Attack on Titan AKA Shingeki No Kyojin [S04 : E05] Sinhala Subtitles | අවුරුදු 100කට කලින්. [සිංහල උපසිරසි]
හොඳයි එහෙනම් ඔන්න පස්වෙනි එපියත් ගෙනාවා. මේ සීසන් එකේ වැඩිම IMDB Ranks වාර්තා වුනේ The Declaration of War, The Warhammer Titan සහ Assault කියන එපි තුනටයි. ඒ IMDB 9.9+ ගානක් ❤️ ඉතින් අද ගෙනාවේ The Declaration of War එකට උපසිරැසියයි. පසුගිය කොටසේදී, එරන්ට එයාගේ සීයාව හම්බවෙනවා. එරන්ගේ සීයා එයාගෙ පුතා වුන ග්‍රීශා යේගර්ටයි, දුව වුන ෆේයි යේගර්ටයි සිද්ධ උනු දේ නිසා තාමත් Mentally Down වෙලා ඉන්නේ කියලා. ඒ වගේම දැන් එරන් Hero ද Villain ද කියන්නත් බෑ වගේ සීන් එකක් තමයි තියෙන්නේ. එරන්ගේ කතාව නම් මොනා වුනත් මගේ හිතට ඇල්ලුවා. එයාගේ Voice Actor Yuki Kaji මෙයාගෙ චරිතෙට කොච්චර සාධාරණයක් කරනවද කියන එක එරන්ගේ කටහඬින්ම කියන්න පුළුවන්. ඒ Depressed Voice එක .
හොඳයි අද කතාව ගත්තොත්, මේ කොටසින් මේ කතාවේ වැදගත් සන්ධිස්තානයක් පහු කරනවා. ඒ තමයි කවුරුත් නොදන්න ඇත්ත හෙලි කරන එක….ඒ කියන්නේ අවුරුදු 100 කට කලින් මොකක්ද වුනේ කියන එක. ඔයා බලලම ඉන්නකෝ ඒක හරියටම කිව්වොත් AOT එකට පාදක උනු කතාවේ සාරාංශය වගේ තමයි ඉතින්.
හැමදාමත් වගේම මේ එපිසෝඩ් එකටත් ඉහළ ප්‍රේක්ෂක මනාපයත් ලැබිලා තියෙනවා. ඉතින් ඔයාලා මේක හොඳට රසවිදීවී කියලා හිතෙනවා. අඩු පාඩු තිබ්බොත් යට තියෙන Comments වල අනිවා දාන්න ඕනේ අදට මන් යන්නම්. සුභ දවසක් ❤️
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරසියේ නමින් සෙවුමක් කිරීමෙන් ලබාගත හැක.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4174 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2022-01-09
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Arigato
උපසිරැසියට බොහෝම ස්තුති
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට ගොඩක් ස්තූතියි…
thanks bro!!
sub oni digatamaaa
Thaks brother for subtitles ❤️
තෑන්ක්ස් සබ් එකට සහෝ
අයියෙ subtitles පාට පාටින් තියෙන නිසා tv eke subtitles පෙන්නන්නෙ නෑ නෙ. දෙවනි episode ekanam Sos nathi nisa balanna puluwan una.
ow sub hadhanawata godak pin.ikmanatama mekata sub dila part 2tath sub dhenna.good luck
thanks
thak u sub ekata ithuru tikath denna a
sub එකට ස්තූති …ඊලග එකත් ඉක්මනට ඔනේ බන්..
සබ් හදනවට ගොඩක් පින් සගො
සබ් එකට ස්තූතියි සහෝ
ඊලග එකත් ඉක්මනටම ඕනේ
thnx bn
සිංහල උපසිරැසියට ස්තූතියි
thx bn