෙ වුන දේවල් ගැන. සීසන් 3 අන්තිම කොටසින් දකින්න ඇති පාරාදීස දූපතේ හිටපු සේරම ටයිටන්ලව එයාලා තුරන් කරලා දානවා. ඊට පස්සෙ අන්තිමේදි අර්මින්ගෙ එකම හීනෙ වුන මුහුද එයාලා දකිනවා. එතනදි එරන් අත දික් කරලා අහනවා අපි මේ මුහුදෙන් එහා ඉන්න සේරම සතුරො මරලා දැම්මොත් අපිට නිදහසක් ලැබෙයිද කියලා. ඉතින් තාප්පෙන් එහා මුහුද. මුහුදෙන් එහා මොකක්ද…?? නිදහසද? සංහාරයද? සීසන් 4 බලන්න ඔයාලට ආරාධනා කරනවා.
තව කියන්න ඕනෙ, දැන් ඉඳන් අපිට ඇනිමෙ වල උපසිරසි දෙන්න වෙන්නෙ මේ විදියට සිංහල මාතෘකාවක් යටතේ, මොකද ඇනිමෙ ගොඩක් වෙලාවට කොපිරයිට් වලට අහුවෙනවා. ඉතින් ඔයාලට බැරිවෙලා ඇනිමෙ එකක් ඉංග්‍රිසියෙන් ටයිප් කරලා හොයාගන්න බැරිවුනොත් නිකමට සිංහලෙන් වචනයක් ටයිප් කරලා සර්ච් කරන්න.
ඊළඟ කොටසින් ඉක්මණට මුණගැහෙමු.!!
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරසියේ නමින් සෙවුමක් කිරීමෙන් ලබාගත හැක.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB/BD පිටපත් සඳහා අදාළ වේ.
7880 downloads
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
උපසිරැසියට බොහෝම ස්තුති
heta AOT final seson eka releas wenawa
attack on titan s04 part 3 eke sub denawa neda
බොහොම ස්තූතියි අක්කෙ ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
ගොඩක් ස්තූතියි අක්කේ පලවෙනි එපියට සබ් එක දුන්නට…
Eldian ල ගැනයි marleyan ල ගැනයි පොඩ්ඩක් කියල දෙනවද??
akkka ithuru sub tikath dennako
season 4 eke ithuru sub tika dala thiyenne guys
sinhala sub nathuwa balannakammali kame hitiye aththatama.
akka job ekk karanna aranda koheda
ඔයා වීරයෙක් තමයි
හෙට part 2 එනවා part 1 හරි සබ් දෙන්නකො plz
ඉතුරු Subtitles දාපිය.මොන මගුලක්ද යකෝ.ඇඩ්මින්ලා මල්වර වෙලාද මේකෙ
ඉතුරු Subtitles දාපිය.මොන මගුලක්ද යකෝ.ඇඩ්මින්ලා මල්වර වෙලාද මේකෙ
S4 part 2 එන්න කලිං part 1 එකේ සබ් දාන්ඩල 🙁
give up on your dreams and translate the subtitles
Aot s4 eke sub denne naddooooooo
please anek episode walata sub dennako
Thank you for subtitle
Anik eepisodes wala subs nadda thama…
hamomagema awadhane pinisai.mama mekata sub hadhanna baragena thiyenne .ikmanatama oyalata me kathawa balanna puluwan wei.subha dawasak hamotama.
athi yanthan
Ikmanatama sub eka denna please
ha bomka
thanks….
kavada venakota denna puluvan veyida saho
part 2 enawa bn part 1 eke hari sub diyanko plz
Ituru tikata sub dennako appaa
ඉතුරු episodes ටිකේ සබ් නැද්ද
Ko ituru tikata?? Baageta ne wada me site eketh
Sub ona aya mata WhatsApp karnna 0767978153
කලින් සීසන් වල දීපු subtitles ටික පට්ට. ඒ ටිකටනං ආයෙ සිරාවටම Thanks❤️.
ඒත් මෙහෙම බාගෙට වැඩක් කරන එක හරිමදි නේ.
ow aa. E sub tika nm ♥️
Dn tiyenne google translate krpu sub
ow ekanam aththa
Ituru tikata sub ko. Daanna barida kaatawath
November 20 Venakotath Kavuruth Subtitles Hadala Nadda Vena Site Ekaka Hari Subtitles Hadalanam Kavuru Hari Kiyannako
ඔයාලගේ වෙන admin කෙනෙක් ට වත් සබ් හදන්න බැරිද. මොකක්ද අනේ අත ඇරල දාලා තියෙන්නේ බලන්න කෝ comment ම කීයක් දාලා තියනවාද කියාල සබ් ඉල්ලලා. මේකේ අන්තිම සීසන් එක ලබන අවුරුද්දේ ජනවාරි වල එනවත් එක්ක.මෙහෙම බාගෙට කරලා නිකන් ඉන්න එක හරිද. ඔයාලගේ site එක හොදයි කියලා හිතන නිසා නේ කට්ටිය සබ් download කරන්න එන්නේ. අඩු ගානේ එයාලා ගැන වත් හිතන්න බැරිද. අපිට sub හදාගන්න බැරුව නෙමෙයි. ඉතුරු ටික බලන්නෙත් නැතුව sub හදාගන්න ගියාම කතාව දැනගන්නවා එතකොට බලලා වැඩක් නැති වෙනවා. පොඩ්ඩක් හිතලා බලන්නකෝ වෙන කෙනෙක් වත් කරන්නකො මේක කීදෙනෙක් නම් ඉල්ලනවාද. කොහෙවත් ඉන්න එව්න් බැන්න එක හේතුවක් කරගෙන නවත්තලා තියෙන්නේ
Eyaala hariyata sub download karana ayagen pali ganna wage sub noda inne
o o ekanam aththa.
වැඩක් නෑ බං මෙහෙම නම්. කරපු වැඩේ බාගෙට නවත්තලා. Admin Team එකේ එකෙක් වත් මේ පැත්ත පළාතේ වත් බලන් නෑ. මෙච්චර කට්ටිය ඉතුරු ටිකටත් sub දෙන්න කියලා ඉල්ලද්දි. අඩු ගානේ කලින් කරපු කෙනා නැත්තන් වෙන කෙනෙක් හරි මේ වැඩේ කරනවා නම්. මේක ongoing series එකක්. තාම ඉවර කරලා නෑනේ. එහෙම එකේ මේ වගේ කරන එක ඔයාලගේ site එකටමයි හොඳ නැත්තේ. දැන් වත් කරනවා නම් ලොකු දෙයක්.ඉතුරු ටිකේ sub එක බලාපොරොත්තුවෙන් ගොඩක් අය ඉන්නේ
Sub oni aya (0783778165) number ekata whats app massege ekkak danna.okkoma s4 eke epi walata sub thiyanwa.
මේ නම්බර් එක watsapp පෙන්නන්නෙ නැහැනෙ
thama nthd sub e2-e14?
අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මේ number එකට whats app massege එකක් දාන්න.season 4 part 1 ඔක්කොම epi වලට සබ් තියෙනවා.
0783776176
me number ekata whatsapp ac ekk na
Season 4 සබ් එක තියනවද
ඉතුරු ටිකටත් සබ් දෙන්නකො අක්කෙ
මම ගාව තියේ සබ් ඔනි කට්ටිය කියන්න මටත් හම්බුනා මම දෙන්න
Dennako ithin ,okkom epi valt
Oyawa sambanda kahraganne kohomada
matath oni
oyage. Numbr ekk hari E mail eka hari denavada
Kawuruhari sub eka dendako..
මන් මේ SEASON එකටම සබ් හදන ගමන් ඉන්නෙ.ඉක්මනට මේ ජරා සයිට් එකේ නැතුව වෙන එකක දාන්නම්.
Seriously? 🙂 ado thanks…….
Waiting for u
Agaya karanna one wadak .aniwaryen site eka ganath kiyanna.mekendai kiyala balagena idala epa wela thiyenne.
gammak thamai aiye.ikmanatama danna aiye.all the best
wadak karanawanam iwara wenakan karanna oone,bhageta nawattanna hodha nha,karanna barinam puluwan ekekta dhenna one.
Bhaageta hari hadala thiyanawane mokak hari karoth eke hoda newei kiyanne podi waraddak hoyagena ithin baninawa
Episode 1 kata witarak sub hadapu eka podi waraddak da ubata
oya aiye part 2tath sub karanna,mama kiwwa wage wadak iwara wenakan karanna oone,meke akka bhageta nawattala giyane,oyawath aiye sampurna karanna me wade.
සබ් එක තියනවද සහෝ
ane aiye oya dhan sub hadhalada thiyenne.hadalanam oyage whatsapp num eka dhennako/..ane mata epi 5ka witahra sub dhennako.
ithuru tikath dendoooooooooooooooooooooooo
අපිට ඔය වෙන උන්ට වගෙ english වතුර වගෙ බැහැ … ඒකනෙ මෙච්චර කල් ඔයාල දෙන සිංහල සබ් ම බලන් ඉන්නෙ!
බනින උන් english වලින්න්ම බලාගෙන ඉදියි. ඒත් බහුතරේ ගැන හිතලා ආයි සබ් දෙන්න බලන්න අක්කෙ …. ප්ලීස්
yep ekanam aththa.english wathura wage bha thamai.ekane me site ekata awilla sub balaporoththu wenne.
ඇඩ්මින් ටීම් එකේ අයවත් පොඩ්ඩක් මෙ පැත්ත බැලුවනම් නේද ..? හොද. සැක් ^^)
Akke subtitles nedda ituru tike
ane akke ethuru epi walatath sub oone mechchara kal balala anthima tika baluwe nathnam wadk na
anee meekata ikmanata sub dhennakoooo,goda kaaleka indhan thaama balanawa hama dhaama meekata sub dhaaladha kiyala.
Ithuru tika taggala dannakooo
Ethuru tikath kohomahari denna balanna thamath balaporoththuwen innawa.
ow anee goda kaleka idhan balan inne meekata sub enakan,thaama nha,anee dhennako ikmanata sub
Puluwnnm ithuru tikth denna akke plz
S04 episode 2 eke idn sub nadd ?
ane mekata sub denne nadda.anith episodes walata dennako.ane plz
Telegram eke thiye ithuru episode tike sub tika anime sinhala sub kiyala gahuwoth ei mamanm beluwa
සබ් දුන්න අක්කට ෆේස්බුක්වල බැනල තිබ්බ.ඒ හින්ද අය සබ් දෙන් නෑලු.
kalin season 1 hadapu ayyata wade baraganne barida bn
kawda bn thamange kale nasthi karagena sab hadala banum ahanna kamathi.
hoda wadak karana kota nindha apahasa widhinna wenawa bn , oya banapu pirisata wada NAWODHANI akka karapu sewaya agayanna inna pirisa wadi bni.
NAWODHINI akka ge thana mn hitiyanam mn owa ganan ganne nathuwa sub denawa bn
adeh ubalath mn wage hamadama awith sub eka dalada balnoda bn
Ow ne
duka thama sago
mona labbakda.kochchara asawenda series eka baluwe.mehema atha arainawada bn.dan khomada balanne series eka.ane akkata kiyahanko sub denne kiyala.mama me kathawata abbahi wela inne.dan eka balanne nathiwa innema bha wage.ane sub denne kiyahan.wandinnam.
පල්ලෙහා Kyler, kawidu වගේ කට්ටියගෙ කමෙන්ට් ටික කියවන්න.
ඉතුරු ඒවාගෙත් සබ් ඕනි අක්කේ බොහොම ස්තූතියි මේ කරන වැඩේට
ඉතුරු ඒවාගෙත් සබ් ඕනි අක්කේ බොහොම ස්තූතියි මේ කරන වැඩේට
ade ithuru sub tikth ikmnta one
ithuru episode sub ikmanatama one
ඉක්මනටම එවන්නකෝ ඉවසිල්ලක් නතුව ඉන්නෙ යලුවො ගොඩක් මෙක බලන් අරන් මරු කතාවක් මේක ඉවසන් ඉන්න බැ එක නිසා ඉක්මනින් දාන්න.ගොඩක් ස්තූතියි මේ උදව්වට
Season 4 වලට sub දෙන්න බැරි නම් පටන් ගන්නේ නැතුව ඉන්න තිබුණා. නැත්නම් දෙයක් පටන් ගත්තා නම් එක ඉවරයක් කරන්න තිබුනා. බයිස්කෝප් එකෙනුත් මේ වගේ දෙකයි පනහෙ වැඩ කරයි කියලා හිතුවේ නෑ
AOT S4 Part 01 awilla hinda eke episodes tikewth subs dendoooo
Attack On Titan Cronicle ekt sinhala sub ekk ndd?
Jujutsu kaisen eketh sinhala sub dannakoo
Deyak patan gaththama iwarakaranna bai nam patan ganna epa
eka nm aththa…
english subs wlin blnna arn anthimt sinhala tibba hinda sinhala subs wlt maru una…
e para ekath bageta
aneeeeeeeeeeeee me e epi 2 sub ganna haduwata denne nhane ganna aie
ithuru epi walatath sub one
අනේ ඉතුරු ඒවගේ සබ් ටිකත් දෙන්නකෝ ,ප්ලීස්
Aot ඉතුරු ටිකේ සබ් ඕනීමයි ,එන්නේ කවද්ද
Ane epa vela thiyennee sub ඉල්ලලා ,දෙන්නකෝ ඉක්මනට මේ මාසේ ඇතුලත දෙන්න බැයිද සබ්
ithuru sub tikath dennakoooo
anith sab dennakooo
අනෙ අක්කෙ anith episode wala sub dannako
kooo anith episode
Meke anith epi wala sub denne nadda
me hutti den na wage bn.
අනිත් එපිවලට සබ් නැද්ද?
Sub eka dennooo…
sub den nadda
Denne na wage ne ithuru tika… Mata harima wedanai… Ai mehema karanne….. Mage favourite anime eke anthima season eka balanna tharan man pin karala na…
Akka thamai hondatama karala thiyenne…
කෝ අනිත් Episodes වල Sub, පුලුවන් ඉක්මනින් දාන්නකො.
sub denne nadda
Baiscope eke karannema me vage 3rd class vada mai. maha lokuvata hama labbakma bara gannava ita passe anthima veddi navaththanava. ekko karana minihata karanna denna oni hama labbakma badaa gannathuwa. me site eka nam anthimai dan meloma rahak na chik
ayyoo thama dala na
ithuru sub tika denne nadda
sub eka damma den nadda?
Den nadddaaaa
ai mema krnne anthim sesone ek den nathuva
anne nathuwa athi
Koooo appa ithuru tika
Lga Den nathan den na kylvath dnta akke hitha hadagena balnta
Asarana krnna epaa appaa anthima sesone eka den nathuvaa plzzzzzzzzzz akkkeeeeeeeeee s4 ikmntaaa dentakooo
Ituru tika denne naddaaaa akkeeeeee
akke ithuru tikath akkata puluwn ikmanin denna plz..
Ithuru tikaaa baddaaaaaaaa
enlgish subs walin balanna hadalath sinhala walin baluwa. balagena awith ekaparatama anthima tika nethiweddi okkoma iwarai.
Owwww appa ema krnna epaaa 🙁
Owwww appa ema krnna epaaa 🙁
Ithuru tiketath sub denneko…Bln inne sub denekm
Akke oya ithuru sub denne nathuwa innada hadanne.. Dan kochchara kal giyaada.. Anthima season eka balanne nathuwa wadak nane.. Dennako ane ithuru tikath…… Please……
Akke puluwan nan Demon Slayer film eketh sub denna…
season 4 ituru tikath dennkoooo……
plz
future diary subtitle danna barida
thank you so much..ituru tikath
haneee ithuru tika
Ithuru tika kawadda danne
Ikmnata dennako sub tika
Ko appa sub nane thaama
0719360132 meka sub hdna එක්කෙනෙක් ge num ekk msg dala wadayak diplla
season 4 wala okkom episode awa, ath thama sub realese une nedda
nadun
Sub natuwa baluwama terenne na ne 🙁
ඉතුරුටික දෙන්නකො ඉක්මනට
Apo Sub eka daannako.hamadama enawa sub dalada balanna
anith ep wala sub tikath ikmanata daann dan sathi 2k thisse yanawa enawa anith sub dalada balanna
Sub oneee.. ko affa.
ekko mul sub tikath noda inna oni aswen baluwe sub nisa anthima season ekta nha shoook.
Sub one sis
අපේ මල්ලී මැරෙන්න යනවා.ඉක්මණින් ඉතිරි ටික දාන්න
Ane ithuru sub tika dennakooo……
sub eka dapan mcn
ithuru sub tika one!!
ithuru sub tika denne nedda?
සෙරම එකට දෙයි වගේ
Season 04 subtitle ඉතුරු ටිකත් ඕනේ
උපසිරැසියට බොහොම ස්තුතියි …!
සබ් ඕනේ
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
මේකෙ ඉතිරි ටිකට ඉක්මනට sub දෙන්නකෝ
Ithuru sub danne nadd..
අය්යෝ ඕක දාන්නකෝ ප්‍රෙන්ස්
අදත් නෑ
Episode 1 එකේ විතරයි sub තියෙන්නෙ….අනිත් ටිකේ නෑනේ……
මේකේ අනිත් epi ටිකත් ඉකමනට ගෙන්නකෝ.
මේකෙ ඉතුරු සබ් ටික දෙන් නැද්ද
season 4 ek complete hinda dnwth sub dnnko….
Ane Sub Onee 🙁
Hmadama site ekta awilla blnwa sub dalada kiyla hithata dukai prens
අනේ මෙකේ sub ඉක්මනට දෙන්න… නිවාඩු කාලේ නිසා ගොඩක් වටිනවා tv series එකක් බලන්න නිදහස තියෙන්නේ මේ දවස් ටිකේ විතරයි
සබ් දාන දවසවත් කියහන්කො
හැමදාම ඇවිත් බලලා යනවා
කො සබ්
ane akke sub tika danvath dennako, sub nethuva blanna anarui
Adath na Sub
දැන් සබ් දාන්නත් කාලෙ හරි නෙහ්.. ප්‍රෙන්ස් ඉක්මනට දාන්නකො
දැන්වත් සබ් දාපන්කො
දැන් මුලු සීසන් 4 එකම කම්ප්ලිට් වෙලා තියෙන්නෙ
එපිසෝඩ් ඔක්කොම ආවා දැන්වත් සබ් දෙන්නකෝ අක්කා
ඉතුරු episode ටිකෙත් sub දාන්නකො
සීසන් එක කම්ප්ලිට් වෙනකම්ද ඉන්නේ සිස්?
දැනට ඇවිත් තියෙන එපිසොඩ් ටිකට සබ් එකින් එක දුන්නනම්.
ටික දවසක් යනකොට අන්තිම එපිසොඩ් එකත් ඇවිත් තියෙයි. එතකොට ගානට ඉවරකරන්න පුලුවන්
ඒක නිසා සබ් ටික දාන්ටකෝ සෑහෙන්න කල් බලන් හිටිය.. දැන්
Plz ඉතුරු ටිකටත් ඉක්මනට සබ් දෙන්ට
අන්තිම සීසන් එකත් කොහොමහරි ඉවර කරන්න අක්කේ ♥♥, ඔයා සබ් දුන්න නිසා තමා හැමෝම මෙච්චර දුර බලාගෙන අවේ
අදත් නෑ
අඩේ අක්කා හැමදාම ඇවිත් බලනවා ඉතුරු ඒවට සබ් දීලා ද කියලා. ඉක්මනින් සබ් ටික දාන්ඩකෝ
anith episoid valata sub denne nadda?
episode 16 n oka iwrane onna ohe ithuru ewath dila dannko.hamdma awillda balnwa ithuru epi wlta sub.so sad 🙁
kalin sub tika hodata karala tiyanawa akkee good job plz anith season 4 episoide tike sub tika denna
plz tak gala season 4 eke anik Episoide tike sinhala sub tika denne
s4 ඉතුරු එපි වලට sub දෙන්නෙ නැද්ද?, දැන් හුඟක් කල් ඉදන් බලන් ඉන්නෙ
ithuru tikath oni : (
ituru epi walat sub tika danako
Ane Akke Sub Eka Dennako pls
ithiri sub tikath ikmantma dennko
pls
Anith episode tikatath sub eka denna puluwannam loku deyak , mechchra kal sub dunnatath thanks
ayyo akke thava epi 15 vaine thiyenne. sub nethiva eka epiyak beluveth bohoma amaruven
plz ithuru tikath denna
Ane Akke Sub Denne nadda anith Epi tikata
Ane Akke Please Sub Dennako
oya sab danna akke…eka eka kiyana ewa ahanda epa ..api asawen meka balanne..
Ithuru epi tiktth sub dnnko plz…
Ane Sub dennako Please
මං මේක ලියන්නෙ 10 වෙනි එපිය බලල ඉවර උනු ගමන්මයි.ගොඩක් දවස් වලට ඇවිල්ල බලනව සබ් ඇව්ල්ලද කියල, මොකද anime එකේ සමහර දේවල් හරියට තේරුනේ නැති නිසා. මේක දැක්කම මාර සතුටක් ආවෙ.ඔයාට ගොඩක් ස්තූතිය මේ anime එක තමා මං මෙතෙක් කාලෙකට ආසාවෙන්ම බලපු දේ. පුලුවන්ම් ඉතිරි එපි ටිකටත් ඉක්මට සබ් දෙන්න.thanks❤️
Enakan balan idiye. Godak stuti sub walata
නොසෑහෙන්න බැනලා තිබ්බා. මේක කරන කෙනාගෙ නමින්ම පෝස්ට් දාලා ෆේස්බුක් එකේ. සිංහලෙන් දෙන එක මහා අපරාධයක් වගේ එයාලා බැනලා තිබ්බෙ. ඕන කෙනෙක්ට එපා වෙනවා ඒ කියලා තිබ්බ දේවල් දැක්කනම්. පව් වැඩේ. මහම මහ අන්ත ඊරිසියාකාරයො ඉන්නෙ මේ ලංකාවෙ, සිංහලෙන් මනුස්සයෙක් මේ වගේ හොඳ දෙයක් බලලා ඒක බලන ගාන වැඩි වෙනවට උන් කැමති නෑ.
Ane akke ehema karanna epa Anith hamoma ehema na ne.hamotama english terenne na ne.:(
Eekanee….. Akkee…. Ithuru tikath dennakoooo….
එක්තරා සෙට් එකක් පඬි ටෝක් දීලා enenglish සබ් වලින් විතරක් මේක බලන්න කියලා. ඒ වගේම මේකට සබ් හදන අක්කටත් බැනලා තිබ්බලු. ඒ නිසා මේකෙ අනික් එපි ටිකට සිංහල සබ් දෙන්න තියෙන ඉඩකඩ අඩුයිලු.
නෑ නෑ ආයෙ එයා මේකට සබ් දෙන්නෙ නෑ කියල තිබ්බා.
ඇත්තනෙ, තමන්ගෙ වැඩ පාඩු කරන් අනිත් මිනිස්සු වෙනුවෙන් වැඩක් කරද්දි පැත්තක ඉඳගෙන බලන් ඉන්න ඔලුව ලොකු පුද්ගලයින්ගෙන් ඒ වැඩෙත් කරලා නිකන් බැනුම් අහන්න ඕන නෑනෙ. එයාලා කියන විදිහට මේක සිංහලෙන් බල බල හිටපු අය මේක නවත්තලා අනිත් ඔක්කොම වැඩ පැත්තකට දාලා අදම ඉංග්‍රීසි පංතියකට ගිහිං ඉංග්‍රීසි ඉගෙන ගෙන ඇවිත් තමා මේක බලන්න ගන්න ඕනා. මේක ජපන් ඇනිමේ එකක් වුණාට ඔයාලට ජපන් වලින් බලන්නත් බෑ, බලන්න ඕනා ඉංග්‍රීසි වලින් විතරයි. මතක තියාගන්න, ඉංග්‍රීසි වලින් විතරයි. නැත්නම් අවුල්ලු.
පැහැදිළි ඊර්ෂ්‍යාව අනිත් මිනිස්සු මේක බලනවට තියෙන. වෙන දෙයක් නෙවෙයි. එහෙම බැනපු එක මිනිහෙක්වත් මේකට සබ් දෙන්නත් කැමති නෑ. ඒ කියන්නෙ ඉංග්‍රීසි තේරුම් ගන්න බැරි අය මේක බලන්න හොඳ නෑ කියන දේ තමා ඒ මිනිස්සු නොකියා කියන්නෙ. ලොකුකමයි පැහැදිළි ඊර්ෂ්‍යාවයි.
ඇත්ත
Thanks sis!!!
dila dila dila thanks sub ekata meke deilada balanna hemadama log wenawa site ekata
කෝ අනිත් ටික නෑනේ
Ep 2 eke sub eka dennako
Thanks You…….
සබ් නැනේ නෝනා
Thanks sister. ..
අම්මෝ ගොඩක් ඉස්තූතී.ආපු එපිසොසඩ් ඔක්කොම බලලා ඉවරයි ඒ ටිකටත් සබ් දෙන්න
මෙච්චර ඉක්මනට සබ් එක දුන්නට ස්තුතියි අක්කේ.දිගටම සබ් දෙන්න.ජය වේවා….
සිංහල උපසිරැසියට ස්තූතියි
Thanks Sis..
niyamai, sub enakan hitiye 😉
thank u 🙂
Thanks
Ko anith episode tikath dennko ikmanata❤️
මේක දෙනකන් බලන් හිටියෙ,තෑන්කූ sis..
මෙච්චර ඉක්මනින් සබ් දෙයි කියල හිතුවේ නෑ. ඒ නිසා ආපු සේරම බැලුවා :(.
ani me out . xyz එකෙන් සේරම කොපි අරගන්න්න පුළුවන්. (ස්පේස් අයින් කරලා යන්න.
thank you ♥
Thanks
Sub eka dunnata thanks…ඉවසිල්ලක් නැතුව හිටියේ…❤️
Thanks
Sub Ekata Thankjs Sis.. Digatama Sub Denna..
Thanks akki
බොහොම ස්තූතියි.ජය වේවා!
thanks nangiyoo
තෑන්ක්ස් සබ් එකට
Thanks bn sub ekata….denakan balan hitiye…
Welcome to the party… නවෝදිනී… ඔයා ඕක දෙනකන්ම බලන් හිටියේ… ඒ වගේම ඔයාගෙ ලිපිය බලව්වෙත් ආසාවෙන්…
උපසිරැසියට ගොඩක් ස්තුතියි අක්කේ ❤️❤️❤️
ලොකු දෙයක් අක්කෙ තෑන්ක්ස් ❤️❤️❤️ ගුඩ් ලක් ❤️
Thanks akke
කියන්න වචන නෑ :-* දිගටම සබ් දෙන්න.. සුබ පතනව හැම දෙයක්ම සාර්තක වෙන්න කියල
මෙච්චර කාලයක් බලන් ඉදියෙ මේකට සුබ් දෙනකන් තෑන්ක්ස් අක්කේ බොහොම ස්තූතියි
good job….