අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Attack on Titan AKA Shingeki No Kyojin [S04 : E19] Sinhala Subtitles | ‌සහෝදර බැඳීම් [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 26 votes.
Please wait...

Attack on Titan Season 04 Part 02 Episode 19ටයි මේ සිංහල උපසිරැසි අරගෙන ආවේ. පොඩ්ඩක් ඉතින් පරක්කු වුනා මොකද තව මාස දෙක තුනකින් එක්සෑම් හින්දා. කොහොමත් එපිය ඇවිල්ලා දවස් දෙක තුනක් ඇතුලත සබ් දෙන්න උපරිම උත්සහ කරනවා.

දැන් කතාව ටිකෙන් ටික උණුසුම් වීගෙන එන නිසා AOT Fansලට මේ වෙනකන් තිබිච්ච Hype එක දෙගුණ තෙගුණ වෙලා තියෙනවා. මේ Episode එකට IMDB Rank 9.9+ හම්බෙලා තියෙනවා. ඒවගේම Part 02 Live Stream කරනකොට Crunchyroll Site එක Crash වුනා. ඉතින් හිතා ගන්න පුළුවන්නේ කොච්චර උන්මාදයක් මේකට තියෙනවද කියලා.

ගිය සතියේ කතාව ගත්තොත් ජීක්ගේ Entry එකත් එක්ක පිස්සු වැටෙන රයිනර් ප්‍රමුඛ මාර්ලිවරුන්, කොහොම හරි ජීක්ව මරන්නමයි හිතාගෙන ඉන්නේ. යේගරිස්ට්ලා එක්ක එකතුවෙන මිකසා, ආර්මින්, ජාන්, කෝනී සෙට් එක හැම ආයුධයක්ම වගේ අරගෙන Fight එකට Enter වෙනවා. ෆැල්කෝ, ගබී, කෝල්ට් එකට එකතුවෙලා ජීක්ව හම්බෙන්න යනවා. ඒ ගමනෙදි ගබී තේරුම්ගන්නවා මේ දූපතේ ඉන්නේ යක්ෂයෝ නෙමෙයි, මිනිස්සු විතරයි කියලා. ඒ වගේම, “සමහර මිනිස්සුන්ට තම නිදහස වෙනුවෙන් යක්ෂයෙක් වෙන්නත් පුළුවන්. ඒ වගේම මිනිස්සුන්ගේ ස්වභාවය, මොනදේ වුනත් එකම වැරැද්ද දිගින් දිගටම සිදු කරන එකයි” කියන එකත් එයා තේරුම් ගන්නවා. කොහොමින් කොහොම හරි එපිසෝඩ් එක අවසානයේ කරකවලා අතාරිනවා වගේ වැඩක්නේ වුනේ.

ඉතින්, එහෙනම් අද කොටස ගැන කතා කළොත්, මේ Episode එකේ Emotional Expressions, Action Scenes, Thriller, Scenic Beauty & Musics කියන ඔක්කොම ඉතින් ආයේ තිතටම තියෙනවා. ඒ Vision Angles & Animetion Style එකනම් මාරම ලස්සනයි. මිනිස්සුන්ට වටින අයව නැති වෙන එක මාර ලස්සනට Animate කරලා තියෙනවා. හරි තව වැඩි කයිවාරු ඕනේ නෑනේ. අද කොටස හොඳට රස විඳින්න. අදට සමුදෙනවා. අදහස්, යෝජනා සහ චෝදනා තියෙනවනම් Comments තීරුවේ දාන්න.

Shinzou wo Sasageyo!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරසියේ නමින් ‌සෙවුමක් කිරීමෙන් ලබාගත හැක. 

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දෙනුර වීරසිංහ” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-01-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

17 thoughts on “Attack on Titan AKA Shingeki No Kyojin [S04 : E19] Sinhala Subtitles | ‌සහෝදර බැඳීම් [සිංහල උපසිරසි]

  • උපසිරැසියට බොහෝම ස්තුති

    Reply
  • Thanks Brother…❤

    Reply
  • උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️✌️

    Reply
  • උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks bro..❤️
    Episode 20 tath ikmnta oni sub

    Reply
  • Fullmetal alchemist series ekatath sub oneee

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Sub Ekata Thanks Bro.. Puluwannm The Promised Never Land S02 Ekatath Sub Denna.

    Reply
  • Thanq u and good luck for u r exaM ♥️

    Reply
  • තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply
  • patta kathaavaa,, thanks machan sub akata dahasak vada thiyan apiwenuven nomilema samaja sathkara karanavvataaa.. thaanksssssssssss

    Reply
  • Ade bokka.daanakan iwasillak nathuwa hitiye..pin ban

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *