අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Attack on Titan AKA Shingeki No Kyojin [S04 : E04] Sinhala Subtitles | ‌ලෙබෙරියෝ හි උත්සවය. [සිංහල උපසිරසි]

Rating: 9.6/10. From 19 votes.
Please wait...

ඔන්න එහෙනම් හතරවෙනි Episode එකටත් Subtitles ගෙනාවා කලින් කොටසේදි වුනු දේවල් පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.

රයිනර් ඇයි රණශූරයෙක් වෙන්න මෙච්චර දැඟලුවේ කියලා ඔයාලට දැන් තේරෙනවා ඇති. මෙයාලා Paradise වලට ගියාම යුමිරේගෙ Pure Titan පොර්කෝගෙ අයියා, මර්සෙල්ව කාලා දානවා. ඊළගට එයාල Wall Maria එක කඩලා හොරෙන් ඇතුලට යනවා. Wall Maria ඇතුලෙදි මේ තුන්දෙනාට ගොවියෙක් හම්බෙනවා, එයා එයාගේ කතාව අර තුන්දෙනාට කියනවා. ඊට පස්සෙ ඇනී අගනුවරට ගිහින් මිලිටරි පොලීසියට සම්බන්ධ කෙනෙක්ව හොයනවා, එයා මාර්ගයෙන් රජු ගැන දැනගන්න. ඇනීට කෙනීව හම්බෙනව. එයා කෙනී කියන්නෙ කව්ද කියල හරියටම දන්නේ නැතත් Military වල කෙනෙක් කියල දන්නවා. ඇනී බොරුවක් කියනව ඇනී කියන්නේ කෙනීගෙ දුව කියලා. ඒත් කෙනීට මේක මීටර් වෙනවා. පස්සෙ ඉස්පිරිතාලෙදි ෆැල්කෝට කෙනෙක් හම්බෙනවා. අපේ Main Character එක Officially Enter වෙන්නේ මෙතනදියී. එතනදි කියන කතාව

ඉතින් අද කොටසින් එරන් ෆැල්කෝට කරන්න කියන්නේ මොකක්ද, ෆැල්කෝ ඇයි ගබීව පරද්දන්න හදන්නේ, Leberio වල උත්සවේට හේතුව, ටයිබර් ගේ අරමුණ මොකක්ද, අන්තිමට රයිනර්ට මූණ දෙන්න වෙන්නේ කාටද කියන එක, අද Episode එක බලලාම දැනගන්නකෝ.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරසියේ නමින් ‌සෙවුමක් කිරීමෙන් ලබාගත හැක. 

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දෙනුර වීරසිංහ” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2022-01-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

14 thoughts on “Attack on Titan AKA Shingeki No Kyojin [S04 : E04] Sinhala Subtitles | ‌ලෙබෙරියෝ හි උත්සවය. [සිංහල උපසිරසි]

  • දැන් ඇටෑක් ඔන් ටයිටන් එකේ subtitles ගන්න බෑ 5 වෙනි එකේ ඉදන් එතන මොකද්ද එකක් තියනවා

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුති

    Reply
  • බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • අයියෙ subtitles පාට පාටින් තියෙන නිසා tv eke subtitles පෙන්නන්නෙ නෑ නෙ. දෙවනි episode ekanam subtitles sudu pata nisa balanna puluwan una.

    Reply
  • බොහෝම ස්තුති සහෝදරයා ..මෙකට sub දුන්නට
    ජයෙන් ජය….

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply
  • අඩෙ දවස් 16ක් ඉන්නද කියන්නෙ දවසට දෙකක්වත් දාන්කො..

    Thanks කොල්ලො ❤❤❤❤❤❤

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *